Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාසල් මාන්නය නිසා මියගිය තරුණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ලොකු ඉස්ස්කොලෙකට ගියා කියලා ඇත්ත හන්ගන්න බෑ බන් .. නවක වදයට කිරිපොවන එක් බෑල්ලියක් වන්නේ පාසල් මාන්නය යි.පාසල් මාන්නය සමාජ ඛේදවාචකයක්. සමාජය බෙදීමේ එක් වැදුම්ගෙයක්..

දුප්පත් දූපතක වර්ග කිලොමිටර් 65500 ගණනක වෙසෙන ජනතාවක් පාසල් මාන්නය නිසා පරාජය දරාගත නොහැකිව තමන්ගෙම මිනිසුන් කපා කොටා දමන හැටියි මේ ..

[YOUTUBE]UjS8ihPBavA[/YOUTUBE]

[YOUTUBE]KFZmd04IUHI[/YOUTUBE]

[YOUTUBE]XGAeAowDEXk[/YOUTUBE]

[YOUTUBE]-56L_0KPrN8[/YOUTUBE]

[YOUTUBE]r1WV-Ev9-vU[/YOUTUBE]

[YOUTUBE]aW-BVGdTxGM[/YOUTUBE]

මේවා දකින නොදරුවන්ටද එකට එක්විමේ න්‍යාය වෙනුවට

මාන්නයෙන් වෙන්විමේ වයිරසය එන්නත් කිරීමට මෙවන් සිදුවීම් ප්‍රමානවත්ය ..

මේ දිගඇරියේ ජනප්‍රිය පාසල් මාන්නෙන් පෙලන ගොන්නුන්ගේ ජාතකයේ කොටසක්ය..

ඉරිදා ලන්කාදීපය එම ජාතකයේ තවත් කොටසක් දිගඇර ඇත.

“බිග් මැච් සංස්කෘතියේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ මත්පැන්ය. විශේෂයෙන්ම ආදි ශිෂ්‍යයන් බිග් මැච් සඳහා සම්බන්ධ වන්නේම මත්පැන් රස විඳීමටය. ජයග්‍රහණය පිරිසක් ලබද්දී තවත් පසෙක තවත් පිරිසක් හොඳින් සූර්වීම සිරිතය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ අහේතුක හේතුවක් මත ගැටුම් ඇති කර ගැනීමය.

තම පිලේ හෝ ප්‍රතිවාදින් සමඟ ගැටෙන්නන් දැන් තවත් අක්රමිකතාවයකට අතගසා ඇත. ඒ බාලිකා විද්‍යාලවලට කඩා පැන කලබල කිරීමය. සිප් සතර ලබාදෙන මෑණිවරුන්, පියවරුන් බඳු ගුරුවරුන්ට කරදර පමුණුවමින්, පාසල් දේපළවලට හානි කරමින් සිය සොයුරියන් බඳු ශිෂ්‍යාවන් අපහසුතාවයට පත් කරමින් හැසිරෙන ඔවුහු ශිෂ්‍ය නාමයටද නිගරු කරති. දේශපාලන රැළිවල සිට පාසල් රැළි දක්වා උඩ සිට යටටම විනය පිරිහීමක් දක්නට ලැබෙන්නේ. පසුගිය සතියේ මම දැක්කා එක්තරා පිරිසක් ඇඳුම් ගලවාගෙන වාහන උඩ නැගලා බොහොම අසංවර විදියට කෑ ගහ ගහ පාරේ ගමන් කරන ආකාරය. එය හරිම අශෝභනයි. ලොකු ඉස්කෝල ඒ විදියට හැසිරෙන කොට පොඩි ඉස්කෝලත් ඒවා ආදර්ශයට ගන්නවා. ඒ වගේම එය පාරේ ගමන් කරන අයටත් පීඩාකාරියි. මේ අයගෙන් සමහරක් තහනම් උත්තේජක වගේම මත්ද්‍රව්‍යත් භාවිත කරනවා. ඉන් පස්සේ ක්‍රීඩාවේ ජයග්‍රහණය සැමරීමේ ක්‍රමවේද වෙනස් කරනවා. තමන්ගේ බලය පෙන්නමින් අශෝභන ආකාරයට හැසිරෙනවා. ජය පරාජය භාර ගැනීම වෙනුවට කළකෝලහල සිදුකිරීමයි කරන්නේ.

යම් අවස්ථාවක යමෙක් අශෝභන ලෙස හැසිරුනොත් පාරේ යන අය අපහසුතාවයට පත් කළොත්, බාලිකා විද්‍යාලවලට පැන ගුරුවරුන්ට හා ශිෂ්‍යාවන්ට හිරිහැරවෙන ආකාරයට හැසිරුනොත්, දේපළවලට හානි කළොත් ඒ සඳහා දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගත යුතුයි. එය පොඩි පාසල්වලට වගේම ලොකු ජනප්‍රිය පාසල්වලටත් එක සේ සමාන විය යුතුයි.

විශේෂයෙන්ම ලොකු පාසල්වල ඉන්න ලොකු නිලතල දරන පුද්ගලයන්ගේ දරුවෝ එවැනි වැරැදිවලින් නිදහස ලබනවා නම් මෙවැනි ප්‍රචණ්ඩකාරි දේ පාලනය කිරීම අපහසු වෙනවා.

ළඟදි බාලිකා පාසලකට පැන වූ සිදුවීමෙන් 20ට ආසන්න පිරිසක් නීතියට හසුවෙලා තිබෙනවා.”- බන්දුල වර්ණපුර - හිටපු ක්‍රිකට් ක්‍රිඩක

පාසල් මාන්නෙන් ඉදිමිලා ඉන්න තොපිලා මේ කොරන අමන වැඩ වලට යන වියදමින් වකුගඩු ලෙඩෙන් දුක් විද විද පොතක් පෑනක් ගන්නවත් වත්කමක් නෑති දරුවන් සිටින පාසල් දහසකට මාසයක් පුරා කන්න අදින්න දිය හැක ..මෙය සමාජවාදය නොවේ..මානවහිතවාදයයි ..

හෙන පාත් විය යුත්තේ කාටදෑයි සොබාදහම තීරනය කරනු ඇත ..

[QUOTE="sj91, post: 23585118, member: 514405"] :no::no::no: [COLOR="DarkRed"][SIZE="4"][B]උඹ ලොකු ඉස්ස්කොලෙකට ගියා කියලා ඇත්ත හන්ගන්න බෑ බන් .. නවක වදයට කිරිපොවන එක් බෑල්ලියක් වන්නේ පාසල් මාන්නය යි.පාසල් මාන්නය සමාජ ඛේදවාචකයක්. සමාජය බෙදීමේ එක් වැදුම්ගෙයක්..:frown: දුප්පත් දූපතක වර්ග කිලොමිටර් 65500 ගණනක වෙසෙන ජනතාවක් පාසල් මාන්නය නිසා පරාජය දරාගත නොහැකිව තමන්ගෙම මිනිසුන් කපා කොටා දමන හැටියි මේ ..:lol::lol::lol: [YOUTUBE]UjS8ihPBavA[/YOUTUBE] [YOUTUBE]KFZmd04IUHI[/YOUTUBE] [YOUTUBE]XGAeAowDEXk[/YOUTUBE] [YOUTUBE]-56L_0KPrN8[/YOUTUBE] [YOUTUBE]r1WV-Ev9-vU[/YOUTUBE] [YOUTUBE]aW-BVGdTxGM[/YOUTUBE] මේවා දකින නොදරුවන්ටද එකට එක්විමේ න්‍යාය වෙනුවට මාන්නයෙන් වෙන්විමේ වයිරසය එන්නත් කිරීමට මෙවන් සිදුවීම් ප්‍රමානවත්ය .. මේ දිගඇරියේ ජනප්‍රිය පාසල් මාන්නෙන් පෙලන ගොන්නුන්ගේ ජාතකයේ කොටසක්ය.. ඉරිදා ලන්කාදීපය එම ජාතකයේ තවත් කොටසක් දිගඇර ඇත. “බිග් මැච් සංස්කෘතියේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ මත්පැන්ය. විශේෂයෙන්ම ආදි ශිෂ්‍යයන් බිග් මැච් සඳහා සම්බන්ධ වන්නේම මත්පැන් රස විඳීමටය. ජයග්‍රහණය පිරිසක් ලබද්දී තවත් පසෙක තවත් පිරිසක් හොඳින් සූර්වීම සිරිතය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ අහේතුක හේතුවක් මත ගැටුම් ඇති කර ගැනීමය. තම පිලේ හෝ ප්‍රතිවාදින් සමඟ ගැටෙන්නන් දැන් තවත් අක්රමිකතාවයකට අතගසා ඇත. ඒ බාලිකා විද්‍යාලවලට කඩා පැන කලබල කිරීමය. සිප් සතර ලබාදෙන මෑණිවරුන්, පියවරුන් බඳු ගුරුවරුන්ට කරදර පමුණුවමින්, පාසල් දේපළවලට හානි කරමින් සිය සොයුරියන් බඳු ශිෂ්‍යාවන් අපහසුතාවයට පත් කරමින් හැසිරෙන ඔවුහු ශිෂ්‍ය නාමයටද නිගරු කරති. දේශපාලන රැළිවල සිට පාසල් රැළි දක්වා උඩ සිට යටටම විනය පිරිහීමක් දක්නට ලැබෙන්නේ. පසුගිය සතියේ මම දැක්කා එක්තරා පිරිසක් ඇඳුම් ගලවාගෙන වාහන උඩ නැගලා බොහොම අසංවර විදියට කෑ ගහ ගහ පාරේ ගමන් කරන ආකාරය. එය හරිම අශෝභනයි. ලොකු ඉස්කෝල ඒ විදියට හැසිරෙන කොට පොඩි ඉස්කෝලත් ඒවා ආදර්ශයට ගන්නවා. ඒ වගේම එය පාරේ ගමන් කරන අයටත් පීඩාකාරියි. මේ අයගෙන් සමහරක් තහනම් උත්තේජක වගේම මත්ද්‍රව්‍යත් භාවිත කරනවා. ඉන් පස්සේ ක්‍රීඩාවේ ජයග්‍රහණය සැමරීමේ ක්‍රමවේද වෙනස් කරනවා. තමන්ගේ බලය පෙන්නමින් අශෝභන ආකාරයට හැසිරෙනවා. ජය පරාජය භාර ගැනීම වෙනුවට කළකෝලහල සිදුකිරීමයි කරන්නේ. යම් අවස්ථාවක යමෙක් අශෝභන ලෙස හැසිරුනොත් පාරේ යන අය අපහසුතාවයට පත් කළොත්, බාලිකා විද්‍යාලවලට පැන ගුරුවරුන්ට හා ශිෂ්‍යාවන්ට හිරිහැරවෙන ආකාරයට හැසිරුනොත්, දේපළවලට හානි කළොත් ඒ සඳහා දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගත යුතුයි. එය පොඩි පාසල්වලට වගේම ලොකු ජනප්‍රිය පාසල්වලටත් එක සේ සමාන විය යුතුයි. විශේෂයෙන්ම ලොකු පාසල්වල ඉන්න ලොකු නිලතල දරන පුද්ගලයන්ගේ දරුවෝ එවැනි වැරැදිවලින් නිදහස ලබනවා නම් මෙවැනි ප්‍රචණ්ඩකාරි දේ පාලනය කිරීම අපහසු වෙනවා. ළඟදි බාලිකා පාසලකට පැන වූ සිදුවීමෙන් 20ට ආසන්න පිරිසක් නීතියට හසුවෙලා තිබෙනවා.”- බන්දුල වර්ණපුර - හිටපු ක්‍රිකට් ක්‍රිඩක පාසල් මාන්නෙන් ඉදිමිලා ඉන්න තොපිලා මේ කොරන අමන වැඩ වලට යන වියදමින් වකුගඩු ලෙඩෙන් දුක් විද විද පොතක් පෑනක් ගන්නවත් වත්කමක් නෑති දරුවන් සිටින පාසල් දහසකට මාසයක් පුරා කන්න අදින්න දිය හැක ..මෙය සමාජවාදය නොවේ..මානවහිතවාදයයි .. :frown:හෙන පාත් විය යුත්තේ කාටදෑයි සොබාදහම තීරනය කරනු ඇත ..:cool:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom