Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාවෙන_චන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදි නිවැරදි කරමු

යහපාලනය™ සඳහා මධ්‍යම පාංතිකයින් පාවෙන ඡන්ද බොහෝමයක් පාවිච්චි කල බව පැහැදිලිය. ඒ කොටස් මෙසේ තම තමන්ගේ ඡන්දය ගැන ආපසු හැරී බැලීමක් කර ගන්නා ලෙස යෝජනා කරමු.

1) හුදෙක් වෙනසක් අවශ්‍ය කල පිරිස -

සිදු වූ වෙනස ආර්ථික, බෙදුම්වාදය, ජාතිකත්වය, නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ... ආදී එක් අංශයකින් හෝ රටට යහපත් ආකාරයේ වෙනසක් ඇති කලේ යැයි ඔබ සිතන්නේද?

2) දූෂණ වංචා අවම කිරීමට අවශ්‍ය කල පිරිස -

ලංකා ඉතිහාසයේ සිදු වු පැහැදිලි විශාලම මංකොල්ල වලින් එකක් වෙන මහ බැංකු කොල්ලය( මේ වන විට බිලියන 50 ඉක්මවූ පාඩුවක් සිදු කරමින් ) සමඟ දූෂණ වංචා අවම කිරීමට මේ ඊනියා යහපාලන™ රෙජීමය සුදුසු යැයි ඔබ තවත් සිතන්නේද? මේ සිදු වූ පැහැදිලිව ඔප්පු කල හැකි ඉහළම ගනයේ වංචාවක් පමණි. ඒ බව ජනාධිපතිවරයා පවා ව්‍යංගයෙන් පිළිගන්නා ලදි.

3) රාජ්‍යයේ ඒකාධිපති ස්වරූපය අවම කර ප්රජාතන්ත්රවාදයට රුචි වූ පිරිස -

මහ බැංකු කොල්ලය පිළීබඳ පරීක්ෂණ ස්වාධීන ලේබලය සහිතව ඉතා පක්ෂග්රාහීව පැවැත්වීමට සහ එය වසං කිරීමට යහපාලන™ ජනාධිපති අගමැති කටයුතු කල අතිශය ප්රජාතන්ත්ර විරෝධී ඒකාධිපති ආකාරයත් ගැන ඔබේ අදහස කෙබඳුද? කෝප් වාර්ථාව එලි දැක්වෙන නිසා පාර්ලිමේන්තුව විසුරුවීම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද? තොරතුරු දැනගැනීම ස්ථාපිත කිරීමට කොතරම් එකඟද? FCID සහ ඝෝඨා සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පවා අර්ථ නිරූපණය කිරීමට අතිශය ඒකාධිපති ආකාරයකට තැත් කල අගමැති කෙනෙක් ගෙන් නීතියේ ආධිපත්‍ය, ප්රජාතන්ත්රවාදය සුරැකේ යැයි ඔබ තවත් සිතන්නේද?

4) නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට.

අගවිනිසුරු තග දමා ඉවත් කිරීම, කරුංකා සුදා, තඹ සුදා, නිදන් සුදාගේ ක්‍රියාවල සිට වෙලේ සුදාගේ පයිල් නැති වීම දක්වාද, තාක්ෂණික දෝෂ නිසා විනිමය වංචා වලින් ගරු මුදල් ඇමතිතුමාගේ නඩුව නොසලකා ඉවත් කිරීම, මැතිවරණ සමයේ අමු අමුවේ රාජ්‍ය දේපල , විශේෂයෙන් රජයේ මාධ්‍ය අවභාවිතා වන ආකාරය දැකීමෙන් පසු නීතියේ ආධ්පත්‍ය හා/හෝ යහපාලනය™ ඊනියා රනිල්-සිරිසේන ආණ්ඩුවක් හරහා ස්ථාපිත වේ යැයි ඔබ සිතයිද?

5) රනිල් ආවට අවුලක් නෑ චම්පික ඉන්නවනෙ යැයි සිතූ පිරිස -

චම්පික ප්රමුඛ හෙළ උරුමය බො.බ.සෙ හරහා සිංහල ජාතිකත්වය බලය සහ බලය සඳහාම ආයුධයක් කරගත ආකාරය හෙළ උරුමයේ නොනිල නායකයෙක්ම වන අශෝක අබේගුණවර්ධනගේ යුග පෙරළිය පොතේ අපූරුවට ඔහු ලියා ඇත. කියවා බලන්න. තව දුරටත්, චම්පික සිටීමෙන් රනිල්ගේ ඒකාධිපති ක්‍රියා කීයක් නවතා ගැනීමට හැකි වීද? ආරක්ෂක කලාප ඉවත් කිරීම, රණ විරුවන් දංගෙඩියට යැවීම, 19 ව්‍යවස්ථා සංශෝධනය ප්රජාතන්ත්රවාදී කිරීම, 20 වෙනි සංශෝධනය ගෙන ඒම ... ආදී කිසිවකටත් ඔහු සැලකිය යුතු බලපෑමක් කලේද? අවසානයේ ඔහුම රනිල් අත්තනෝමතික පාලකයෙක් බව සතියකට පෙර කියා දැන් නැවතත් රනිල් අගමැති කිරීමට ඔහු සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. තවදුරටත් ඔහු රනිල් ආණ්ඩු මට්ටු කිරීමට යොදා ගත හැකි යැයි ඔබ සිතන්නේද?

6) ඥාති සංග්‍රහය අවම කිරීමට සිතූ පිරිස -

ගරු ජනාධිපති තුමා තම සහෝදරයා ටෙලිකොම් සභාපති කර අධික වැටුප් වැඩිවීමක් ලබා දීම( මතක ආකාරයට 100%කට වඩා වැඩි) , ගරු මුදල් ඇමතිතුමා තම මස්සිනා කෙනෙකු රක්ෂණ සංස්ථාවට පත් කිරීම, රාජිත සේනාරත්නගේ පුත් වකුගඩු අංශයට පත් කිරීම ආදී සිදු වීම් ගැන ඔබේ අදහස කෙබඳුද?

මේවාට යහපාලන™ ඔස්තාර්ලාට ඇති පිළීතුරු මොනවාද? ඇයි ඒ කාලෙත් උනේ නැද්ද යන පිළීතුර ඔබ බාර ගන්නේද? ඒ කාලෙ සිදු වූ දේම මේ කාලේද, දින 200ක් ඇතුලතම, වන්නේ නම් සිදු වූ වෙනස කුමක්ද?

මේ සියල්ල විමසා බැලූ විට පෙනෙනු ඇත්තේ ලොකුවට ස්ලෝගන් ගසා ගෙන ආ යහපාලනය,ප්රජාතන්ත්රවාදය,ඥාති සංග්‍රහය,නීතියේ ආධිපත්‍ය යන කිසිම අක්ෂයක් දිගේ රට ඉදිරියට ගොස් නැති බව නොවේද? ඒ අතර රණවිරුවන් දංගෙඩියට යැවීම, කරන්නාගොඩ කොටු කිරීම, ආරක්ෂක කලාප ඇකිලීම, කොටින් සැකකරුවන්ට වන්දි ගෙවීම, කොටි සැකකරුවන් නිදහස් කිරීම, ඩයස්පෝරා සැණකෙලි පැවැත්වීම ආදී බෙදුම්වාදී අක්ෂය ඔස්සේ රට සීඝ්රයෙන් ඉදිරියට ගොස් ඇත/යමින් පවතී.

දැන් කල යුත්තේ ජ.වි.පෙට ඡන්දය දීම හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමද? ඒ ක්‍රියා දෙකෙන්ම මේ පවතින ඊනියා යහපාලනය පෙරළීමට උදව්වක් නොවනු ඇතිවා පමණක් නොව වක්‍ර සහායක් ලැබෙනු ඇත. තවද එය බෙදුම්වාදය දිශාවට රට ගමන් කරවීමට ඇර බලන් සිටින වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇත. අපේ චී ගුවේරාගේ නායකත්වයෙන් යුතු රනිල්ගේ තරුණ පෙරමුණ බවට පත්ව ඇති ජ.වි.පෙට විජේවීර සිටියේ නම් ඔහුවත් ඡන්දයක් දේ යැයි සිතිය නොහැක.

නැවතත් සිතමු. මේ ඉහත සඳහන් ඔබේ අරමුණු ඉටුවීමට වඩාත් ඉඩ ඇත්තේ සිරිසේන - මහින්ද ප්‍රතිවිරුද්ධ බල කඳවුරු දෙකක් අතට විධායකය සහ ව්‍යවස්ථාදායකය පත් කිරීමෙන්ද, සිරිසේන - රනිල් එකම බල කඳවුරට විධායකය සහ ව්‍යවස්ථාදායකය පත් කිරීමෙන්ද? බලතුලනය ප්‍රිය කල ඔබට එය ඉටුවේ යැයි වඩාත් සිතන්නෙ කුමන කඳවුර අතට ව්‍යවස්ථාදායකය පත් කිරීමෙන්ද?

තවදුරටත්, යහපාලනය, නීතියේ ආධිපත්‍ය , සුපිරි ප්රජාතන්ත්රවාදය, වංචා දූෂණ නොමැති පාලනය වැනි සුන්දර සටන් පාඨ එක රැයකින් ආප්ප බාන්නා සේ නොලැබෙන බවද සිහි කර ගන්න. සමාජයේ දුර්ගුණ සමාජ ප්රගමනයත් සමඟ වියැකෙනවා මිස එක රැයකින් පාලකයින් වෙනස් කිරීමෙන් වෙනස් නොවේ. නමුත් ඒ සඳහා පීඩනයක් එල්ල කිරීම කල යුත්තකි.

https://www.facebook.com/groups/71732050518/permalink/10153395210840519/?pnref=story

[QUOTE="rajitha_ks, post: 18689718, member: 162025"] [SIZE=3]වැරදි නිවැරදි කරමු -------------------------[/SIZE] [SIZE=3] යහපාලනය™ සඳහා මධ්‍යම පාංතිකයින් පාවෙන ඡන්ද බොහෝමයක් පාවිච්චි කල බව පැහැදිලිය. ඒ කොටස් මෙසේ තම තමන්ගේ ඡන්දය ගැන ආපසු හැරී බැලීමක් කර ගන්නා ලෙස යෝජනා කරමු.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 1) හුදෙක් වෙනසක් අවශ්‍ය කල පිරිස - සිදු වූ වෙනස ආර්ථික, බෙදුම්වාදය, ජාතිකත්වය, නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ... ආදී එක් අංශයකින් හෝ රටට යහපත් ආකාරයේ වෙනසක් ඇති කලේ යැයි ඔබ සිතන්නේද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 2) දූෂණ වංචා අවම කිරීමට අවශ්‍ය කල පිරිස - ලංකා ඉතිහාසයේ සිදු වු පැහැදිලි විශාලම මංකොල්ල වලින් එකක් වෙන මහ බැංකු කොල්ලය( මේ වන විට බිලියන 50 ඉක්මවූ පාඩුවක් සිදු කරමින් ) සමඟ දූෂණ වංචා අවම කිරීමට මේ ඊනියා යහපාලන™ රෙජීමය සුදුසු යැයි ඔබ තවත් සිතන්නේද? මේ සිදු වූ පැහැදිලිව ඔප්පු කල හැකි ඉහළම ගනයේ වංචාවක් පමණි. ඒ බව ජනාධිපතිවරයා පවා ව්‍යංගයෙන් පිළිගන්නා ලදි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 3) රාජ්‍යයේ ඒකාධිපති ස්වරූපය අවම කර ප්රජාතන්ත්රවාදයට රුචි වූ පිරිස - මහ බැංකු කොල්ලය පිළීබඳ පරීක්ෂණ ස්වාධීන ලේබලය සහිතව ඉතා පක්ෂග්රාහීව පැවැත්වීමට සහ එය වසං කිරීමට යහපාලන™ ජනාධිපති අගමැති කටයුතු කල අතිශය ප්රජාතන්ත්ර විරෝධී ඒකාධිපති ආකාරයත් ගැන ඔබේ අදහස කෙබඳුද? කෝප් වාර්ථාව එලි දැක්වෙන නිසා පාර්ලිමේන්තුව විසුරුවීම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද? තොරතුරු දැනගැනීම ස්ථාපිත කිරීමට කොතරම් එකඟද? FCID සහ ඝෝඨා සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පවා අර්ථ නිරූපණය කිරීමට අතිශය ඒකාධිපති ආකාරයකට තැත් කල අගමැති කෙනෙක් ගෙන් නීතියේ ආධිපත්‍ය, ප්රජාතන්ත්රවාදය සුරැකේ යැයි ඔබ තවත් සිතන්නේද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 4) නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට. අගවිනිසුරු තග දමා ඉවත් කිරීම, කරුංකා සුදා, තඹ සුදා, නිදන් සුදාගේ ක්‍රියාවල සිට වෙලේ සුදාගේ පයිල් නැති වීම දක්වාද, තාක්ෂණික දෝෂ නිසා විනිමය වංචා වලින් ගරු මුදල් ඇමතිතුමාගේ නඩුව නොසලකා ඉවත් කිරීම, මැතිවරණ සමයේ අමු අමුවේ රාජ්‍ය දේපල , විශේෂයෙන් රජයේ මාධ්‍ය අවභාවිතා වන ආකාරය දැකීමෙන් පසු නීතියේ ආධ්පත්‍ය හා/හෝ යහපාලනය™ ඊනියා රනිල්-සිරිසේන ආණ්ඩුවක් හරහා ස්ථාපිත වේ යැයි ඔබ සිතයිද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 5) රනිල් ආවට අවුලක් නෑ චම්පික ඉන්නවනෙ යැයි සිතූ පිරිස - චම්පික ප්රමුඛ හෙළ උරුමය බො.බ.සෙ හරහා සිංහල ජාතිකත්වය බලය සහ බලය සඳහාම ආයුධයක් කරගත ආකාරය හෙළ උරුමයේ නොනිල නායකයෙක්ම වන අශෝක අබේගුණවර්ධනගේ යුග පෙරළිය පොතේ අපූරුවට ඔහු ලියා ඇත. කියවා බලන්න. තව දුරටත්, චම්පික සිටීමෙන් රනිල්ගේ ඒකාධිපති ක්‍රියා කීයක් නවතා ගැනීමට හැකි වීද? ආරක්ෂක කලාප ඉවත් කිරීම, රණ විරුවන් දංගෙඩියට යැවීම, 19 ව්‍යවස්ථා සංශෝධනය ප්රජාතන්ත්රවාදී කිරීම, 20 වෙනි සංශෝධනය ගෙන ඒම ... ආදී කිසිවකටත් ඔහු සැලකිය යුතු බලපෑමක් කලේද? අවසානයේ ඔහුම රනිල් අත්තනෝමතික පාලකයෙක් බව සතියකට පෙර කියා දැන් නැවතත් රනිල් අගමැති කිරීමට ඔහු සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. තවදුරටත් ඔහු රනිල් ආණ්ඩු මට්ටු කිරීමට යොදා ගත හැකි යැයි ඔබ සිතන්නේද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 6) ඥාති සංග්‍රහය අවම කිරීමට සිතූ පිරිස - ගරු ජනාධිපති තුමා තම සහෝදරයා ටෙලිකොම් සභාපති කර අධික වැටුප් වැඩිවීමක් ලබා දීම( මතක ආකාරයට 100%කට වඩා වැඩි) , ගරු මුදල් ඇමතිතුමා තම මස්සිනා කෙනෙකු රක්ෂණ සංස්ථාවට පත් කිරීම, රාජිත සේනාරත්නගේ පුත් වකුගඩු අංශයට පත් කිරීම ආදී සිදු වීම් ගැන ඔබේ අදහස කෙබඳුද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේවාට යහපාලන™ ඔස්තාර්ලාට ඇති පිළීතුරු මොනවාද? ඇයි ඒ කාලෙත් උනේ නැද්ද යන පිළීතුර ඔබ බාර ගන්නේද? ඒ කාලෙ සිදු වූ දේම මේ කාලේද, දින 200ක් ඇතුලතම, වන්නේ නම් සිදු වූ වෙනස කුමක්ද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ සියල්ල විමසා බැලූ විට පෙනෙනු ඇත්තේ ලොකුවට ස්ලෝගන් ගසා ගෙන ආ යහපාලනය,ප්රජාතන්ත්රවාදය,ඥාති සංග්‍රහය,නීතියේ ආධිපත්‍ය යන කිසිම අක්ෂයක් දිගේ රට ඉදිරියට ගොස් නැති බව නොවේද? ඒ අතර රණවිරුවන් දංගෙඩියට යැවීම, කරන්නාගොඩ කොටු කිරීම, ආරක්ෂක කලාප ඇකිලීම, කොටින් සැකකරුවන්ට වන්දි ගෙවීම, කොටි සැකකරුවන් නිදහස් කිරීම, ඩයස්පෝරා සැණකෙලි පැවැත්වීම ආදී බෙදුම්වාදී අක්ෂය ඔස්සේ රට සීඝ්රයෙන් ඉදිරියට ගොස් ඇත/යමින් පවතී.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] දැන් කල යුත්තේ ජ.වි.පෙට ඡන්දය දීම හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමද? ඒ ක්‍රියා දෙකෙන්ම මේ පවතින ඊනියා යහපාලනය පෙරළීමට උදව්වක් නොවනු ඇතිවා පමණක් නොව වක්‍ර සහායක් ලැබෙනු ඇත. තවද එය බෙදුම්වාදය දිශාවට රට ගමන් කරවීමට ඇර බලන් සිටින වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇත. අපේ චී ගුවේරාගේ නායකත්වයෙන් යුතු රනිල්ගේ තරුණ පෙරමුණ බවට පත්ව ඇති ජ.වි.පෙට විජේවීර සිටියේ නම් ඔහුවත් ඡන්දයක් දේ යැයි සිතිය නොහැක.[/SIZE] [SIZE=3] නැවතත් සිතමු. මේ ඉහත සඳහන් ඔබේ අරමුණු ඉටුවීමට වඩාත් ඉඩ ඇත්තේ සිරිසේන - මහින්ද ප්‍රතිවිරුද්ධ බල කඳවුරු දෙකක් අතට විධායකය සහ ව්‍යවස්ථාදායකය පත් කිරීමෙන්ද, සිරිසේන - රනිල් එකම බල කඳවුරට විධායකය සහ ව්‍යවස්ථාදායකය පත් කිරීමෙන්ද? බලතුලනය ප්‍රිය කල ඔබට එය ඉටුවේ යැයි වඩාත් සිතන්නෙ කුමන කඳවුර අතට ව්‍යවස්ථාදායකය පත් කිරීමෙන්ද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] තවදුරටත්, යහපාලනය, නීතියේ ආධිපත්‍ය , සුපිරි ප්රජාතන්ත්රවාදය, වංචා දූෂණ නොමැති පාලනය වැනි සුන්දර සටන් පාඨ එක රැයකින් ආප්ප බාන්නා සේ නොලැබෙන බවද සිහි කර ගන්න. සමාජයේ දුර්ගුණ සමාජ ප්රගමනයත් සමඟ වියැකෙනවා මිස එක රැයකින් පාලකයින් වෙනස් කිරීමෙන් වෙනස් නොවේ. නමුත් ඒ සඳහා පීඩනයක් එල්ල කිරීම කල යුත්තකි. [url]https://www.facebook.com/groups/71732050518/permalink/10153395210840519/?pnref=story[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom