Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාවෙන චන්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම කිව්වොත් ජනාදිපතිවරණය වෙද්දී මිනිස්සුට යහපාලනය තිත්ත වෙලා තිබ්බේ. ඒ වෙද්දී මිනිස්සු වෙනසක් හෙව්වා. ලැබිච්ච හොදම වෙනස උනේ ගෝටා. ඒකනිසා මිනිස්සු එතනට ගියා නැතුව ගොට සර්ව සම්පුර්ණ නිසා ජන්දේ දුන්න නෙමෙයි. ගොඩක් පාවෙන ජන්ද ගොට වටේ ඉන්න නරිටික ගැන අවබෝදයෙන් තමයි ජන්දේ දුන්නේ කරන්න දෙයක් නැති කමට.

දැන් විපක්ෂයේ උන් කියන්නේ 28ක් ඉගෙන රට වහන්න බෑ කියපු කතාව විටරයි නේ. ඒ සාකච්චාව බැලුවොත් තේරෙනවා එකේදී ගත්ත decisions. ප්රදේශ කීපයකට ඇදිරි නිතිය දාන තීරණය කරේ එදා. Airport එක වහන්න තීරණය කරේ එදා. රටක් Lockdown කරනවා කියන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල ඒ සාකච්චාව සම්පුර්ණයෙන් බැලුවනම් තේරෙයි. අපි වගේ මද්යම පාන්තිකයන්ට සහ සල්ලි කාරයන්ට ඕක ප්රශ්නයක් නෑ. රටේ කොහේ හරි තැනක වතුර ප්රශ්නයක් ගැන කතා උන ඒ සාකච්චාවේ එහෙට වතුර අරන් යන්නේ බවුසර් වලින් රජයේ සේවකයෝ නිවාඩු නිසා වතුර ගෙනියන එක ප්රශ්නයක් කියල කිව්වා. ඉතින් එකපාරම lockdown කරාම මෝකද වෙන්නේ හිතාගන්න පුළුවන්නේ. ඔය එක ප්රශ්නයක් විතරයි රටක් උනාම තව කොච්චර දේවල් හිටන්න ඕනෙද????

ඇත්තටම අහන්නේ යහපාලනය තිබ්බනම් මේ ප්රශ්නේ අනාගෙන නොතියෙයි කියල හිටනවද???? සහ කොහොමින් කොහොමහරි ලෝකේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී ඇති විශිෂ්ට තැනකට රට අරන් එයි කියල හිටනවද????

අන්තිම කතාවනම් ඇත්ත කිසිම පක්ෂයකට ගැති නැති පිරිස හරි අඩුයි.

[QUOTE="Superman101, post: 25478970, member: 541147"] ඇත්තම කිව්වොත් ජනාදිපතිවරණය වෙද්දී මිනිස්සුට යහපාලනය තිත්ත වෙලා තිබ්බේ. ඒ වෙද්දී මිනිස්සු වෙනසක් හෙව්වා. ලැබිච්ච හොදම වෙනස උනේ ගෝටා. ඒකනිසා මිනිස්සු එතනට ගියා නැතුව ගොට සර්ව සම්පුර්ණ නිසා ජන්දේ දුන්න නෙමෙයි. ගොඩක් පාවෙන ජන්ද ගොට වටේ ඉන්න නරිටික ගැන අවබෝදයෙන් තමයි ජන්දේ දුන්නේ කරන්න දෙයක් නැති කමට. දැන් විපක්ෂයේ උන් කියන්නේ 28ක් ඉගෙන රට වහන්න බෑ කියපු කතාව විටරයි නේ. ඒ සාකච්චාව බැලුවොත් තේරෙනවා එකේදී ගත්ත decisions. ප්රදේශ කීපයකට ඇදිරි නිතිය දාන තීරණය කරේ එදා. Airport එක වහන්න තීරණය කරේ එදා. රටක් Lockdown කරනවා කියන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල ඒ සාකච්චාව සම්පුර්ණයෙන් බැලුවනම් තේරෙයි. අපි වගේ මද්යම පාන්තිකයන්ට සහ සල්ලි කාරයන්ට ඕක ප්රශ්නයක් නෑ. රටේ කොහේ හරි තැනක වතුර ප්රශ්නයක් ගැන කතා උන ඒ සාකච්චාවේ එහෙට වතුර අරන් යන්නේ බවුසර් වලින් රජයේ සේවකයෝ නිවාඩු නිසා වතුර ගෙනියන එක ප්රශ්නයක් කියල කිව්වා. ඉතින් එකපාරම lockdown කරාම මෝකද වෙන්නේ හිතාගන්න පුළුවන්නේ. ඔය එක ප්රශ්නයක් විතරයි රටක් උනාම තව කොච්චර දේවල් හිටන්න ඕනෙද???? ඇත්තටම අහන්නේ යහපාලනය තිබ්බනම් මේ ප්රශ්නේ අනාගෙන නොතියෙයි කියල හිටනවද???? සහ කොහොමින් කොහොමහරි ලෝකේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී ඇති විශිෂ්ට තැනකට රට අරන් එයි කියල හිටනවද???? අන්තිම කතාවනම් ඇත්ත කිසිම පක්ෂයකට ගැති නැති පිරිස හරි අඩුයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom