Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාවා_දී_නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී තවමත් පාවා දී නෑ...! මහින්දට නාම යෝජනා දීමට කැමැති යයි එජනිසයෙන් යැවූ ලිපියට එජනිසයේ නායකයා ලෙස මෛත්‍රී අත්සන් තබා නෑ.

මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කැමැත්ත පළ කරන ලදැයි කියා මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙත යැවූ ලිපියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස සහ සන්ධානයේ විශාලතම පක්ෂය වූ ශ්‍රීලනිපයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර නැතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

තමන්ට එජනිසයෙන් නාම යෝජනා ලැබුනා යැයි කීවිට වහලුන්ට විශාල සන්තෝෂයක් ඇතිවිය යුතු නමුත් එවැන්නක් ඔවුන්ගෙන් පළ නොවුනේද මෙම අත්සනේ ප්රශ්නය නිසා බවත් “මෛත්‍රී කවදාකවත් අපට නාම යෝජනා නොදෙන අතර ඔහු අපව වට වන්දනාවේ යවනවා“ යයි මෙකී ලිපිය දුටු ගෝඨාභය පැවසු බවත් වාර්තා වේ.

අද දහවල් එවැනි ලිපියක් සකසා ඊට අත්සන ලබා ගැනීම සඳහා එජනිස මහ ලේකම් සුසිල් ප්‍රෙම් ජයන්ත ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රී හමුවූවද ජනාධිපති වරයා එම ලිපියට අත්සන් තබා නැත. මහ ලේකම් ලෙස සුසිල් ප්‍රෙම් ජයන්ත පමණක් ඊට අත්සන් යොදා ඇත. මහින්ද රාජපක්ෂ පාර්ශවයට ලබා දී ඇත්තේ එම ලිපියයි.

ඉන්පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් සුසිල් ප්‍රෙම් ජයන්තගේ නමින් නිකුත් කරන ලද නිවේදනයටද ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැතැයිද එය ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරවා ගැනීමට සුසිල් ප්‍රේම් ජයන්ත කරන ලද උත්සාහයට ජනාධිපතිවරයා විරුද්ධ වී ඇතැයිද වාර්තා වේ.

සුසිල් ප්‍රෙම් ජයන්ත මහින්ද රාජපක්ෂගේ වහලෙක් වී ඇති බව ලංකා ඊ නිව්ස් මීට පෙර ද වාර්තා කර තිබිණ. සුසිල් ප්‍රේම් ජයන්ත ඛනිජ තෙල් ඇමැතිව සිටියදී වතුර සහිත බාල පෙට්‍රල් ගෙන්වා ගහන ලද ගැහිල්ලක වීඩියෝ සාක්කියක් මහින්ද රාජපක්ෂ සතුව ඇති අතර එය ප්‍රසිද්ධ කරන බවට කරන ලද තර්ජනයෙන් පසුව සුසිල් ප්‍රේම් ජයන්ත රාජපක්ෂගේ සදාකාලික වහලෙක් බවට පත්විය. ඒ අනුව එජනිස ලේකම් ධූරයද රාජපක්ෂලාගේ වහලෙක් වී තිබේ.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කරනු ඇතැයිද දැන ගන්නට තිබේ.

විමල් වීරවංශලා දිනේෂ් ගුණවර්ධනලා වැනි ජාතිවාදී කුණු ගඳ ගහන කඳ පණුවන් විසින් ඇතුලතින් හප කර ඇති එජනිසය රාජපක්ෂලා වැනි හොරුන්ටම සින්න වන්නට දී එය අත්හැර පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සමග සිටින පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනඥයන් සමග සාකච්ඡා කරමින් සිටී.

කෙසේ වෙතත් ජනවාරි 8 වෙනිදා තමාට ඡන්දය දුන් 62 ලක්ෂයක් ජනතා බලාපොරොත්තු කිසි සේත්ම පාවා නොදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ද ඒ අනුව ඔහු තවමත් පාවාදීමක් කර නැතැයිද මෛත්‍රී ශ්‍රීලනිපයෙන් එළියට පැමිණ පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නම රැන්දූ පිරිසිදු දේශපාලනඥයෙක් අප වෙත පැවසීය.

[QUOTE="Anti BBS, post: 18606420, member: 525431"] [B][SIZE=4]මෛත්‍රී තවමත් පාවා දී නෑ...! මහින්දට නාම යෝජනා දීමට කැමැති යයි එජනිසයෙන් යැවූ ලිපියට එජනිසයේ නායකයා ලෙස මෛත්‍රී අත්සන් තබා නෑ.[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Maithree_simple.jpg[/IMG] [SIZE=4]මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කැමැත්ත පළ කරන ලදැයි කියා මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙත යැවූ ලිපියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස සහ සන්ධානයේ විශාලතම පක්ෂය වූ ශ්‍රීලනිපයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර නැතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. තමන්ට එජනිසයෙන් නාම යෝජනා ලැබුනා යැයි කීවිට වහලුන්ට විශාල සන්තෝෂයක් ඇතිවිය යුතු නමුත් එවැන්නක් ඔවුන්ගෙන් පළ නොවුනේද මෙම අත්සනේ ප්රශ්නය නිසා බවත් “මෛත්‍රී කවදාකවත් අපට නාම යෝජනා නොදෙන අතර ඔහු අපව වට වන්දනාවේ යවනවා“ යයි මෙකී ලිපිය දුටු ගෝඨාභය පැවසු බවත් වාර්තා වේ. අද දහවල් එවැනි ලිපියක් සකසා ඊට අත්සන ලබා ගැනීම සඳහා එජනිස මහ ලේකම් සුසිල් ප්‍රෙම් ජයන්ත ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රී හමුවූවද ජනාධිපති වරයා එම ලිපියට අත්සන් තබා නැත. මහ ලේකම් ලෙස සුසිල් ප්‍රෙම් ජයන්ත පමණක් ඊට අත්සන් යොදා ඇත. මහින්ද රාජපක්ෂ පාර්ශවයට ලබා දී ඇත්තේ එම ලිපියයි. ඉන්පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් සුසිල් ප්‍රෙම් ජයන්තගේ නමින් නිකුත් කරන ලද නිවේදනයටද ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැතැයිද එය ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරවා ගැනීමට සුසිල් ප්‍රේම් ජයන්ත කරන ලද උත්සාහයට ජනාධිපතිවරයා විරුද්ධ වී ඇතැයිද වාර්තා වේ. සුසිල් ප්‍රෙම් ජයන්ත මහින්ද රාජපක්ෂගේ වහලෙක් වී ඇති බව ලංකා ඊ නිව්ස් මීට පෙර ද වාර්තා කර තිබිණ. සුසිල් ප්‍රේම් ජයන්ත ඛනිජ තෙල් ඇමැතිව සිටියදී වතුර සහිත බාල පෙට්‍රල් ගෙන්වා ගහන ලද ගැහිල්ලක වීඩියෝ සාක්කියක් මහින්ද රාජපක්ෂ සතුව ඇති අතර එය ප්‍රසිද්ධ කරන බවට කරන ලද තර්ජනයෙන් පසුව සුසිල් ප්‍රේම් ජයන්ත රාජපක්ෂගේ සදාකාලික වහලෙක් බවට පත්විය. ඒ අනුව එජනිස ලේකම් ධූරයද රාජපක්ෂලාගේ වහලෙක් වී තිබේ. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කරනු ඇතැයිද දැන ගන්නට තිබේ. විමල් වීරවංශලා දිනේෂ් ගුණවර්ධනලා වැනි ජාතිවාදී කුණු ගඳ ගහන කඳ පණුවන් විසින් ඇතුලතින් හප කර ඇති එජනිසය රාජපක්ෂලා වැනි හොරුන්ටම සින්න වන්නට දී එය අත්හැර පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සමග සිටින පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනඥයන් සමග සාකච්ඡා කරමින් සිටී. කෙසේ වෙතත් ජනවාරි 8 වෙනිදා තමාට ඡන්දය දුන් 62 ලක්ෂයක් ජනතා බලාපොරොත්තු කිසි සේත්ම පාවා නොදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ද ඒ අනුව ඔහු තවමත් පාවාදීමක් කර නැතැයිද මෛත්‍රී ශ්‍රීලනිපයෙන් එළියට පැමිණ පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නම රැන්දූ පිරිසිදු දේශපාලනඥයෙක් අප වෙත පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom