Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාවාදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහරු කියනවා මේ මුස්ලිම් ටීක මේ පැත්තට ආවහම් මයිත්රී ආවහම සිංහලයන්ට තැන නැති වෙනවා කියලා !

එහේ ඉන්නකම් ඕවා මුකුත් නැහැ !

මතක තියාගන්න මේ පාර මයිත්රී රටේ නායකයා වුනොත් වඩාත්ම ලගින් ඉන්නේ චම්පික රණවකලා.. සෝභිත සහ රතන හාමුදුරුවන්ලා !

මහින්ද කියන්නේ 2005 , 2010 දීවත් චම්පික වගේ මිනිස්සු ලගටවත් ගත්තේ නැති කෙනෙක් !

අදටත් මහින්ද නාම යෝජනා භාර දෙද්දී ලගින් හිටියේ කවුද ? බලපන් ලොක්කා එලියට බහිද්දී තිබුන video එකේ

ජොන්ස්ටන්, අරුන්දික ( එතනෝල් කාරයෝ )

පවිත්රා !

රත්ත්රන් මාල හොරෙක් !

වතුර පොවන සාස්තර කාරයෝ

අපිට ඕනේ ආගමික අන්තවාදය නැති ඒ වගේම ජාතීවාදීකම් නැති රටක් ! රටක් වශයෙන් ඉදිරියට යන්න.

එහෙම නැතුව පපුවට ගහගෙන පොලු අරගෙන ගහලා ජරා වචන කියමින් කෑගහමින් ආගමික අන්තවාදය නැති කරන්න බොරුවට පොරකන නානසාර හිමිගේ type එකේ මිනිස්සු ඉන්න රටක් නෙමේ !

අපිට පුළුවන් සැක බිය එකිනෙක ජාතීන් අතර නැති

මොන ආගමකවත් ආගමික අන්තවාදයන් රට තුලට ඇතුල් නොවන

ආගමික අන්තවාදයට එරෙහිව රටේ නිතීය අනුව කටයුතු කරන...

එහෙත් විවිධ ආගම් හද තුලින් අදහන ..

එහෙත් රටේ මුලික නීතියට ගරු කරන රටක් හදාගන්න.

ඇයි අපිට බැරි ! ඒක කරන්න.

එක එක දේශපාලන පක්ෂ වල සෙල්ලම් කරන්න හදන කෙටි කාලීන එක එක බලවේග වලට අපේ ජාතිආලය පාවා දීලා කාගේවත් පාමුල අපේ හර්ද සාක්ෂිය තියන්න ඉඩදෙන්නේ නැතුව..

ඒකට හැරවුම් ලක්ෂයක් කරගන්න මේ ජනාධිපතිවරණය !

මුලික තේරීම් දෙකයි තියෙන්නේ හරිම පහසුයි !

MR OR MY3

[YOUTUBE]uA6ag7pkm9U[/YOUTUBE]

7.23 ඉදන් බලන්න. රටේ ඒකීය භාවය ප්රශ්නයක් නම් ප්රතිපත්ති ප්රකාශනය ගැන !

චම්පික රණවක කරන විග්රහය !

[QUOTE="gobaby, post: 17604943, member: 31392"] [SIZE="5"]සමහරු කියනවා මේ මුස්ලිම් ටීක මේ පැත්තට ආවහම් මයිත්රී ආවහම සිංහලයන්ට තැන නැති වෙනවා කියලා ![/SIZE] [SIZE="5"] එහේ ඉන්නකම් ඕවා මුකුත් නැහැ ! මතක තියාගන්න මේ පාර මයිත්රී රටේ නායකයා වුනොත් [COLOR="Blue"]වඩාත්ම [/COLOR]ලගින් ඉන්නේ චම්පික රණවකලා.. සෝභිත සහ රතන හාමුදුරුවන්ලා ! මහින්ද කියන්නේ 2005 , 2010 දීවත් චම්පික වගේ මිනිස්සු ලගටවත් ගත්තේ නැති කෙනෙක් ! [COLOR="Navy"]අදටත් මහින්ද නාම යෝජනා භාර දෙද්දී ලගින් හිටියේ කවුද ? බලපන් ලොක්කා එලියට බහිද්දී තිබුන video එකේ ජොන්ස්ටන්, අරුන්දික ( එතනෝල් කාරයෝ ) පවිත්රා ! රත්ත්රන් මාල හොරෙක් ! වතුර පොවන සාස්තර කාරයෝ [/COLOR] අපිට ඕනේ [COLOR="DarkGreen"]ආගමික අන්තවාදය[/COLOR] නැති ඒ වගේම [COLOR="Blue"]ජාතීවාදීකම්[/COLOR] නැති රටක් ! [COLOR="Navy"]රටක් වශයෙන් ඉදිරියට යන්න.[/COLOR] [/SIZE] [SIZE="5"][COLOR="Indigo"]එහෙම නැතුව පපුවට ගහගෙන පොලු අරගෙන ගහලා ජරා වචන කියමින් කෑගහමින් ආගමික අන්තවාදය නැති කරන්න බොරුවට පොරකන නානසාර හිමිගේ type එකේ මිනිස්සු ඉන්න රටක් නෙමේ ![/COLOR] අපිට පුළුවන් සැක බිය එකිනෙක ජාතීන් අතර නැති [COLOR="DarkRed"]මොන ආගමකවත් ආගමික අන්තවාදයන් රට තුලට ඇතුල් නොවන ආගමික අන්තවාදයට එරෙහිව රටේ නිතීය අනුව කටයුතු කරන... [/COLOR] එහෙත් විවිධ ආගම් හද තුලින් අදහන .. එහෙත් රටේ මුලික නීතියට ගරු කරන රටක් හදාගන්න. ඇයි අපිට බැරි ! ඒක කරන්න. එක එක දේශපාලන පක්ෂ වල සෙල්ලම් කරන්න හදන කෙටි කාලීන එක එක බලවේග වලට අපේ ජාතිආලය පාවා දීලා කාගේවත් පාමුල අපේ හර්ද සාක්ෂිය තියන්න ඉඩදෙන්නේ නැතුව.. ඒකට හැරවුම් ලක්ෂයක් කරගන්න මේ ජනාධිපතිවරණය ! මුලික තේරීම් දෙකයි තියෙන්නේ හරිම පහසුයි ! [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/p480x480/10801950_763063103775563_8370222900065255810_n.png?oh=ed1d1a049242fd1c57cf4cc6f76697de&oe=550A0E36[/IMG] [SIZE="6"][COLOR="DarkRed"]MR[/COLOR][/SIZE] OR [SIZE="6"][COLOR="Blue"]MY3[/COLOR][/SIZE] [/SIZE] [SIZE="5"][COLOR="Navy"][YOUTUBE]uA6ag7pkm9U[/YOUTUBE] 7.23 ඉදන් බලන්න. රටේ ඒකීය භාවය ප්රශ්නයක් නම් ප්රතිපත්ති ප්රකාශනය ගැන ! චම්පික රණවක කරන විග්රහය ! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom