Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාවෙන චන්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

New Zeland වලත් ජනගහනය බලපන් මගේ පුතේ. ඒ වගේම ඒ රටේ මිනිස්සු කොච්චර self-disciplined ද කියලත් හොයල බලපන්. බ්‍රසිල් වල කොරෝන වැඩි උනේ තනිකරම උන්ගේ නායකයාගේ මෝඩ තීරණ නිසා ....ඔන්න බලපන් අදුරදර්ශී නායකයෙක් ඉන්නකොට වෙන දේවල්.

බ්‍රසීලයේ ප්‍රථම වරට කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වන්නේ පසුගිය පෙබරවාරි 25 වන දා යි. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් බ්‍රසීලයේ රෝගීන් ප්‍රමාණය වර්ධනය වීමක් දකින්න ලැබුණු අතර සෞඛ්‍ය සේවාවන්ගේ දැනුම්දීම හේතුවෙන් බ්‍රසීල ප්‍රාන්ත කිහිපයක ආණ්ඩුකාරවරුන් ජනතාවගේ සංචරණයන් සීමා කිරීම සඳහා නීති රීති පැනවීම සිදු කරනවා.

මෙම සීමාවන්ට විරුද්ධව බොල්සොනාරෝ පාක්ෂිකයන් අප්‍රේල් මාසයේ 19 වන දා විරෝධතාවක් සංවිධානය කරනවා. ජනාධිපතිවරයා ද එම විරෝධතාවයට සහභාගී වන අතර එහිදී ජනතාව අමතන ඔහු මුහුණු ආවරණයක් පැළදීමක් හෝ සිදු කරන්නේ නෑ. ජනතාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ සුළු උණ රෝග තත්ත්වයකට රටක් වසා දැමිය නොහැකි බව යි. "මේක සාමාන්‍ය උණක් විතර යි, කීපදෙනෙක් මියයාවී. දවසකට කොච්චර වාහන අනතුරු නිසා මිය යනව දැ”යි අසන ඔහු, ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු හා නගරාධිපතිවරුන් කිහිපදෙනෙකු එක්ව ප්‍රධාන නගර වසමින් අපරාධයක් සිදු කරන බවත්, ඔවුන් බ්‍රසීලය විනාස කරන බවත් ප්‍රකාශ කරනවා

සියල්ලටම වඩා රටේ ආර්ථිකයේ යහ පැවැත්ම වැදගත් වන බව ද අවධාරණය කරන ඔහු රියෝ ද ජෙනයිරෝ සහ සාඕ පාවුලෝ යන නගරයන්හී නගරාධිපතිවරුන්ට ඔවුන් විසින් පනවා තිබෙන ලොක්ඩවුන් නීතිය වහා හකුලා ගන්නා ලෙස දැනුම් දීමට කටයුතු කරනවා. ඔහුගේ එම කතාව පිළිබඳව බ්‍රසීල සෞඛ්‍ය අංශ එරට මාධ්‍ය හා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සිය අප්‍රසාදය පල කරනවා.

තත්ත්වය තවත් නරක අතට හැරෙන්නේ, එරට තුළ වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිවරයා වන ලුයිස් හෙන්රික් මැන්ඩේටාව ජනාධිපතිවරයාගේ උදහසට ලක්වීම සමග යි. සෞඛ්‍ය ඇමතිවරයාගේ වැඩ පිළිවෙල නිතරම ප්‍රසිද්ධියේ උපහාසයට ලක් කරන බ්‍රසීල ජනාධිපතිවරයා අවසානයේ දී සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ පසුගිය අප්‍රේල් මාසයේ දී යි. හිස් වූ සෞඛ්‍ය ඇමති ධුරය සඳහා බෝල්සනාරෝ විසින් තමන්ට හිතවත් වෛද්‍යවරයෙකු වන නෙල්සන් ටීක්ව පත්කරනු ලබනවා.

ඉවත් කල ඇමති

ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ඉවත් කිරීමෙන් පසුව පත්කෙරෙන නව සෞඛ්‍ය ඇමතිවරයා මාසයක්වත් සිය ධුරයේ කටයුතු කරන්නේ නැහැ. ඔහු සිය ඉල්ලා අස්වීම මැයි මාසයේ 15 වන දා ඉදිරිපත් කරනවා. වසංගතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග ජනතාවාදී නොවන බවට අදහසක් දැරූ නව සෞඛ්‍ය ඇමතිවරයා සහ බොල්සොනාරෝ අතර ගැටුම් කිහිපයක් හටගෙන ඇති බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 සඳහා ඖෂධයක් බවට නිසි පරිදි තහවුරු කර නොමැති ක්ලෝරෝක්වීන්, ජනාධිපතිවරයා විසින් රෝගය සඳහා නිර්දේශ කිරීම මෙන්ම රූපලාවන්‍ය ආයතන හා ශරීර සුවතා මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීමට අවසර ලබා දීම වැනි කරුණු නව ඇමතිවරයා ඉල්ලා අස්වීමට බලපෑ හේතු අතරින් කිහිපයක්.

ජනාධිපතිවරයාව නැවතත් බ්‍රසීල මාධ්‍යයන්ගේ දැඩි විවේචනයට ලක් වන්නේ එරට මරණ සීමාව 10 000කට ආසන්නව පැවති මොහොතක ජනාධිපති නිල නිවසේ බාබකියු සාදයක් පැවැත්වෙන බවට කළ නිවේදනය සමග යි. මෙහිදී මාධ්‍යවේදියෙක්, නායකයෙකු ලෙස ඔබට ජනතාව පිළිබඳව සංවේදීභාවයක් නොමැති දැයි ප්‍රශ්න කළ විට, තමන් මේ ව්‍යසනය පිළිබඳව දුක් වන නමුත් තමන්ට කළ හැකි දෙයක් නොමැති බව ජනපති ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් අද වන විට බ්‍රසීලයේ ආසාදිතයන් ප්‍රමාණය 374,898ක් හා මරණ ප්‍රමාණය 23,473ක් ලෙස සඳහන් වෙනවා.

හිටන්ට බුරුවට ඔකේ වගකීම යනවා තමයි. ඒ වගේම බදුරුදින් හැකිම් ඕවට සම්බන්ද නෑ කියලද කියන්නේ? බදුරුදින් කාරය කොහෙන්හරි ගෑවිලා තියෙනවා හැම සිද්දියටම නීතියෙන් ඔප්පු කරගන්න බැරි උනාට. ඔන්න ඔය කාලකන්නි ඉන්නේ මොන පැත්තේද එතකොට???? ඒ වගේම උතුරේ බෙදුම්වාදී සුමන්තිරන්ලා සම්බන්දන්ලා ඉන්නේ මොන පැත්තේද???? ඔය හැම පැත්තේම කාලකන්නි වේසිගෙ පුතාල ඉන්නවා. නරක අඩු පැත්ත තමයි මිනිස්සු කලපනා කරලා තෝරාගන්නේ. නැතුව හොදයි කියන පැත්ත නෙමෙයි.

[QUOTE="Superman101, post: 25479182, member: 541147"] New Zeland වලත් ජනගහනය බලපන් මගේ පුතේ. ඒ වගේම ඒ රටේ මිනිස්සු කොච්චර self-disciplined ද කියලත් හොයල බලපන්. බ්‍රසිල් වල කොරෝන වැඩි උනේ තනිකරම උන්ගේ නායකයාගේ මෝඩ තීරණ නිසා ....ඔන්න බලපන් අදුරදර්ශී නායකයෙක් ඉන්නකොට වෙන දේවල්. ************************************************************************************************************************* බ්‍රසීලයේ ප්‍රථම වරට කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වන්නේ පසුගිය පෙබරවාරි 25 වන දා යි. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් බ්‍රසීලයේ රෝගීන් ප්‍රමාණය වර්ධනය වීමක් දකින්න ලැබුණු අතර සෞඛ්‍ය සේවාවන්ගේ දැනුම්දීම හේතුවෙන් බ්‍රසීල ප්‍රාන්ත කිහිපයක ආණ්ඩුකාරවරුන් ජනතාවගේ සංචරණයන් සීමා කිරීම සඳහා නීති රීති පැනවීම සිදු කරනවා. මෙම සීමාවන්ට විරුද්ධව බොල්සොනාරෝ පාක්ෂිකයන් අප්‍රේල් මාසයේ 19 වන දා විරෝධතාවක් සංවිධානය කරනවා. ජනාධිපතිවරයා ද එම විරෝධතාවයට සහභාගී වන අතර එහිදී ජනතාව අමතන ඔහු මුහුණු ආවරණයක් පැළදීමක් හෝ සිදු කරන්නේ නෑ. ජනතාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ සුළු උණ රෝග තත්ත්වයකට රටක් වසා දැමිය නොහැකි බව යි. "[I]මේක සාමාන්‍ය උණක් විතර යි, කීපදෙනෙක් මියයාවී. දවසකට කොච්චර වාහන අනතුරු නිසා මිය යනව දැ”[/I]යි අසන ඔහු, ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු හා නගරාධිපතිවරුන් කිහිපදෙනෙකු එක්ව ප්‍රධාන නගර වසමින් අපරාධයක් සිදු කරන බවත්, ඔවුන් බ්‍රසීලය විනාස කරන බවත් ප්‍රකාශ කරනවා සියල්ලටම වඩා රටේ ආර්ථිකයේ යහ පැවැත්ම වැදගත් වන බව ද අවධාරණය කරන ඔහු රියෝ ද ජෙනයිරෝ සහ සාඕ පාවුලෝ යන නගරයන්හී නගරාධිපතිවරුන්ට ඔවුන් විසින් පනවා තිබෙන ලොක්ඩවුන් නීතිය වහා හකුලා ගන්නා ලෙස දැනුම් දීමට කටයුතු කරනවා. ඔහුගේ එම කතාව පිළිබඳව බ්‍රසීල සෞඛ්‍ය අංශ එරට මාධ්‍ය හා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සිය අප්‍රසාදය පල කරනවා. [IMG]https://assets.roar.media/assets/EHJ5xmSKhrrOI6ow_02.jpg?w=700[/IMG] තත්ත්වය තවත් නරක අතට හැරෙන්නේ, එරට තුළ වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිවරයා වන ලුයිස් හෙන්රික් මැන්ඩේටාව ජනාධිපතිවරයාගේ උදහසට ලක්වීම සමග යි. සෞඛ්‍ය ඇමතිවරයාගේ වැඩ පිළිවෙල නිතරම ප්‍රසිද්ධියේ උපහාසයට ලක් කරන බ්‍රසීල ජනාධිපතිවරයා අවසානයේ දී සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ පසුගිය අප්‍රේල් මාසයේ දී යි. හිස් වූ සෞඛ්‍ය ඇමති ධුරය සඳහා බෝල්සනාරෝ විසින් තමන්ට හිතවත් වෛද්‍යවරයෙකු වන නෙල්සන් ටීක්ව පත්කරනු ලබනවා. [IMG]https://assets.roar.media/assets/itpAHEhzyxsMCosN_03.jpg?w=700[/IMG] ඉවත් කල ඇමති ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ඉවත් කිරීමෙන් පසුව පත්කෙරෙන නව සෞඛ්‍ය ඇමතිවරයා මාසයක්වත් සිය ධුරයේ කටයුතු කරන්නේ නැහැ. ඔහු සිය ඉල්ලා අස්වීම මැයි මාසයේ 15 වන දා ඉදිරිපත් කරනවා. වසංගතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග ජනතාවාදී නොවන බවට අදහසක් දැරූ නව සෞඛ්‍ය ඇමතිවරයා සහ බොල්සොනාරෝ අතර ගැටුම් කිහිපයක් හටගෙන ඇති බව සඳහන්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 සඳහා ඖෂධයක් බවට නිසි පරිදි තහවුරු කර නොමැති ක්ලෝරෝක්වීන්, ජනාධිපතිවරයා විසින් රෝගය සඳහා නිර්දේශ කිරීම මෙන්ම රූපලාවන්‍ය ආයතන හා ශරීර සුවතා මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීමට අවසර ලබා දීම වැනි කරුණු නව ඇමතිවරයා ඉල්ලා අස්වීමට බලපෑ හේතු අතරින් කිහිපයක්. ජනාධිපතිවරයාව නැවතත් බ්‍රසීල මාධ්‍යයන්ගේ දැඩි විවේචනයට ලක් වන්නේ එරට මරණ සීමාව 10 000කට ආසන්නව පැවති මොහොතක ජනාධිපති නිල නිවසේ බාබකියු සාදයක් පැවැත්වෙන බවට කළ නිවේදනය සමග යි. මෙහිදී මාධ්‍යවේදියෙක්, නායකයෙකු ලෙස ඔබට ජනතාව පිළිබඳව සංවේදීභාවයක් නොමැති දැයි ප්‍රශ්න කළ විට, තමන් මේ ව්‍යසනය පිළිබඳව දුක් වන නමුත් තමන්ට කළ හැකි දෙයක් නොමැති බව ජනපති ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් අද වන විට බ්‍රසීලයේ ආසාදිතයන් ප්‍රමාණය 374,898ක් හා මරණ ප්‍රමාණය 23,473ක් ලෙස සඳහන් වෙනවා. ************************************************************************************************************************* හිටන්ට බුරුවට ඔකේ වගකීම යනවා තමයි. ඒ වගේම බදුරුදින් හැකිම් ඕවට සම්බන්ද නෑ කියලද කියන්නේ? බදුරුදින් කාරය කොහෙන්හරි ගෑවිලා තියෙනවා හැම සිද්දියටම නීතියෙන් ඔප්පු කරගන්න බැරි උනාට. ඔන්න ඔය කාලකන්නි ඉන්නේ මොන පැත්තේද එතකොට???? ඒ වගේම උතුරේ බෙදුම්වාදී සුමන්තිරන්ලා සම්බන්දන්ලා ඉන්නේ මොන පැත්තේද???? ඔය හැම පැත්තේම කාලකන්නි වේසිගෙ පුතාල ඉන්නවා. නරක අඩු පැත්ත තමයි මිනිස්සු කලපනා කරලා තෝරාගන්නේ. නැතුව හොදයි කියන පැත්ත නෙමෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom