Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාසල් සමයේ රසකතා 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසල් සමයේ රසකතා 1

1993 අවුරුද්දේ මැද හරියේ මම 11 වසරේ ඉද්දි සිද්ද උන රසවත් සිදුවීමක්

ටිකක් උන වගේ හින්ද අද ඉස්කෝලේ එදා ගියේ නැහැ. මොකක්දෝ මගේ වාසනාවකට උදේ නැගිටිනකොට ඇඟ පොඩ්ඩක් රත්වෙලා තිබුන හින්ද අම්ම ඉස්කෝලේ නොගිහින් ඉන්න අවසර දුන්නත් තාත්තනම් ඉතින් මගේ ලෙඩ ඒ තරම් විස්වාස කරන්නෙම නැතිබව මම දැනන් උන්න. විශේෂයෙන් සමහර සතියේ දවස්වල උදේට හැදෙන ලෙඩ අසනීප තාත්ත හිතුවෙම හොර ලෙඩ කියල. එත් දෙයියනේ සමහර වෙලාවට ඇත්තටම ලෙඩ නොහැදුනාම නෙවෙයි. එදත් ඒ වගේ ඇත්ත ලෙඩක්.

ඉස්කෝලේ ඇරෙන්නේ 1.30 ට හින්ද මම 1.20 වගේ වෙද්දී තාත්තගේ මොටෝසයිකලේ මගේ හොර ක්‍රමේකින් පනගන්වගෙන ඉස්කෝලේ ලඟට ආව නංගිලා දෙන්න එක්කයන්න. ඇත්තටම හිත ඇතුලේ තිබුනේ සහෝදර ප්‍රේමයට වඩා ඉස්කෝලේ ඇරෙන වෙලාවට ලොක්ක වගේ මොටෝසයිකලේ පැදගෙන යාමේ ආසාව. තාත්ත ප්‍රසිද්දියේම මොටෝබයිසිකලේ යතුර වැඩට යනකොට අරන් යන්නේ මම ලයිසන් නැතුව මේක දවල් තිස්සේ ගම වටේ පදින හින්දමයි. එත් මොටෝසයිකලේ යතුරට එන වයර් ටික යටින් අත දාල එලියට අදාල අරන් එකේ හානස් එක වහල එන කවරේ පලුදු කරලා කනෙක්ට් කරන්න ඕන වයර් 4 අල්පෙනෙති දෙකක් ගහල අමුනගෙන බයිසිකලේ ස්ටාර්ට් කරගන්න එක සාමාන්‍යපෙළ පන්තියට එන්න බොහොම කලින් ඉඳන් මගේ ටිකිරි මොලේ දැනගෙන හිටිය.

1.30 වෙද්දී ඉස්කෝලේ බෙල් එක වැදිලා ළමයි එන්න ඔන්න මෙන්න කියල තියෙද්දී මෙන්න බොලේ "බූල " පහත් උනා මම ඉන්න තැනට. උගේ නම බුද්දික උනාට මුළු පන්තියම ඌට කිව්වේ බූල කියල. බූල එවකට මගේ අතිජාතම මිත්‍රය උනා . ඌ ගෙනාපු ආරංචිය මරණයක් ගැන උනත් මුළු පන්තියටම මසුරන් ආරංචියක් (පන්තියේ උන්නු වට්ටි අම්මලාට ඇරෙන්න හොඳේ ).

රානි මිස්ගේ මාමණ්ඩි මැරිලා බන්.. මරණෙ තියෙන්නේ දික්වැල්ලේ. හෙට උදේ මාතර කෝච්චියේ යන්න උදේට ස්ටේෂන් එකට එන්න කිව්වා යන්න කැමති හැමෝටම.

අයෙ ඉතින් බුලට ඕනෑකමක් තිබුනේ නැහැ උඹ එනවද යන්න කියල මගෙන් අහන්න. මොකද ඌ දැනගෙන හිටිය එකෙන්ම මම එනවා කියල. රානි මිස් පන්තිභාර මිස් හින්ද ඉතින් මළගෙදර යන්න ගෙවල්වලින් අවසර ගැනීම ගැන ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියල අපි හැමෝම දැනගෙන උන්න.

දෙයියනේ කියල ඉතින් ඔන්න මළගෙදර යන දවස උදා වෙලා. නිතර දිග කලිසමක් ඇඳගෙන ගමනක් යන්න වෙන්නෙත් නැති හින්ද මම දිග කලිසමක් එහෙම ඇඳල ලස්සන සුදට හුරු අත් දිග කමිසයක් ඇඳලා කිට මරාගෙන ගමනට ඕන කරන මුදල් ප්‍රතිපාදන අම්මගෙන් ඉල්ලගෙන මගේ ෆුට් බයිසිකලෙන් ඉස්ටේසමට එන්න පිටත් උනා. බයිසිකලෙත් ඉස්කෝලේ ආපු දවසට දාන තැනම දාල රේල් පාරදිගේ ඉස්ටෙසමට එනකොට මෙන්නේ අපේ කට්ටියම සෙට් වෙලා ඉන්නවා මළගෙදර යන්න. එත් දෙයියනේ උන් ඉස්කෝලේ ඇඳුම පිටින්. මම විතරක් කිට මරාගෙන. මොනවා කරන්නද වාසනාවට මට උන හැදිලා ඊයේ ඉස්කෝලේ ගියේ නැහැනේ. ඉතින් මම දන්නවායැ මුන් යන්නේ ඉස්කෝලේ ඇඳුම පිටින් කියල. අපේ පන්තියේ කෙල්ලෝ ටික මට නිකන් නෝන්ඩියට වගේ හිනාත් වෙනවා. උන් ඉතින් හැමදාම කරේ අපිට විරුද්දව කේලම් කියපු එක විතරනේ.

අපිව විනයානුකුලව ගමනක් එක්ක යන එක ටිකක් අමාරු කර්තව්‍යක් බව දන්නා හින්දද කොහෙද ප්‍රින්සිපල් හරිම නපුරු අංශභාර ටිච්ර්වත් තව ටීචර් කෙනෙකුත් එවල තිබුන ඉස්කෝලේ වෙනුවෙන් ගමනට සහභාගී වෙන්න.

මොකද ඒ වෙද්දී අපේ ග්‍රේඩ් එකෙ හොඳම පන්තිය විදිහට සියලුම සම්මාන සහතික දිනාගෙන ඉස්කෝලේ පුරා වසවර්ති වැඩ වලට අපේ පන්තිය ඉදිරියෙන්ම උන්න.

ඔන්න ඉතින් බොහොම ශෝකාකුලව ලොකු මල් වඩමකුත් අරන් අපි කෝච්චියේ ගමන ආරම්භ කරා. ගැහැණු පිරිමි දෙගොල්ලොම දැඩි අදීක්ෂණය යටතේ එකම පෙට්ටියක වාඩිකරගෙන විනයානුකුලව ගමන යන්න තමයි ටීචර්ලා දෙන්නගෙම අවවාදය. ඉතින් බොහොම අමාරුවෙන් මේ නීති රෙගුලාසි වලට එකඟ වෙන්න අපේ උන්ට සිද්ද උනා. ඔක්කොම ගැහැණු පිරිමි 40 ක් ආසන්නයි නඩේ. ඔන්න අපි දැන් මළගෙදර යනවා.

බොහොම සාමෙන් මාතරින් බැහැල බස් එකේ දික්වැල්ලට ඇවිත් බොහොම හොඳ ළමයි වගේ මළගෙදරට වාර්තා කරා. දෙය්යනේ කියල මළගෙදරින් දවල්ට කාල බඩ පැලෙන්න (මළගෙදර මගුල් ගෙදරක් කරගෙන කෑම මේසෙයි ඉටිකොලෙයි කෑම බෙදපු භාජන ටිකයි විතරක් ඉතුරුවෙන්න කෑව කිව්වොත් තමයි නිවැරදි ) ඔන්න අපේ කට්ටිය ටිකක් එලි පෙහෙලියේ ඇවිදලා ගමේ සිරිය නරඹල මුහුද අයිනට අවා කියමුකෝ. මළගෙදර තිබුනේ මුහුද අයිනක. ගෙදරට මුහුද පේනවත් එක්ක. බොහොම අමාරුවෙන් මෙච්චර වෙලා විනීතව හිටපු බූල විනීත කමේ සීමාව පැන්නේ, අවුරුද්ද මුළුල්ලේම අපි ගැන කේලම් කියල, අපිට ගුටි ඉල්ලලා දෙන, වැරදිලා පිරිමියෙක් වෙලා ඉපදුන, අපේ පන්ති නායක තුමාව සපත්තු දෙක පිටින්ම උස්සගෙන ගිහින් මුහුද මැද්දෙන් තියල.

මළගෙදර නවතින්න කාගෙවත් අදහසක් තිබුනේ නැති හින්ද කීකරු ළමයි අපි ගෙදර එන්න පිටත් උනේ දවල් 1.15 ට වගේ වෙන්න ඕන. දික්වැල්ලෙන් මාතරට එන්න ඕන හින්ද පාරට ආවට ඇවිත් තිබුනේ මසුරන් වෙලාවට. ඉස්කෝල ඇරිලා පාරේ බස්වල කෙල්ලෝ පුරෝලා. මරේ මරු. කියල වැඩක් නැහැ.

දෙය්යියනේ කියල බස්වල අදික පාසල් තදබදය නිසා එක්කෙනෙක් හැමෝටම ටිකට් ගන්න කියල යෝජනාවක් සම්මත වෙච්චි. ඔක්කොම කට්ටිය 42 ක්. අපි 40 යි, ටීචර්ලා දෙන්නයි. මම ගන්නම් කියල ඉල්ලුවේ නැති උනත් සල්ලි ටික ඔක්කොම එකතුවෙලා අන්තිමට ආවේ මගේ අතට. බොහොම අමාරුවෙන් කට්ටියම බස් එකකට නැගල මාතරට එන්න පිටත් උනා. නිතර බස්වල යන අපේ කොල්ලෝ ටික තම තමුන්ගේ පුද්ගලික ව්‍යාපාර වල නිරතවෙන අතරේ(බස් එක ඉස්ස්කොලේ යන කෙල්ලොන්ගෙන් පිරිලා ඉතිරිලා දෙයියනේ)

ජයම්පත්, බුලා ඇතුළු නිතර බස්වල නොයන කීකරු සෙට් එක පා පුවරුව ස්ථිර වාසස්ථානය කරගත්ත. මම ඉතින් හොඳ කොල්ලනේ. හැමෝටම ටිකට් ගන්නත් ඕන , මම ඔන්න ඔහේ කොන්ද ඉන්න ආසන්නයේ ගමන් පහසුව සලසගත්ත. අනික් එවුන්ට වඩා මම උසින් මහතින් අඩු හින්ද මට ඔය පා පුවරුවල සෙල්ලම් දාන එච්චර බැහැනේ.

දෙයියනේ කියල මාතරට ඇවිත් ස්ටේසමට අවාම අයෙත් ටිකට් ගන්න වැඩේ මටම භාර උනේ කලින් බස් එකෙත් ටිකට් ගත්ත පළපුරුද්ද හින්ද වෙන්න ඕන. විනයානුකූල ළමයි ටික බස් එකේ ආතල් වලින් හොඳට ෆෝම් වෙලා දැන් ඉන්නේ. දැන් ඉතින් කොච්චියේත් ඉල්ලන්නේ ඒ ෆන් එකම තමයි. මොනවා කරන්නද. මේක තමයි කොලු කාලේ. කරන හැම කොලුකමක්ම නාකි වෙලා කරන්නයැ .

මාතරින් මරදාන බලා ධාවනය වන දුම්රිය දැන් පිටත් උනා කියපල්ලකෝ. විනයානුකුල කොල්ලෝ ටික කෝච්චියේ සී සී කඩ ආතල් ගන්නවා. ෆුට් බෝඩ් එකේද ඇරෙහෙද මෙහේද මුළු කොච්චියම එකම යුද පිටියක් වගේ. වැරදිලා පිරිමි වෙලා ඉපදුන කේලම් බක්කෝ දෙතුන් දෙනෙකුයි ඉස්කෝලේ 1 වසරේ ඉඳන් 13 වසර වෙනකම්ම කොල්ලොන්ට විරුද්දව කේලම් කියන කෙලිච්චියෝ ටික ටීචර්ලා ලඟට වෙලා විනය තකාගෙන ගමන් පහසුව සලසගන්නවා. අංශභාර ටීචර් පළමු වෙඩිමුරය අපිට විරුද්ධව පත්තු කරේ කෝච්චිය මාතරින් පිටත්වෙලා විනාඩි 10 ක් යන්නත් කලින්. විධානය ටීචර්ලා හා අනික් කේලම් බක්කෝ ඉන්න පෙට්ටියට ඇවිත් වාඩිවෙන ලෙසයි. ඊට එරෙහිව පළමු වෙඩිමුරය මම ඉතින් පත්තු කරා.

අපි අවේ මිස්ල එක්ක නෙවෙයි. ඒ හින්ද අපි අපේ පාඩුවේ යන්නම් මිස්...

ඉස්කෝලෙනම් කන පැලෙන්න පාරක් කන්න ඕන කතාවක් උනාට එළියේදී කොහෙද ඒ සෙල්ලම්. අනික මේ ෆන් එකක් ගන්න තියන වෙලාවේ මොන විනයක්ද?

කිසිම පන්ති බේදයක් නැතුව කෝච්චියේ හැම පන්තියකම අපේ උන් උන්නත් කොච්චි ටිකට් එකේ තිබුනේ 3 වෙනි පන්තියට පමණයි වලංගුභාවය. බහුතරයක් ෆුට් බෝඩ් එකේ උන්නත් ඇතුලේ උන්න එවුන්ගෙත් ඇඟේ තුන්කාලක් තිබුනේ ජනේලෙන් එළියේ. බූල අතට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නද කොහෙද ශරීරයෙන් තුන්කාලක්ම ජනේලෙන් එළියේ දාගෙන උන්නේ කෝච්චියේ අයිතිකාරයා වගේ. මෙන්න බොලේ සිවිල් ඇඳුමක් ඇඳගෙන ආපු වයස 40 ක් වගේ මනුස්සයෙක් උගේ අතේ තිබුන පොල්ලකින් දුන්න බුලගේ පස්ස පැත්තට දෝත බදලා එකක්. බූල ඔලුව ජනේලෙන් ඇතුලට අරන් කව්ද යකෝ ගැහුවේ කියල බැලුවේ ගහපු එකාගේ හොම්බ තලන්න කේන්තියෙන්. අර ආපු එකා බුලගේ කනෙන් ඇදගෙන යන්න ගත්ත මෙහෙ වර යන්න කියල. දෙයියනේ කව්රුත් නැහැ ඉන්නේ මම විතරයි. මමත් ගියා උගේ පස්සෙන්. ගිහින් බුලව ගාර්ඩ් පෙට්ටියට ගෙන දොර වහගත්තම තමයි මම දැනගත්තේ වැඩේ වරදින්නයි එන්නේ මේ ඇවිත් තියෙන්නේ කෝච්චියේ ගාඩ් කියල.

දැන් ඉතින් මගේ යුතුකම හිතාදර වල සගයින්ට මේ දුක්මුසු පුවත දැනුම් දීම. නැතුව ඉතින් මම තනියම මක් කොරන්නද. හැකි වේගයෙන් දුවල ගිහින් ඉස්සෙල්ලම හමු උන රජිව , සමන් ,සුරේෂ්, ඉන්ද්‍රජිත් ඇතුළු ලංගම උන්නු හය හත්දෙනෙකුට සිද්දිය කිව්වා. මාරයා එක්ක උනත් වලියට යන්න සුදානම් අපේ වීරවරු සෙට් එක හැල්මේ ආව ගාඩ් පෙට්ටියේ දොර ලඟට. එද්දී සුරේෂ් ටිකක් වැඩේට පස්ස ගහනවා වගේ තේරුනා. මේක දැනගත්තු රජිව මල පැනල කෑගහන්න ගත්ත තොපි ඉස්කොලේදිනම් මහා ලොකු චන්ඩි වර ගිහින් ගාඩ් කාරයට දෙකක් දීල හරි බුලව අරන් එන්න කියල. මු කෑගහන්නේ ගාඩ් පෙට්ටියේ දොර ළඟ ඉඳන්. ඒ කියන්නේ කෝච්චියේ දෙවැනි පන්තියේ අන්තිම කොන. මම කියන්නේ කොහොමද දෙයියනේ රජිව්ට උඹේ පිටිපස්සේ මාරයෙක් වගේ හිටගෙන ඉන්නේ බුලව අරන් ගිය ගාඩ් මාරයා කියල. ගාඩ් මාරයාගේ අතේ හන්ගන් හිටපු පොල්ල ඉස්සුනා. ගිහින් නැවතුනේ රජිව්ගේ පස්සපැත්තේ. ගාඩ් රජිව්ගේ බෙල්ලෙන් අල්ලලා උස්සල වගේ ගාඩ් පෙට්ටියට තල්ලු කරලා දොර වහල හැරිලා බැලුවේ අනික් එවුනුත් වර කියන්න වගේ. රජිව ලඟට ඊළඟ බිල්ල මම. මොකද ඊගාවට උන්නේ මම. ඊයේ උන ගත්තේ වාසනාවට කියල මට තේරුනේ ඒ වෙලාවේ . මුන් ටික යන්නේ ඉස්කෝලේ නිල ඇඳුමින් කියල මම දැනගත්තේ නැත්තේ ඒ හින්ද. නැත්තම් මමත් යන්නේ ඉස්කෝලේ ඇඳුමෙන්. එහෙම ගියානම් ගාඩ් මව තනි අතින් උස්සල ගාඩ් පෙට්ටියට විසි කරන්නේ. මම උන්නේ ඉස්කෝලේ ඇඳුමෙන් නෙවෙයි හින්ද ගාඩ් මාව මුන් එක්ක ආව කියල හිතුවේ නැහැ. එත් කෝ දැන් මගේ පස්සෙන් උන්නු චන්ඩි කියල පස්ස බලද්දී තමයි ජීවිතේට අමතක නොවෙන සිදුවීමක් දැක්කේ. සමන්ට කෝච්චි ගමනේ අමාරුම රාජකාරිය උනේ කොච්චි පෙට්ටි දෙක අමුණට තියන ජොයින්ට් එකෙන් එගොඩ වීම. ඒකට ඌ සැහෙන මාරාන්තික බියක් තිබුන. කොච්චි පෙට්ටි දෙක ජොයින්ට් කරපු තැනින් මාරුවෙන්න දෙන්නේකුගෙන් සහය අරන් පන බයේ දඟලන සමන් කොච්චි පෙට්ටි දිගේ දුවනවා සුසන්තිකා මීටර් 100 දුවනවනට වඩා වේගෙන්.

බූලාත් ඇතුලේ රජිවත් ඇතුලේ, දැන් ඉතින් මේ අවනඩුව බේරන්න පුළුවන් දෙන්නයි මේ කෝච්චියේ ඉන්නේ. ඒ අපේ සත් ගුණවත් ආචාර්යවරුන් දෙන්න. වෙන මක් කරන්නද එයාල අපිව භාරයේ ආවනම් මේවා විසඳන්නත් එපායැ .

මිස් ගාඩ් මහත්තය බුද්ධිකයි රජිවයි ගාඩ් පෙට්ටියට දාල වහගත්ත. මොකද මන්ද...

ආ ඇත්තද මම හිතන්නේ ඔය ළමයි ආවේ අපි එක්ක නෙවෙයිනේ... අපිටනම් ඉතින් කරන්න දෙයක් නැහැ...

දිට්ඨධම්ම වේදනීය කර්මය එවෙලේම පලදුන්න කියපි.

දැන් ඉතින් ඊගාවට ඉන්න මේක විසඳන්න පුළුවන් ලොකුම එකා ජයම්පත්. එකට ඌට තිබුන ලොකුම හේතුව හා හයිය උගේ මාම පොලෝසියේ HQI වීම හා ඌ සද්දන්තයෙක් වීම. උගේ ගමේ තියාගෙන ඌව හදන්න බැහැ කියල ජයම්පත්ව අපේ ඉස්කෝලෙට දාල ඒ වෙද්දී මාසයක්වත් නැතුව ඇති.

කාඩ්බෝඩ් වීරයෝ කෝච්චියෙම තැනින් තැන අතුරුදහන් වෙද්දී අන්තිමට ඉතුරු උන අපි පස්දෙනෙක් ගාඩ් පෙට්ටියේ දොර ගාවට කිට්ටු කරා. දැන් තියන ප්‍රස්නේ ගාඩ් ට කතා කරලා මේක ශේප්මන්ට් එකක් දාගෙන ගොඩින් බේරගන්න එක. මේක ඉස්කෝලෙට වාර්තා උනොත් කට්ටියටම අත්වෙන ඉරණම හැමෝම දැනගෙන උන්න. ගාඩ් පෙට්ටියේ දොරට තට්ටු කරන්නවත් එඩිතර එකෙක් උන්නේ නැහැ. මමනේ දන්නේ ඒ මාරයාගේ හැටි. වාසනාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ රාත්‍රී රාජකාරියට යන මහත්තරු දෙතුන්දෙනෙක් අපි ගැන අනුකම්පා කරලා ගාඩ් මහත්තයට කතා කරලා දොර අරවලා අපි කට්ටියත් ගාඩ්ගේ මාර භවනට ඇතුල් කරා.

කොයිතරම් එකා වගේ උන්නත් එකෙකුට කරදරයක් උනාම නෝන්ඩි කරන කොලුකම නහරයක් නහරයක් ගානේ තිබුන නිසාද කොහෙද බඩු පෙට්ටියි කෙසෙල් කැන් වගේකුයි අස්සේ දන ගහගෙන හිටපු බුලවයි රජිවවයි දැකල කට්ටියම හුරේ දාල හිනාවෙන එක නැවතුනේ ගාඩ් තොපි මොකද සද්දේ කියල අහපු නිසා.

ඔන්න දැන් ඉතින් ගාඩ් ඇහුවේ මොකද තොපි මේක ඇතුලට ආවේ කියල. කෝකටත් තයිලේ වගේ ඉන්න ලොකුම එකා ජයම්පත් ඉස්සරහට ගිහින් කිව්වා අපි මේ ආවේ අපේ යාළුවො දෙන්න හින්ද කියල. ඒ වෙද්දී ගාඩ් අරුන් දෙන්නව කෝටු මස් කරලා මිසක් වචනයක් අහල තිබුනේ නැහැ කොයි ඉස්කෝලේද කියලවත්.

ගාඩ්ගේ පළමු ප්රශ්නය ජයම්පත් වෙත

උඹල මොන ඉස්කෝලේද

ජයම්පත් දක්ෂ ලෙස ඉදිරියට පැන උත්තර දුන්න.

ගාඩ්ගේ දෙවැනි ප්රශ්නය

උඹලගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කව්ද?

දෙයියෝ හරිම නරකයි කියන්නේ ජයම්පත් ඉස්කෝලෙට අලුතෙන් ඇවිත් මාසයක්වත් නැහැ . ඌ කොහොමද දෙයියනේ පිනාගේ නම දන්නේ. ගමයා යන්තම් ජයම්පත්ගේ කනට කරලා ගාඩ්ට නොපෙනෙන්න නම කිව්වා. කරුමෙට ජයම්පත්ට ඇහුනේ සිල්වා කෑල්ල විතරයි.

ජයම්පත් හනික ගාඩ්ට උත්තර දුන්න සිල්වා සිල්වා කියල. ඒ ගමන ගාඩ් අහපි සිල්වා තොගේ මල්ලිද කියල. ගාඩා උගේ අතේ තියන තඩි පොල්ල කරකව කරකව අපෙන් ප්‍රශ්න අහන්නේ. කොයි වෙලේ පිට මැද්දෑවට පතබෑවෙයිද කියල කිසිම විශ්වාසයක් නැහැ.

ඒ ගමන ජයම්පත්ව බේරගන්න දිරියෙන් ඉදිරිපත් උනේ ප්‍රියන්ත.

අනේ අන්කල් මෙයා ඉස්කෝලෙට ඇවිත් මාසයයි. මෙයා දන්නේ නැහැ විදුහල්පතිගේ සම්පුර්ණ නම.

විදුහල්පති කතාව ක්ෂණිකව අමතක කරපු ගාඩ් ප්‍රියන්තයට කඩාගෙන පැන්න

මම කොහොමද යකෝ තොගේ අන්කල් උනේ.

මෙන්න ඒ ගමන ගාර්ඩ් මහත්තය ප්‍රියන්තගෙන් අහපි ගනින් තොගේ ටිකට් එක කියල.

පෙනුමෙන් මට කෝච්චියේ භාගේ ටිකට් එකෙන් යන්න පුළුවන් උනාට වයසින් තහනම්. ප්රියන්තටත් ඒ කොන්දෙසි එහෙමම වලංගු උනාට ප්‍රියන්තට ටිකට් ගත්තෙත් මම. හැබැයි බාගේ. දෙයියනේ කියල අපි දෙන්නගෙම ටිකට් පරික්ෂා කරපු ගාඩ් මහත්තය මා දිහාත් ඔරොල බලල ප්රියන්තයගෙන් ඇහුව තෝ ඉස්කෝලේ කියේ පන්තියේද කියල. ප්‍රියන්ත දැනගත්ත වැඩේ කෙළවෙන්න කියල එන්නේ.

ප්‍රියන්ත ස්ථානොචිත අහවල් එක පාවිච්චි කරලා ඉගෙනගන්න පන්තිය අඩුවෙන් කිව්වා කියමුකෝ. ඒ ගමනම ගාර්ඩ් අහපි තෝ ඉපදුනේ මොන අවුරුද්දේද කියල. ප්‍රියන්ත උගේ ගණිත හැකියාව උපරිමයෙන් පාවිච්චි කරලා ඒකත් භාගේ ටිකට් එකට වලංගු වෙන්න හදල කිව්වා. දැන් ආයෙත් ගාර්ඩ්ගේ වාරය.

ගාර්ඩ් තමුන්ගේ ගණිත හැකියාව මෙහෙයවල ප්‍රියන්තගෙන් අහපි

උඹේ මහා එවුන්ට පිස්සුද යකෝ උඹව අවුරුදු 3 න් ඉස්කෝලේ දැම්මේ?

ගාර්ඩ් ප්‍රියන්තගේ කන මිරිකලා අල්ලාගෙන අපිට පෙන්නලා කියනවා

මුව ඉස්කෝලේ දාල තියෙන්නේ අවුරුදු තුනෙන් කියල උඹල දන්නවද ?

අපිට ඉතින් නෝන්ඩියට හිනාවෙන්න අමුතුවෙන් උගන්නන්න ඕනෙද දෙයියනේ ?

මේ වෙද්දී කෝච්චිය ගාල්ලට සෙන්දුවෙමින් තිබුන දෙයියනේ කියල. ගාල්ලේදී කෝච්චියේ එන්ජිම ගලෝල අනික් කෙලවරට අමුණන්න එපැයි කොළඹ යන්න. ඒ කර්තව්‍ය සිද්දවෙන අතරේ අපිට කරපු සියලු වැරදිවලට දඬුවම ලැබුනා.

කට්ටිය එක්කම ගිහින් කෝච්චියේ ඉන්න සියලු මගීන්ගෙන් සමාව ගනිල්ලා පෙට්ටියක් පෙට්ටියක් ගානේ ගිහින්.

ඒ ගාර්ඩ් ගේ විධානය. මගියෙක් මගියෙක් ගානේ කකුල් දෙක අල්ලලා වැඳලා මේක මෙතනින් ශේප් කරගන්න එක කොයිතරම් ලේසිද දෙයියනේ ඉස්කෝලේ සතියක් තහනම් කරගෙන වේවැල් පාරවලුත් කාල ගෙදරිනුත් ගුටි පූජාව කනවට වඩා.

දෙයියනේ කියල කට්ටියම පෙට්ටියක් පෙට්ටියක් ගානේ ගිහින් හැම පෙට්ටියකම මගීන් අමතල අපෙන් වරදක් උනා අපිට සමාවෙන්න කියල ඉල්ලුව එක පෙට්ටියක් හැර. ඒ අපේ කේලම් මලු ටිකයි ටීචර්ලා දෙන්න උන්නු පෙට්ටිය. ගාර්ඩ් ට වැඳලා වැඳලා ඒ පෙට්ටියට අමතන එක ශේප් කරගත්ත. එහෙම කරන්න හේතුව උනේ කේලම් මලු ටිකයි ටීචර්ලා දෙන්නයි හරහා මේ කැත සිද්දිය ප්‍රින්සිපල්ට ගියොත් අපි සුන් හින්ද. එහෙම අමතල ඉවරවෙලා ගාර්ඩ්ගේ විධානය පරිදි අපේ ගමනාන්තය දක්වා දෙවැනි පන්තියේ වාඩිවෙලා ගාර්ඩ් මහතාගේ අසගැසෙන මානයේ ගමන් පහසුව සලසගන්න ඊළඟ විධානය.

දෙයියෝ බුදුවෙන්න යන්තම් බේරිලා හානියක් නැතුව ගමන නිමා කරාට පහුවදා ඉස්කෝලේ යද්දී කට්ටියටම හෝ ගාල කාර්ඩ් වැදිලා තිබුන.

බූලා විසින් බූලාගේ මොලය අධිකකම නිසා දුම්රිය මාර්ගය අසල උන්නු මනුස්සයෙකුට දුම්රියෙසිට කොටුවකින් ගැසීම තමයි බූලා ගුටි කන්න ගාර්ඩ් විසින් ඉදිරිපත් කරපු හේතුව.

මගේ වාසනාවට ඉස්සරින්ද උණ නොගත්තානම් මමත් ඇඳන් යන්නේ පාසල් නිල ඇඳුම . රජිවට ගහපු පොල්ලෙන් ඊළඟට පස්සපත්ත දෙපලු වෙන්න නොවැදුනේ මගේ වාසනාවට මට උණ හැදුන නිසයි.

කව්රු මොනවා කරත් කාට කාර්ඩ් වැදුනත් කව්රු ගුටි කෑවත් ප්‍රියන්තයි මමයි විතරක් දැනගෙන උන්නු එකම එක රහසක් තිබුන. ඒ තමයි දික්වැල්ලේ ඉඳන් මාතරටත් මාතර ඉඳන් අපේ ගමනාන්තයටත් ටීචර්ලා දෙන්න ඇතුළු සියලුම දෙනා ආවේ භාගේ ටිකට් වලට කියල.

අපේ ශුද්ද ලාභය අපි දෙන්න බෙදාගත්තේ මාතර ස්ටේෂන් එකෙදිමයි.

[QUOTE="polwattacom, post: 14805342, member: 114075"] [b]පාසල් සමයේ රසකතා 1[/b] [SIZE=5]1993 අවුරුද්දේ මැද හරියේ මම 11 වසරේ ඉද්දි සිද්ද උන රසවත් සිදුවීමක් ටිකක් උන වගේ හින්ද අද ඉස්කෝලේ එදා ගියේ නැහැ. මොකක්දෝ මගේ වාසනාවකට උදේ නැගිටිනකොට ඇඟ පොඩ්ඩක් රත්වෙලා තිබුන හින්ද අම්ම ඉස්කෝලේ නොගිහින් ඉන්න අවසර දුන්නත් තාත්තනම් ඉතින් මගේ ලෙඩ ඒ තරම් විස්වාස කරන්නෙම නැතිබව මම දැනන් උන්න. විශේෂයෙන් සමහර සතියේ දවස්වල උදේට හැදෙන ලෙඩ අසනීප තාත්ත හිතුවෙම හොර ලෙඩ කියල. එත් දෙයියනේ සමහර වෙලාවට ඇත්තටම ලෙඩ නොහැදුනාම නෙවෙයි. එදත් ඒ වගේ ඇත්ත ලෙඩක්. ඉස්කෝලේ ඇරෙන්නේ 1.30 ට හින්ද මම 1.20 වගේ වෙද්දී තාත්තගේ මොටෝසයිකලේ මගේ හොර ක්‍රමේකින් පනගන්වගෙන ඉස්කෝලේ ලඟට ආව නංගිලා දෙන්න එක්කයන්න. ඇත්තටම හිත ඇතුලේ තිබුනේ සහෝදර ප්‍රේමයට වඩා ඉස්කෝලේ ඇරෙන වෙලාවට ලොක්ක වගේ මොටෝසයිකලේ පැදගෙන යාමේ ආසාව. තාත්ත ප්‍රසිද්දියේම මොටෝබයිසිකලේ යතුර වැඩට යනකොට අරන් යන්නේ මම ලයිසන් නැතුව මේක දවල් තිස්සේ ගම වටේ පදින හින්දමයි. එත් මොටෝසයිකලේ යතුරට එන වයර් ටික යටින් අත දාල එලියට අදාල අරන් එකේ හානස් එක වහල එන කවරේ පලුදු කරලා කනෙක්ට් කරන්න ඕන වයර් 4 අල්පෙනෙති දෙකක් ගහල අමුනගෙන බයිසිකලේ ස්ටාර්ට් කරගන්න එක සාමාන්‍යපෙළ පන්තියට එන්න බොහොම කලින් ඉඳන් මගේ ටිකිරි මොලේ දැනගෙන හිටිය. 1.30 වෙද්දී ඉස්කෝලේ බෙල් එක වැදිලා ළමයි එන්න ඔන්න මෙන්න කියල තියෙද්දී මෙන්න බොලේ "බූල " පහත් උනා මම ඉන්න තැනට. උගේ නම බුද්දික උනාට මුළු පන්තියම ඌට කිව්වේ බූල කියල. බූල එවකට මගේ අතිජාතම මිත්‍රය උනා . ඌ ගෙනාපු ආරංචිය මරණයක් ගැන උනත් මුළු පන්තියටම මසුරන් ආරංචියක් (පන්තියේ උන්නු වට්ටි අම්මලාට ඇරෙන්න හොඳේ ). [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSKXP50vV9QlRMtwAqBm-ajaIsOF63ojdBLiW3x6P8bfWBJt8zuUg[/IMG] රානි මිස්ගේ මාමණ්ඩි මැරිලා බන්.. මරණෙ තියෙන්නේ දික්වැල්ලේ. හෙට උදේ මාතර කෝච්චියේ යන්න උදේට ස්ටේෂන් එකට එන්න කිව්වා යන්න කැමති හැමෝටම. අයෙ ඉතින් බුලට ඕනෑකමක් තිබුනේ නැහැ උඹ එනවද යන්න කියල මගෙන් අහන්න. මොකද ඌ දැනගෙන හිටිය එකෙන්ම මම එනවා කියල. රානි මිස් පන්තිභාර මිස් හින්ද ඉතින් මළගෙදර යන්න ගෙවල්වලින් අවසර ගැනීම ගැන ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියල අපි හැමෝම දැනගෙන උන්න. දෙයියනේ කියල ඉතින් ඔන්න මළගෙදර යන දවස උදා වෙලා. නිතර දිග කලිසමක් ඇඳගෙන ගමනක් යන්න වෙන්නෙත් නැති හින්ද මම දිග කලිසමක් එහෙම ඇඳල ලස්සන සුදට හුරු අත් දිග කමිසයක් ඇඳලා කිට මරාගෙන ගමනට ඕන කරන මුදල් ප්‍රතිපාදන අම්මගෙන් ඉල්ලගෙන මගේ ෆුට් බයිසිකලෙන් ඉස්ටේසමට එන්න පිටත් උනා. බයිසිකලෙත් ඉස්කෝලේ ආපු දවසට දාන තැනම දාල රේල් පාරදිගේ ඉස්ටෙසමට එනකොට මෙන්නේ අපේ කට්ටියම සෙට් වෙලා ඉන්නවා මළගෙදර යන්න. එත් දෙයියනේ උන් ඉස්කෝලේ ඇඳුම පිටින්. මම විතරක් කිට මරාගෙන. මොනවා කරන්නද වාසනාවට මට උන හැදිලා ඊයේ ඉස්කෝලේ ගියේ නැහැනේ. ඉතින් මම දන්නවායැ මුන් යන්නේ ඉස්කෝලේ ඇඳුම පිටින් කියල. අපේ පන්තියේ කෙල්ලෝ ටික මට නිකන් නෝන්ඩියට වගේ හිනාත් වෙනවා. උන් ඉතින් හැමදාම කරේ අපිට විරුද්දව කේලම් කියපු එක විතරනේ. අපිව විනයානුකුලව ගමනක් එක්ක යන එක ටිකක් අමාරු කර්තව්‍යක් බව දන්නා හින්දද කොහෙද ප්‍රින්සිපල් හරිම නපුරු අංශභාර ටිච්ර්වත් තව ටීචර් කෙනෙකුත් එවල තිබුන ඉස්කෝලේ වෙනුවෙන් ගමනට සහභාගී වෙන්න. [IMG]http://3.bp.blogspot.com/-lEJR2FaVNwI/UVO1ksAIvYI/AAAAAAAAGDo/F3sIsttlR6Y/s1600/Tough+Teacher.jpeg[/IMG] මොකද ඒ වෙද්දී අපේ ග්‍රේඩ් එකෙ හොඳම පන්තිය විදිහට සියලුම සම්මාන සහතික දිනාගෙන ඉස්කෝලේ පුරා වසවර්ති වැඩ වලට අපේ පන්තිය ඉදිරියෙන්ම උන්න. ඔන්න ඉතින් බොහොම ශෝකාකුලව ලොකු මල් වඩමකුත් අරන් අපි කෝච්චියේ ගමන ආරම්භ කරා. ගැහැණු පිරිමි දෙගොල්ලොම දැඩි අදීක්ෂණය යටතේ එකම පෙට්ටියක වාඩිකරගෙන විනයානුකුලව ගමන යන්න තමයි ටීචර්ලා දෙන්නගෙම අවවාදය. ඉතින් බොහොම අමාරුවෙන් මේ නීති රෙගුලාසි වලට එකඟ වෙන්න අපේ උන්ට සිද්ද උනා. ඔක්කොම ගැහැණු පිරිමි 40 ක් ආසන්නයි නඩේ. ඔන්න අපි දැන් මළගෙදර යනවා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2a/Class_M4_MLW_-_Alco_Bombardier_--_745_arriving_at_Aluthgama,_Sri_Lanka.jpg/300px-Class_M4_MLW_-_Alco_Bombardier_--_745_arriving_at_Aluthgama,_Sri_Lanka.jpg[/IMG] බොහොම සාමෙන් මාතරින් බැහැල බස් එකේ දික්වැල්ලට ඇවිත් බොහොම හොඳ ළමයි වගේ මළගෙදරට වාර්තා කරා. දෙය්යනේ කියල මළගෙදරින් දවල්ට කාල බඩ පැලෙන්න (මළගෙදර මගුල් ගෙදරක් කරගෙන කෑම මේසෙයි ඉටිකොලෙයි කෑම බෙදපු භාජන ටිකයි විතරක් ඉතුරුවෙන්න කෑව කිව්වොත් තමයි නිවැරදි ) ඔන්න අපේ කට්ටිය ටිකක් එලි පෙහෙලියේ ඇවිදලා ගමේ සිරිය නරඹල මුහුද අයිනට අවා කියමුකෝ. මළගෙදර තිබුනේ මුහුද අයිනක. ගෙදරට මුහුද පේනවත් එක්ක. බොහොම අමාරුවෙන් මෙච්චර වෙලා විනීතව හිටපු බූල විනීත කමේ සීමාව පැන්නේ, අවුරුද්ද මුළුල්ලේම අපි ගැන කේලම් කියල, අපිට ගුටි ඉල්ලලා දෙන, වැරදිලා පිරිමියෙක් වෙලා ඉපදුන, අපේ පන්ති නායක තුමාව සපත්තු දෙක පිටින්ම උස්සගෙන ගිහින් මුහුද මැද්දෙන් තියල. මළගෙදර නවතින්න කාගෙවත් අදහසක් තිබුනේ නැති හින්ද කීකරු ළමයි අපි ගෙදර එන්න පිටත් උනේ දවල් 1.15 ට වගේ වෙන්න ඕන. දික්වැල්ලෙන් මාතරට එන්න ඕන හින්ද පාරට ආවට ඇවිත් තිබුනේ මසුරන් වෙලාවට. ඉස්කෝල ඇරිලා පාරේ බස්වල කෙල්ලෝ පුරෝලා. මරේ මරු. කියල වැඩක් නැහැ. දෙය්යියනේ කියල බස්වල අදික පාසල් තදබදය නිසා එක්කෙනෙක් හැමෝටම ටිකට් ගන්න කියල යෝජනාවක් සම්මත වෙච්චි. ඔක්කොම කට්ටිය 42 ක්. අපි 40 යි, ටීචර්ලා දෙන්නයි. මම ගන්නම් කියල ඉල්ලුවේ නැති උනත් සල්ලි ටික ඔක්කොම එකතුවෙලා අන්තිමට ආවේ මගේ අතට. බොහොම අමාරුවෙන් කට්ටියම බස් එකකට නැගල මාතරට එන්න පිටත් උනා. නිතර බස්වල යන අපේ කොල්ලෝ ටික තම තමුන්ගේ පුද්ගලික ව්‍යාපාර වල නිරතවෙන අතරේ(බස් එක ඉස්ස්කොලේ යන කෙල්ලොන්ගෙන් පිරිලා ඉතිරිලා දෙයියනේ) [IMG]http://farm2.static.flickr.com/1407/5116837765_cdb37eb2b5.jpg[/IMG] ජයම්පත්, බුලා ඇතුළු නිතර බස්වල නොයන කීකරු සෙට් එක පා පුවරුව ස්ථිර වාසස්ථානය කරගත්ත. මම ඉතින් හොඳ කොල්ලනේ. හැමෝටම ටිකට් ගන්නත් ඕන , මම ඔන්න ඔහේ කොන්ද ඉන්න ආසන්නයේ ගමන් පහසුව සලසගත්ත. අනික් එවුන්ට වඩා මම උසින් මහතින් අඩු හින්ද මට ඔය පා පුවරුවල සෙල්ලම් දාන එච්චර බැහැනේ. දෙයියනේ කියල මාතරට ඇවිත් ස්ටේසමට අවාම අයෙත් ටිකට් ගන්න වැඩේ මටම භාර උනේ කලින් බස් එකෙත් ටිකට් ගත්ත පළපුරුද්ද හින්ද වෙන්න ඕන. විනයානුකූල ළමයි ටික බස් එකේ ආතල් වලින් හොඳට ෆෝම් වෙලා දැන් ඉන්නේ. දැන් ඉතින් කොච්චියේත් ඉල්ලන්නේ ඒ ෆන් එකම තමයි. මොනවා කරන්නද. මේක තමයි කොලු කාලේ. කරන හැම කොලුකමක්ම නාකි වෙලා කරන්නයැ . මාතරින් මරදාන බලා ධාවනය වන දුම්රිය දැන් පිටත් උනා කියපල්ලකෝ. විනයානුකුල කොල්ලෝ ටික කෝච්චියේ සී සී කඩ ආතල් ගන්නවා. ෆුට් බෝඩ් එකේද ඇරෙහෙද මෙහේද මුළු කොච්චියම එකම යුද පිටියක් වගේ. වැරදිලා පිරිමි වෙලා ඉපදුන කේලම් බක්කෝ දෙතුන් දෙනෙකුයි ඉස්කෝලේ 1 වසරේ ඉඳන් 13 වසර වෙනකම්ම කොල්ලොන්ට විරුද්දව කේලම් කියන කෙලිච්චියෝ ටික ටීචර්ලා ලඟට වෙලා විනය තකාගෙන ගමන් පහසුව සලසගන්නවා. අංශභාර ටීචර් පළමු වෙඩිමුරය අපිට විරුද්ධව පත්තු කරේ කෝච්චිය මාතරින් පිටත්වෙලා විනාඩි 10 ක් යන්නත් කලින්. විධානය ටීචර්ලා හා අනික් කේලම් බක්කෝ ඉන්න පෙට්ටියට ඇවිත් වාඩිවෙන ලෙසයි. ඊට එරෙහිව පළමු වෙඩිමුරය මම ඉතින් පත්තු කරා. අපි අවේ මිස්ල එක්ක නෙවෙයි. ඒ හින්ද අපි අපේ පාඩුවේ යන්නම් මිස්... ඉස්කෝලෙනම් කන පැලෙන්න පාරක් කන්න ඕන කතාවක් උනාට එළියේදී කොහෙද ඒ සෙල්ලම්. අනික මේ ෆන් එකක් ගන්න තියන වෙලාවේ මොන විනයක්ද? [IMG]http://stefanredcat.files.wordpress.com/2011/12/train-journey-sri-lanka.jpg?w=300[/IMG] කිසිම පන්ති බේදයක් නැතුව කෝච්චියේ හැම පන්තියකම අපේ උන් උන්නත් කොච්චි ටිකට් එකේ තිබුනේ 3 වෙනි පන්තියට පමණයි වලංගුභාවය. බහුතරයක් ෆුට් බෝඩ් එකේ උන්නත් ඇතුලේ උන්න එවුන්ගෙත් ඇඟේ තුන්කාලක් තිබුනේ ජනේලෙන් එළියේ. බූල අතට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නද [/SIZE][SIZE=5]කොහෙද [/SIZE][SIZE=5]ශරීරයෙන් තුන්කාලක්ම ජනේලෙන් එළියේ දාගෙන උන්නේ කෝච්චියේ අයිතිකාරයා වගේ. මෙන්න බොලේ සිවිල් ඇඳුමක් ඇඳගෙන ආපු වයස 40 ක් වගේ මනුස්සයෙක් උගේ අතේ තිබුන පොල්ලකින් දුන්න බුලගේ පස්ස පැත්තට දෝත බදලා එකක්. බූල ඔලුව ජනේලෙන් ඇතුලට අරන් කව්ද යකෝ ගැහුවේ කියල බැලුවේ ගහපු එකාගේ හොම්බ තලන්න කේන්තියෙන්. අර ආපු එකා බුලගේ කනෙන් ඇදගෙන යන්න ගත්ත මෙහෙ වර යන්න කියල. දෙයියනේ කව්රුත් නැහැ ඉන්නේ මම විතරයි. මමත් ගියා උගේ පස්සෙන්. ගිහින් බුලව ගාර්ඩ් පෙට්ටියට ගෙන දොර වහගත්තම තමයි මම දැනගත්තේ වැඩේ වරදින්නයි එන්නේ මේ ඇවිත් තියෙන්නේ කෝච්චියේ ගාඩ් කියල. [IMG]http://cdn4.vtourist.com/4/2892812-All_Aboard_Sri_Lanka.jpg[/IMG] දැන් ඉතින් මගේ යුතුකම හිතාදර වල සගයින්ට මේ දුක්මුසු පුවත දැනුම් දීම. නැතුව ඉතින් මම තනියම මක් කොරන්නද. හැකි වේගයෙන් දුවල ගිහින් ඉස්සෙල්ලම හමු උන රජිව , සමන් ,සුරේෂ්, ඉන්ද්‍රජිත් ඇතුළු ලංගම උන්නු හය හත්දෙනෙකුට සිද්දිය කිව්වා. මාරයා එක්ක උනත් වලියට යන්න සුදානම් අපේ වීරවරු සෙට් එක හැල්මේ ආව ගාඩ් පෙට්ටියේ දොර ලඟට. එද්දී සුරේෂ් ටිකක් වැඩේට පස්ස ගහනවා වගේ තේරුනා. මේක දැනගත්තු රජිව මල පැනල කෑගහන්න ගත්ත තොපි ඉස්කොලේදිනම් මහා ලොකු චන්ඩි වර ගිහින් ගාඩ් කාරයට දෙකක් දීල හරි බුලව අරන් එන්න කියල. මු කෑගහන්නේ ගාඩ් පෙට්ටියේ දොර ළඟ ඉඳන්. ඒ කියන්නේ කෝච්චියේ දෙවැනි පන්තියේ අන්තිම කොන. මම කියන්නේ කොහොමද දෙයියනේ රජිව්ට උඹේ පිටිපස්සේ මාරයෙක් වගේ හිටගෙන ඉන්නේ බුලව අරන් ගිය ගාඩ් මාරයා කියල. ගාඩ් මාරයාගේ අතේ හන්ගන් හිටපු පොල්ල ඉස්සුනා. ගිහින් නැවතුනේ රජිව්ගේ පස්සපැත්තේ. ගාඩ් රජිව්ගේ බෙල්ලෙන් අල්ලලා උස්සල වගේ ගාඩ් පෙට්ටියට තල්ලු කරලා දොර වහල හැරිලා බැලුවේ අනික් එවුනුත් වර කියන්න වගේ. රජිව ලඟට ඊළඟ බිල්ල මම. මොකද ඊගාවට උන්නේ මම. ඊයේ උන ගත්තේ වාසනාවට කියල මට තේරුනේ ඒ වෙලාවේ . මුන් ටික යන්නේ ඉස්කෝලේ නිල ඇඳුමින් කියල මම දැනගත්තේ නැත්තේ ඒ හින්ද. නැත්තම් මමත් යන්නේ ඉස්කෝලේ ඇඳුමෙන්. එහෙම ගියානම් ගාඩ් මව තනි අතින් උස්සල ගාඩ් පෙට්ටියට විසි කරන්නේ. මම උන්නේ ඉස්කෝලේ ඇඳුමෙන් නෙවෙයි හින්ද ගාඩ් මාව මුන් එක්ක ආව කියල හිතුවේ නැහැ. එත් කෝ දැන් මගේ පස්සෙන් උන්නු චන්ඩි කියල පස්ස බලද්දී තමයි ජීවිතේට අමතක නොවෙන සිදුවීමක් දැක්කේ. සමන්ට කෝච්චි ගමනේ අමාරුම රාජකාරිය උනේ කොච්චි පෙට්ටි දෙක අමුණට තියන ජොයින්ට් එකෙන් එගොඩ වීම. ඒකට ඌ සැහෙන මාරාන්තික බියක් තිබුන. කොච්චි පෙට්ටි දෙක ජොයින්ට් කරපු තැනින් මාරුවෙන්න දෙන්නේකුගෙන් සහය අරන් පන බයේ දඟලන සමන් කොච්චි පෙට්ටි දිගේ දුවනවා සුසන්තිකා මීටර් 100 දුවනවනට වඩා වේගෙන්. බූලාත් ඇතුලේ රජිවත් ඇතුලේ, දැන් ඉතින් මේ අවනඩුව බේරන්න පුළුවන් දෙන්නයි මේ කෝච්චියේ ඉන්නේ. ඒ අපේ සත් ගුණවත් ආචාර්යවරුන් දෙන්න. වෙන මක් කරන්නද එයාල අපිව භාරයේ ආවනම් මේවා විසඳන්නත් එපායැ . මිස් ගාඩ් මහත්තය බුද්ධිකයි රජිවයි ගාඩ් පෙට්ටියට දාල වහගත්ත. මොකද මන්ද... ආ ඇත්තද මම හිතන්නේ ඔය ළමයි ආවේ අපි එක්ක නෙවෙයිනේ... අපිටනම් ඉතින් කරන්න දෙයක් නැහැ... දිට්ඨධම්ම වේදනීය කර්මය එවෙලේම පලදුන්න කියපි. දැන් ඉතින් ඊගාවට ඉන්න මේක විසඳන්න පුළුවන් ලොකුම එකා ජයම්පත්. එකට ඌට තිබුන ලොකුම හේතුව හා හයිය උගේ මාම පොලෝසියේ HQI වීම හා ඌ සද්දන්තයෙක් වීම. උගේ ගමේ තියාගෙන ඌව හදන්න බැහැ කියල ජයම්පත්ව අපේ ඉස්කෝලෙට දාල ඒ වෙද්දී මාසයක්වත් නැතුව ඇති. කාඩ්බෝඩ් වීරයෝ කෝච්චියෙම තැනින් තැන අතුරුදහන් වෙද්දී අන්තිමට ඉතුරු උන අපි පස්දෙනෙක් ගාඩ් පෙට්ටියේ දොර ගාවට කිට්ටු කරා. දැන් තියන ප්‍රස්නේ ගාඩ් ට කතා කරලා මේක ශේප්මන්ට් එකක් දාගෙන ගොඩින් බේරගන්න එක. මේක ඉස්කෝලෙට වාර්තා උනොත් කට්ටියටම අත්වෙන ඉරණම හැමෝම දැනගෙන උන්න. ගාඩ් පෙට්ටියේ දොරට තට්ටු කරන්නවත් එඩිතර එකෙක් උන්නේ නැහැ. මමනේ දන්නේ ඒ මාරයාගේ හැටි. වාසනාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ රාත්‍රී රාජකාරියට යන මහත්තරු දෙතුන්දෙනෙක් අපි ගැන අනුකම්පා කරලා ගාඩ් මහත්තයට කතා කරලා දොර අරවලා අපි කට්ටියත් ගාඩ්ගේ මාර භවනට ඇතුල් කරා. කොයිතරම් එකා වගේ උන්නත් එකෙකුට කරදරයක් උනාම නෝන්ඩි කරන කොලුකම නහරයක් නහරයක් ගානේ තිබුන නිසාද කොහෙද බඩු පෙට්ටියි කෙසෙල් කැන් වගේකුයි අස්සේ දන ගහගෙන හිටපු බුලවයි රජිවවයි දැකල කට්ටියම හුරේ දාල හිනාවෙන එක නැවතුනේ ගාඩ් තොපි මොකද සද්දේ කියල අහපු නිසා. [IMG]http://farm4.staticflickr.com/3527/5809485470_58aba8e53f_z.jpg[/IMG] ඔන්න දැන් ඉතින් ගාඩ් ඇහුවේ මොකද තොපි මේක ඇතුලට ආවේ කියල. කෝකටත් තයිලේ වගේ ඉන්න ලොකුම එකා ජයම්පත් ඉස්සරහට ගිහින් කිව්වා අපි මේ ආවේ අපේ යාළුවො දෙන්න හින්ද කියල. ඒ වෙද්දී ගාඩ් අරුන් දෙන්නව කෝටු මස් කරලා මිසක් වචනයක් අහල තිබුනේ නැහැ කොයි ඉස්කෝලේද කියලවත්. ගාඩ්ගේ පළමු ප්රශ්නය ජයම්පත් වෙත උඹල මොන ඉස්කෝලේද ජයම්පත් දක්ෂ ලෙස ඉදිරියට පැන උත්තර දුන්න. ගාඩ්ගේ දෙවැනි ප්රශ්නය උඹලගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කව්ද? දෙයියෝ හරිම නරකයි කියන්නේ ජයම්පත් ඉස්කෝලෙට අලුතෙන් ඇවිත් මාසයක්වත් නැහැ . ඌ කොහොමද දෙයියනේ පිනාගේ නම දන්නේ. ගමයා යන්තම් ජයම්පත්ගේ කනට කරලා ගාඩ්ට නොපෙනෙන්න නම කිව්වා. කරුමෙට ජයම්පත්ට ඇහුනේ සිල්වා කෑල්ල විතරයි. ජයම්පත් හනික ගාඩ්ට උත්තර දුන්න සිල්වා සිල්වා කියල. ඒ ගමන ගාඩ් අහපි සිල්වා තොගේ මල්ලිද කියල. ගාඩා උගේ අතේ තියන තඩි පොල්ල කරකව කරකව අපෙන් ප්‍රශ්න අහන්නේ. කොයි වෙලේ පිට මැද්දෑවට පතබෑවෙයිද කියල කිසිම විශ්වාසයක් නැහැ. ඒ ගමන ජයම්පත්ව බේරගන්න දිරියෙන් ඉදිරිපත් උනේ ප්‍රියන්ත. අනේ අන්කල් මෙයා ඉස්කෝලෙට ඇවිත් මාසයයි. මෙයා දන්නේ නැහැ විදුහල්පතිගේ සම්පුර්ණ නම. විදුහල්පති කතාව ක්ෂණිකව අමතක කරපු ගාඩ් ප්‍රියන්තයට කඩාගෙන පැන්න මම කොහොමද යකෝ තොගේ අන්කල් උනේ. මෙන්න ඒ ගමන ගාර්ඩ් මහත්තය ප්‍රියන්තගෙන් අහපි ගනින් තොගේ ටිකට් එක කියල. පෙනුමෙන් මට කෝච්චියේ භාගේ ටිකට් එකෙන් යන්න පුළුවන් උනාට වයසින් තහනම්. ප්රියන්තටත් ඒ කොන්දෙසි එහෙමම වලංගු උනාට ප්‍රියන්තට ටිකට් ගත්තෙත් මම. හැබැයි බාගේ. දෙයියනේ කියල අපි දෙන්නගෙම ටිකට් පරික්ෂා කරපු ගාඩ් මහත්තය මා දිහාත් ඔරොල බලල ප්රියන්තයගෙන් ඇහුව තෝ ඉස්කෝලේ කියේ පන්තියේද කියල. ප්‍රියන්ත දැනගත්ත වැඩේ කෙළවෙන්න කියල එන්නේ. ප්‍රියන්ත ස්ථානොචිත අහවල් එක පාවිච්චි කරලා ඉගෙනගන්න පන්තිය අඩුවෙන් කිව්වා කියමුකෝ. ඒ ගමනම ගාර්ඩ් අහපි තෝ ඉපදුනේ මොන අවුරුද්දේද කියල. ප්‍රියන්ත උගේ ගණිත හැකියාව උපරිමයෙන් පාවිච්චි කරලා ඒකත් භාගේ ටිකට් එකට වලංගු වෙන්න හදල කිව්වා. දැන් ආයෙත් ගාර්ඩ්ගේ වාරය. ගාර්ඩ් තමුන්ගේ ගණිත හැකියාව මෙහෙයවල ප්‍රියන්තගෙන් අහපි උඹේ මහා එවුන්ට පිස්සුද යකෝ උඹව අවුරුදු 3 න් ඉස්කෝලේ දැම්මේ? ගාර්ඩ් ප්‍රියන්තගේ කන මිරිකලා අල්ලාගෙන අපිට පෙන්නලා කියනවා මුව ඉස්කෝලේ දාල තියෙන්නේ අවුරුදු තුනෙන් කියල උඹල දන්නවද ? අපිට ඉතින් නෝන්ඩියට හිනාවෙන්න අමුතුවෙන් උගන්නන්න ඕනෙද දෙයියනේ ? [IMG]http://1.bp.blogspot.com/-RWoAQT9UlvE/TaMhlEXPjWI/AAAAAAAAAHc/lIsOCGlLmW8/s1600/boys.jpg[/IMG] මේ වෙද්දී කෝච්චිය ගාල්ලට සෙන්දුවෙමින් තිබුන දෙයියනේ කියල. ගාල්ලේදී කෝච්චියේ එන්ජිම ගලෝල අනික් කෙලවරට අමුණන්න එපැයි කොළඹ යන්න. ඒ කර්තව්‍ය සිද්දවෙන අතරේ අපිට කරපු සියලු වැරදිවලට දඬුවම ලැබුනා. කට්ටිය එක්කම ගිහින් කෝච්චියේ ඉන්න සියලු මගීන්ගෙන් සමාව ගනිල්ලා පෙට්ටියක් පෙට්ටියක් ගානේ ගිහින්. ඒ ගාර්ඩ් ගේ විධානය. මගියෙක් මගියෙක් ගානේ කකුල් දෙක අල්ලලා වැඳලා මේක මෙතනින් ශේප් කරගන්න එක කොයිතරම් ලේසිද දෙයියනේ ඉස්කෝලේ සතියක් තහනම් කරගෙන වේවැල් පාරවලුත් කාල ගෙදරිනුත් ගුටි පූජාව කනවට වඩා. දෙයියනේ කියල කට්ටියම පෙට්ටියක් පෙට්ටියක් ගානේ ගිහින් හැම පෙට්ටියකම මගීන් අමතල අපෙන් වරදක් උනා අපිට සමාවෙන්න කියල ඉල්ලුව එක පෙට්ටියක් හැර. ඒ අපේ කේලම් මලු ටිකයි ටීචර්ලා දෙන්න උන්නු පෙට්ටිය. ගාර්ඩ් ට වැඳලා වැඳලා ඒ පෙට්ටියට අමතන එක ශේප් කරගත්ත. එහෙම කරන්න හේතුව උනේ කේලම් මලු ටිකයි ටීචර්ලා දෙන්නයි හරහා මේ කැත සිද්දිය ප්‍රින්සිපල්ට ගියොත් අපි සුන් හින්ද. එහෙම අමතල ඉවරවෙලා ගාර්ඩ්ගේ විධානය පරිදි අපේ ගමනාන්තය දක්වා දෙවැනි පන්තියේ වාඩිවෙලා ගාර්ඩ් මහතාගේ අසගැසෙන මානයේ ගමන් පහසුව සලසගන්න ඊළඟ විධානය. දෙයියෝ බුදුවෙන්න යන්තම් බේරිලා හානියක් නැතුව ගමන නිමා කරාට පහුවදා ඉස්කෝලේ යද්දී කට්ටියටම හෝ ගාල කාර්ඩ් වැදිලා තිබුන. බූලා විසින් බූලාගේ මොලය අධිකකම නිසා දුම්රිය මාර්ගය අසල උන්නු මනුස්සයෙකුට දුම්රියෙසිට කොටුවකින් ගැසීම තමයි බූලා ගුටි කන්න ගාර්ඩ් විසින් ඉදිරිපත් කරපු හේතුව. මගේ වාසනාවට ඉස්සරින්ද උණ නොගත්තානම් මමත් ඇඳන් යන්නේ පාසල් නිල ඇඳුම . රජිවට ගහපු පොල්ලෙන් ඊළඟට පස්සපත්ත දෙපලු වෙන්න නොවැදුනේ මගේ වාසනාවට මට උණ [/SIZE][SIZE=5]හැදුන නිසයි. කව්රු මොනවා කරත් කාට කාර්ඩ් වැදුනත් කව්රු ගුටි කෑවත් ප්‍රියන්තයි මමයි විතරක් දැනගෙන උන්නු එකම එක රහසක් තිබුන. ඒ තමයි දික්වැල්ලේ ඉඳන් මාතරටත් මාතර ඉඳන් අපේ ගමනාන්තයටත් ටීචර්ලා දෙන්න ඇතුළු සියලුම දෙනා ආවේ භාගේ ටිකට් වලට කියල. [IMG]http://www.supertrafficprofit.com/images/profits2.jpg[/IMG] අපේ ශුද්ද ලාභය අපි දෙන්න බෙදාගත්තේ මාතර ස්ටේෂන් එකෙදිමයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom