Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාසල් සමයේ නිමා වූ ප්‍රේමය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසල් සමයේ නිමා වූ ප්‍රේමය...

එක්තරා සමයක මට හොඳ මිතුරෙක් සිටියහ. හොඳම යාළුවා ගැන ලියන්න කිව්ව ගමන්ම මම ලියන්නේ ඌ ගැනය..

ඉස්කොලේ යලුවෙක් නොවූ ඌ උදම්මිට සයන්ස් සෙන්ටර් යන කාලයේ සෙට් උන එකෙකි..

ඌ පට්ට මනමලයෙකි.. කියන්නට අමුතුවෙන් වචන ඕන නැත.. ඔහුහේ පලමු පෙම ඇරබුනේ හත වසරෙදී යැයි වරක් ඔහු මට කිව්වේය.. එවිට සංක්යා රටා අතර එහෙ මෙහේ යමින් සිටි මට හික් ගෑ උනේය. මක් නිසාදයත් මූ ලව් කරන අතර මම මේ කරන්නේ කුමක් දැයි සිතිමිනි..(මෙය පල කල පසු මගේ මිතුරන් නොයෙලුත් බාල අපරාද චෝදනා නගනු ඇත.. එය මා බැහැර කරනුයේ පාරේ යන බලු රන්චුවක් බයික් එකක් පස්සෙන් දිව යන සීන් එක මතක් කරමින් ය ) ඔහු එය ගැන කිව්වේ තව කෙල්ලෙක් දිහා බලගෙනමය.. ගොනා හැරෙන්නේ පොල් පැලයටයි එකල මට තෙරුම් ගැනීමට තරම් නුවනක්ද නොවීය..

පංතිය ඇරුනු පසු බෙල්ල කඩාගෙන දිවයන ඔහුගේ ගමන කුමක් හෝ බාහිර බලපෑමක් මත නැවතී ඇති යැයි මට තේරී තිබින.. එම බලය කුමක් දැයි තේරුම් ගැනීමට මාගේ ලමා මනස කුඩා වැඩිය.. "මොකක් ද හුත්තෝ කරන්නේ යමන් යකෝ , බස් එකේ සීට් එකක් අල්ලන් වඩි වෙලා යන්න" ඒ මගේ හඩයි. එවකට මගේ එකම හීනය උනේ ඩයිවර් මාමා ගියර් පොල්ල එහේ මෙහේ කරමින් යන හැටි බලන් වාඩි වී යාම පමනි..

වාඩි වී යමට සීට් එකක් ද නැත.. අරුට ද ගානක් නැත ඌ කෙල්ලෙක් දිහා බලාගෙනමය.. විනාඩි දහයේ ගමන විනාඩි විස්සෙන් අපි නිට්ටම්බුවට ආවෙමු. "වරෙං යන්න , ඉක්මනට මග ඇරුනොත්" ඒ ඔහුය.. මග ඇරෙන්නෙ මොන හුයන්නක් ද යන්න මට එවකට නොතෙරුනු අතර, ඉදිරි විනාඩි කිහිපයකින් තෙරෙවි යැයි හිතාගතිමි.. මම හිතුවා හරිය.. මට වැඩේ තෙරුනාය..මූ පස්සෙන් යන්නේ අර පංතිය දිහා බලන් සිටි කෙල්ලෙ ගේය.. දැන් භීශමය ආරම්බ විය..

මම සමග තව මිතුරන් හය හත් දෙනෙකු විය.. අපි අපට පුරුදු ඊර්ශයා සුත්‍රය එකෙනෙකා මෙසේ සජ්ගයනා කරන්නට විය

"ඕක උබට හරි යන්නේ නෑ .. බලපන් එකිගේ කැත.. (ඇත්තටම එකි කැත නැත පට්ටය.. ලස්සනය.. කියන්නට වචන නැත). ඔකි බඩුවක් මම හිතන්නේ.. (එකල අපි දන්න බඩුවක් නැත වචන දනාවට කියෙව්වාය). " "වැලකත් හිටියද කොහොද" මම කිව්වේය.. අපිට ආතල් ය.. වූට වේදනාය.. අපිට එයින් වැඩක් නැත අපි අපේ ආතල් එක එලෙසටම ගත්තේය.

එලෙසට පස්සෙන් යාමේ සති පහක් හෝ හයක කාලයකින් පහු උන් අදරවනතයන් වූවෝය.. වූ පංති ආවේ එකි නිසාය..(අපි පංති ගියේ ඉගෙන ගන්න) . උන් දෙන්නාම එවිට නවය වසරේ විය.. හැබැයි උන්ට තියෙන ප්‍රශ්න බැදලා ලමයි 10 ක් 15 ක් සිටින උන්ටවත් නැතැයි මට එවකට සිතිනි.. ඒ තරමට උන් මරා ගනිති.. තරහ වෙති. එවිට වදේ මටය..

තරහ වූ පසු එකෙක් ඇමරිකාවේත් අනෙක උතුරු ඇමරිකාවෙත් ලෙස පංතියේ ඉද ගනු ලබයි.. එවිට උන් දෙන්නාගේ සංනිවේදන මාද්‍ය බවට මම පත්වෙයි.. එහාට මෙහාට ඔලුව කරකමින් මම පිස්සෙක් වගේ මම උන් දෙන්නගේ පනිවිඩ හුවමාරු කරයි.. නිරපරදේ මම සර් ගෙන් බනුම් අහපු වාර අනන්තය.. කරන්නට දෙයක් නැත් ඌ මගේ හොදම යලුවෙකි.. මරන්න තරම් තරහය..

උන් දෙන්නා තරහ උනු දවසක් අද මෙන් මට මතකය. "අඩෝ, අඩො මට pocket mp3 player එකක් අරං දියන්. මට දුකයි මට කන පලෙන්න සින්දුවක් අහන් පාඩුවේ ඉන්න ඔන්න.. අයෙ මම ඔකිගේ මුනවත් බලන්නේ නෑ දැක්කත් අහක බලන් යන්නේ.." කිවේ ඔහුය.. අපිට ආතල් ය. මේ වෙලාවේ ආතල් ගැනිමට සුදුසු නොවන නිසා මම බැරෑරුම් මුහුනක් හදාගත්තේ අමාරුවෙනි. එවිට ඌ මට කෙල්ලා ලියපු ලියුමක් දික් කලේ මේක කියපං කියලා.. එකේ තිබුනු එක පේලියක් මට තවමත් හොදට මතකය.. "මලින්ද, ඔයා මම දැක්කොත් අහකබලන් යන්න එපා.. මම මේ දේ කරන්නේ කැමැත්තෙන් නෙවෙයි.. ඔයා මාව දැක්කොත් පොඩ්ඩක් මුන දිහා බලලා හිනා වෙලා යන්න " මුලු ලිපියම කියවීමෙන් පසු මම කෝල විය.. සිත සලිත විය.. ගියර් පොල්ල දාදා යන බස් මාමා ට වඩා ලොකයක් තියෙන බව මගෙ සිතට එදා තදටම දැනින.. ඒ සිතුවිලි දිගේ යනවාට වඩා ගියර් පොල්ලෙන් නවතීම සුදුසු ඇයි මට සිතුනේ තාත්ත්ගෙන් කෑ ගුටි වල රසය මතක් වූ නිසාවෙනි.. මම හිතුවේ උන්ගේ ආදර කතාව නැවතුනා සිතිමිනි..

මොන පිස්සුද නැවතිලා නෑ කියලා මම දැන ගත්තේ අයෙත් පංති ගිහයමය.. එදා ඇයගේ උපන් දිනය විය.. නිහාල් එකෙන් ගත්තු රොස මල් ලබ්බක් තියෙන කේක් එකක් අරන් ඌ ඊලග නරතයනට සූදානම් ඌයේ ප්‍රදාන නලුවාගේ චරිතය රග දැක්විමටයි.. අපිද එහි සුලු චරිත රග දක්වීමට නියමිතව නිබුනි.. නිට්ටම්බුව කොලබ බස් එකට නැගලා.. ඉටිපන්දම් ගහල කේක් එක කපලා උනුත් කලා අපිත් කාලා ගරා නටන අවස්තවේ පිට පතේ නැති දෙයකුත් සිදු විය.. "තොපි මෙතන යකානටන්නේ බැහැපියව් බස් එකෙන්" ඒ ආදරනීය අපේ කොන්දොස්තර මාමා විය.. එවිට අරුත් ගුනමකුවෙකු සේ අපේ දිහා බලුවේ දැං තොපි බැහැපියව් වගේ බැල්මක් හෙල්මින්.. උගේ ආදරනීය මතාවත් කොන්ඩොස්තර මාමාගෙ ආදරනීය මාතාවත් සිහි කරමින් අපි බසයෙන් බස ගත්තෙමු..

ඒ මම උන් දෙදෙනා හමු වුනු අවසාන දවසි.....

මම ඉස්කෝලය මාරුවන්නට විය.අලුත් යහලුවන් හමු විය.. විටෙන් විට මම අරුට කෝල් එකක් දී විස්තර හෙවෙමි.. උන්ගේ ආදරය ලස්සනට ගලගෙන ගියහ..

කලයකිට පසු වසර ගනනවක් මට උත් එක්ක කතා කරන්න ට සිදු නොවින..

අයෙත් කාලෙකින් අපේ කතා නායකයා මට facebook එකෙන් මුන ගැහුනා.. මම මුලිනම් ඇහුවේ කෝ මලින්ද එයා යනුවෙනි.

ඌට කියපු කතා වලින් මට තේරුනේ, ඌට දරුනු ලෙස මතයන් තබා ගැනීමටත් අදරය නිසා දඩුවම් ලැබී ඇති අමාරු වසර කිපයක් ඔහු ගෙවා දමා ඇති බවටයි.

කෙල්ලා වෙන එකෙක් බැදාලා සතුටින් ඉන්නවා.. අපේ එකා කොරියවට වෙලා ඇන්ටිලව බලා ගනන්වා....

මම ගොඩාක් අදරේ කරපු ලස්සන ආදර කතාවක් එසේ නිම විය...

උබලගේත් ඔය වගේ සීන් තියෙනව නම් කොටන් යමන්ලා

සැමටම REP++ වලින් සලකනු ලැබේ

[QUOTE="හිතුවක්කාරයා, post: 24154556, member: 514648"] [b]පාසල් සමයේ නිමා වූ ප්‍රේමය...[/b] [COLOR="Blue"][COLOR="DarkRed"][SIZE="4"]එක්තරා සමයක මට හොඳ මිතුරෙක් සිටියහ. හොඳම යාළුවා ගැන ලියන්න කිව්ව ගමන්ම මම ලියන්නේ ඌ ගැනය.. ඉස්කොලේ යලුවෙක් නොවූ ඌ උදම්මිට සයන්ස් සෙන්ටර් යන කාලයේ සෙට් උන එකෙකි.. ඌ පට්ට මනමලයෙකි.. කියන්නට අමුතුවෙන් වචන ඕන නැත.. ඔහුහේ පලමු පෙම ඇරබුනේ හත වසරෙදී යැයි වරක් ඔහු මට කිව්වේය.. එවිට සංක්යා රටා අතර එහෙ මෙහේ යමින් සිටි මට හික් ගෑ උනේය. මක් නිසාදයත් මූ ලව් කරන අතර මම මේ කරන්නේ කුමක් දැයි සිතිමිනි..(මෙය පල කල පසු මගේ මිතුරන් නොයෙලුත් බාල අපරාද චෝදනා නගනු ඇත.. එය මා බැහැර කරනුයේ පාරේ යන බලු රන්චුවක් බයික් එකක් පස්සෙන් දිව යන සීන් එක මතක් කරමින් ය ) ඔහු එය ගැන කිව්වේ තව කෙල්ලෙක් දිහා බලගෙනමය.. ගොනා හැරෙන්නේ පොල් පැලයටයි එකල මට තෙරුම් ගැනීමට තරම් නුවනක්ද නොවීය.. පංතිය ඇරුනු පසු බෙල්ල කඩාගෙන දිවයන ඔහුගේ ගමන කුමක් හෝ බාහිර බලපෑමක් මත නැවතී ඇති යැයි මට තේරී තිබින.. එම බලය කුමක් දැයි තේරුම් ගැනීමට මාගේ ලමා මනස කුඩා වැඩිය.. "මොකක් ද හුත්තෝ කරන්නේ යමන් යකෝ , බස් එකේ සීට් එකක් අල්ලන් වඩි වෙලා යන්න" ඒ මගේ හඩයි. එවකට මගේ එකම හීනය උනේ ඩයිවර් මාමා ගියර් පොල්ල එහේ මෙහේ කරමින් යන හැටි බලන් වාඩි වී යාම පමනි.. වාඩි වී යමට සීට් එකක් ද නැත.. අරුට ද ගානක් නැත ඌ කෙල්ලෙක් දිහා බලාගෙනමය.. විනාඩි දහයේ ගමන විනාඩි විස්සෙන් අපි නිට්ටම්බුවට ආවෙමු. "වරෙං යන්න , ඉක්මනට මග ඇරුනොත්" ඒ ඔහුය.. මග ඇරෙන්නෙ මොන හුයන්නක් ද යන්න මට එවකට නොතෙරුනු අතර, ඉදිරි විනාඩි කිහිපයකින් තෙරෙවි යැයි හිතාගතිමි.. මම හිතුවා හරිය.. මට වැඩේ තෙරුනාය..මූ පස්සෙන් යන්නේ අර පංතිය දිහා බලන් සිටි කෙල්ලෙ ගේය.. දැන් භීශමය ආරම්බ විය.. මම සමග තව මිතුරන් හය හත් දෙනෙකු විය.. අපි අපට පුරුදු ඊර්ශයා සුත්‍රය එකෙනෙකා මෙසේ සජ්ගයනා කරන්නට විය "ඕක උබට හරි යන්නේ නෑ .. බලපන් එකිගේ කැත.. (ඇත්තටම එකි කැත නැත පට්ටය.. ලස්සනය.. කියන්නට වචන නැත). ඔකි බඩුවක් මම හිතන්නේ.. (එකල අපි දන්න බඩුවක් නැත වචන දනාවට කියෙව්වාය). " "වැලකත් හිටියද කොහොද" මම කිව්වේය.. අපිට ආතල් ය.. වූට වේදනාය.. අපිට එයින් වැඩක් නැත අපි අපේ ආතල් එක එලෙසටම ගත්තේය. එලෙසට පස්සෙන් යාමේ සති පහක් හෝ හයක කාලයකින් පහු උන් අදරවනතයන් වූවෝය.. වූ පංති ආවේ එකි නිසාය..(අපි පංති ගියේ ඉගෙන ගන්න) . උන් දෙන්නාම එවිට නවය වසරේ විය.. හැබැයි උන්ට තියෙන ප්‍රශ්න බැදලා ලමයි 10 ක් 15 ක් සිටින උන්ටවත් නැතැයි මට එවකට සිතිනි.. ඒ තරමට උන් මරා ගනිති.. තරහ වෙති. එවිට වදේ මටය.. තරහ වූ පසු එකෙක් ඇමරිකාවේත් අනෙක උතුරු ඇමරිකාවෙත් ලෙස පංතියේ ඉද ගනු ලබයි.. එවිට උන් දෙන්නාගේ සංනිවේදන මාද්‍ය බවට මම පත්වෙයි.. එහාට මෙහාට ඔලුව කරකමින් මම පිස්සෙක් වගේ මම උන් දෙන්නගේ පනිවිඩ හුවමාරු කරයි.. නිරපරදේ මම සර් ගෙන් බනුම් අහපු වාර අනන්තය.. කරන්නට දෙයක් නැත් ඌ මගේ හොදම යලුවෙකි.. මරන්න තරම් තරහය.. උන් දෙන්නා තරහ උනු දවසක් අද මෙන් මට මතකය. "අඩෝ, අඩො මට pocket mp3 player එකක් අරං දියන්. මට දුකයි මට කන පලෙන්න සින්දුවක් අහන් පාඩුවේ ඉන්න ඔන්න.. අයෙ මම ඔකිගේ මුනවත් බලන්නේ නෑ දැක්කත් අහක බලන් යන්නේ.." කිවේ ඔහුය.. අපිට ආතල් ය. මේ වෙලාවේ ආතල් ගැනිමට සුදුසු නොවන නිසා මම බැරෑරුම් මුහුනක් හදාගත්තේ අමාරුවෙනි. එවිට ඌ මට කෙල්ලා ලියපු ලියුමක් දික් කලේ මේක කියපං කියලා.. එකේ තිබුනු එක පේලියක් මට තවමත් හොදට මතකය.. "මලින්ද, ඔයා මම දැක්කොත් අහකබලන් යන්න එපා.. මම මේ දේ කරන්නේ කැමැත්තෙන් නෙවෙයි.. ඔයා මාව දැක්කොත් පොඩ්ඩක් මුන දිහා බලලා හිනා වෙලා යන්න " මුලු ලිපියම කියවීමෙන් පසු මම කෝල විය.. සිත සලිත විය.. ගියර් පොල්ල දාදා යන බස් මාමා ට වඩා ලොකයක් තියෙන බව මගෙ සිතට එදා තදටම දැනින.. ඒ සිතුවිලි දිගේ යනවාට වඩා ගියර් පොල්ලෙන් නවතීම සුදුසු ඇයි මට සිතුනේ තාත්ත්ගෙන් කෑ ගුටි වල රසය මතක් වූ නිසාවෙනි.. මම හිතුවේ උන්ගේ ආදර කතාව නැවතුනා සිතිමිනි.. මොන පිස්සුද නැවතිලා නෑ කියලා මම දැන ගත්තේ අයෙත් පංති ගිහයමය.. එදා ඇයගේ උපන් දිනය විය.. නිහාල් එකෙන් ගත්තු රොස මල් ලබ්බක් තියෙන කේක් එකක් අරන් ඌ ඊලග නරතයනට සූදානම් ඌයේ ප්‍රදාන නලුවාගේ චරිතය රග දැක්විමටයි.. අපිද එහි සුලු චරිත රග දක්වීමට නියමිතව නිබුනි.. නිට්ටම්බුව කොලබ බස් එකට නැගලා.. ඉටිපන්දම් ගහල කේක් එක කපලා උනුත් කලා අපිත් කාලා ගරා නටන අවස්තවේ පිට පතේ නැති දෙයකුත් සිදු විය.. "තොපි මෙතන යකානටන්නේ බැහැපියව් බස් එකෙන්" ඒ ආදරනීය අපේ කොන්දොස්තර මාමා විය.. එවිට අරුත් ගුනමකුවෙකු සේ අපේ දිහා බලුවේ දැං තොපි බැහැපියව් වගේ බැල්මක් හෙල්මින්.. උගේ ආදරනීය මතාවත් කොන්ඩොස්තර මාමාගෙ ආදරනීය මාතාවත් සිහි කරමින් අපි බසයෙන් බස ගත්තෙමු.. ඒ මම උන් දෙදෙනා හමු වුනු අවසාන දවසි..... මම ඉස්කෝලය මාරුවන්නට විය.අලුත් යහලුවන් හමු විය.. විටෙන් විට මම අරුට කෝල් එකක් දී විස්තර හෙවෙමි.. උන්ගේ ආදරය ලස්සනට ගලගෙන ගියහ.. කලයකිට පසු වසර ගනනවක් මට උත් එක්ක කතා කරන්න ට සිදු නොවින.. අයෙත් කාලෙකින් අපේ කතා නායකයා මට facebook එකෙන් මුන ගැහුනා.. මම මුලිනම් ඇහුවේ කෝ මලින්ද එයා යනුවෙනි. ඌට කියපු කතා වලින් මට තේරුනේ, ඌට දරුනු ලෙස මතයන් තබා ගැනීමටත් අදරය නිසා දඩුවම් ලැබී ඇති අමාරු වසර කිපයක් ඔහු ගෙවා දමා ඇති බවටයි. කෙල්ලා වෙන එකෙක් බැදාලා සතුටින් ඉන්නවා.. අපේ එකා කොරියවට වෙලා ඇන්ටිලව බලා ගනන්වා....😂😂 මම ගොඩාක් අදරේ කරපු ලස්සන ආදර කතාවක් එසේ නිම විය...[/SIZE][/COLOR][/COLOR] උබලගේත් ඔය වගේ සීන් තියෙනව නම් කොටන් යමන්ලා [COLOR="Red"][SIZE="4"]සැමටම REP++ වලින් සලකනු ලැබේ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom