Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පාසලම ගඳ ගැස්සූ කිරි වීදුරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසලම ගඳ ගැස්සූ කිරි වීදුරුව

කතාව නම් ටිකක් දිගයි.ඒත් විනාඩි පහක් වැය කරල කියෙව්වොත් පැය ගානක් හිනා වෙන්න පුලුවන්...උපුටා ගැනීම හිස් අහස බ්ලොග් ස්පොට්.

"නයා මහත්තයා මේ වතාවේ අපේ ඉස්කෝලෙට එනවැයි කියන්නේ !”

ඉස්කෝලේ ස්ටාෆ් රූම් එක ගාව ටකරේ ගහමින් හිටපු අපි කස්ටියට මේ කතාව ඇහුණේ ස්ටාෆ් රූම් එකේ කැඩිච්චි ජලේලෙකින් .

"එහෙනම් ගුරුවරුන්ටත් මොනවා හරි තෑගි බෝග දේවි නේද ?”

"මම කොහොමද බං දන්නේ ? මම නයා මහත්තයාගේ ගෑනියැයි !”

"නරක් වෙලා හිටීවි ඒ වගේ රජෙකුගේ ගෑනි වෙන්න ලැබුනොතින් .”

අපේ ඉස්කෝලේ ටීචර්ලා කීප දෙනෙක් අතරේ වෙච්ච මේ දෙබස අපි කට්ටිය හොරෙන් අහගෙන හිටියේ අතින් කටවල් වහගෙන හොරෙන් හිනා වෙන ගමන් ..

නයා මහත්තයා තමයි මගේ පළාතට හිටිය ලොකූම ලොකු සල්ලි කාරයා .මම අහලා තිබුණ විදිහට එතුමා ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරයො අතරිනුත් එක්කෙනෙක් .එතුමා ගේ උපන් ගම වුණේ මම මේ ඉන්න පළාත .

ජන්දයක් අත ළඟටම එනකොට සල්ලි කාරයෝ බොහෝමයක් දෙනා ඔකඳ වෙන්න පටන්ගන්නවා . පාරේ යන එන මිනිස්සු එක්ක බලෙන්ම කතා කරන්න පටන්ගන්නවා , කැහි හොටු පෙරාගත්ත කොල්ලෝ කෙල්ලෝ දිහා දයාවෙන් පිරී ගිය දෑසින් බලමින් හිස අත ගාලා අතට ටොපියක් දෙනවා , ගමේ පන්සල අලුත් වැඩියා කරන්න පටන්ගන්නවා , තමන්ගේ මුදලින් පාර හදනවා .

ඒ දවස්වල පොඩි ජන්දේ ළංවුණා විතරයි නයා මහත්තයාටත් ඔය කියන ජනතාව වෙනුවෙන් ඔකඳ වෙන ලෙඩේ වැලඳිලා තිබුණා . මට මතකයි ඒ දවස් වල නයා මහත්තයා ප්රදේශවාසීන්ගේ මනාපය දිනාගන්න අනික් අපේක්ෂකයොන්ට වඩා වෙනස්ම ක්රියාමාර්ග රැසක් අනුගමනය කරපු හැටි .

තමන්ගේ බස් කීපය යොදවලා නොමිලේ ප්රවාහණ සේවයක් ලබා දුන්නා .. අපි වෙනුවෙන් .!

තමන්ගේ ගෝල බාලයෝ රොත්ත එකතු කරගෙන ගමේ කැඩිලා තිබුණ අලි වැට රෙපෙයාර් කරන්නත් පටන්ගත්තා .. ඒකත් කළේ අපි වෙනුවෙන් .!

ගමේ පාසල් වලට බලෙන්ම ඇවිල්ලා . පොත් පෑන් පැන්සල් පුරවාපු ලොකූ පාර්සල් බලෙන්ම ප්රදානය කළෙත් අපි වෙනුවෙන්ම තමයි .

නයා මහත්තයාට ඕන තරම් සල්ලි තිබුණා . දවසට ලක්ෂයක් වියදම් කළත් එතුමා බංකොලොත් වෙන්න අවුරුදු 70 යනවා කියලා දවසක් අපේ සීයා මට කීවා මතකයි .එතුමාගේ පෞද්ගලික ලේකම් විදිහට කාලයක් මගේ සීයා කටයුතු කල නිසා සීයට පුළුවන් වුණා නයා මහත්තයා හැරෙනකොට එතුමා ඊළඟට මොකද්ද කරන්න ඉන්නේ කියලා දැනගන්න .

වටේ පිටේ තිබුණු හැම පාසලක් වෙතටම ගිය නයා මහත්තයා ඒ ඉස්කෝල වල ළමයින්ගේ අතට කරට වෛවාරණ බඩු මුට්ටු තෑගි දීලා තිබුණු බව අපිට ආරංචි වෙලා තිබුණා . ඉතින් නයා මහත්තයා අපේ පාසලටත් එනතුරු අපිත් මග බලං හිටියා ..හබැයි අපිටත් වඩා නයා මහත්තයා එනකම් බලාන හිටියේ අපේ ගුරුවරු .

අපේ ඉස්කෝලේ වැඩිහරියක්ම හිටියේ දුප්පත් දෙමාපියන්ගේ ළමයි . පොත් පත් ගන්න අලුත් රෙදි ගන්න සපත්තු ගන්න සල්ලියබාගේ යහමින් නොතිබුණු ළමයි .! කොයි කරුවුරු හරි කමක් නෑ අපිට පිනට යමක් ගෙනල්ලා දෙනවා නම් අපිට ඒ මිනිහාව පෙනුවේ සර්ව බලධාරී දෙයියෙක් වගේ . ඉතින් පන්තිවල කොට බිත්ති වලින් එපිට බලාගෙන අපිත් නයා මහත්තයා සහ එයාගේ තෑගි මල්ල අරගන්න හීන මැවුවා .

ඔන්න ඉතින් දවසක්දා අපි බලාන හිටි දවස එළඹුණා .! සඳුදා දවසක උදේ රැස්වීමේදී කියැවුණේ තව දවස් දෙකකින් නයා මහත්තයා අපේ පාසලට වඩින බවත් , එතුමාව පිළිගන්න හැම ළමයෙක්ම සැදී පැහැදී ,නැවී බරවී සිටිය යුතු බවත් .අපේ විදුහල්පති තුමාගේ අණ පරිදි එතැන් සිට ගතවුණු දින දෙකක කාලය පාසල හා ඒ අවට පිරිසිදු කිරීමටත් . නයා මහත්තයා පිළිගන්න ගීතයක් නිර්මාණය කිරීමටත් . මකර තොරණක් ගැසීමටත් . පාසලට අවැසි බඩු මුට්ටු ලැයිස්තුවක් සැකසීම සඳහාත් ගත කළයුතු වුණා .

ඔය කාලය තුළ පිරිමි ළමුන්හට පාසැල සුද්ද බුද්ද කිරීමේ වැඩ කටයුතු භාර වුණු අතර . ගැහැණු ළමුන්ට සැරසිලි කටයුතු භාර වුණා . ගුරුවරුන්ට භාර වුණේ නයා මහත්තයාගෙන් ඉල්ල්ලා සිටීමට පාසලේ අඩු පාඩු ලැයිස්තුවක් සැකසීම. එතකොට ගුරුවරියන්ට පිළිගැනීමේ ගීතයක් ලිවීමත් නයා මහත්මයා ඉදිරියේ ඒක ගායනා කිරීමත් භාර වුණා .

දවස් දෙකක් විතර වෙහෙසිලා අපි අපේ පාසලට සුපිරි පෙනුමක් ලබා දුන්නා .! පාසලට එන පාර දෙපස මල් හබරල ගස් හිටවලා ඒවා මේ අද ඉයේ හිටවාපු බව නොපෙනෙන්න ඇළෙන් සුදු වැලි ගෙනල්ලා පාර දිගටම දැම්මා ..

දැන් හැම දේම සූදානම් . නයා මහත්තයා ආවට පස්සේ හැසිරෙන්න ඕන හැටි ගැන අපිට ගුරුවරු කීප දෙනෙක් විසින් විශේෂ පුහුණුවකුත් ලබා දුන්නා . ඒ වගේම මේ පුහුණුව පිළිබඳ කිසිම තොරතුරක් පිටතට නොයවිය යුතු බවටත් අපෙන් පොරොන්දුවක් ගත්තා . ඒක නිසා මම ඒ පුහුණුව ගැන වචනයක්වත් මෙතන සඳන් නොකර ඉන්න ප්රවේසම් වෙනවා ..

දවස් දෙකකට පස්සේ අපි ඇඟිලි ගනිමින් හිටි දවස උදා වුණා .! අපි හැමෝම වෙනදාටත් වඩා උදෙන්ම පාසල් ගියේ අමුතුම හැඟීමක් හිත දරාගෙන . වෙනදානම් සඳුදා දිනවල පමණක් පැවැත්වෙන උදේ රැස්වීම එදා නයා මහත්තයා වෙනුවෙන්ම සූදානම් කෙරිලා තිබුණා .

අපි පෙරමග බලාන ඉන්න අතරේ එකපාරටම පිඹගෙන ආපු මාළු පාන් ගෙඩි වගේ හුරතල් වාහන පෙළක් අපේ පාසලේ කැඩිච්ච ගේට්ටුව ගාව නතර වුණා . අපි පාරට දාපු සුදු වැලි ඒ වාහන ආපු වේගය නිසා දූවිල්ලක් ඇවිස්සුලා සුදු පාට දුමාරයක් වගේ අහසට නැග්ගා ..

මට හොඳටම මතකයි මේ අද වාගේ ! නයා මහත්තයා ඒ දූවිලි පාර මැදින් එකවරම මතුවුණු හැටි . හරියට ඇක්ෂන් ෆිල්ම් එකක වීරයා අන්තිම සටනට එනවා වාගේ තමයි එතුමා දූවිල්ල මැදින් මතු වුණේ . මැසින් තුවක්කුද බයිනෙත්තුද . කර පින්නාගත්ත සහායක ඩැනීලා දෙදෙනෙක් දෙපස තියාන නයා මහත්තයා අපි දිහාට ආවා ..

එතකොටම පෙරමඟට දුවලා ගියපු අපේ ටීචර්ලා කට්ටිය . පිළිගැනීමේ ගීය ගායනා කරන්න වුණා .මේ සිදුවීම වෙලා දැන් කොයිතරම් කාලයක් ගත වෙලාද ? ඉතින් මට හරියටම පිළිගැනීමේ ගීතය මතක නෑ මතක හැටිය තමා මම මේක සඳහන් කරන්නේ ..

හත් වලාමේ පාසල් පොජ්ජ අපෙ දුප්පත්ව ඇත මිරිකිලා //

ඒ අපේ දුක ගෙනියන්න එන ඔබ අපේ ගැලවුම් කරු තමා

නයා මහතුනි ඔබේ ගුණ කඳ කවියකින් ගයනෙමි මෙසේ

කවිය අසලා දෙන්න අපහට ඔබේ ආධාරය උඩින් //

උඩින් ... උඩින් //

පිළිගැනීමේ ගීතය කියලා ඉවර වෙලා ටීචර්ලා තමන්ගේ අතේ තියාගෙන හිටපු පොඩි පොඩි මල් මාලා නයා මහත්තයාගේ ගෙල වටේ දාන්න පටන්ගත්තා . එතුමාගේ නළල තෙක් ඒ මල්මාලා පිරුණා .බකස් ගාලා අපිට හිනාවක් යන්න ආවත් අපි ඒ හිනාව තදකරගෙන හිටියේ පුදුම අමාරුවකින්.

ඉස්ටේජ් එකක් වාගේ හදලා තිබුණු අපේ ගඩොල් ගොඩ උඩට නැගපු අපේ නයා මහත්තයා අපි වෙනුවෙන් කතාවක් කරන්න පටන්ගත්තා ..ඒ කතාවේ වැදගත් හරිය විතරක් මම සඳහන් කරන්නම් . මට මතක හැටියට .

විදුහල්පති තුමනි, ගුරුවරුනි, දරු දැරියනි !

"ඔබ සැම දෙනාම දන්නවා මම කවුද මොනවද කරන්නේ කියන වග . මම මේ හැම දෙයක්ම කරන්නේ ඔබලාට සැප දීමටයි . අදත් මම ආවේ ඔබ සැම දෙනාටම සැපක් දීලා යන්න . මම අද ඔබ සියලු දෙනාටම තෑගි ගොඩාරියක් පිරි නමනවා . දයාබර දුවේ පුතේ මේ වගේ තෑගි හැමදාම ඕන නම් ඔබේ අම්මට තාත්තට ගිහිං වද කරන්න . අනේ තාත්තේ , අනේ අම්මේ නයා මහත්තයාව ජන්දෙන් දිනවන්න කියලා , ගිහින් අඬන්න … කොහොම හරි මාව දිනවලා දෙන්න ..! ඉතින් ගන්න මේ තෑගි පාර්සල් දිනවන්න මාව “

පැයක් හමාරක් පැවැත්වුණු නයා මහත්තයාගේ කතාව හරිම හැඟුම් බරයි ඒ කතාවට අපි කාගෙත් නෙත් තෙමීගියා ..එතුමා දීපු පොත් පෑන් පැන්සල් අපිට රටක් වටින බව නම් නොකියාම බෑ (සිරාවට)

එතුමා ආයෙත් කතාව පටන්ගත්තා ,,

"මගේ කතාව අහගෙන මෙතන පැය ගාණක් හිටගෙන හිටි ඔය දරුවන්ට මම පොඩි සංග්රහයක් කරන්න කැමතියි"

එහෙමෙ කියලා නයා මහත්තයා අතින් පොඩි සිග්නල් එකක් දුන්නා . එතකොටම ලොකූ බවුසරයක් පස්සට පස්සට රිවර් කරමින් ඇවිල්ලා අපේ පාසල් වත්ත ඇතුළේ නතර වුණා ..!

"මේ යකා අපිට වතුර පොවන්නද යන්නේ ? “

මට වගේම අනික් ළමයින්ටත් ඇතිවෙච්ච ගැටලුවක් තමයි ඒක . ඒත් ප්රශ්නයට විනාඩියකින් උත්තර ලැබුණා .

"යන්න ළමයි පෝලිමට ගිහින් අර බවුසරන් කිරි කෝප්පයක් බොන්න ..මේ පාසල හරිම දුෂ්කර පාසලක් . කොළඹ ළමයි වගේ මේ ළමයි සැප විඳින්නේ නෑ නේ . හැමෝම කියනවා කොළඹට කිරි ගමට කැකිරි කියලා ඉතින් ඔන්න මම ඔයාලටත් කිරි ගෙනාවා යන්න දරුවනේ බොන්න ..”

අපි කොල්ලෝ සෙට් එකම ප්ලාස්ටික් කෝප්ප අරගෙන පෝලිමේ කිරි බවුසරේ ගාවට ගිහිං සමූපේ බඩු ගන්න ඉන්න ගැමියෝ වගේ පෝලිමේ තෙරෙපෙමින් හිටියා . කෙල්ලෝ ටිකත් වෙනම පෝලිමක් හදාගෙන ත්රීපෝස ගන්න පෝලිමේ පොදිකන අම්මන්ඩිලා වාගේ නොයිවසිල්ලෙන් බලාන හිටියා ..

චිහ් ! කොහේ ගියත් අසාධාරණේ... පීඩිත පන්තියේ එකා කොතන ගියත් තැලෙනවා !!

අපි කිරි පෝලිමේ ඉන්න අතරේ අතරේ එතන වෙච්ච අසාධාරණයක් ගැනත් නොකියාම බෑ .

ගුරුවරුන්ගේ ළමයින්ට ගුරුවරු කිරි කොප්ප දෙක තුන පොවමින් හිටියා .. "අනේ අම්මේ මට ඇති" කියද්දී පවා "බිපිය මේක ආයේ මේවා ලැබෙන්නෑ" කියමින් ගුරුවරියෝ තම දරුවන්ට බඩවල් පැලෙන්න කිරි පොවන්න ගත්තේ අනික් ළමයි පෝලිමේ වේලෙන බව අමතක කර දමමිනුයි ..

උත්සවේ ඉවරයි කිරි බවුසරෙත් ඉවරයි !. අපි අපේ තෑගි පාර්සලුත් අරගෙන පන්තියට ගියා . ඒ කාලේ හැටියට රුපියල් දාහක් විතර වටින තෑගිමල්ලක් එතන තිබුණා . මොන චේතනාවෙන් දුන්නත් ඒ තෑගි මල්ල වෙනුවෙන් අපි නයා මහත්තයාට හදවතින්ම ස්තූති කළා

විනාඩි තිහක් විතර ගත වුණා . මම හිටියේ මට හම්බුවෙච්ච අලුත් කවටු පෙට්ටියේ හැඩ බලමිනුයි .ඒත් එතකොටම මට අමුතුම හැඟීමක් දැනෙන්න පටන්ගත්තා . ඒ හැඟීම මට නිතරම දැනුනත් මේ තරම් තදට ඒ හැඟීම දැනෙන්නේ නම් කලාතුරකින් තමයි ..

කෙටියෙන්ම කීවොත් මගේ බඩ රිදෙන්න ගත්තා .මම මොහොතක් ඉවසලා බැලුවා මේ වේදනාව අඩු කරගන්න හැකි වේවිද කියලා කොහෙද ? බඩ රිදීම තත්පරෙන් තත්පරේ වැඩි වුණා විතරයි අඩු වුණේ නම් නෑ .මම වට පිට බැලුවා . මට හීන් දාඩිය දැම්මේ එතකොට

මම ඉන්නේ පන්තිය මැද මේ පන්තිය මැද්දෑවෙදී මට එළි බහින්න ඕනෑ වුණොත් ? දෙයියනේ මම මොකද කරන්නේ .. කලිසමේ මල පහ වුණොත් ? මම හිත හිතා හිටියේ නෑ . තත්පරයක්වත් පමා වුණෙත් නෑ

තනිරූල් පොතක මැද පිටු කීපයක් කඩාගත්ත මම කුරුල්ලෙක් වගේ ඉගිලුණා ළඟ තිබ්බ කැලෑ රොදට . අපේ පාසල වටේටම තිබුණේ මහා ගල් පරුවතවලින් ගහන කැලෑරොදක් . මුලු පාසලටම කියලා තිබුණේ එකම එක කක්කුස්සියක් විතරමයි . ඒකත් භාවිතා කළේ ගුරුවරුම විතරයි යතුර තිබුණේ ලොකු සෑර් ගේ අතේ .. ඉතින් ඒක නිසා මම එළි බහින්න දිවුවේ වැට මායිමේ තිබුණු කැලෑවට ..

කිසිම ප්රශ්නයක් නැතුව මම නිදහසේ විනාඩි පහළොවක් විතර මගේ කාරිය කරලා දැහැමෙන් සෙමෙන් ආයෙමත් පාසල වෙතට පිය මැන්නා ..මම මගේ පන්තිය වෙතට යද්දී මම වෙනදා නොදුටු වෙනසක් දුර තියාම දැකගත්තා ..

කොල්ලෝ පණ කඩාගෙන දුවනවා කෙල්ලෝ ඩෙස් එකට ඔළුව තියාගෙන අඬනවා .එතකොට මට තේරුම් ගියා මේ බඩේ ගාය වැලඳිලා තියෙන්නේ මට විතරක් නොවෙන වග . මට එකපාරම මතකෙට ආවේ වුණේ නයා මහත්තයා දුන්න කිරි කෝප්පේ !. හරි අපි හැමෝම කිරි බීවනේ දැන් කස්ටියටම බඩ යනවා නන්ස්ටොප් ..!

ගුරුවරු පේන්නවත් නෑ .. කෙල්ලොන්ට පන්තියෙන් නැගිට ගන්න බැහැ ඇඳුම් වලම ගිහිල්ලා . සමහර කොල්ලන්ගේ තත්වයත් ඒකමයි . බොහොමයක් කොල්ලෝ මම වගේ ළඟ පාත තිබුණු කැලෑවට දුවන්න ගත්තා .

ඔන්න ඔය අතරේ ආයෙමත් මගේ බඩ දෙදරවාගෙන එන්න ගත්තා .. මම ආයෙමත් ගිහින් නතර වුණේ කැලෑ රොද ඇතුළේ . ඒත් මේ වතාවේ මම හිටියේ තනියම නෙවේ අපේ පාසලේ ලොකු පොඩි කොල්ලෝ හැමෝම තැන් තැන්වල ඉඳගෙන මූණ ලේන්සුවෙන් වහගෙන හෝ ගාලා වැඩ . මොනවා කරන්නද මමත් මූණ වහගෙන හිස් තැනක් බලලා ඉඳගත්තා ..අපිට ලැජ්ජ්ජා වෙන්න කිසිම හේතුවක් තිබුණේ නෑ අපි මූණ වහගෙන නෙව හිටියේ !

පස් වතාවක් විතර කැලේට ගෑටුවාට පස්සේ මගේ බඩේ ලෙඩේ නතර වුණ .පන්තියේ ගෑනු ළමයි ගැන මම මෙතන සඳහනක් කරන්න කැමති නෑ . ඒ අයට සෑහෙන ලොකු දුකක් විඳින්න වුණු බව නම් නොකියාම බෑ . හැබැයි ඔය අතරේ සමහර කොලෝ කීප දෙනෙක් හිටියා ගානක්වත් නැතුව . උන් උපතින්ම ජරාව කාලා බඩවල් ඕන දේකට හැඩ ගස්සවාගෙන හිටපු එවුන් වෙන්න ඇති .

ඔය අතරේ බඩ ගිහිං ගිහිං අන්තිමට නැගිට ගන්නවත් බැරි කොල්ලෝ කීප දෙනෙකුත් හිටියා එයාලා තමයි අර ගුරුවරුන්ගේ දරුවෝ .එකක් කෝප්පයක් බීව මට මෙහෙම නම් අම්මලා බලෙන්ම පොවාපු කිරි කෝප්ප තුන හතරක්ම බඩට වැටුණම කොහොමට තියේවිද කියන එක මට තේරුම් ගන්න පුළුවන් වුණා මට උන් ගැන ඇත්තටම දුක හිතුණා

ඔය විදිහට මහා ඛේදවාචකයක් අවසන් වුණා . අපේ විදුහල්පති තුමා අවංකවම අපි ගැන දුක් වුණා කිරි නොබී නිසා එතුමාට කිසිම අපහසුතාවයකට ලක් වෙන්න සිදුවුනෙත් නෑ . එතුමා නයා මහත්තයාව හොයාගෙන ගිහිල්ලා අමු සිංහලෙන් බැණ වැදුණු බවත් අපිට පසුව ආරංචි වුණා .

ඇත්තටම වෙලා තිබුණේ නයා මහත්තයාගේ වරදක් නෙවෙයි . කිරි කොම්පැනිය අපිට කල් ඉකුත් වෙච්ච කිරි බවුසරයක් ලබා දීපු එකයි .කිරි කාරයන්ගේ නොසැලකිල්ලට නම් එයාලට දඬුවම් ලැබුණා නයා මහත්තයා විසින් නඩුවක් දාලා ඒ කිරි කොම්පැනි කාරයාගේ බලපත්රය අහෝසි කළා ..ඉතින් අපි කිසිම කෙනෙක් නයා මහත්තයා ගැන අහිතක් හිතුවේ නෑ ..මේ බඩේ ලෙඩේ පිටින් දාලා අපි දවස් ගණක් ඉස්කෝලෙ නොගිහින් ගෙදරට වෙලා ජොලියේ හිටියා .

අන්තිමට හැමෝම ඉස්කෝලේ අපු දවසක උදේ රැස්වීමේදී මේ කතාව මතක් කරලා අපිව ආයෙමත් හිනා ගස්සන්නත් අපේ ලොකු සර් අමතක කළේ නෑ ..අහල පහළ ඉස්කෝල වල කොල්ලෝ අපේ ඉස්කෝලෙට අලුත් නමකුත් පට බැන්ඳා ඒත් අපිවත් අපේ ඉස්කෝලේ ගුරුවරුවත් යන්තම්වත් දුක වුණේ නෑ .. අපිට මේ සිදුවීම මතකෙට එන එක ජොලියක්ම වුණා …!

නයා මහත්තයා ජන්දෙන් පරාද වුණේ අපි කවුරුවත් නොහිතපු විදිහට .. ඒත් නයා මහත්තයා මහ පුදුම මිනිහෙක් ජන්දෙන් පරාද වුණත් තමන්ගේ පෞද්ගලික ධනය යොදවලා ගමට පළාතට සේවය කරන්න පටන්ගත්තා . අදටත් ඒ මනුස්සයා මගේ ගමට සිදු කරන සේවයේ නම් අඩුවක් නෑ .. ජන්දෙකින් දිනන්න ඕන අන්න ඒ වගේ රත්තරන් මිනිස්සු ..

මේ සිදුවීම ටයිප් කරන අතරේ මම කී ගමනක් හිනා වෙන්න ඇත්ද ? . මම යාළුවෝ කීප දෙනෙකුටත් කෝල් කරලා මගේ පරණ මතකය අප්ඩේට් කරගෙන තමයි මේ කතාව ලීවේ . මොන දේ වුණත් මම ඒ පරණ අතීතයට ආසයි . මේ ලියැවුණේ තවත් එක පරණ පාසල් මතකයක් . පාසලේ මතකයන් නම් ඕන තරම් . එත් ලියන්න පුලුවන් තරමේ ඒවා තියෙන්නේ අතලොස්සක් විතරමයි ..

[QUOTE="jay o, post: 12799096, member: 70877"] [b]පාසලම ගඳ ගැස්සූ කිරි වීදුරුව[/b] [COLOR="Black"][SIZE="5"]කතාව නම් ටිකක් දිගයි.ඒත් විනාඩි පහක් වැය කරල කියෙව්වොත් පැය ගානක් හිනා වෙන්න පුලුවන්...උපුටා ගැනීම හිස් අහස බ්ලොග් ස්පොට්.[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Magenta"]"නයා මහත්තයා මේ වතාවේ අපේ ඉස්කෝලෙට එනවැයි කියන්නේ !” ඉස්කෝලේ ස්ටාෆ් රූම් එක ගාව ටකරේ ගහමින් හිටපු අපි කස්ටියට මේ කතාව ඇහුණේ ස්ටාෆ් රූම් එකේ කැඩිච්චි ජලේලෙකින් . "එහෙනම් ගුරුවරුන්ටත් මොනවා හරි තෑගි බෝග දේවි නේද ?” "මම කොහොමද බං දන්නේ ? මම නයා මහත්තයාගේ ගෑනියැයි !” "නරක් වෙලා හිටීවි ඒ වගේ රජෙකුගේ ගෑනි වෙන්න ලැබුනොතින් .” අපේ ඉස්කෝලේ ටීචර්ලා කීප දෙනෙක් අතරේ වෙච්ච මේ දෙබස අපි කට්ටිය හොරෙන් අහගෙන හිටියේ අතින් කටවල් වහගෙන හොරෙන් හිනා වෙන ගමන් .. නයා මහත්තයා තමයි මගේ පළාතට හිටිය ලොකූම ලොකු සල්ලි කාරයා .මම අහලා තිබුණ විදිහට එතුමා ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරයො අතරිනුත් එක්කෙනෙක් .එතුමා ගේ උපන් ගම වුණේ මම මේ ඉන්න පළාත . ජන්දයක් අත ළඟටම එනකොට සල්ලි කාරයෝ බොහෝමයක් දෙනා ඔකඳ වෙන්න පටන්ගන්නවා . පාරේ යන එන මිනිස්සු එක්ක බලෙන්ම කතා කරන්න පටන්ගන්නවා , කැහි හොටු පෙරාගත්ත කොල්ලෝ කෙල්ලෝ දිහා දයාවෙන් පිරී ගිය දෑසින් බලමින් හිස අත ගාලා අතට ටොපියක් දෙනවා , ගමේ පන්සල අලුත් වැඩියා කරන්න පටන්ගන්නවා , තමන්ගේ මුදලින් පාර හදනවා . ඒ දවස්වල පොඩි ජන්දේ ළංවුණා විතරයි නයා මහත්තයාටත් ඔය කියන ජනතාව වෙනුවෙන් ඔකඳ වෙන ලෙඩේ වැලඳිලා තිබුණා . මට මතකයි ඒ දවස් වල නයා මහත්තයා ප්රදේශවාසීන්ගේ මනාපය දිනාගන්න අනික් අපේක්ෂකයොන්ට වඩා වෙනස්ම ක්රියාමාර්ග රැසක් අනුගමනය කරපු හැටි . තමන්ගේ බස් කීපය යොදවලා නොමිලේ ප්රවාහණ සේවයක් ලබා දුන්නා .. අපි වෙනුවෙන් .! තමන්ගේ ගෝල බාලයෝ රොත්ත එකතු කරගෙන ගමේ කැඩිලා තිබුණ අලි වැට රෙපෙයාර් කරන්නත් පටන්ගත්තා .. ඒකත් කළේ අපි වෙනුවෙන් .! ගමේ පාසල් වලට බලෙන්ම ඇවිල්ලා . පොත් පෑන් පැන්සල් පුරවාපු ලොකූ පාර්සල් බලෙන්ම ප්රදානය කළෙත් අපි වෙනුවෙන්ම තමයි . නයා මහත්තයාට ඕන තරම් සල්ලි තිබුණා . දවසට ලක්ෂයක් වියදම් කළත් එතුමා බංකොලොත් වෙන්න අවුරුදු 70 යනවා කියලා දවසක් අපේ සීයා මට කීවා මතකයි .එතුමාගේ පෞද්ගලික ලේකම් විදිහට කාලයක් මගේ සීයා කටයුතු කල නිසා සීයට පුළුවන් වුණා නයා මහත්තයා හැරෙනකොට එතුමා ඊළඟට මොකද්ද කරන්න ඉන්නේ කියලා දැනගන්න . වටේ පිටේ තිබුණු හැම පාසලක් වෙතටම ගිය නයා මහත්තයා ඒ ඉස්කෝල වල ළමයින්ගේ අතට කරට වෛවාරණ බඩු මුට්ටු තෑගි දීලා තිබුණු බව අපිට ආරංචි වෙලා තිබුණා . ඉතින් නයා මහත්තයා අපේ පාසලටත් එනතුරු අපිත් මග බලං හිටියා ..හබැයි අපිටත් වඩා නයා මහත්තයා එනකම් බලාන හිටියේ අපේ ගුරුවරු . අපේ ඉස්කෝලේ වැඩිහරියක්ම හිටියේ දුප්පත් දෙමාපියන්ගේ ළමයි . පොත් පත් ගන්න අලුත් රෙදි ගන්න සපත්තු ගන්න සල්ලියබාගේ යහමින් නොතිබුණු ළමයි .! කොයි කරුවුරු හරි කමක් නෑ අපිට පිනට යමක් ගෙනල්ලා දෙනවා නම් අපිට ඒ මිනිහාව පෙනුවේ සර්ව බලධාරී දෙයියෙක් වගේ . ඉතින් පන්තිවල කොට බිත්ති වලින් එපිට බලාගෙන අපිත් නයා මහත්තයා සහ එයාගේ තෑගි මල්ල අරගන්න හීන මැවුවා . ඔන්න ඉතින් දවසක්දා අපි බලාන හිටි දවස එළඹුණා .! සඳුදා දවසක උදේ රැස්වීමේදී කියැවුණේ තව දවස් දෙකකින් නයා මහත්තයා අපේ පාසලට වඩින බවත් , එතුමාව පිළිගන්න හැම ළමයෙක්ම සැදී පැහැදී ,නැවී බරවී සිටිය යුතු බවත් .අපේ විදුහල්පති තුමාගේ අණ පරිදි එතැන් සිට ගතවුණු දින දෙකක කාලය පාසල හා ඒ අවට පිරිසිදු කිරීමටත් . නයා මහත්තයා පිළිගන්න ගීතයක් නිර්මාණය කිරීමටත් . මකර තොරණක් ගැසීමටත් . පාසලට අවැසි බඩු මුට්ටු ලැයිස්තුවක් සැකසීම සඳහාත් ගත කළයුතු වුණා . ඔය කාලය තුළ පිරිමි ළමුන්හට පාසැල සුද්ද බුද්ද කිරීමේ වැඩ කටයුතු භාර වුණු අතර . ගැහැණු ළමුන්ට සැරසිලි කටයුතු භාර වුණා . ගුරුවරුන්ට භාර වුණේ නයා මහත්තයාගෙන් ඉල්ල්ලා සිටීමට පාසලේ අඩු පාඩු ලැයිස්තුවක් සැකසීම. එතකොට ගුරුවරියන්ට පිළිගැනීමේ ගීතයක් ලිවීමත් නයා මහත්මයා ඉදිරියේ ඒක ගායනා කිරීමත් භාර වුණා . දවස් දෙකක් විතර වෙහෙසිලා අපි අපේ පාසලට සුපිරි පෙනුමක් ලබා දුන්නා .! පාසලට එන පාර දෙපස මල් හබරල ගස් හිටවලා ඒවා මේ අද ඉයේ හිටවාපු බව නොපෙනෙන්න ඇළෙන් සුදු වැලි ගෙනල්ලා පාර දිගටම දැම්මා .. දැන් හැම දේම සූදානම් . නයා මහත්තයා ආවට පස්සේ හැසිරෙන්න ඕන හැටි ගැන අපිට ගුරුවරු කීප දෙනෙක් විසින් විශේෂ පුහුණුවකුත් ලබා දුන්නා . ඒ වගේම මේ පුහුණුව පිළිබඳ කිසිම තොරතුරක් පිටතට නොයවිය යුතු බවටත් අපෙන් පොරොන්දුවක් ගත්තා . ඒක නිසා මම ඒ පුහුණුව ගැන වචනයක්වත් මෙතන සඳන් නොකර ඉන්න ප්රවේසම් වෙනවා .. දවස් දෙකකට පස්සේ අපි ඇඟිලි ගනිමින් හිටි දවස උදා වුණා .! අපි හැමෝම වෙනදාටත් වඩා උදෙන්ම පාසල් ගියේ අමුතුම හැඟීමක් හිත දරාගෙන . වෙනදානම් සඳුදා දිනවල පමණක් පැවැත්වෙන උදේ රැස්වීම එදා නයා මහත්තයා වෙනුවෙන්ම සූදානම් කෙරිලා තිබුණා . අපි පෙරමග බලාන ඉන්න අතරේ එකපාරටම පිඹගෙන ආපු මාළු පාන් ගෙඩි වගේ හුරතල් වාහන පෙළක් අපේ පාසලේ කැඩිච්ච ගේට්ටුව ගාව නතර වුණා . අපි පාරට දාපු සුදු වැලි ඒ වාහන ආපු වේගය නිසා දූවිල්ලක් ඇවිස්සුලා සුදු පාට දුමාරයක් වගේ අහසට නැග්ගා .. මට හොඳටම මතකයි මේ අද වාගේ ! නයා මහත්තයා ඒ දූවිලි පාර මැදින් එකවරම මතුවුණු හැටි . හරියට ඇක්ෂන් ෆිල්ම් එකක වීරයා අන්තිම සටනට එනවා වාගේ තමයි එතුමා දූවිල්ල මැදින් මතු වුණේ . මැසින් තුවක්කුද බයිනෙත්තුද . කර පින්නාගත්ත සහායක ඩැනීලා දෙදෙනෙක් දෙපස තියාන නයා මහත්තයා අපි දිහාට ආවා .. එතකොටම පෙරමඟට දුවලා ගියපු අපේ ටීචර්ලා කට්ටිය . පිළිගැනීමේ ගීය ගායනා කරන්න වුණා .මේ සිදුවීම වෙලා දැන් කොයිතරම් කාලයක් ගත වෙලාද ? ඉතින් මට හරියටම පිළිගැනීමේ ගීතය මතක නෑ මතක හැටිය තමා මම මේක සඳහන් කරන්නේ .. හත් වලාමේ පාසල් පොජ්ජ අපෙ දුප්පත්ව ඇත මිරිකිලා // ඒ අපේ දුක ගෙනියන්න එන ඔබ අපේ ගැලවුම් කරු තමා නයා මහතුනි ඔබේ ගුණ කඳ කවියකින් ගයනෙමි මෙසේ කවිය අසලා දෙන්න අපහට ඔබේ ආධාරය උඩින් // උඩින් ... උඩින් // පිළිගැනීමේ ගීතය කියලා ඉවර වෙලා ටීචර්ලා තමන්ගේ අතේ තියාගෙන හිටපු පොඩි පොඩි මල් මාලා නයා මහත්තයාගේ ගෙල වටේ දාන්න පටන්ගත්තා . එතුමාගේ නළල තෙක් ඒ මල්මාලා පිරුණා .බකස් ගාලා අපිට හිනාවක් යන්න ආවත් අපි ඒ හිනාව තදකරගෙන හිටියේ පුදුම අමාරුවකින්. ඉස්ටේජ් එකක් වාගේ හදලා තිබුණු අපේ ගඩොල් ගොඩ උඩට නැගපු අපේ නයා මහත්තයා අපි වෙනුවෙන් කතාවක් කරන්න පටන්ගත්තා ..ඒ කතාවේ වැදගත් හරිය විතරක් මම සඳහන් කරන්නම් . මට මතක හැටියට . විදුහල්පති තුමනි, ගුරුවරුනි, දරු දැරියනි ! "ඔබ සැම දෙනාම දන්නවා මම කවුද මොනවද කරන්නේ කියන වග . මම මේ හැම දෙයක්ම කරන්නේ ඔබලාට සැප දීමටයි . අදත් මම ආවේ ඔබ සැම දෙනාටම සැපක් දීලා යන්න . මම අද ඔබ සියලු දෙනාටම තෑගි ගොඩාරියක් පිරි නමනවා . දයාබර දුවේ පුතේ මේ වගේ තෑගි හැමදාම ඕන නම් ඔබේ අම්මට තාත්තට ගිහිං වද කරන්න . අනේ තාත්තේ , අනේ අම්මේ නයා මහත්තයාව ජන්දෙන් දිනවන්න කියලා , ගිහින් අඬන්න … කොහොම හරි මාව දිනවලා දෙන්න ..! ඉතින් ගන්න මේ තෑගි පාර්සල් දිනවන්න මාව “ පැයක් හමාරක් පැවැත්වුණු නයා මහත්තයාගේ කතාව හරිම හැඟුම් බරයි ඒ කතාවට අපි කාගෙත් නෙත් තෙමීගියා ..එතුමා දීපු පොත් පෑන් පැන්සල් අපිට රටක් වටින බව නම් නොකියාම බෑ (සිරාවට) එතුමා ආයෙත් කතාව පටන්ගත්තා ,, "මගේ කතාව අහගෙන මෙතන පැය ගාණක් හිටගෙන හිටි ඔය දරුවන්ට මම පොඩි සංග්රහයක් කරන්න කැමතියි" එහෙමෙ කියලා නයා මහත්තයා අතින් පොඩි සිග්නල් එකක් දුන්නා . එතකොටම ලොකූ බවුසරයක් පස්සට පස්සට රිවර් කරමින් ඇවිල්ලා අපේ පාසල් වත්ත ඇතුළේ නතර වුණා ..! "මේ යකා අපිට වතුර පොවන්නද යන්නේ ? “ මට වගේම අනික් ළමයින්ටත් ඇතිවෙච්ච ගැටලුවක් තමයි ඒක . ඒත් ප්රශ්නයට විනාඩියකින් උත්තර ලැබුණා . "යන්න ළමයි පෝලිමට ගිහින් අර බවුසරන් කිරි කෝප්පයක් බොන්න ..මේ පාසල හරිම දුෂ්කර පාසලක් . කොළඹ ළමයි වගේ මේ ළමයි සැප විඳින්නේ නෑ නේ . හැමෝම කියනවා කොළඹට කිරි ගමට කැකිරි කියලා ඉතින් ඔන්න මම ඔයාලටත් කිරි ගෙනාවා යන්න දරුවනේ බොන්න ..” අපි කොල්ලෝ සෙට් එකම ප්ලාස්ටික් කෝප්ප අරගෙන පෝලිමේ කිරි බවුසරේ ගාවට ගිහිං සමූපේ බඩු ගන්න ඉන්න ගැමියෝ වගේ පෝලිමේ තෙරෙපෙමින් හිටියා . කෙල්ලෝ ටිකත් වෙනම පෝලිමක් හදාගෙන ත්රීපෝස ගන්න පෝලිමේ පොදිකන අම්මන්ඩිලා වාගේ නොයිවසිල්ලෙන් බලාන හිටියා .. චිහ් ! කොහේ ගියත් අසාධාරණේ... පීඩිත පන්තියේ එකා කොතන ගියත් තැලෙනවා !! අපි කිරි පෝලිමේ ඉන්න අතරේ අතරේ එතන වෙච්ච අසාධාරණයක් ගැනත් නොකියාම බෑ . ගුරුවරුන්ගේ ළමයින්ට ගුරුවරු කිරි කොප්ප දෙක තුන පොවමින් හිටියා .. "අනේ අම්මේ මට ඇති" කියද්දී පවා "බිපිය මේක ආයේ මේවා ලැබෙන්නෑ" කියමින් ගුරුවරියෝ තම දරුවන්ට බඩවල් පැලෙන්න කිරි පොවන්න ගත්තේ අනික් ළමයි පෝලිමේ වේලෙන බව අමතක කර දමමිනුයි .. උත්සවේ ඉවරයි කිරි බවුසරෙත් ඉවරයි !. අපි අපේ තෑගි පාර්සලුත් අරගෙන පන්තියට ගියා . ඒ කාලේ හැටියට රුපියල් දාහක් විතර වටින තෑගිමල්ලක් එතන තිබුණා . මොන චේතනාවෙන් දුන්නත් ඒ තෑගි මල්ල වෙනුවෙන් අපි නයා මහත්තයාට හදවතින්ම ස්තූති කළා විනාඩි තිහක් විතර ගත වුණා . මම හිටියේ මට හම්බුවෙච්ච අලුත් කවටු පෙට්ටියේ හැඩ බලමිනුයි .ඒත් එතකොටම මට අමුතුම හැඟීමක් දැනෙන්න පටන්ගත්තා . ඒ හැඟීම මට නිතරම දැනුනත් මේ තරම් තදට ඒ හැඟීම දැනෙන්නේ නම් කලාතුරකින් තමයි .. කෙටියෙන්ම කීවොත් මගේ බඩ රිදෙන්න ගත්තා .මම මොහොතක් ඉවසලා බැලුවා මේ වේදනාව අඩු කරගන්න හැකි වේවිද කියලා කොහෙද ? බඩ රිදීම තත්පරෙන් තත්පරේ වැඩි වුණා විතරයි අඩු වුණේ නම් නෑ .මම වට පිට බැලුවා . මට හීන් දාඩිය දැම්මේ එතකොට මම ඉන්නේ පන්තිය මැද මේ පන්තිය මැද්දෑවෙදී මට එළි බහින්න ඕනෑ වුණොත් ? දෙයියනේ මම මොකද කරන්නේ .. කලිසමේ මල පහ වුණොත් ? මම හිත හිතා හිටියේ නෑ . තත්පරයක්වත් පමා වුණෙත් නෑ තනිරූල් පොතක මැද පිටු කීපයක් කඩාගත්ත මම කුරුල්ලෙක් වගේ ඉගිලුණා ළඟ තිබ්බ කැලෑ රොදට . අපේ පාසල වටේටම තිබුණේ මහා ගල් පරුවතවලින් ගහන කැලෑරොදක් . මුලු පාසලටම කියලා තිබුණේ එකම එක කක්කුස්සියක් විතරමයි . ඒකත් භාවිතා කළේ ගුරුවරුම විතරයි යතුර තිබුණේ ලොකු සෑර් ගේ අතේ .. ඉතින් ඒක නිසා මම එළි බහින්න දිවුවේ වැට මායිමේ තිබුණු කැලෑවට .. කිසිම ප්රශ්නයක් නැතුව මම නිදහසේ විනාඩි පහළොවක් විතර මගේ කාරිය කරලා දැහැමෙන් සෙමෙන් ආයෙමත් පාසල වෙතට පිය මැන්නා ..මම මගේ පන්තිය වෙතට යද්දී මම වෙනදා නොදුටු වෙනසක් දුර තියාම දැකගත්තා .. කොල්ලෝ පණ කඩාගෙන දුවනවා කෙල්ලෝ ඩෙස් එකට ඔළුව තියාගෙන අඬනවා .එතකොට මට තේරුම් ගියා මේ බඩේ ගාය වැලඳිලා තියෙන්නේ මට විතරක් නොවෙන වග . මට එකපාරම මතකෙට ආවේ වුණේ නයා මහත්තයා දුන්න කිරි කෝප්පේ !. හරි අපි හැමෝම කිරි බීවනේ දැන් කස්ටියටම බඩ යනවා නන්ස්ටොප් ..! ගුරුවරු පේන්නවත් නෑ .. කෙල්ලොන්ට පන්තියෙන් නැගිට ගන්න බැහැ ඇඳුම් වලම ගිහිල්ලා . සමහර කොල්ලන්ගේ තත්වයත් ඒකමයි . බොහොමයක් කොල්ලෝ මම වගේ ළඟ පාත තිබුණු කැලෑවට දුවන්න ගත්තා . ඔන්න ඔය අතරේ ආයෙමත් මගේ බඩ දෙදරවාගෙන එන්න ගත්තා .. මම ආයෙමත් ගිහින් නතර වුණේ කැලෑ රොද ඇතුළේ . ඒත් මේ වතාවේ මම හිටියේ තනියම නෙවේ අපේ පාසලේ ලොකු පොඩි කොල්ලෝ හැමෝම තැන් තැන්වල ඉඳගෙන මූණ ලේන්සුවෙන් වහගෙන හෝ ගාලා වැඩ . මොනවා කරන්නද මමත් මූණ වහගෙන හිස් තැනක් බලලා ඉඳගත්තා ..අපිට ලැජ්ජ්ජා වෙන්න කිසිම හේතුවක් තිබුණේ නෑ අපි මූණ වහගෙන නෙව හිටියේ ! පස් වතාවක් විතර කැලේට ගෑටුවාට පස්සේ මගේ බඩේ ලෙඩේ නතර වුණ .පන්තියේ ගෑනු ළමයි ගැන මම මෙතන සඳහනක් කරන්න කැමති නෑ . ඒ අයට සෑහෙන ලොකු දුකක් විඳින්න වුණු බව නම් නොකියාම බෑ . හැබැයි ඔය අතරේ සමහර කොලෝ කීප දෙනෙක් හිටියා ගානක්වත් නැතුව . උන් උපතින්ම ජරාව කාලා බඩවල් ඕන දේකට හැඩ ගස්සවාගෙන හිටපු එවුන් වෙන්න ඇති . ඔය අතරේ බඩ ගිහිං ගිහිං අන්තිමට නැගිට ගන්නවත් බැරි කොල්ලෝ කීප දෙනෙකුත් හිටියා එයාලා තමයි අර ගුරුවරුන්ගේ දරුවෝ .එකක් කෝප්පයක් බීව මට මෙහෙම නම් අම්මලා බලෙන්ම පොවාපු කිරි කෝප්ප තුන හතරක්ම බඩට වැටුණම කොහොමට තියේවිද කියන එක මට තේරුම් ගන්න පුළුවන් වුණා මට උන් ගැන ඇත්තටම දුක හිතුණා ඔය විදිහට මහා ඛේදවාචකයක් අවසන් වුණා . අපේ විදුහල්පති තුමා අවංකවම අපි ගැන දුක් වුණා කිරි නොබී නිසා එතුමාට කිසිම අපහසුතාවයකට ලක් වෙන්න සිදුවුනෙත් නෑ . එතුමා නයා මහත්තයාව හොයාගෙන ගිහිල්ලා අමු සිංහලෙන් බැණ වැදුණු බවත් අපිට පසුව ආරංචි වුණා . ඇත්තටම වෙලා තිබුණේ නයා මහත්තයාගේ වරදක් නෙවෙයි . කිරි කොම්පැනිය අපිට කල් ඉකුත් වෙච්ච කිරි බවුසරයක් ලබා දීපු එකයි .කිරි කාරයන්ගේ නොසැලකිල්ලට නම් එයාලට දඬුවම් ලැබුණා නයා මහත්තයා විසින් නඩුවක් දාලා ඒ කිරි කොම්පැනි කාරයාගේ බලපත්රය අහෝසි කළා ..ඉතින් අපි කිසිම කෙනෙක් නයා මහත්තයා ගැන අහිතක් හිතුවේ නෑ ..මේ බඩේ ලෙඩේ පිටින් දාලා අපි දවස් ගණක් ඉස්කෝලෙ නොගිහින් ගෙදරට වෙලා ජොලියේ හිටියා . අන්තිමට හැමෝම ඉස්කෝලේ අපු දවසක උදේ රැස්වීමේදී මේ කතාව මතක් කරලා අපිව ආයෙමත් හිනා ගස්සන්නත් අපේ ලොකු සර් අමතක කළේ නෑ ..අහල පහළ ඉස්කෝල වල කොල්ලෝ අපේ ඉස්කෝලෙට අලුත් නමකුත් පට බැන්ඳා ඒත් අපිවත් අපේ ඉස්කෝලේ ගුරුවරුවත් යන්තම්වත් දුක වුණේ නෑ .. අපිට මේ සිදුවීම මතකෙට එන එක ජොලියක්ම වුණා …! නයා මහත්තයා ජන්දෙන් පරාද වුණේ අපි කවුරුවත් නොහිතපු විදිහට .. ඒත් නයා මහත්තයා මහ පුදුම මිනිහෙක් ජන්දෙන් පරාද වුණත් තමන්ගේ පෞද්ගලික ධනය යොදවලා ගමට පළාතට සේවය කරන්න පටන්ගත්තා . අදටත් ඒ මනුස්සයා මගේ ගමට සිදු කරන සේවයේ නම් අඩුවක් නෑ .. ජන්දෙකින් දිනන්න ඕන අන්න ඒ වගේ රත්තරන් මිනිස්සු .. මේ සිදුවීම ටයිප් කරන අතරේ මම කී ගමනක් හිනා වෙන්න ඇත්ද ? . මම යාළුවෝ කීප දෙනෙකුටත් කෝල් කරලා මගේ පරණ මතකය අප්ඩේට් කරගෙන තමයි මේ කතාව ලීවේ . මොන දේ වුණත් මම ඒ පරණ අතීතයට ආසයි . මේ ලියැවුණේ තවත් එක පරණ පාසල් මතකයක් . පාසලේ මතකයන් නම් ඕන තරම් . එත් ලියන්න පුලුවන් තරමේ ඒවා තියෙන්නේ අතලොස්සක් විතරමයි ..[/COLOR][/SIZE] :D:D:D ;););) :yes::yes::yes: :no::no::no: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom