Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා

පාසල් වියේදිම ගැහැනියක වු කාව්‍යා

කාව්‍යා මේ ලෝකෙට ඉපදෙන්නේ හරිම වාසනාවන්ත විදිහට… වාසනාවන්ත විදිහට පුංචි කුමාරිකාවක් වගේ උපන්න ඇයට පාසල් අවධියේදීම ජීවිතේ වැරදේවි කියලා කාව්‍යා සිහිනෙන්වත් නොසිතන්නට ඇති.කාව්‍යාගේ පවුල ගොඩක් ධනවත් පවුලක්. ඇයගේ අම්මා වෛද්‍යවරියක්, තාත්තා විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්… මේ දෙදෙනාගෙ සොඳුරු කැදැල්ලට ආපු එකම දරුවා තමයි කාව්‍යා… කාව්‍යාගේ අම්මගෙ රැකියාවත් එක්ක කාව්‍යායට කුඩා කාලයේ ඉඳලම උරුම වුණේ ගෙදර සේවිකාවගෙ සෙනෙහස… පාන්දර ගෙදරින් පිටවෙන කාව්‍යාගෙ අම්මා නැවත ගෙදර එන්නෙ මහ රෑජාමෙට. තාත්තා වේලාසන ගෙදර ආවත් කාව්‍යා ගැන සොයලා බැලූවෙ නැහැ… කාව්‍යා කියන විදිහට තාත්තගෙ මුළු ලෝකෙම වුණේ ක්‍රිකට් මැච්… කාව්‍යා ගැන අම්ම සොයල බැලූවෙ නිතරම දුරකතනයෙන්

අඩුම ගානේ මව් කිරි ටිකවත් බොන්න තරම් කාව්‍යා වාසනාවන්ත වුණේ නැහැ… කඩෙන් ගේන පිටි පැකට් එක කාව්‍යායට දීලා අම්මා අම්මගෙ කිරිටික හැලූවේ සින්ක් එකට…. කාව්‍යාගෙ අම්මා ඒ තරම්ම කාර්යයබහුල ජීවිතයක් තමයි ගතකරේ…

වයසින් වැඩෙත්ම කාව්‍යා මේ ගෙදර ඇතුළෙ හුදෙකලා පරිසරයට ටිකෙන් ටික හුරුවුණා. සමහර දවසට කාව්‍යා අම්මව දකින්නෙ පැයකට දෙකකට විතරයි. අම්මගෙ සාරිපොටේ එල්ලී අඩාවැටුණත් ‘‘සෝමා බබාව කාමරේ ඇතුළට දාලා දොරවහගනින් මට යන්න කියල කියනවා’’ මෙහෙම ජීවත් වුණ කාව්‍යාට පාසල් පරිසරය ඇගේ ජීවිතේ ආසම තැන වුණා.. ගෙදර තියෙන හුදෙකලා බව ඇය නැති කරගත්තේ පාසලෙන්..

හිරිමල් වියට පා තබන කාව්‍යා ආදරේ සොයන්න ගත්තේ පිට සමාජයෙන්… පවුලෙ එකම දරුව වෙච්ච කාව්‍යාට මිල මුදල් සැපසම්පත්වලින් කිසිම අඩුවක් තිබුණේ නැහැ… උදේට තාත්තගෙ වාහනේ පාසලේ ගේට්ටුව ළඟින් බැහැල යන කාව්‍යා හවසට ගෙදර සේවකයෙකු සමග ගෙදර ආවේ මහා අපායකට ගෙනත් දානවා වගේ..

කාලයක් යද්දි මුලින්ම පේ‍්‍රම සම්බන්ධයක ඇය පැටලෙන්නෙ තම පාසලේම ඉගෙන ගන්න ෂෙහාන් එක්ක. දැන් කාව්‍යාගෙ මුළු ජීවිතේම වෙන්නේ ෂෙහාන්… මේ වෙනකොට ඇයට අවුරුදු 12යි. කාව්‍යා ශරීරයෙන් හැදීවැඞී තිබුණත් ආදරේ කියන්නෙ මොකද්ද කියලාවත් තේරුම් ගන්න පුළුවන් වයසක නොවේ ඇය හිටියේ. මෙතැනින් එහාට කාව්‍යායට වුණ දේ ඇයගෙන්ම අහමු…

ආදරේ ගැන ජීවිතේ ගැන හයක් හතරක් නොතේරෙන වයසේදී තමයි මම ෂෙහාන්ට ආදරේ කරේ… ඒත් ඒ ආදරේ මගේ හිතට හරිම සොඳුරු විදිහට දැනුණා. ගෙදර ප්‍රශ්න මගේ ප්‍රශ්න මොන දේ වුණත් මම කිව්වේ ෂෙහාන්ට.

මගේ යාළුවො කවුද, ආශ්‍රය කරන්නෙ කාවද, මම මොනවද කරන්නෙ කියලා අම්මයි, තාත්තයි කවදාවත් සෙව්වෙත් නැහැ. ඇහුවෙවත් නැහැ… හැමදේකටම ඉස්සරහට දැම්මෙ සල්ලි… කවදාවත් අම්මගෙ අත්දෙකෙන් හදන කෑමක් මම කාලා නෑ… හැමදේකටම අම්ම වුණේ ගෙදර වැඩට හිටිය සෝමා…

ඒ නිසාම අම්මයි, තාත්තයි ටිකෙන් ටික මගෙන් ඈත්වුණා. දෙමාපිය රැුස්වීමකට ස්කෝලෙට එන්න කිව්වත් අම්ම ඇවිල්ල විනාඩි 5කට වඩා හිටියෙ නෑ… ඒ දවස්වලට මගේ යාළුවෝ අම්මල, තාත්තල අතේ එල්ලිලා යනකොට මට හරියට දුක හිතුණා.

මට මගේ අම්මයි තාත්තයි ගැන වෛරයක් ඇතිවුණා. ගෙදර මගෙ අතින් පොඩි වැරැද්දක් වුණත් තාත්තා හරියට බනිනවා ගහනවා.

මොන දේ කරත් ගහනවා බනිනවා ඇරෙන්න අම්මයි තාත්තයි දෙන්නම ආදරෙන් කිසිම දෙයක් කියල දුන්නෙ නැහැ. අපි තුන්දෙනා කවදාවත් එකට ගමනක් ගිහින් නැහැ… එයාල ජීවත්වුණේ ඒ දෙන්නගෙ ලෝකවල. මේ දේවල් නිසාම මම ටිකක් සැර පරුෂ වෙන්න ගත්තා… අම්මයි, තාත්තයි එක්ක මම නිතරම රණ්ඩු වුණා… එකට එක කියාගෙන ගියා.

මේ දේවල් එක්ක මම ජීවත්වුණේ හරිම පීඩනයකින්… ෂෙහාන්ට මේ ප්‍රශ්න කිව්වම එයා කිව්වේ ඕව ගණන් ගන්න එපා අම්මයි තාත්තයි හම්බ කරන්නෙ ඔයාටනෙ කියලා මගේ හිත හැදුවා. මට හිතුනෙම ඒක තමයි ආදරේ කියලා…

ඒ වෙන කොට මම ස්කෝලෙ ගියේ ඉගෙන ගන්න තියෙන ආසාවකට නෙමෙයි. ෂෙහාන්ව බලන්න ඕන නිසා… දවස් ගෙවිලා ගියා පස්සෙ පස්සෙ ෂෙහාන් නැති ජීවිතයක් මට හිතාගන්නවත් බැරිවුණා.

තාත්තා උදේට ඉස්කෝලෙ ළඟින් බස්සල ගියහම ඉස්කෝලෙන් එළියට ඇවිල්ල සුදු ගවුම මාරු කරගෙන පාට ඇඳුමක් ඇඳන් ෂෙහාන් එක්ක ඇවිදින්න ගියා. සතියට දවස් තුනක් වගේ එහෙම ගියා. කොහේ ගියත් මම තමයි වියදම් කරේ… ෂෙහාන්ට මම ගෙදරින් අරන් ගිහින් හැමදේකටම සල්ලි දුන්නා. පස්සෙ පස්සෙ ෂෙහාන් මට ආදරේ කරේ මගෙන් සල්ලි කඩාගන්න කියලා තේරෙනකොට වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි. ඒත් මම ෂෙහාන්ට ආදරේ කළේ හදවතින්ම… ගෙදරින් නොලැබුණ ආදරේ සොයාගන්න..

ටියුෂන් ක්ලාස් ගියත් අම්ම හරි තාත්ත හරි යනකම් ඉඳලා ෂෙහාන් එක්ක ඇවිදින්න ගියා.. මම හිතුවෙ මේක තමයි ආදරේ කියලා.. දවසක් අපි දෙන්න බීච් සයිඞ් එකේ කථා කර කර ඉන්නකොට මනුස්සයෙක් ඇවිත් ෂෙහාන්ට කථා කරලා මොනවද කිව්වා… ෂෙහාන් කිව්වා මෙහෙම ඉන්නකොට හැමෝටම පේනවා… ගෙදරට එහෙම ආරංචි වුණොත් අපි දෙන්නට තියෙන මේ නිදහස නැති වෙනවා කියලා…

මං ඇහුව ඉතින් අපි මොකද කරන්නෙ කියලා. ෂෙහාන් කිව්ව අර ආපු අයියව මං අදුරනවා එයාගේ වාහනේ මේ ළඟ තියෙන්නෙ… අපි වාහනේට වෙලා කථා කරමු කියලා… ඒ වෙලාවේ මට බයක් ඇතිවුණේ නැහැ.. දවස් ගානක් මේ විදිහට අපි වාහනය ඇතුළේ මුණ ගැහුණා… ඒ වෙන කොට මේ ලෝකෙටම හොරා මම ගැහැනියක් වෙලා ඉවරයි.

මෙතනින් එහාට ඇගේ ජීවිතේ හරිම ඛේදනීයයි. මේ වෙනකොට රැකගෙන ආපු ඇගේ ගෞරවය ෂෙහාන්ට පූජාකරල ඉවරයි.. සුපුරුදු විදිහට ෂෙහාන්ගෙයි කාව්‍යාගෙයි ආදර හෝරාව ගෙවුනේ අර යාළුවගේ වාහනේ ඇතුළේ. හැබැයි යාළුවගෙයි කියන මේ වාහනේ මුහුදු වෙරළේ පෙම්සුව විඳින පෙම්වතුන්ට කුලියට දෙන වාහනයක් කියලා කාව්‍යා දැනගෙන හිටියෙ නැහැ… ඇය ෂෙහාන්ව ඒ තරමට විශ්වාස කළා. ඒත් ඇගේ ජීවිතේට මූසල හෝරාව ළඟ වුණේ මේ වාහනය ඇතුළෙම තමන් පණ වගේ ආදරය කරපු ෂෙහාන් ඉදිරියේමයි.

වාහනය ඇතුළේ පෙම්සුව විඳින ෂෙහාන්ට වාහනේ අයිති තරුණයා හිටි හැටියේම කථාකරේ ගොරහැඬි හඬින්. මල්ලී මට අද උඹෙන් සල්ලි එපා අපේ තව එවුන් තුන්දෙනෙක් ඉන්නවා. කෙල්ලව පැයකට ඕන… එහෙම නොදුන්නොත් උඹ කෙල්ල එක්ක හිටපු වීඩියෝ එක අපි ගහල විකුණනවා.

මේ වෙනකොට ෂෙහාන් දැනගෙන හිටිය මේ වාහනේ සිද්ධ වෙන දේවල් වීඩියෝ කරන බව… ඒක ෂෙහාන් කාව්‍යාගෙන් වසන් කළේ ඇයි ද කියන්න දන්නෙ නැහැ… ෂෙහානුත් ඒ වෙනකොට පාසල් ශිෂ්‍යයෙක්. ඒ දරදඬු පිරිමි එක්ක හැප්පෙන්න ෂෙහාන්ට බැහැ… අවසානයේ ඇය සමූහ දුෂණයකට ලක්වුණා. යමෙකු ලබා දුන් ඔත්තුවක් මත හදිසියේම මේ ස්ථානය පොලිසිය වටලද්දී කාව්‍යාට සිහිය තිබුුණේ නැහැ. පියවි සිහියට එන විට ඇය සිටියේ රෝහලේ ඇඳක් මත.

සතියක පමණ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ කාව්‍යාට ගෙදර යන්න අවසර ලැබුණේ නැහැ… ඇය රැගෙන ආවෙ අමුතුම පරිසරයකට.. මේ පරිසරය ඇයගෙ පොඩිවෙලා ගිය හිතට යම් සහනයක් දෙන්න උත්සහ කරනවා… කාව්‍යාට අඬන්න දැන් කඳුළු නැහැ… තමන් විශ්වාස කරපු මිනිස්සු මේ තත්ත්වයට පත්වුණ විදිහ… අම්මා, තාත්තා මේ හැම දෙයක්ම ඇයට ලබා දෙන්න මහා වේදනාවක් කාටවත් කියන්න බැරි වේදනාවක් හිතේ සඳහටම තුරුළුකරගෙන කාව්‍යා දැන් ජීවත්වෙනවා.

ජීවිතය කියන්නෙ මිල මුදල්, සැප සම්පත් නොවෙයි… දෙමාපියන් සමාජයේ කොයිතරම් ඉහළ රැකියා කළත්, දරුවා අයාළේ යනවානම් ඔබ කරනා වෘත්තියෙන්, උපයන මුදලින්වත් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. යහපත් දරුවකු ඇති කිරීමට මුදල්වලට නොහැක. මවකට තම දියණිය සහෝදරියක් විය යුතුය.

කාව්‍යා ඇගේ ජීවිතේ වරද්ද ගත්තෙත් අම්මගෙන් තාත්තගෙන් ඇය බලාපොරොත්තු වුණ ආදරය ඇයට නොලැබුණු නිසා… ඇය පාසල් ගියාද? ටියුෂන් පන්තියට සහභාගී වුණාද? අධ්‍යාපනික කටයුතු හරියාකාරව කරනවා ද යන්න ඇගේ මව්පියන් සොයා බැලූවානම් ඇය අද ලස්සන ජීවිතයක් ගත කරනු ඇත.

කෑම, බීම, ඇඳුම් පැළඳුම්, මිල මුදල් ඕනවටත් වඩා සැප දුන්නද දරුවන්ගේ ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. ආදරණීය දෙමාපියනි ඔබගේ වෘත්තියත් සමඟ ඔබ කොතරම් කාර්යබහුල වුවද, ජීවිතයේ ප්‍රථම වෘත්තිය තම දරුවන් බව අමතක නොකරන්න. කාව්‍යා ප්‍රථමයෙන් දුෂණයට ලක්වන්නේ ඇගේ පෙම්වතාගෙනි. ඉන් නොනැවතී ඇය සමූහ දුෂණයකටත් ලක්වෙනවා.

මේ දෝංකාර දෙන පිළිකුල් අතීතය යටපත් කරගෙන ඈත පේන මහ මුහුද දිහා බලාගෙන ඇය තවමත් සෝ සුසුම් හෙළනවා.

[QUOTE="dinuka rukshan, post: 17916940, member: 274285"] [b]පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා[/b] [CENTER][SIZE="5"][COLOR="Purple"]පාසල් වියේදිම ගැහැනියක වු කාව්‍යා[/COLOR][/SIZE] [IMG]http://news.malwarusa.com/wp-content/uploads/2015/02/girl_rape-2-300x199.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]කාව්‍යා මේ ලෝකෙට ඉපදෙන්නේ හරිම වාසනාවන්ත විදිහට… වාසනාවන්ත විදිහට පුංචි කුමාරිකාවක් වගේ උපන්න ඇයට පාසල් අවධියේදීම ජීවිතේ වැරදේවි කියලා කාව්‍යා සිහිනෙන්වත් නොසිතන්නට ඇති.කාව්‍යාගේ පවුල ගොඩක් ධනවත් පවුලක්. ඇයගේ අම්මා වෛද්‍යවරියක්, තාත්තා විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්… මේ දෙදෙනාගෙ සොඳුරු කැදැල්ලට ආපු එකම දරුවා තමයි කාව්‍යා… කාව්‍යාගේ අම්මගෙ රැකියාවත් එක්ක කාව්‍යායට කුඩා කාලයේ ඉඳලම උරුම වුණේ ගෙදර සේවිකාවගෙ සෙනෙහස… පාන්දර ගෙදරින් පිටවෙන කාව්‍යාගෙ අම්මා නැවත ගෙදර එන්නෙ මහ රෑජාමෙට. තාත්තා වේලාසන ගෙදර ආවත් කාව්‍යා ගැන සොයලා බැලූවෙ නැහැ… කාව්‍යා කියන විදිහට තාත්තගෙ මුළු ලෝකෙම වුණේ ක්‍රිකට් මැච්… කාව්‍යා ගැන අම්ම සොයල බැලූවෙ නිතරම දුරකතනයෙන් අඩුම ගානේ මව් කිරි ටිකවත් බොන්න තරම් කාව්‍යා වාසනාවන්ත වුණේ නැහැ… කඩෙන් ගේන පිටි පැකට් එක කාව්‍යායට දීලා අම්මා අම්මගෙ කිරිටික හැලූවේ සින්ක් එකට…. කාව්‍යාගෙ අම්මා ඒ තරම්ම කාර්යයබහුල ජීවිතයක් තමයි ගතකරේ… වයසින් වැඩෙත්ම කාව්‍යා මේ ගෙදර ඇතුළෙ හුදෙකලා පරිසරයට ටිකෙන් ටික හුරුවුණා. සමහර දවසට කාව්‍යා අම්මව දකින්නෙ පැයකට දෙකකට විතරයි. අම්මගෙ සාරිපොටේ එල්ලී අඩාවැටුණත් ‘‘සෝමා බබාව කාමරේ ඇතුළට දාලා දොරවහගනින් මට යන්න කියල කියනවා’’ මෙහෙම ජීවත් වුණ කාව්‍යාට පාසල් පරිසරය ඇගේ ජීවිතේ ආසම තැන වුණා.. ගෙදර තියෙන හුදෙකලා බව ඇය නැති කරගත්තේ පාසලෙන්.. හිරිමල් වියට පා තබන කාව්‍යා ආදරේ සොයන්න ගත්තේ පිට සමාජයෙන්… පවුලෙ එකම දරුව වෙච්ච කාව්‍යාට මිල මුදල් සැපසම්පත්වලින් කිසිම අඩුවක් තිබුණේ නැහැ… උදේට තාත්තගෙ වාහනේ පාසලේ ගේට්ටුව ළඟින් බැහැල යන කාව්‍යා හවසට ගෙදර සේවකයෙකු සමග ගෙදර ආවේ මහා අපායකට ගෙනත් දානවා වගේ.. කාලයක් යද්දි මුලින්ම පේ‍්‍රම සම්බන්ධයක ඇය පැටලෙන්නෙ තම පාසලේම ඉගෙන ගන්න ෂෙහාන් එක්ක. දැන් කාව්‍යාගෙ මුළු ජීවිතේම වෙන්නේ ෂෙහාන්… මේ වෙනකොට ඇයට අවුරුදු 12යි. කාව්‍යා ශරීරයෙන් හැදීවැඞී තිබුණත් ආදරේ කියන්නෙ මොකද්ද කියලාවත් තේරුම් ගන්න පුළුවන් වයසක නොවේ ඇය හිටියේ. මෙතැනින් එහාට කාව්‍යායට වුණ දේ ඇයගෙන්ම අහමු… ආදරේ ගැන ජීවිතේ ගැන හයක් හතරක් නොතේරෙන වයසේදී තමයි මම ෂෙහාන්ට ආදරේ කරේ… ඒත් ඒ ආදරේ මගේ හිතට හරිම සොඳුරු විදිහට දැනුණා. ගෙදර ප්‍රශ්න මගේ ප්‍රශ්න මොන දේ වුණත් මම කිව්වේ ෂෙහාන්ට. මගේ යාළුවො කවුද, ආශ්‍රය කරන්නෙ කාවද, මම මොනවද කරන්නෙ කියලා අම්මයි, තාත්තයි කවදාවත් සෙව්වෙත් නැහැ. ඇහුවෙවත් නැහැ… හැමදේකටම ඉස්සරහට දැම්මෙ සල්ලි… කවදාවත් අම්මගෙ අත්දෙකෙන් හදන කෑමක් මම කාලා නෑ… හැමදේකටම අම්ම වුණේ ගෙදර වැඩට හිටිය සෝමා… ඒ නිසාම අම්මයි, තාත්තයි ටිකෙන් ටික මගෙන් ඈත්වුණා. දෙමාපිය රැුස්වීමකට ස්කෝලෙට එන්න කිව්වත් අම්ම ඇවිල්ල විනාඩි 5කට වඩා හිටියෙ නෑ… ඒ දවස්වලට මගේ යාළුවෝ අම්මල, තාත්තල අතේ එල්ලිලා යනකොට මට හරියට දුක හිතුණා. මට මගේ අම්මයි තාත්තයි ගැන වෛරයක් ඇතිවුණා. ගෙදර මගෙ අතින් පොඩි වැරැද්දක් වුණත් තාත්තා හරියට බනිනවා ගහනවා. මොන දේ කරත් ගහනවා බනිනවා ඇරෙන්න අම්මයි තාත්තයි දෙන්නම ආදරෙන් කිසිම දෙයක් කියල දුන්නෙ නැහැ. අපි තුන්දෙනා කවදාවත් එකට ගමනක් ගිහින් නැහැ… එයාල ජීවත්වුණේ ඒ දෙන්නගෙ ලෝකවල. මේ දේවල් නිසාම මම ටිකක් සැර පරුෂ වෙන්න ගත්තා… අම්මයි, තාත්තයි එක්ක මම නිතරම රණ්ඩු වුණා… එකට එක කියාගෙන ගියා. මේ දේවල් එක්ක මම ජීවත්වුණේ හරිම පීඩනයකින්… ෂෙහාන්ට මේ ප්‍රශ්න කිව්වම එයා කිව්වේ ඕව ගණන් ගන්න එපා අම්මයි තාත්තයි හම්බ කරන්නෙ ඔයාටනෙ කියලා මගේ හිත හැදුවා. මට හිතුනෙම ඒක තමයි ආදරේ කියලා… ඒ වෙන කොට මම ස්කෝලෙ ගියේ ඉගෙන ගන්න තියෙන ආසාවකට නෙමෙයි. ෂෙහාන්ව බලන්න ඕන නිසා… දවස් ගෙවිලා ගියා පස්සෙ පස්සෙ ෂෙහාන් නැති ජීවිතයක් මට හිතාගන්නවත් බැරිවුණා. තාත්තා උදේට ඉස්කෝලෙ ළඟින් බස්සල ගියහම ඉස්කෝලෙන් එළියට ඇවිල්ල සුදු ගවුම මාරු කරගෙන පාට ඇඳුමක් ඇඳන් ෂෙහාන් එක්ක ඇවිදින්න ගියා. සතියට දවස් තුනක් වගේ එහෙම ගියා. කොහේ ගියත් මම තමයි වියදම් කරේ… ෂෙහාන්ට මම ගෙදරින් අරන් ගිහින් හැමදේකටම සල්ලි දුන්නා. පස්සෙ පස්සෙ ෂෙහාන් මට ආදරේ කරේ මගෙන් සල්ලි කඩාගන්න කියලා තේරෙනකොට වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි. ඒත් මම ෂෙහාන්ට ආදරේ කළේ හදවතින්ම… ගෙදරින් නොලැබුණ ආදරේ සොයාගන්න.. ටියුෂන් ක්ලාස් ගියත් අම්ම හරි තාත්ත හරි යනකම් ඉඳලා ෂෙහාන් එක්ක ඇවිදින්න ගියා.. මම හිතුවෙ මේක තමයි ආදරේ කියලා.. දවසක් අපි දෙන්න බීච් සයිඞ් එකේ කථා කර කර ඉන්නකොට මනුස්සයෙක් ඇවිත් ෂෙහාන්ට කථා කරලා මොනවද කිව්වා… ෂෙහාන් කිව්වා මෙහෙම ඉන්නකොට හැමෝටම පේනවා… ගෙදරට එහෙම ආරංචි වුණොත් අපි දෙන්නට තියෙන මේ නිදහස නැති වෙනවා කියලා… මං ඇහුව ඉතින් අපි මොකද කරන්නෙ කියලා. ෂෙහාන් කිව්ව අර ආපු අයියව මං අදුරනවා එයාගේ වාහනේ මේ ළඟ තියෙන්නෙ… අපි වාහනේට වෙලා කථා කරමු කියලා… ඒ වෙලාවේ මට බයක් ඇතිවුණේ නැහැ.. දවස් ගානක් මේ විදිහට අපි වාහනය ඇතුළේ මුණ ගැහුණා… ඒ වෙන කොට මේ ලෝකෙටම හොරා මම ගැහැනියක් වෙලා ඉවරයි. මෙතනින් එහාට ඇගේ ජීවිතේ හරිම ඛේදනීයයි. මේ වෙනකොට රැකගෙන ආපු ඇගේ ගෞරවය ෂෙහාන්ට පූජාකරල ඉවරයි.. සුපුරුදු විදිහට ෂෙහාන්ගෙයි කාව්‍යාගෙයි ආදර හෝරාව ගෙවුනේ අර යාළුවගේ වාහනේ ඇතුළේ. හැබැයි යාළුවගෙයි කියන මේ වාහනේ මුහුදු වෙරළේ පෙම්සුව විඳින පෙම්වතුන්ට කුලියට දෙන වාහනයක් කියලා කාව්‍යා දැනගෙන හිටියෙ නැහැ… ඇය ෂෙහාන්ව ඒ තරමට විශ්වාස කළා. ඒත් ඇගේ ජීවිතේට මූසල හෝරාව ළඟ වුණේ මේ වාහනය ඇතුළෙම තමන් පණ වගේ ආදරය කරපු ෂෙහාන් ඉදිරියේමයි. වාහනය ඇතුළේ පෙම්සුව විඳින ෂෙහාන්ට වාහනේ අයිති තරුණයා හිටි හැටියේම කථාකරේ ගොරහැඬි හඬින්. මල්ලී මට අද උඹෙන් සල්ලි එපා අපේ තව එවුන් තුන්දෙනෙක් ඉන්නවා. කෙල්ලව පැයකට ඕන… එහෙම නොදුන්නොත් උඹ කෙල්ල එක්ක හිටපු වීඩියෝ එක අපි ගහල විකුණනවා. මේ වෙනකොට ෂෙහාන් දැනගෙන හිටිය මේ වාහනේ සිද්ධ වෙන දේවල් වීඩියෝ කරන බව… ඒක ෂෙහාන් කාව්‍යාගෙන් වසන් කළේ ඇයි ද කියන්න දන්නෙ නැහැ… ෂෙහානුත් ඒ වෙනකොට පාසල් ශිෂ්‍යයෙක්. ඒ දරදඬු පිරිමි එක්ක හැප්පෙන්න ෂෙහාන්ට බැහැ… අවසානයේ ඇය සමූහ දුෂණයකට ලක්වුණා. යමෙකු ලබා දුන් ඔත්තුවක් මත හදිසියේම මේ ස්ථානය පොලිසිය වටලද්දී කාව්‍යාට සිහිය තිබුුණේ නැහැ. පියවි සිහියට එන විට ඇය සිටියේ රෝහලේ ඇඳක් මත. සතියක පමණ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ කාව්‍යාට ගෙදර යන්න අවසර ලැබුණේ නැහැ… ඇය රැගෙන ආවෙ අමුතුම පරිසරයකට.. මේ පරිසරය ඇයගෙ පොඩිවෙලා ගිය හිතට යම් සහනයක් දෙන්න උත්සහ කරනවා… කාව්‍යාට අඬන්න දැන් කඳුළු නැහැ… තමන් විශ්වාස කරපු මිනිස්සු මේ තත්ත්වයට පත්වුණ විදිහ… අම්මා, තාත්තා මේ හැම දෙයක්ම ඇයට ලබා දෙන්න මහා වේදනාවක් කාටවත් කියන්න බැරි වේදනාවක් හිතේ සඳහටම තුරුළුකරගෙන කාව්‍යා දැන් ජීවත්වෙනවා. ජීවිතය කියන්නෙ මිල මුදල්, සැප සම්පත් නොවෙයි… දෙමාපියන් සමාජයේ කොයිතරම් ඉහළ රැකියා කළත්, දරුවා අයාළේ යනවානම් ඔබ කරනා වෘත්තියෙන්, උපයන මුදලින්වත් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. යහපත් දරුවකු ඇති කිරීමට මුදල්වලට නොහැක. මවකට තම දියණිය සහෝදරියක් විය යුතුය. කාව්‍යා ඇගේ ජීවිතේ වරද්ද ගත්තෙත් අම්මගෙන් තාත්තගෙන් ඇය බලාපොරොත්තු වුණ ආදරය ඇයට නොලැබුණු නිසා… ඇය පාසල් ගියාද? ටියුෂන් පන්තියට සහභාගී වුණාද? අධ්‍යාපනික කටයුතු හරියාකාරව කරනවා ද යන්න ඇගේ මව්පියන් සොයා බැලූවානම් ඇය අද ලස්සන ජීවිතයක් ගත කරනු ඇත. කෑම, බීම, ඇඳුම් පැළඳුම්, මිල මුදල් ඕනවටත් වඩා සැප දුන්නද දරුවන්ගේ ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. ආදරණීය දෙමාපියනි ඔබගේ වෘත්තියත් සමඟ ඔබ කොතරම් කාර්යබහුල වුවද, ජීවිතයේ ප්‍රථම වෘත්තිය තම දරුවන් බව අමතක නොකරන්න. කාව්‍යා ප්‍රථමයෙන් දුෂණයට ලක්වන්නේ ඇගේ පෙම්වතාගෙනි. ඉන් නොනැවතී ඇය සමූහ දුෂණයකටත් ලක්වෙනවා. මේ දෝංකාර දෙන පිළිකුල් අතීතය යටපත් කරගෙන ඈත පේන මහ මුහුද දිහා බලාගෙන ඇය තවමත් සෝ සුසුම් හෙළනවා.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom