Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාවා දීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අවශය පනත් කෙටුම්පත් මේ වන විට අග්‍රාමාත්‍යතුමාගේ නියෝගය පරිදි පළකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්කර තිබේ. එවන් කාර්යාලයක් පිහිටුවීම තුළින් අප රටේ ජාතික ආරක්ෂාවට අති විශාල තර්ජනයක් වන අතර, එමඟින් ත්රස්තවාදීන්ට එරෙහිව අප කළ යුද්ධයට සහභාගී වූ රණවිරුවන් සහ ඒ සඳහා වූ දේශපාලන නායකත්වය, අතිශයසාවධ්ය චෝදනා මත වුවද දඬුවමට භාජනය කිරීමේ මහත් වූ අවධානමකට ලක්වීම වැළැක්විය නොහේ.

එසේම මෙම පනතේ තිබෙන තුච්ඡතම සහ පිළිකුල් සහගත තත්ත්වය නම් රටේ අහිංසක ජනතාවට මර බියෙන් තොරව ජිවත්වීමේ නිදහස ලබාදීමට තම ජිවිතය කැපකරමින් සටන් කළ රණවිරුවා සහ අහිංසක වැසියන් බුරුතු පිටින් ඝාතනය කළ ම්ලේච්ඡ කොටි ත්රස්තවාදියා සම ස්ථානයේ ලා සැළකීමයි.

පිටු අංක 22, 27 මෙහි අතුරුදහන් වු තැනැත්තන් යන්නෙන් අර්ථ දක්වා ඇත්තේ ක්‍රියාන්විතයේ දී අතුරුතහන් වූ සන්නද්ධ හමුදා පොලිස් සාමාජිකයකු ඇතුළු උතුරු/ නැගෙනහිර සිදුවු සන්නද්ධ ගැටුම් වලින් හෝ එම ගැටුම් වලින් පසු හෝ යුද්ධයේදි අතුරුදන් වුවක් ලෙස හඳුන්වන තැනැත්තෙකු හෝ යනාදී වශයෙනි.

1. මිය ගිය බොහෝ ත්‍රස්තයින් සහ රටින් පැන විවිධ රටවල ජීවත් වන ත්රස්තයෝ අතුරුදන් වූවන් සේ සළකා ඔවුන්ගේ ඥාතීන්ට රජයෙන් වන්දි මුදල් සහ අනෙකුත් සහනාධාර මුදල් දීමට හැකි වනු ඇත. මෙහි තේරුම නම් ගෝනගල දි සිංහල බඩදරු අම්මාවරුන්ගේ පණ පිටින් කුස පලා දරුවා එළියට ගෙන කැලි කැපූ ත්රස්තයකු හමුදා ප්‍රහාරයෙන් මියගියේ නම් හෝ රටින් පැන ගියේ නම් ඔහුගේ ඥාතීන්ට අතුරුදන් සෙබළුන්ගේ ඥාතීන්ට මෙන් රජයෙන් වන්දි ගෙවන බවයි.

2. මිය ගිය/ අතුරුදන් වු කොටි ත්‍රරස්තවාදීන් අනුස්මරණය කිරීමට නිල වශයෙන් අවසර ලැබේ.

මේ කෙසේ ද යත් 2001 දි සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවට පහර දී දහස් ගණන් ඇමරිකානුවන් ඝාතනය කළ අල්කයිඩා ත්‍රස්තවාදින් සමඟ පසුව ඇති වූ සටනේ දී මියගිය ඇමරිකානු ත්රස්තතයින්ට සහ අල්කයිඩා ත්‍රස්තයින්ට සමසේ සැළකීම නොවේද? දෙපිලේ ඥාතීන්ට වන්දි ගෙවීමට, මිය ගිය ත්‍රස්තයින් අනුස්මරණය කිරීමට ද ඇමරිකානු රජය අවසර දුන්නාක් වැනිය. ප්‍රංශයට පහරදුන් අයි.එස්.අයි.එස් ත්රස්තයින්ටද එසේ සැළකීමට ප්‍රංශ රජය ඉඩ දුන්නාක් වැනිය.

3. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලට හසුරුවන ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනාම නිර්දේශ කරන්නේ ව්යාවස්තාදායක සභාව මඟිනි. ( වර්තමාන ව්‍යවස්ථාදායක සභාවේ නව (09) දෙනාගෙන් හත්දෙනෙකුම ( 07) රනිල් වික්‍රමසිංහ, ආර්. සම්පන්ධන් සහ ඔවුන් දෙදෙනා පත්කළ පස්දෙනාය) ජනාධිපතිට තිබෙන්නේ එම නම් අනුමත කිරීම පමණි.

4. මෙයට අනුව ජනාධිපතිවරයා දින 14ක් තුළ එම නම් අනුමත නොකළේ නම් එම නාම යෝජනා අනුමත වූවා සේ සැළකේ. එසේ නම් විශාල බලයක් සහිත මෙම අධිකාරි මණ්ලඩයට පත්වන්නේ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව විසින් හසුරුවන එල්.ටි.ටි.ඊ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් ගේ හෝ යුද්ධය හැල්ලුවට ලක්කළ යුධ ජයග්‍රහණයට අංශු මාත්‍රයකින් හෝ දායක නොවු රනිල් වික්‍රමසිංහ ගේ නියෝජිතයන්ය. ඔවුන් යුද්ධය ජයග්‍රහණය කළ අපේ රණවිරුවන් සම්බන්ධයෙන් සාධාරණව ක්‍රියා කරනු ඇතැයි යමෙක් සිතයි නම් ඔහු මන්ද බුද්ධිකයෙකු නොවේද?

5. මෙයට අනුව මෙම මණ්ඩලයට ඕනැම දේශිය /විදේශීය සංවිධානයක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට බලය දි තිබේ. එම ගිවිසුමට අනුව ඕනැම විදේශිකයකුට පවා මෙහි කාර්ය මණ්ඩලයට ඇතුළත් විමේ හැකියාව ලැබේ.

ස්වෛරි රටක් තුළ රජය විසින් අධීක්ෂණය කළ නොහැකි ඕනැම විදේශිය සංවිධානයක් සමඟ ගිවිසුම් වලට එළඹිය හැකි ස්වාධින කාර්යාලටක් තිබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේ කෙසේ දැයි අගමැති වරයා පිළිතුරු දිය යුතු වේ.

[QUOTE="saradiel1, post: 20461863, member: 465221"] [SIZE="6"][COLOR="Black"][CENTER]අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අවශය පනත් කෙටුම්පත් මේ වන විට අග්‍රාමාත්‍යතුමාගේ නියෝගය පරිදි පළකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්කර තිබේ. එවන් කාර්යාලයක් පිහිටුවීම තුළින් අප රටේ [COLOR="Red"]ජාතික ආරක්ෂාවට අති විශාල තර්ජනයක් වන අතර, එමඟින් ත්රස්තවාදීන්ට එරෙහිව අප කළ යුද්ධයට සහභාගී වූ රණවිරුවන් සහ ඒ සඳහා වූ දේශපාලන නායකත්වය, අතිශයසාවධ්ය චෝදනා මත වුවද දඬුවමට භාජනය කිරීමේ මහත් වූ අවධානමකට ලක්වීම වැළැක්විය නොහේ. [/COLOR] එසේම මෙම පනතේ තිබෙන තුච්ඡතම සහ පිළිකුල් සහගත තත්ත්වය නම් රටේ අහිංසක ජනතාවට මර බියෙන් තොරව ජිවත්වීමේ නිදහස ලබාදීමට තම ජිවිතය කැපකරමින් සටන් කළ රණවිරුවා සහ අහිංසක වැසියන් බුරුතු පිටින් ඝාතනය කළ ම්ලේච්ඡ කොටි ත්රස්තවාදියා සම ස්ථානයේ ලා සැළකීමයි. පිටු අංක 22, 27 මෙහි අතුරුදහන් වු තැනැත්තන් යන්නෙන් අර්ථ දක්වා ඇත්තේ ක්‍රියාන්විතයේ දී අතුරුතහන් වූ සන්නද්ධ හමුදා පොලිස් සාමාජිකයකු ඇතුළු උතුරු/ නැගෙනහිර සිදුවු සන්නද්ධ ගැටුම් වලින් හෝ එම ගැටුම් වලින් පසු හෝ යුද්ධයේදි අතුරුදන් වුවක් ලෙස හඳුන්වන තැනැත්තෙකු හෝ යනාදී වශයෙනි. 1. [COLOR="Red"]මිය ගිය බොහෝ ත්‍රස්තයින් සහ රටින් පැන විවිධ රටවල ජීවත් වන ත්රස්තයෝ අතුරුදන් වූවන් සේ සළකා ඔවුන්ගේ ඥාතීන්ට රජයෙන් වන්දි මුදල් සහ අනෙකුත් සහනාධාර මුදල් දීමට හැකි වනු ඇත. මෙහි තේරුම නම් ගෝනගල දි සිංහල බඩදරු අම්මාවරුන්ගේ පණ පිටින් කුස පලා දරුවා එළියට ගෙන කැලි කැපූ ත්රස්තයකු හමුදා ප්‍රහාරයෙන් මියගියේ නම් හෝ රටින් පැන ගියේ නම් ඔහුගේ ඥාතීන්ට අතුරුදන් සෙබළුන්ගේ ඥාතීන්ට මෙන් රජයෙන් වන්දි ගෙවන බවයි.[/COLOR] 2. මිය ගිය/ අතුරුදන් වු කොටි ත්‍රරස්තවාදීන් අනුස්මරණය කිරීමට නිල වශයෙන් අවසර ලැබේ. මේ කෙසේ ද යත් 2001 දි සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවට පහර දී දහස් ගණන් ඇමරිකානුවන් ඝාතනය කළ අල්කයිඩා ත්‍රස්තවාදින් සමඟ පසුව ඇති වූ සටනේ දී මියගිය ඇමරිකානු ත්රස්තතයින්ට සහ අල්කයිඩා ත්‍රස්තයින්ට සමසේ සැළකීම නොවේද? දෙපිලේ ඥාතීන්ට වන්දි ගෙවීමට, මිය ගිය ත්‍රස්තයින් අනුස්මරණය කිරීමට ද ඇමරිකානු රජය අවසර දුන්නාක් වැනිය. ප්‍රංශයට පහරදුන් අයි.එස්.අයි.එස් ත්රස්තයින්ටද එසේ සැළකීමට ප්‍රංශ රජය ඉඩ දුන්නාක් වැනිය. 3. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලට හසුරුවන ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනාම නිර්දේශ කරන්නේ ව්යාවස්තාදායක සභාව මඟිනි. ( වර්තමාන ව්‍යවස්ථාදායක සභාවේ නව (09) දෙනාගෙන් හත්දෙනෙකුම ( 07) රනිල් වික්‍රමසිංහ, ආර්. සම්පන්ධන් සහ ඔවුන් දෙදෙනා පත්කළ පස්දෙනාය) ජනාධිපතිට තිබෙන්නේ එම නම් අනුමත කිරීම පමණි. 4. මෙයට අනුව ජනාධිපතිවරයා දින 14ක් තුළ එම නම් අනුමත නොකළේ නම් එම නාම යෝජනා අනුමත වූවා සේ සැළකේ. එසේ නම් විශාල බලයක් සහිත මෙම අධිකාරි මණ්ලඩයට පත්වන්නේ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව විසින් හසුරුවන එල්.ටි.ටි.ඊ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් ගේ හෝ යුද්ධය හැල්ලුවට ලක්කළ යුධ ජයග්‍රහණයට අංශු මාත්‍රයකින් හෝ දායක නොවු රනිල් වික්‍රමසිංහ ගේ නියෝජිතයන්ය. ඔවුන් යුද්ධය ජයග්‍රහණය කළ අපේ රණවිරුවන් සම්බන්ධයෙන් සාධාරණව ක්‍රියා කරනු ඇතැයි යමෙක් සිතයි නම් ඔහු මන්ද බුද්ධිකයෙකු නොවේද? :angry: 5. මෙයට අනුව මෙම මණ්ඩලයට ඕනැම දේශිය /විදේශීය සංවිධානයක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට බලය දි තිබේ. එම ගිවිසුමට අනුව ඕනැම විදේශිකයකුට පවා මෙහි කාර්ය මණ්ඩලයට ඇතුළත් විමේ හැකියාව ලැබේ. ස්වෛරි රටක් තුළ රජය විසින් අධීක්ෂණය කළ නොහැකි ඕනැම විදේශිය සංවිධානයක් සමඟ ගිවිසුම් වලට එළඹිය හැකි ස්වාධින කාර්යාලටක් තිබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේ කෙසේ දැයි අගමැති වරයා පිළිතුරු දිය යුතු වේ.[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom