Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
පාවිච්චි කරන OS එක(PC) මොකද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා බන් Arch සුපිරි...

ඔවු Ubuntu "free opensource" culture එකෙන් ටික ටික එහාට යනවා වගේ මට පෙන්නේ.. මම වැරදි වෙන්න පුළුවන්..

මම Gentoo try කරලා නෑ තවම.. අනිවාර්යෙන්ම කරලා බලන්න ඕන වෙනම HDD එකක හරි VM එකක හරි.

කොහොමද බන් update කරන්නේ?

source එකේ updated files sync කරලා හරි ආපහු download කරලා compile කරනවද?

හිතන්නකෝ tool-1.0.0 එක දාලා දවස් 2-3කට පස්සේ tool-1.0.1 අවම?

එකනේ.. මම ඔය option එක දාද්දි හිතුවේ නෑ BSD කාරයෝ 1ක් වත් ඉඳි කියලා. කීපදෙනෙක්ම ඉන්නවා නේ.... Raspberry එකෙකුත් ඉන්නවා

Ubuntu වල දිගටම හිටියා නං එක එක ඒවා fix කරගෙන ඉන්න තිබ්බා.. එත් මට ඕන උනේ Arch වලට එන්න බන්. ඒ නිසා වැඩි කල් ගත්තේ නෑ එහෙමම අවා. අනික මම Windows වලින් Linux වලට එන්න හේතු ගොඩක් තියනවා. එකක් ඒක Windows වලට වඩා speed වෙන්න ඕන. Windows වල minimum requirements වල ram 2Gb. Ubuntu 4Gb! 2Gb ද කොහෙද ගන්නවා අර Unity ද මොකද්ද කියන DE(Desktop Environment) එකට. මට ඒක තේරුමක් නෑ..

දැන් මම use කරන Arch setup එකේ LXDM+LXDE තියෙන්නේ (LXDM - Display Manager. Ubuntu - gdm3 or something). Desktop එකේදී 250Mb විතර RAM usage එක. දැන් මම ඕකත් අයින් කරලා i3 වගේ WM(Window Manager) එකකට ගියාම 100Mb වගේ වෙන්නේ. මම මගේ 16 Gb pen එකටත් Arch දාලා වැඩකරලා බැලුවා.. ටිකක් slow pen එකේ data transfer speed එක මදි නිසා නමුත් නියමෙට වැඩ.. මං Linux වලින් බලාපොරොත්තු වෙන දෙයක් එක. Speed වෙන්න ඕන. lightweight වෙන්න ඕන.

SSD + 32 RAM + i7 10th gen+ .etc, වගේ high-end spec වල ඕක ලොකු වෙනසක් නෑ. දැන් කොහොමත් මොන spec එක තිබ්බත් Arch වලින් යන්න හේතුවක් නෑ බන්..

උඹට Arch try කරලා බලන්න ඕන නං වෙනම HDD/SSD එකක කරන්න. ඒක safe. මම නං එහෙමයි. Install කරන්න කලින් අනිත් hard disks disconnect කරන්න. නැත්තන් ඔය fdisk වලදී එහෙම වැරදි hard එක වැදුනොත් sorry තමයි. Or VM.

[QUOTE="shenic88, post: 25912655, member: 574687"] අනිවා බන් Arch සුපිරි... :geek: ඔවු Ubuntu "free opensource" culture එකෙන් ටික ටික එහාට යනවා වගේ මට පෙන්නේ.. මම වැරදි වෙන්න පුළුවන්.. මම Gentoo try කරලා නෑ තවම.. අනිවාර්යෙන්ම කරලා බලන්න ඕන වෙනම HDD එකක හරි VM එකක හරි. කොහොමද බන් update කරන්නේ? source එකේ updated files sync කරලා හරි ආපහු download කරලා compile කරනවද? :cautious: හිතන්නකෝ tool-1.0.0 එක දාලා දවස් 2-3කට පස්සේ tool-1.0.1 අවම? එකනේ.. මම ඔය option එක දාද්දි හිතුවේ නෑ BSD කාරයෝ 1ක් වත් ඉඳි කියලා. කීපදෙනෙක්ම ඉන්නවා නේ.... Raspberry එකෙකුත් ඉන්නවා 😁 Ubuntu වල දිගටම හිටියා නං එක එක ඒවා fix කරගෙන ඉන්න තිබ්බා.. එත් මට ඕන උනේ Arch වලට එන්න බන්. ඒ නිසා වැඩි කල් ගත්තේ නෑ එහෙමම අවා. අනික මම Windows වලින් Linux වලට එන්න හේතු ගොඩක් තියනවා. එකක් ඒක Windows වලට වඩා speed වෙන්න ඕන. Windows වල minimum requirements වල ram 2Gb. Ubuntu 4Gb! 2Gb ද කොහෙද ගන්නවා අර Unity ද මොකද්ද කියන DE(Desktop Environment) එකට. මට ඒක තේරුමක් නෑ.. දැන් මම use කරන Arch setup එකේ LXDM+LXDE තියෙන්නේ (LXDM - Display Manager. Ubuntu - gdm3 or something). Desktop එකේදී 250Mb විතර RAM usage එක. දැන් මම ඕකත් අයින් කරලා i3 වගේ WM(Window Manager) එකකට ගියාම 100Mb වගේ වෙන්නේ. මම මගේ 16 Gb pen එකටත් Arch දාලා වැඩකරලා බැලුවා.. ටිකක් slow pen එකේ data transfer speed එක මදි නිසා නමුත් නියමෙට වැඩ.. මං Linux වලින් බලාපොරොත්තු වෙන දෙයක් එක. Speed වෙන්න ඕන. lightweight වෙන්න ඕන. SSD + 32 RAM + i7 10th gen+ .etc, වගේ high-end spec වල ඕක ලොකු වෙනසක් නෑ. දැන් කොහොමත් මොන spec එක තිබ්බත් Arch වලින් යන්න හේතුවක් නෑ බන්.. උඹට Arch try කරලා බලන්න ඕන නං වෙනම HDD/SSD එකක කරන්න. ඒක safe. මම නං එහෙමයි. Install කරන්න කලින් අනිත් hard disks disconnect කරන්න. නැත්තන් ඔය fdisk වලදී එහෙම වැරදි hard එක වැදුනොත් sorry තමයි. Or VM. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom