Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාසල් මාන්නය නිසා මියගිය තරුණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මද්යස්තව බැලුවොත් මේ සිද්දියෙන් ඔප්පු වෙන්නේ පහත කොල පැහැති හේතු ඇත්ත බව මිසක් වෙන මගුලක් නෙමේ..එම හේතු නැති කලොත් නවකවදය නවතීවි..නවකවදය සමාජය බෙදීයාමේ අතුරු ප්‍රතිපලයක්...

මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්ෂණ කීපයක් තිබේ

1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)

2) පවුරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)

3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම

4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)

5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව

6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය

7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය

8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking)

9) අඩු සහනුභූතිය (lack of empathy)

10) පරපීඩා කාමුකත්වය (sadism)

11) නවක වදයෙහි වූ දේශපාලනය

විවිධ ශාස්ත්රාලයන් පෙන්වා දී ඇති පරිදි, දේශපාලනය විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ සංධානයන් පාලනය කරනු ලබන අතර එයද නවක වදය සඳහා සෘජුවම බලපෑම් ඇති කොට තිබෙයි.විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය ව්‍යාපාරයන් මෙහෙයවනු ලබන සමහර ශිෂ්‍ය නායකයන්, ප්රමුඛ උදාහරණයක් ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, සිය උපාධි පාඨමාලාව නිමවූ වහාම දේශපාලන පක්ෂයන්ගේ සාමාජිකයෝ බවට පත්වීම සිදුවෙයි.[8][9]

විශ්වවිද්‍යාල තුල නවක වදය පැවතියත්, විද්‍යාලයේ නාමයට හානියක් ඇති කර ගැනීමට ඇති අකැමැත්ත හා වර්ජන වළැක්වීමට ඇති දේශපාලන බලපෑම් හේතුවෙන් තම විශ්වවිද්‍යාල තුල නවක වදය ක්‍රියාත්මක වන බව පිළිගැනීම, බොහෝ විට විශ්වවිද්‍යාල බළදාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

මෙරට ලින් මෑඩියන්ට මොලේ පහල වන තුරු නවකවදය නිට්ටාවට නොනවතිනු ඇත..

[QUOTE="sj91, post: 23584995, member: 514405"] [COLOR="DarkRed"][SIZE="4"][B]මද්යස්තව බැලුවොත් මේ සිද්දියෙන් ඔප්පු වෙන්නේ පහත කොල පැහැති හේතු ඇත්ත බව මිසක් වෙන මගුලක් නෙමේ..එම හේතු නැති කලොත් නවකවදය නවතීවි..නවකවදය සමාජය බෙදීයාමේ අතුරු ප්‍රතිපලයක්... මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්ෂණ කීපයක් තිබේ 1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions) 2) පවුරුෂ අක්‍රමතා (anti social personality / borderline personality) 3) [COLOR="green"]ළමා කාලයේ [/COLOR]කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , [COLOR="green"]අපයෝජනයන්ට ලක්වී තිබීම[/COLOR] 4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem) 5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව 6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය 7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය 8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking) 9) අඩු සහනුභූතිය (lack of empathy) 10)[COLOR="green"] පරපීඩා කාමුකත්වය (sadism)[/COLOR] 11) නවක වදයෙහි වූ දේශපාලනය විවිධ ශාස්ත්රාලයන් පෙන්වා දී ඇති පරිදි, දේශපාලනය විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ සංධානයන් පාලනය කරනු ලබන අතර එයද නවක වදය සඳහා සෘජුවම බලපෑම් ඇති කොට තිබෙයි.විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය ව්‍යාපාරයන් මෙහෙයවනු ලබන සමහර ශිෂ්‍ය නායකයන්, ප්රමුඛ උදාහරණයක් ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, සිය උපාධි පාඨමාලාව නිමවූ වහාම දේශපාලන පක්ෂයන්ගේ සාමාජිකයෝ බවට පත්වීම සිදුවෙයි.[8][9] විශ්වවිද්‍යාල තුල නවක වදය පැවතියත්, විද්‍යාලයේ නාමයට හානියක් ඇති කර ගැනීමට ඇති අකැමැත්ත හා වර්ජන වළැක්වීමට ඇති දේශපාලන බලපෑම් හේතුවෙන් තම විශ්වවිද්‍යාල තුල නවක වදය ක්‍රියාත්මක වන බව පිළිගැනීම, බොහෝ විට විශ්වවිද්‍යාල බළදාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. මෙරට ලින් මෑඩියන්ට මොලේ පහල වන තුරු නවකවදය නිට්ටාවට නොනවතිනු ඇත..:no::no::no:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom