Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පාවෙන බලාගාර..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද මං කියන්න යන්නේ අලුත් දෙයක් ගැන.මේක ලංකාවටත් ගොඩක් දුරට අනාගතයේදී ප්‍රයෝජනයට ගැනීමට ලැබෙයි කියල.හිතනවා වැඩි කතා ඕනේ නෑ..මේක අපේ රටේ බවිත කරන..සුලන් මගින් විදුලිය ලබාගන්නා ආකාරය තාක්ෂණිකව ටිකක් වැඩි දියුණු කරලා...ඔන්න එහෙමන් බලාගන්නකෝ..

ඔන්න එහෙමන් ලංකාවේ තියෙන විදිහ ...

සුළං බලයෙන් විදුලිය නිපදවීම අප රටේ මෙන්ම බොහෝ රටවල භාවිත කරන බලශක්ති ක්රමයකි.මෙය කරනු ලබන්නේ කුළුණක සවිකල විශාල අවර පෙත්තක ආධාරයෙන් ඩයිනමෝවක් කරකැවීම මගින් විදුලිය නිපදවීමේ සරළ සිද්ධාන්තයයි. ශ්‍රි ලංකාවේද සුළං විදුලි බලාගාර පිහිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කල බව පසුගිය 2010 වසරේ මැයි මාසයේදී නිල වශයෙන් නිවේදනය කෙරුණි.නමුත් 2005 වර්ෂයේ හම්බන්තොට වියලි කලාපය ,පුත්තලම දිස්ත්‍රික්කයේ කළ්පිටිය ප්‍රදේශ වල මෙම බලාගාරය පිහිටුවා ඇත. මෙම සුළං බලාගාර වලින් කිලෝවොට් 800-1000ක් පමණ බලශක්තියක් ජනනය කල හැකි සුළං බල ජනක යන්ත්‍ර 25-30 අතර ප්‍රමාණයකින් සමන්විත ව්‍යාපෘතියකි.තවද ලංකාවේ අනෙකුත් වියලි කලාප සදහාද මේ අකර තවත් ව්‍යාපෘති ආරම්භ වී ඇත.

නවීන ලෙස දියුණු කල තැන තැන රැගෙන යාමට හැකි

කුළුණක සවිකරන ලද අවර පෙත්තක් කරකැවීමෙන් විදුලිය ජනනය කිරීමේ එක් අවාසි ලෙස සැළකෙන්නේ එය වෙනත් තැනකට ගෙනයාමේ අපහසුවයි.තවද මෙම බලාගාර වල පිහිටුවා ඇති කණුවේ උසට පමණක් සිමා වූ බෙවින් සුළං ලබාගැනීම සිමා සහිත වේ..නමුත් උඩ අහසේ සුළං ප්‍රමාණය විශාල වීමත් බලවත් වීමත් නමුත් එය ලබා ගැනීමට නොහැකිය.නමුත් නවීන තාක්ෂනය බවිත කොට මෙම අවාසි නැතිකොට තැන තැන ගෙනයා හැකි පාවෙන සුළං විදුලි බලාගාරයක් අමෙරිකාවේ සමාගමක් මගින් නිපදවා ඇත . High Altitude Wind Turbine ලෙස මෙම නිර්මාණය නම් කොට ඇති අතර එය අහසට යැවීම, අහසේ රඳවාගෙන සිටීම හා පහතට ගැනීම යන සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ස්ව්‍යංක්‍රීයව පද්දතියක් මගින් සිදුවේ.මෙය අනාගත තාක්ෂණයේ එක පියවරක් ලෙස හදුන්වා ඇත..

ක්‍රියාකරන ආකාරය..

මේ ආකාරයට මෙම සුළං බලාගාරය ක්‍රියාවලිය මගින් බලශක්තිය.ලබා ගැනීම සිදු කරයි.

සදා ඇති සැකිල්ල අනුව හීලියම් පිරවිය හැකි බැලූන ලෙස නිමවා ඇති මෙහි සැකිල්ල ඕනෑම තැනකට ප්‍රවාහනය කල හැකි අතර හීලියම් පුරවා අඩි 1000-1500ක් දක්වා උසකට ජනක යන්ත්‍රය යවා විදුලිය නිපදවා ගත හැකිය.මෙම ආකාරයට මෙම නිර්මාණය කිරීම නිසා පහත වාසි ලබාගත හැක..

*අවශ්‍ය ඕනෙම තැනකට ගෙනගොස් විදුලිය නිපදවා ගැනීමේ හැකියාව

*වේගයෙන්ම සුලං හමන උසට ජනක යන්ත්‍රය යවා වැඩි විදුලියක් ඉක්මනින් නිපැදවීම කාර්යක්ශම කර ගැනීමේ හැකියාව

*නිපදවන විදුලිය පරිසරය දූශණය නොකරන ප්‍රභවයක් සුලං මගින් වීම

*වියලි කලාප වලට සුදුසු ආදේශකයක් වීම.

*දිගු කාලයක් නඩත්තුවකින් තොරව බාවිතය.

*විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නොවීම..

*ආරක්ෂක ප්‍රදේශ සදහා විදුලිය ලබා ගැනීමට හොද ආදේශයක් වීම.

දැනට ඇති prototype ලෙස නිර්මාණය කොට ඇති මෙහි පර්යේශණ කටයුතු තවමත් අවසන් කොට නැත.මෙය 2015 දී පමණ එලි දෙක්ක්විමට බලාපොරොත්තු වෙන නිර්මාණයකි.

පර්යේෂණ මට්ටමේ ඇති අනෙකුත් prototype වර්ග

ටිකක් මහන්සි උනා..පුළුවන් විදිහට සලකල යන්න..බලල නිකම් යන්නෙපා අනෙක් අයට බලන්න දල යන්න...

වලින් එහෙම සලකන්න යාලුවනේ...

ජය වේවා...!!!

source-

http://www.treehugger.com/wind-technology/inflatable-high-altitude-wind-turbine-may-produce-double-power-half-cost.html

Wikipedia

[QUOTE="chathura19900223, post: 13369746, member: 382818"] [CENTER][SIZE="5"]ඔන්න අද මං කියන්න යන්නේ අලුත් දෙයක් ගැන.මේක ලංකාවටත් ගොඩක් දුරට අනාගතයේදී ප්‍රයෝජනයට ගැනීමට ලැබෙයි කියල.හිතනවා වැඩි කතා ඕනේ නෑ..මේක අපේ රටේ බවිත කරන..සුලන් මගින් විදුලිය ලබාගන්නා ආකාරය තාක්ෂණිකව ටිකක් වැඩි දියුණු කරලා...ඔන්න එහෙමන් බලාගන්නකෝ..[/SIZE] [IMG]http://img269.imageshack.us/img269/120/21148870.jpg[/IMG] [COLOR="Purple"][SIZE="4"]ඔන්න එහෙමන් ලංකාවේ තියෙන විදිහ ...[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="5"]සුළං බලයෙන් විදුලිය නිපදවීම අප රටේ මෙන්ම බොහෝ රටවල භාවිත කරන බලශක්ති ක්රමයකි.මෙය කරනු ලබන්නේ කුළුණක සවිකල විශාල අවර පෙත්තක ආධාරයෙන් ඩයිනමෝවක් කරකැවීම මගින් විදුලිය නිපදවීමේ සරළ සිද්ධාන්තයයි. ශ්‍රි ලංකාවේද සුළං විදුලි බලාගාර පිහිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කල බව පසුගිය 2010 වසරේ මැයි මාසයේදී නිල වශයෙන් නිවේදනය කෙරුණි.නමුත් 2005 වර්ෂයේ හම්බන්තොට වියලි කලාපය ,පුත්තලම දිස්ත්‍රික්කයේ කළ්පිටිය ප්‍රදේශ වල මෙම බලාගාරය පිහිටුවා ඇත. මෙම සුළං බලාගාර වලින් කිලෝවොට් 800-1000ක් පමණ බලශක්තියක් ජනනය කල හැකි සුළං බල ජනක යන්ත්‍ර 25-30 අතර ප්‍රමාණයකින් සමන්විත ව්‍යාපෘතියකි.තවද ලංකාවේ අනෙකුත් වියලි කලාප සදහාද මේ අකර තවත් ව්‍යාපෘති ආරම්භ වී ඇත.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]නවීන ලෙස දියුණු කල තැන තැන රැගෙන යාමට හැකි [/SIZE][/COLOR] [IMG]http://img705.imageshack.us/img705/813/highaltitudewind.jpg[/IMG] [COLOR="Black"][SIZE="5"]කුළුණක සවිකරන ලද අවර පෙත්තක් කරකැවීමෙන් විදුලිය ජනනය කිරීමේ එක් අවාසි ලෙස සැළකෙන්නේ එය වෙනත් තැනකට ගෙනයාමේ අපහසුවයි.තවද මෙම බලාගාර වල පිහිටුවා ඇති කණුවේ උසට පමණක් සිමා වූ බෙවින් සුළං ලබාගැනීම සිමා සහිත වේ..නමුත් උඩ අහසේ සුළං ප්‍රමාණය විශාල වීමත් බලවත් වීමත් නමුත් එය ලබා ගැනීමට නොහැකිය.නමුත් නවීන තාක්ෂනය බවිත කොට මෙම අවාසි නැතිකොට තැන තැන ගෙනයා හැකි පාවෙන සුළං විදුලි බලාගාරයක් අමෙරිකාවේ සමාගමක් මගින් නිපදවා ඇත . High Altitude Wind Turbine ලෙස මෙම නිර්මාණය නම් කොට ඇති අතර එය අහසට යැවීම, අහසේ රඳවාගෙන සිටීම හා පහතට ගැනීම යන සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ස්ව්‍යංක්‍රීයව පද්දතියක් මගින් සිදුවේ.මෙය අනාගත තාක්ෂණයේ එක පියවරක් ලෙස හදුන්වා ඇත.. [/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]ක්‍රියාකරන ආකාරය..[/SIZE][/COLOR] [IMG]http://img838.imageshack.us/img838/9172/01magenn2danimationconv.gif[/IMG] මේ ආකාරයට මෙම සුළං බලාගාරය ක්‍රියාවලිය මගින් බලශක්තිය.ලබා ගැනීම සිදු කරයි. [IMG]http://img269.imageshack.us/img269/7049/marsisthefuture300x223.jpg[/IMG] [SIZE="5"]සදා ඇති සැකිල්ල අනුව හීලියම් පිරවිය හැකි බැලූන ලෙස නිමවා ඇති මෙහි සැකිල්ල ඕනෑම තැනකට ප්‍රවාහනය කල හැකි අතර හීලියම් පුරවා අඩි 1000-1500ක් දක්වා උසකට ජනක යන්ත්‍රය යවා විදුලිය නිපදවා ගත හැකිය.මෙම ආකාරයට මෙම නිර්මාණය කිරීම නිසා පහත වාසි ලබාගත හැක..[/SIZE] [COLOR="Purple"][SIZE="5"]*අවශ්‍ය ඕනෙම තැනකට ගෙනගොස් විදුලිය නිපදවා ගැනීමේ හැකියාව *වේගයෙන්ම සුලං හමන උසට ජනක යන්ත්‍රය යවා වැඩි විදුලියක් ඉක්මනින් නිපැදවීම කාර්යක්ශම කර ගැනීමේ හැකියාව *නිපදවන විදුලිය පරිසරය දූශණය නොකරන ප්‍රභවයක් සුලං මගින් වීම *වියලි කලාප වලට සුදුසු ආදේශකයක් වීම. *දිගු කාලයක් නඩත්තුවකින් තොරව බාවිතය. *විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නොවීම.. *ආරක්ෂක ප්‍රදේශ සදහා විදුලිය ලබා ගැනීමට හොද ආදේශයක් වීම.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="5"]දැනට ඇති prototype ලෙස නිර්මාණය කොට ඇති මෙහි පර්යේශණ කටයුතු තවමත් අවසන් කොට නැත.මෙය 2015 දී පමණ එලි දෙක්ක්විමට බලාපොරොත්තු වෙන නිර්මාණයකි.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]පර්යේෂණ මට්ටමේ ඇති අනෙකුත් prototype වර්ග [/SIZE][/COLOR] [IMG]http://img507.imageshack.us/img507/428/jdytriiruiuitreutre69.jpg[/IMG] [IMG]http://img651.imageshack.us/img651/9231/inflight.jpg[/IMG] [COLOR="DarkOrange"][SIZE="4"]ටිකක් මහන්සි උනා..පුළුවන් විදිහට සලකල යන්න..බලල නිකම් යන්නෙපා අනෙක් අයට බලන්න දල යන්න... වලින් එහෙම සලකන්න යාලුවනේ... ජය වේවා...!!![/SIZE][/COLOR][/CENTER] :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd: source- [URL="http://www.treehugger.com/wind-technology/inflatable-high-altitude-wind-turbine-may-produce-double-power-half-cost.html"]http://www.treehugger.com/wind-technology/inflatable-high-altitude-wind-turbine-may-produce-double-power-half-cost.html[/URL] Wikipedia [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom