Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාසල්වලට ප්‍රජනන සෞඛ්‍ය පාඩම එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසල්වලට ප්‍රජනන සෞඛ්‍ය පාඩම එපා

- පළාත් අටක් ප්‍රතික්ෂේප කරයි

- සබරගමු පළාත පමණක් එකඟයි

පාසල් ළමුන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත්භාවයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ වැඩසටහන පළාත් 8ක්ම ප්‍රතික්ෂේප කර ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා සඳහන් කර සිටී. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවය පළකර ඇත්තේ සබරගමු පළාත් සභාව පමණක් බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. දැනට සමාජය තුළ ළමා දූෂණයන් සිදුවීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතරම සමාජ රෝගද ක්‍රමයෙන් ඉහළ යමින්

පවතින බැවින් ඒවා වළක්වා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත් බවද දිසානායක මහතා සඳහන් කර සිටී. මෙම අධ්‍යාපන වැඩසටහන සඳහා රුපියල් දස ලක්ෂ 34ක මුදලක්ද මේ වන විටත් වෙන්කර ඇති අතර, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මේ සඳහා දායකත්වය ලබාදේ. ප්‍රජනන සෞඛ්‍ය යනු ලිංගික අධ්‍යාපනය නොවන බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. ලිංගික අධ්‍යාපනය පාසල් ළමුන්ට අවශ්‍ය නොවන බව එම පළාත්වල අදහස වී තිබේ.

මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති සුනිල් අමරතුංග මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීය. මේ ප්‍රකාශය සම්පූර්ණ බොරුවක්. එහෙම සිදුවීමක් ගැන මම දන්නෙ නැහැ. මධ්‍යම පළාතෙ පාසල් දරුවන් සම්බන්ධ කරගෙන වැඩ සටහන් කරගෙන යන මෙවන් අවස්ථාවක මේ වාගෙ අසත්‍ය ප්‍රචාර ගෙනයන්නෙ කවුද? පාසල් දරුවන්ගේ අධ්‍යාපන දැනුම සඳහා කෙරෙන ඕනෑම වැඩසටහනකට මම පූර්ණ සහාය දෙනවා.

Source - Lakbima

[QUOTE="Strawberry in Sri Lanka, post: 12434062, member: 397209"] [b]පාසල්වලට ප්‍රජනන සෞඛ්‍ය පාඩම එපා[/b] [SIZE="3"] - පළාත් අටක් ප්‍රතික්ෂේප කරයි - සබරගමු පළාත පමණක් එකඟයි පාසල් ළමුන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත්භාවයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ වැඩසටහන පළාත් 8ක්ම ප්‍රතික්ෂේප කර ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා සඳහන් කර සිටී. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවය පළකර ඇත්තේ සබරගමු පළාත් සභාව පමණක් බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. දැනට සමාජය තුළ ළමා දූෂණයන් සිදුවීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතරම සමාජ රෝගද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් ඒවා වළක්වා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත් බවද දිසානායක මහතා සඳහන් කර සිටී. මෙම අධ්‍යාපන වැඩසටහන සඳහා රුපියල් දස ලක්ෂ 34ක මුදලක්ද මේ වන විටත් වෙන්කර ඇති අතර, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මේ සඳහා දායකත්වය ලබාදේ. ප්‍රජනන සෞඛ්‍ය යනු ලිංගික අධ්‍යාපනය නොවන බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. ලිංගික අධ්‍යාපනය පාසල් ළමුන්ට අවශ්‍ය නොවන බව එම පළාත්වල අදහස වී තිබේ. මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති සුනිල් අමරතුංග මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීය. මේ ප්‍රකාශය සම්පූර්ණ බොරුවක්. එහෙම සිදුවීමක් ගැන මම දන්නෙ නැහැ. මධ්‍යම පළාතෙ පාසල් දරුවන් සම්බන්ධ කරගෙන වැඩ සටහන් කරගෙන යන මෙවන් අවස්ථාවක මේ වාගෙ අසත්‍ය ප්‍රචාර ගෙනයන්නෙ කවුද? පාසල් දරුවන්ගේ අධ්‍යාපන දැනුම සඳහා කෙරෙන ඕනෑම වැඩසටහනකට මම පූර්ණ සහාය දෙනවා. Source - Lakbima [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom