Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාවෙන_විදුලි බලාගාරයක් ලංකාවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාවෙන_විදුලි බලාගාරයක් ලංකාවේ

ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක්

[ATTACH]75438[/ATTACH]

මෙම වසරේ නොවැම්බර් සිට ජාතික විදුලිබල පද්ධතියට අළුතෙන් මෙගාවොට් 100ක් එක් කිරීමේ හැකියාව ආණ්ඩුවට ලැබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති උත්සව අවස්ථාවකින් අනතුරුවය.

කැනේඩියානු රජය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100 ක පාවෙන සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීම සදහාවන ගිවිසුම් අත්සන් තැබීම මෙහිදී සිදුවිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවෙදී කැනේඩියානු රජය නියෝජනය කරමින් කැනේඩියන් කෝපරේශන් සමාගමේ ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා Yvonne Chin මහත්මියත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතාත් අදාළ ගිවිසුමට අත්සන් තබන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මේ බව පැවසීය.

" මීට වසර 30 කට පෙර තමයි කැනේඩියානු රජයේ ආධාර මත මාදුරුඔය බලාගාරය ඉදිකළේ. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් මත මාදුරුඔය පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරිමට පියවර ගෙන තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර මෙම පාවෙන විදුලි බලාගාරය ඉදිකිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. 2019 නොවැම්බර් මාසය වනවිට මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව මේ වසරේ නොවැම්බර් සිට ජාතික විදුලිබල පද්ධතියට අළුතෙන් මෙගාවොට් 100 ක් එක් කිරීමේ හැකියාව අපට ලැබෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙවැනි පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකරන්න කටයුතු කරන්නේ.

අපේ ජනාධිපතිතුවරයා දූරදර්ශි නායකත්වය තුළින් තමයි මෙම බලාගාරය ඉදිකරන්න හැකිවුණේ. කැනේඩියානු රජයටත් අපි මේ ගැන ස්තුතිවන්ත වියයුතුයි. අපේ විදුලිබල අර්බුදය විසදීමේ නිවැරදි මාර්ගයට ගෙනයන්න සහ අවම මිලක් යටතේ විදුලි උත්පාදන කටයුතු සිදු කරන්න අපිත් සමග එකතු වෙන්න කියලා මම සෑම දෙනාටම විවෘත ආරාධනයක් කරනවා"යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මහවැලි ආර්ථික කලාපයන්හි පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සදහා යෝජනා කැදවීම යටතේ ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩලය සංදේශය සලකා බලමින්, 2017.02.28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් මෙම පාවෙන සූර්ය බලාගාරය ඉදිකිරීම සදහා අනුමැතිය ලැබී තිබේ.

මේ වනතෙක් ශ්‍රී ලංකාව තුළ මෙවැනි පාවෙන සූර්යබලාගාර ඉදිවී නොමැති අතර මේ වනතෙක් විදුලිය ගබඩා කිරීමේ තාක්ෂණය ( Battery Storage ) යොදාගෙන ක්‍රියාකරන සූර්ය විදුලි බලාගාර දිකිරීමක්ද සිදුවී නොමැත.

කැනඩා රජයට අයත් Canadian Commercial Corporation සහ Canadian Solar සමාගම විසින් කර ඇති යෝජනාවට අනුව බැටරි තාක්ෂණයට අනුව විදුලි ගබඩාකර, රාත්‍රී කාලයේ උපරිම විදුලි ඉල්ලුමක් ඇති කාලසීමාවේදී ගබඩා කර ඇති විදුලිය යොදාගත හැකි බැවින් දැනට රාත්‍රී කාලයේදී සහ සවස් කාලයේදී අධික ඉල්ලුමක් ඇති අවස්ථාවල විදුලිය ලබාගැනීම සදහා මිල අධික ඩීසල් ජනත යන්ත්‍ර යොදාගැනීමෙන් ලංවීමට ඇතිවන මූල්‍යමය පාඩුව මෙමගින් වලකාගත හැක.

දෙරණ නිව්ස්

බයියො හූල්ලල මැරෙන නිව්ස්..

[QUOTE="Sadun Buwa, post: 24360856, member: 427884"] [b]පාවෙන_විදුලි බලාගාරයක් ලංකාවේ[/b] [CENTER][SIZE="5"][COLOR="black"][B]ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක්[/B][/COLOR][/SIZE] [ATTACH]75438._xfImport[/ATTACH] [/CENTER] [SIZE="4"][COLOR="black"][B]මෙම වසරේ නොවැම්බර් සිට ජාතික විදුලිබල පද්ධතියට අළුතෙන් මෙගාවොට් 100ක් එක් කිරීමේ හැකියාව ආණ්ඩුවට ලැබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති උත්සව අවස්ථාවකින් අනතුරුවය. කැනේඩියානු රජය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100 ක පාවෙන සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීම සදහාවන ගිවිසුම් අත්සන් තැබීම මෙහිදී සිදුවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවෙදී කැනේඩියානු රජය නියෝජනය කරමින් කැනේඩියන් කෝපරේශන් සමාගමේ ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා Yvonne Chin මහත්මියත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතාත් අදාළ ගිවිසුමට අත්සන් තබන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මේ බව පැවසීය. " මීට වසර 30 කට පෙර තමයි කැනේඩියානු රජයේ ආධාර මත මාදුරුඔය බලාගාරය ඉදිකළේ. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් මත මාදුරුඔය පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරිමට පියවර ගෙන තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර මෙම පාවෙන විදුලි බලාගාරය ඉදිකිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. 2019 නොවැම්බර් මාසය වනවිට මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ වසරේ නොවැම්බර් සිට ජාතික විදුලිබල පද්ධතියට අළුතෙන් මෙගාවොට් 100 ක් එක් කිරීමේ හැකියාව අපට ලැබෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙවැනි පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකරන්න කටයුතු කරන්නේ. අපේ ජනාධිපතිතුවරයා දූරදර්ශි නායකත්වය තුළින් තමයි මෙම බලාගාරය ඉදිකරන්න හැකිවුණේ. කැනේඩියානු රජයටත් අපි මේ ගැන ස්තුතිවන්ත වියයුතුයි. අපේ විදුලිබල අර්බුදය විසදීමේ නිවැරදි මාර්ගයට ගෙනයන්න සහ අවම මිලක් යටතේ විදුලි උත්පාදන කටයුතු සිදු කරන්න අපිත් සමග එකතු වෙන්න කියලා මම සෑම දෙනාටම විවෘත ආරාධනයක් කරනවා"යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මහවැලි ආර්ථික කලාපයන්හි පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සදහා යෝජනා කැදවීම යටතේ ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩලය සංදේශය සලකා බලමින්, 2017.02.28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් මෙම පාවෙන සූර්ය බලාගාරය ඉදිකිරීම සදහා අනුමැතිය ලැබී තිබේ. මේ වනතෙක් ශ්‍රී ලංකාව තුළ මෙවැනි පාවෙන සූර්යබලාගාර ඉදිවී නොමැති අතර මේ වනතෙක් විදුලිය ගබඩා කිරීමේ තාක්ෂණය ( Battery Storage ) යොදාගෙන ක්‍රියාකරන සූර්ය විදුලි බලාගාර දිකිරීමක්ද සිදුවී නොමැත. කැනඩා රජයට අයත් Canadian Commercial Corporation සහ Canadian Solar සමාගම විසින් කර ඇති යෝජනාවට අනුව බැටරි තාක්ෂණයට අනුව විදුලි ගබඩාකර, රාත්‍රී කාලයේ උපරිම විදුලි ඉල්ලුමක් ඇති කාලසීමාවේදී ගබඩා කර ඇති විදුලිය යොදාගත හැකි බැවින් දැනට රාත්‍රී කාලයේදී සහ සවස් කාලයේදී අධික ඉල්ලුමක් ඇති අවස්ථාවල විදුලිය ලබාගැනීම සදහා මිල අධික ඩීසල් ජනත යන්ත්‍ර යොදාගැනීමෙන් ලංවීමට ඇතිවන මූල්‍යමය පාඩුව මෙමගින් වලකාගත හැක. දෙරණ නිව්ස්[/B][/COLOR][/SIZE] [CENTER][COLOR="red"][SIZE="5"]බයියො හූල්ලල මැරෙන නිව්ස්..:lol:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom