Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්තරං, එලම එල ත්රෙඩ් එකක් සහෝදරයා

මෙන්න මේ කරුණත් එකතු කරන්න හිතුවා:

කට්ටිය වාහනේ එන්ජිමේ ප්රශ්නයක් ද කියල බලන්නෙ බොහොම වෙලාවට තෙල් කූර ඇදල නෙ.

ඒ විවරයෙන් දුම් ආවොත් කේස් කියල තමයි නෙ කියන්නෙ.

උඹල දන්නව ද තෙල් කූරෙ මේ සීන් එකට මාට්ටු නොවෙන්න පොඩි වැඩක් අපේ කශ්ටිය කරනවා.

මේ තෙල් කූර දැම්මාම ඒක යන්නෙ oil reservoir හෙවත් oil sump එකට. අපේ කට්ටිය oil sump එක යටින් ගලවලා මේ කූර යන බටය තෙල් ඇතුලට ගිල්ලනවා. එතකොට under compression හරි වෙන කේස් එකක් නිසා හරි හැදෙන දුම තෙල් කූරු විවරයෙන් එලියට එන්නෙ නෑ.. වාහනේ ටොය්යෙක් වගේ වැඩ කියලයි හිතන්නෙ.

ඒත් සිලින්ඩර් එහෙම පතුරු ගිහින් කියල වාහනේ ගැනුම් කරු දන්නෙ නෑ..

ඔන්න ඕකයි හොරේ. නමුත් ප්රශ්නෙ වාහනයක් ගන්න ගියාම oil sump ගලව ගලව ඉන්නෙ කවුද..

හැබැයි එකදාස් නවසිය අනූ ගනන් වල වාහන වලින් තෙල් කූර ඇද්දාම දුම පොඩ්ඩක් වත් නෑ නම් ඒක ටිකක් හොයල බැලිය යුතු සීන් එකකි.

[QUOTE="චගු, post: 13510529, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]රත්තරං, එලම එල ත්රෙඩ් එකක් සහෝදරයා මෙන්න මේ කරුණත් එකතු කරන්න හිතුවා: කට්ටිය වාහනේ එන්ජිමේ ප්රශ්නයක් ද කියල බලන්නෙ බොහොම වෙලාවට තෙල් කූර ඇදල නෙ. ඒ විවරයෙන් දුම් ආවොත් කේස් කියල තමයි නෙ කියන්නෙ. උඹල දන්නව ද තෙල් කූරෙ මේ සීන් එකට මාට්ටු නොවෙන්න පොඩි වැඩක් අපේ කශ්ටිය කරනවා. මේ තෙල් කූර දැම්මාම ඒක යන්නෙ oil reservoir හෙවත් oil sump එකට. අපේ කට්ටිය oil sump එක යටින් ගලවලා මේ කූර යන බටය තෙල් ඇතුලට ගිල්ලනවා. එතකොට under compression හරි වෙන කේස් එකක් නිසා හරි හැදෙන දුම තෙල් කූරු විවරයෙන් එලියට එන්නෙ නෑ.. වාහනේ ටොය්යෙක් වගේ වැඩ කියලයි හිතන්නෙ. ඒත් සිලින්ඩර් එහෙම පතුරු ගිහින් කියල වාහනේ ගැනුම් කරු දන්නෙ නෑ.. ඔන්න ඕකයි හොරේ. නමුත් ප්රශ්නෙ වාහනයක් ගන්න ගියාම oil sump ගලව ගලව ඉන්නෙ කවුද.. හැබැයි එකදාස් නවසිය අනූ ගනන් වල වාහන වලින් තෙල් කූර ඇද්දාම දුම පොඩ්ඩක් වත් නෑ නම් ඒක ටිකක් හොයල බැලිය යුතු සීන් එකකි.[/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2350&pictureid=10742[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom