Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාසල් ජීවිතයේ රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි අතරෙන් සදහටම නැති වෙලා තවමත් මලකදත් හොයාගන්න බැරි උන දනුක වෙනුවෙනුයි මේ කතාව.( ඒ කතාව මන් පස්සේ කියන්නම්)

දනුක කියන්නේ පන්තියේ ඉදපු නාහෙට අහන්නේ නැති එක. පොඩ්ඩ ඇත්නම් තරහ යනවා උට. ඒ නිසා උත් එක්ක හිටියොත් වලි තම හැමදාම. දවසක් පොඩි දෙකට දනුක අපිට අවුරුද්දක් පහළ එකෙක් එක්ක වලියක් දාගෙන. ඉති plan කල මුට ගහන්න. කට්ටියම ඉස්කෝලේ ඉවර උනාම බස් හෝල්ට් එකට ගිහින් ගහමු කියල කතා උන. දන්නවනේ වලි කිව්වම කොච්චර උනත් සිංහයොත් හැන්ගේනවනේ. එත් අන්තිමට කට්ටියක් සෙට් උන දනුකට. හරි හවස ගහමු කිව්වා. අ කියන්න ඕනෙනේ මං ඉන්නේ trinco .ඉතින් ඒ දවස් වල කොටි කලබල නිසා හැමතැනම චෙක් පොයින්ට් . ඔය බස් හෝල්ට් එකට පහළිනුත් තිබ්බ චෙක් පොඉන්ට් එකක්. ඕක අපේ සිහියට අවේ නැහැ. කොහොමහරි ඉස්කෝලෙත් ඇරුන. උදේ 50 ක් විතර ගහමු කිව්වට හවස හිටියේ 10 ක් විතර. නිලන්ගයත් පැන්න බඩේ අමාරුවක් කියල. මාත් ගිය ඔන්න ඔහේ බලල එන්න කියල. යද්දී අරු ඉන්නවා බස් හෝල්ට් එකේ. වැඩේ ලේසි නැහැ. මුට ආරංචිය ගිහින් අපි ගහන්න යන්නේ කියල. මුගේ ඉන්නවා අපිට වැඩ සෙට් එක. දැන්නම් වීරයෝ ටික බය උන. එත් ඉතින් දනුකයට ගහගන්නමයි ඕනේ. ලගට ගියාම දැන් දනුකයි අරුයි කටින් කියවගන්නවා හොදට. අපිත් වලි මුඩ් එකෙන් ඉන්නවා. අනේ මෙන්න අර චෙක් පොන්ට් එකේ ඉදපු රාළහාමිලා 5 ක් ආවනේ ඔතනට. දැන්නම් ගැහෙනවා .එයි මොකද තොපි රණ්ඩු වෙනවද??දෙන්නෙක් තුන් දෙනෙක් මාරු වෙන්න හැදුව විතරයි එකෙක්වත් කොහෙවත් යන්නේ නැහැ. එනවා කට්ටියම පෝලිමේ පොඉන්ට් එකට කිව්වා.දැන් ඉතින් කට්ටියම යනවා හිරකාරයෝ වගේ පෝලිමේ...එතනට ගියාට පස්සේ අ දැන් කියපන් මොකද රණ්ඩුව...එකෙක් හාත් නැහැ හුත් නැහැ...අපේ දනුකය දිහා බලල එක රාළහාමි කෙනෙක් මු තම වලියේ මුල වගේ..පෙන්නේ නැද්ද ඇස දෙකේ රතු පට කියල අරුන්ගේ වලිය දාගත්තේ එකවත් අරන් මුගේත් ඇස රතු වෙලා කියද්දීම මෙන්න අර එහා පැත්තේ වලි කොල්ල අනේ නැහැ රාළහාමි අපි හොද යාලුවෝ මේ නිකන් කතා කර කර හිටිය කියල දනුකයාගේ කරේ අතකුත් දැම්ම. රාළහාමිලට තේරුණා අ එහෙමද කියද්දී දනුකයත් ඔව් රාළහාමි අපි මේ නිකන් කතා කර කර හිටිය කිව්වා.රාළහාමි කෙනෙක් අපේ පෙත්තට හැරිලා ඇත්තට මුන් දෙන්න කතා කර කරද හිටියේ..කිව්වම අපිත් ඔව් sir කිව්වා..ඊට පස්සේ මෙන්න රාළහාමි කෙනෙක් අහනව උන් දෙන්න කතා කරද්දී උබල මොකටද වට උනේ එහෙනම් කියල. දැන් දීපන්කො උත්තර. කට්ටිය කටවහන් ඉද්දි රාළහාමි දනුකයි අරුවයි පෙන්නලා උබල දන්නවද මුන්ව නරක් කරන්නේ උබල.මුන් වලියට කතා කලාම උබල එන නිසයි මුන් චන්ඩි වෙන්නේ. ඉදහල්ලකෝ උබලට පාඩමක් උගන්නනන කියල අරුන් දෙන්නට උබල දෙන්න ගෙවල් වල පල කිව්වා. අපිටත් පොඩි සැනසීමක් අව දැන් අපිටත් යන්න කියයි කියල. අරුන් දෙන්න ටික දුරක් යද්දීම අපේ පත්තට හැරුණු රාළහාමි දැන් තොපි ඔක්කොම ගහපිය මෙතන දන කිව්වා. කට්ටිය මුනට මුණ බල ගත්ත. වැදලා කිව්වා අනේ අයි වලි වලට යන්නේ නැහැ රාළහාමි කියල කෝ මේ යක අහන්නේ නහෙනේ. අන්තිමට පාරේ ඉතින් දන ගහන හිටිය.පාරේ යන උන් බලන් යනවා හිනා වේවි..අනේ පැය බාගයක් විටර දන ගහන ඉදල ගෙදර ගියාම අම්මට news එක ගිහින්. හොද එවලින් අහගත්තා කියමුකෝ. ඉ ලග දවසේ ඉස්කෝලේ ගියාම අනේ පිනා සතියක් අපේ අනති තහනම් කරලා....ඉතින් අතල් එකේ සතියක් ගෙදර හිටිය

එදා දනුකත් එක්ක හිතේ ලොකු තරහක් ඇති උනාට අද ඒ වගේ මතකයක් දුන්නු උබට පින්..උබට නිවන් සුව මචන්...

trinco මුදු ගියපු කොල්ලෙක්වමෙසතියකට කලින් මුස්ලිම් උන් 6 දෙනෙක් මුහුදේදී ගහල මාරුව. තම body එක හම්බෞනෙත් නැහැ. ඒ තම අපේ සදාදර දනුක....නිවන් සුව ඔබට

[QUOTE="dxcharith, post: 13005535, member: 171811"] [SIZE=5]අපි අතරෙන් සදහටම නැති වෙලා තවමත් මලකදත් හොයාගන්න බැරි උන දනුක වෙනුවෙනුයි මේ කතාව.( ඒ කතාව මන් පස්සේ කියන්නම්) දනුක කියන්නේ පන්තියේ ඉදපු නාහෙට අහන්නේ නැති එක. පොඩ්ඩ ඇත්නම් තරහ යනවා උට. ඒ නිසා උත් එක්ක හිටියොත් වලි තම හැමදාම. දවසක් පොඩි දෙකට දනුක අපිට අවුරුද්දක් පහළ එකෙක් එක්ක වලියක් දාගෙන. ඉති plan කල මුට ගහන්න. කට්ටියම ඉස්කෝලේ ඉවර උනාම බස් හෝල්ට් එකට ගිහින් ගහමු කියල කතා උන. දන්නවනේ වලි කිව්වම කොච්චර උනත් සිංහයොත් හැන්ගේනවනේ. එත් අන්තිමට කට්ටියක් සෙට් උන දනුකට. [B][SIZE=6]හරි හවස ගහමු[/SIZE][/B] කිව්වා. අ කියන්න ඕනෙනේ මං ඉන්නේ trinco .ඉතින් ඒ දවස් වල කොටි කලබල නිසා හැමතැනම චෙක් පොයින්ට් . ඔය බස් හෝල්ට් එකට පහළිනුත් තිබ්බ චෙක් පොඉන්ට් එකක්. ඕක අපේ සිහියට අවේ නැහැ. කොහොමහරි ඉස්කෝලෙත් ඇරුන. උදේ 50 ක් විතර ගහමු කිව්වට හවස හිටියේ 10 ක් විතර. නිලන්ගයත් පැන්න බඩේ අමාරුවක් කියල. මාත් ගිය ඔන්න ඔහේ බලල එන්න කියල. යද්දී අරු ඉන්නවා බස් හෝල්ට් එකේ. වැඩේ ලේසි නැහැ. මුට ආරංචිය ගිහින් අපි ගහන්න යන්නේ කියල. මුගේ ඉන්නවා අපිට වැඩ සෙට් එක. දැන්නම් වීරයෝ ටික බය උන. එත් ඉතින් දනුකයට ගහගන්නමයි ඕනේ. ලගට ගියාම දැන් දනුකයි අරුයි කටින් කියවගන්නවා හොදට. අපිත් වලි මුඩ් එකෙන් ඉන්නවා. අනේ මෙන්න අර චෙක් පොන්ට් එකේ ඉදපු රාළහාමිලා 5 ක් ආවනේ ඔතනට. දැන්නම් ගැහෙනවා .[B][SIZE=6]එයි මොකද තොපි රණ්ඩු වෙනවද??[/SIZE][/B]දෙන්නෙක් තුන් දෙනෙක් මාරු වෙන්න හැදුව විතරයි [B][SIZE=6]එකෙක්වත් කොහෙවත් යන්නේ නැහැ. එනවා කට්ටියම පෝලිමේ පොඉන්ට් එකට [/SIZE][/B]කිව්වා.දැන් ඉතින් කට්ටියම යනවා හිරකාරයෝ වගේ පෝලිමේ...එතනට ගියාට පස්සේ [B][SIZE=6]අ දැන් කියපන් මොකද රණ්ඩුව..[/SIZE][/B].එකෙක් හාත් නැහැ හුත් නැහැ...අපේ දනුකය දිහා බලල එක රාළහාමි කෙනෙක් [B][SIZE=6]මු තම වලියේ මුල වගේ..පෙන්නේ නැද්ද ඇස දෙකේ රතු පට[/SIZE][/B] කියල අරුන්ගේ වලිය දාගත්තේ එකවත් අරන් මුගේත් ඇස රතු වෙලා කියද්දීම මෙන්න අර එහා පැත්තේ වලි කොල්ල [B][SIZE=6]අනේ නැහැ රාළහාමි අපි හොද යාලුවෝ මේ නිකන් කතා කර කර හිටිය[/SIZE][/B] කියල දනුකයාගේ කරේ අතකුත් දැම්ම. රාළහාමිලට තේරුණා [B][SIZE=6]අ එහෙමද[/SIZE][/B] කියද්දී දනුකයත් [B][SIZE=6]ඔව් රාළහාමි අපි මේ නිකන් කතා කර කර හිටිය[/SIZE][/B] කිව්වා.රාළහාමි කෙනෙක් අපේ පෙත්තට හැරිලා [B][SIZE=6]ඇත්තට මුන් දෙන්න කතා කර කරද හිටියේ[/SIZE][/B]..කිව්වම අපිත් [B][SIZE=6]ඔව් sir[/SIZE][/B] කිව්වා..ඊට පස්සේ මෙන්න රාළහාමි කෙනෙක් අහනව [B][SIZE=6]උන් දෙන්න කතා කරද්දී උබල මොකටද වට උනේ එහෙනම්[/SIZE][/B] කියල. දැන් දීපන්කො උත්තර. කට්ටිය කටවහන් ඉද්දි රාළහාමි දනුකයි අරුවයි පෙන්නලා [B][SIZE=6]උබල දන්නවද මුන්ව නරක් කරන්නේ උබල.මුන් වලියට කතා කලාම උබල එන නිසයි මුන් චන්ඩි වෙන්නේ. ඉදහල්ලකෝ උබලට පාඩමක් උගන්නනන[/SIZE][/B] කියල අරුන් දෙන්නට [B][SIZE=6]උබල දෙන්න ගෙවල් වල පල[/SIZE][/B] කිව්වා. අපිටත් පොඩි සැනසීමක් අව දැන් අපිටත් යන්න කියයි කියල. අරුන් දෙන්න ටික දුරක් යද්දීම අපේ පත්තට හැරුණු රාළහාමි [B][SIZE=6]දැන් තොපි ඔක්කොම ගහපිය මෙතන දන[/SIZE][/B] කිව්වා. කට්ටිය මුනට මුණ බල ගත්ත. වැදලා කිව්වා [B][SIZE=6]අනේ අයි වලි වලට යන්නේ නැහැ [/SIZE][/B]රාළහාමි කියල කෝ මේ යක අහන්නේ නහෙනේ. අන්තිමට පාරේ ඉතින් දන ගහන හිටිය.පාරේ යන උන් බලන් යනවා හිනා වේවි..අනේ පැය බාගයක් විටර දන ගහන ඉදල ගෙදර ගියාම අම්මට news එක ගිහින්. හොද එවලින් අහගත්තා කියමුකෝ. ඉ ලග දවසේ ඉස්කෝලේ ගියාම අනේ පිනා සතියක් අපේ අනති තහනම් කරලා....ඉතින් අතල් එකේ සතියක් ගෙදර හිටිය එදා දනුකත් එක්ක හිතේ ලොකු තරහක් ඇති උනාට අද ඒ වගේ මතකයක් දුන්නු උබට පින්..උබට නිවන් සුව මචන්... [B]trinco මුදු ගියපු කොල්ලෙක්වමෙසතියකට කලින් මුස්ලිම් උන් 6 දෙනෙක් මුහුදේදී ගහල මාරුව. තම body එක හම්බෞනෙත් නැහැ. ඒ තම අපේ සදාදර දනුක....නිවන් සුව ඔබට [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom