Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පාසලේදී පහරදීමට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසලේදී පහරදීමට එරෙහිව එක්සත් ජාතීන් හමුවට ගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාව: "සර් මාව බලහත්කාරයෙන් දණ ගස්වලා කනෙන් ඇද්දා"

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

"එදා මටයි මගේ යාලුවන්ටයි අපේ පාඩම් පොත් ගේන්න අමතක වුණා."

14 හැවිරිදි අද්රියානා ට අදින් වසර තුනකට ඉහත ඒ දිනය තවමත් හොඳින් මතකය.

එහෙත් එය කිසිසේත්ම සොඳුරු මතකයක් නම් නොවේ.

"ඉංග්‍රීසි සර්ට ඒකට හරියට තරහ ගියා. එයා අපිට දණ ගහන්න කියල, අපේ කන්වලින් ඇද්ද."

මීගමුවේ ගේට්වේ පාසලේ ගුරුවරු බොහෝවිට ඒ ආකාරයෙන් සිසුන්ට දඬුවම් කළ බව ඇය පවසන්නීය. එහෙත් එදින සිදුවීම එතෙකින් නොනැවතිණි.

"සර් කන්වලින් ඇද්දම මට හොඳටම රිදුණා. ඒ මදිවට අපි දණ ගහගෙන ඉන්න කොට අනිත් යාලුවෝ සේරම සැරින් සැරේ වටවෙලා හිනාවෙන්න ගත්ත."

එදින සිකුරාදාවකි.

පාසලේ දී තමන්ට විඳින්නට සිදු වූ අතවරය ඇය නිවසට ගිය විට මවට කීවාය.

වෛද්‍යවරියක ද වන මව පවසන්නේ, පුරුෂයන් ඉදිරියේ දණ ගැසීමට බල කිරීම මගින් පිරිමි දරුවන් ඉදිරියේ දැරියන් යටහත් පහත්ව හැසිරිය යුතුය යන අදහසක් ඇතිකරන බැවින් කිසිදු දැරියක පුරුෂයෙකු ඉදිරියේ දණ නොගැසිය යුතු බවය. ඒ ගැන පැමිණිලි කිරීමට ඇය ඊළඟ සඳුදා පාසලට ගිය විට පාසල් බලධාරීන්ගෙන් ලැබුණේ අසාමාන්‍ය ප්රතිචාරයකි.

එවැන්නක් සිදු වූ බව පිළිගැනීම පාසලේ බලධාරීහු ප්‍රතික්ෂේප කළහ.

එහෙත් අද්රියානා ගේ අම්මා සටන අත් නොහැරියාය.

පාසල් බලධාරීන්ගෙන් සාධාරණයක් ඉටු නොවන බව වැටහුන විට ඇය පොලිසියේත්, අධිකරණයේත් පිහිට පැතුවාය.

"එයාල ඉස්සෙල්ලම කීව මට ඉස්කෝලෙට එන්න එපා කියල. ඊට පස්සේ එයාල මගේ දරුවෝ දෙන්නව බුලි කරන්න පටන් ගත්ත. අන්තිමට මගේ දරුවෝ ඉස්කෝලෙන් අස්කරගෙන යන්න කීව," ඒ අම්මාගේ හඬය.

ඒ අතරවාරයේ පාසලේ ගුරුවරු අද්රියානා ගෙන් තවදුරටත් පලිගනිමින් සිටියහ.

සාමාන්‍යයෙන් පන්තියේ පළවෙනියා වන අද්රියානා ට වාර විභාගවලදී අඩු ලකුණු ලැබෙන්නට පටන් ගත්තාය.

ඒ අතර යහළු, යෙහෙළියන්ගෙන් ඈත් වී පාඩම් වැඩ කරන අතරවාරයේ සති තුනක් මුළුල්ලේ පන්තියේ මුල්ලක තනිව වාඩි වී සිටින ලෙස ඇයට අණ කෙරිණි.

"සරඹ කරන්න ගියාම ටීචර් මටයි, යාලුවන්ටයි හරකා කියල බැන්නා."

දියණියට වූ අසාධාරණයට පාසලෙන් සාධාරණය නොවූ තැන තමන් පොලිසියට පැමිණිලි කිරීම පාසල් බලධාරීන්ගේ කෝපයට හේතු වූ බව මව පවසන්නීය.

"පොලිසිය ඇත්තටම පරීක්ෂණයක් කළා ප්රින්සිපල්ටත් කතා කරලා. එතනදී මම එකඟ වුණා පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න, හැබැයි එක කොන්දේසියක් යටතේ," වෛද්‍ය තුෂ් වික්‍රමනායක මා සමඟ කියා සිටියාය.

"පාසල ළමුන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ කියන එක තමා මගේ කොන්දේසිය වුණේ."

එහෙත් එදිනම යළිත් පාසලට ගිය විදුහල්පතිවරිය සිය දියණියට හිරිහැර කිරීම යළි අරඹා ඇති බවත් ඇය පවසයි.

"ප්‍රින්සිපල් ඔයාට කොහොමද කියලවත් කවදාවත් ඔයාගෙන් ඇහුවේ නෑ නේද පුතා?" අම්මා දියණියගෙන් විමසයි.

අපි යළිත් අද්රියානාට සවන් දෙමු.

"ප්‍රින්සිපල් මාත් එක්ක ගුටි කාපු අයට කියල ලියුමක් ගත්ත එහෙම දෙයක් වුණේ නෑ කියල. ඊට පස්සේ එයාල මගේ යාළුවන්ට කිවුව මා එක්ක කතා කරන්න එපා කියල."

ඇය ඒ සියල්ල යළි මෙනෙහි කරන්නේ වේදනාවෙනි.

"මගේ යාලුවෝ සේරම මට නැතිවුණා. මට හොඳටම දුක හිතුණා."

ඇය පසුව ශ්‍රී ලංකාව අත්හැර බ්‍රිතාන්‍යයේ වාසයට ගියාය.

බ්‍රිතාන්‍යයේ උපත ලබා, ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යාපනය හැදෑරු අද්රියානා දැන් ශ්‍රී ලංකාව ගැන සිහිපත් කරන්නේ ඇල්මැරුණු ආකල්පයකිනි.

"මට ලංකාවේ යාලුවෝ හිටියේ නෑ අම්මා. ඒ හැමෝම බොරු (fake) යාලුවෝ," මෑත දිනෙක ඇය මව සමඟ කියා සිටියාය.

"ලංකාවේ දැන් මට ඉන්නෙ එක යාළුවයි. එයා අපේ ඉස්කෝලේ නෙමෙයි," දැරිය මා සමඟ පවසද්දී ඒ අත්දැකීම යළි යළිත් සිහි කිරීමට තිබුණු අකමැත්ත මට දැනිණ.

මෑතදී ඇය මව සමඟ කියා සිටියේ, ශ්‍රී ලංකාවට යන්නේ එහි වෙරළ තීරය නැරඹීමට පමණක් බවය.

"මම දැන් ඉන්නේ ගොඩක් සතුටෙන්. මේ රටේ ගුරුවරු දරුවන්ට ගහන්නේ නෑ, ලංකාවේ වගේ දඬුවම් කරන්නේ නෑ," අද්රියානා පවසයි.

"අනික මට දැන් මෙහෙ යාලුවෝ ඉන්නවා. සැබෑ යාලුවෝ."

"ඒක ඒ දරුවන්ගේ වරද නෙවෙයි පුතේ, එයාලට බල කරපු දේ නේ එයාල කළේ," අම්මා, වෛද්‍ය තුෂ් වික්‍රමනායක, දියණියට සිහිපත් කළාය.

"එයාල මගේ දුවට විතරක් නෙවෙයි, පුතාටත් හිරිහැර කළා."

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත

ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥවරියක වන නීතිවේදිනී, ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙන පරිදි, "දරුවෙකු දෙමාපියන්ගේ හෝ නීත්‍යනුකූල භාරකරුවෙකුගේ හෝ රැකවරණයේ සිටින අතරවාරයේ කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික හිංසනයකට හෝ පීඩාවකට ලක් නොවිය යුතුය," යනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 19 වන වගන්තියේ සඳහන් වේ.

දරුවා කිසිදු ආකාරයක පරිභවයකට ලක් වීම, නොසලකා හැරීමට ලක් වීම මෙන්ම අයථා ලිංගික ක්‍රියාවකට පොළඹවා ගැනීමෙන් ආරක්ෂා කිරීම පිණිස රජය පියවර ගත යුතු බව එහි දැක්වේ.

"අද තියෙන ස්නායු වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම්, අද තියෙන මනෝ වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම්, කුඩා කාලයේ ශාරීරික වධහිංසාවලට ලක්වෙච්ච දරුවෝ වැඩිහිටියෝ බවට පත්වුණාට පස්සේ විශේෂයෙන් ඒගොල්ලන්ගේ වෛවාහක සම්බන්ධතාවලදී විවිධ ආකාරයේ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ මම ඉස්සර දැනගෙන හිටියේ නෑ." යනුවෙන් ද ආචාර්ය චාරිකා මාරසිංහ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් කිසිදු පිළිසරණක් නොමැති වූ කළ සිය දියණිය ද සමඟ අම්මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිහිට පැතුවේ, සිය දරුවන් වෙනුවෙන් පමණක් නොව එවැනි ඉරණමකට මුහුණ දෙන සියලු දරුවන් වෙනුවෙනි.

ඒ, දරුවන් වෙනුවෙන්ම Stop Child Cruelty සංවිධානය පිහිටුවීමෙන් අනතුරුවය.

ඇය 2019 අගෝස්තු 18 වෙනි දින මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (UNHRC) වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ලියාපදිංචි කරන ලද බව පසුගිය සතියේ ඇය වෙත දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීම පිණිස ලබන වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කල් ලබා දුන් බව ද වෛද්‍ය තුෂ් වික්‍රමනායක වෙත දැනුම් දෙනු ලැබ තිබේ.

සිය රටේ දී සිදු වූ අසාධාරණයකට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආයතනයක පිහිට පැතූ පළමු ශ්‍රී ලාංකික දැරිය අද්රියානාය

මීගමුවේ ගේට්වේ ජාත්‍යන්තර පාසල අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍යයේ Pearson Edexel Education ආයතනයේ විෂය මාලාවය.

ලොව පුරා පිහිටි සිය සංවිධානයට අනුබද්ධ සියලුම පාසල් ළමා අපයෝජනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව පියර්සන් එඩියුකේෂන් ආයතනය සිය මාර්ගෝපදේශවල සඳහන් කරයි.

"අධ්‍යාපනය ලබන කිසිවෙකු අපයෝජනයට හෝ කරදරයකට ලක් නොවීම සහතික කිරීමට අපේ මූලික අවධානය යොමු වේ," යනුවෙන් එම මාර්ගෝපදේශවල සඳහන් වේ.

මේ පිළිබඳව විමසීම පිණිස බීබීසී සිංහල සේවය Pearson Education ආයතනයේ ජාත්‍යන්තර ප්රමිතීන් පිළිබඳ මෙහෙයුම් කළමනාකාරිනී ලෙටීෂියා රොවන් ඇමතූ අවස්ථාවේ, ආයතනයේ මාධ්‍ය අංශය අමතන මෙන් ඇය ඉල්ලීමක් කළාය.

අදාළ චෝදනාව පිළිබඳව කරුණු විමසා ඉක්මණින් ප්‍රතිචාරයක් දක්වන බව ආයතනයේ මාධ්‍ය අංශය බීබීසී සිංහල සේවය වෙත දැනුම් දී තිබේ.

වැඩිදුර කරුණු විමසීම පිණිස බීබීසී සිංහල සේවය, පාසලේ විදුහල්පතිනි දේවිකා ඕල්ඩිස් ඇමතූ අවස්ථාවේ ඒ වනවිට රාත්‍රී 9 පසු වී තිබූ බැවින් පසුව අමතන මෙන් ඇය ඉල්ලීමක් කළාය. පසු දින කිහිප වතාවක්ම ඇමතූ නමුත් ඇය දුරකතනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

දේශපාලන ආකල්ප

ළමුන්ට පහර දීමේ බරපතළ ආදීනව ගැන ලොව පුරා පවත්වන ලද බොහෝ පර්යේෂණවලින් අනාවරණය වී තිබියදීත් එය තහනම් කිරීමට ශ්‍රී ලංකාව පැකිළෙන්නේ දේශපාලන පක්ෂවල ආකල්ප හේතුවෙන් බව ළමාරක්ෂක අධිකාරියේ ආරම්භක සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සහ ආචාර්ය චාරිකා මාරසිංහ දෙදෙනාම මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියහ.

"ගුටි කන්නේ ළමයි. ළමයින්ට ඡන්දෙ නෑ. ගහන්නේ වැඩිහිටියෝ, වැඩිහිටියන්ට ඡන්දෙ තියෙනව," මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පැවසීය.

"මේ දවස්වල පවා අපිට දකින්න තියන දේ තමයි, ළමුන්ට පහර දීම දේශපාලන පක්ෂවලින් සාධාරණීකරණය කරන්න හදන බවක්."

තවත් කියවන්න:

ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය: "ව්‍යාකූල

[QUOTE="dimuthume, post: 25900930, member: 91713"] [SIZE=7][B]පාසලේදී පහරදීමට එරෙහිව එක්සත් ජාතීන් හමුවට ගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාව: "සර් මාව බලහත්කාරයෙන් දණ ගස්වලා කනෙන් ඇද්දා"[/B][/SIZE] [IMG alt="ශ්‍රී ලංකාවේ පාසල් දැරියෝ"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/164BB/production/_115632319_fd3750ca-4ba8-439a-99d3-e04dd087744c.jpg[/IMG] ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES "එදා මටයි මගේ යාලුවන්ටයි අපේ පාඩම් පොත් ගේන්න අමතක වුණා." 14 හැවිරිදි අද්රියානා ට අදින් වසර තුනකට ඉහත ඒ දිනය තවමත් හොඳින් මතකය. එහෙත් එය කිසිසේත්ම සොඳුරු මතකයක් නම් නොවේ. "ඉංග්‍රීසි සර්ට ඒකට හරියට තරහ ගියා. එයා අපිට දණ ගහන්න කියල, අපේ කන්වලින් ඇද්ද." මීගමුවේ ගේට්වේ පාසලේ ගුරුවරු බොහෝවිට ඒ ආකාරයෙන් සිසුන්ට දඬුවම් කළ බව ඇය පවසන්නීය. එහෙත් එදින සිදුවීම එතෙකින් නොනැවතිණි. "සර් කන්වලින් ඇද්දම මට හොඳටම රිදුණා. ඒ මදිවට අපි දණ ගහගෙන ඉන්න කොට අනිත් යාලුවෝ සේරම සැරින් සැරේ වටවෙලා හිනාවෙන්න ගත්ත." එදින සිකුරාදාවකි. පාසලේ දී තමන්ට විඳින්නට සිදු වූ අතවරය ඇය නිවසට ගිය විට මවට කීවාය. වෛද්‍යවරියක ද වන මව පවසන්නේ, පුරුෂයන් ඉදිරියේ දණ ගැසීමට බල කිරීම මගින් පිරිමි දරුවන් ඉදිරියේ දැරියන් යටහත් පහත්ව හැසිරිය යුතුය යන අදහසක් ඇතිකරන බැවින් කිසිදු දැරියක පුරුෂයෙකු ඉදිරියේ දණ නොගැසිය යුතු බවය. ඒ ගැන පැමිණිලි කිරීමට ඇය ඊළඟ සඳුදා පාසලට ගිය විට පාසල් බලධාරීන්ගෙන් ලැබුණේ අසාමාන්‍ය ප්රතිචාරයකි. එවැන්නක් සිදු වූ බව පිළිගැනීම පාසලේ බලධාරීහු ප්‍රතික්ෂේප කළහ. එහෙත් අද්රියානා ගේ අම්මා සටන අත් නොහැරියාය. පාසල් බලධාරීන්ගෙන් සාධාරණයක් ඉටු නොවන බව වැටහුන විට ඇය පොලිසියේත්, අධිකරණයේත් පිහිට පැතුවාය. "එයාල ඉස්සෙල්ලම කීව මට ඉස්කෝලෙට එන්න එපා කියල. ඊට පස්සේ එයාල මගේ දරුවෝ දෙන්නව බුලි කරන්න පටන් ගත්ත. අන්තිමට මගේ දරුවෝ ඉස්කෝලෙන් අස්කරගෙන යන්න කීව," ඒ අම්මාගේ හඬය. ඒ අතරවාරයේ පාසලේ ගුරුවරු අද්රියානා ගෙන් තවදුරටත් පලිගනිමින් සිටියහ. සාමාන්‍යයෙන් පන්තියේ පළවෙනියා වන අද්රියානා ට වාර විභාගවලදී අඩු ලකුණු ලැබෙන්නට පටන් ගත්තාය. ඒ අතර යහළු, යෙහෙළියන්ගෙන් ඈත් වී පාඩම් වැඩ කරන අතරවාරයේ සති තුනක් මුළුල්ලේ පන්තියේ මුල්ලක තනිව වාඩි වී සිටින ලෙස ඇයට අණ කෙරිණි. "සරඹ කරන්න ගියාම ටීචර් මටයි, යාලුවන්ටයි හරකා කියල බැන්නා." දියණියට වූ අසාධාරණයට පාසලෙන් සාධාරණය නොවූ තැන තමන් පොලිසියට පැමිණිලි කිරීම පාසල් බලධාරීන්ගේ කෝපයට හේතු වූ බව මව පවසන්නීය. "පොලිසිය ඇත්තටම පරීක්ෂණයක් කළා ප්රින්සිපල්ටත් කතා කරලා. එතනදී මම එකඟ වුණා පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න, හැබැයි එක කොන්දේසියක් යටතේ," වෛද්‍ය තුෂ් වික්‍රමනායක මා සමඟ කියා සිටියාය. "පාසල ළමුන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ කියන එක තමා මගේ කොන්දේසිය වුණේ." එහෙත් එදිනම යළිත් පාසලට ගිය විදුහල්පතිවරිය සිය දියණියට හිරිහැර කිරීම යළි අරඹා ඇති බවත් ඇය පවසයි. "ප්‍රින්සිපල් ඔයාට කොහොමද කියලවත් කවදාවත් ඔයාගෙන් ඇහුවේ නෑ නේද පුතා?" අම්මා දියණියගෙන් විමසයි. [IMG alt="2px presentational grey line"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/633B/production/_115330452_grey_line-nc.png[/IMG] අපි යළිත් අද්රියානාට සවන් දෙමු. "ප්‍රින්සිපල් මාත් එක්ක ගුටි කාපු අයට කියල ලියුමක් ගත්ත එහෙම දෙයක් වුණේ නෑ කියල. ඊට පස්සේ එයාල මගේ යාළුවන්ට කිවුව මා එක්ක කතා කරන්න එපා කියල." ඇය ඒ සියල්ල යළි මෙනෙහි කරන්නේ වේදනාවෙනි. "මගේ යාලුවෝ සේරම මට නැතිවුණා. මට හොඳටම දුක හිතුණා." ඇය පසුව ශ්‍රී ලංකාව අත්හැර බ්‍රිතාන්‍යයේ වාසයට ගියාය. බ්‍රිතාන්‍යයේ උපත ලබා, ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යාපනය හැදෑරු අද්රියානා දැන් ශ්‍රී ලංකාව ගැන සිහිපත් කරන්නේ ඇල්මැරුණු ආකල්පයකිනි. "මට ලංකාවේ යාලුවෝ හිටියේ නෑ අම්මා. ඒ හැමෝම බොරු (fake) යාලුවෝ," මෑත දිනෙක ඇය මව සමඟ කියා සිටියාය. "ලංකාවේ දැන් මට ඉන්නෙ එක යාළුවයි. එයා අපේ ඉස්කෝලේ නෙමෙයි," දැරිය මා සමඟ පවසද්දී ඒ අත්දැකීම යළි යළිත් සිහි කිරීමට තිබුණු අකමැත්ත මට දැනිණ. මෑතදී ඇය මව සමඟ කියා සිටියේ, ශ්‍රී ලංකාවට යන්නේ එහි වෙරළ තීරය නැරඹීමට පමණක් බවය. "මම දැන් ඉන්නේ ගොඩක් සතුටෙන්. මේ රටේ ගුරුවරු දරුවන්ට ගහන්නේ නෑ, ලංකාවේ වගේ දඬුවම් කරන්නේ නෑ," අද්රියානා පවසයි. "අනික මට දැන් මෙහෙ යාලුවෝ ඉන්නවා. සැබෑ යාලුවෝ." "ඒක ඒ දරුවන්ගේ වරද නෙවෙයි පුතේ, එයාලට බල කරපු දේ නේ එයාල කළේ," අම්මා, වෛද්‍ය තුෂ් වික්‍රමනායක, දියණියට සිහිපත් කළාය. "එයාල මගේ දුවට විතරක් නෙවෙයි, පුතාටත් හිරිහැර කළා." [SIZE=6][B]එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත[/B][/SIZE] ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥවරියක වන නීතිවේදිනී, ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙන පරිදි, "දරුවෙකු දෙමාපියන්ගේ හෝ නීත්‍යනුකූල භාරකරුවෙකුගේ හෝ රැකවරණයේ සිටින අතරවාරයේ කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික හිංසනයකට හෝ පීඩාවකට ලක් නොවිය යුතුය," යනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 19 වන වගන්තියේ සඳහන් වේ. දරුවා කිසිදු ආකාරයක පරිභවයකට ලක් වීම, නොසලකා හැරීමට ලක් වීම මෙන්ම අයථා ලිංගික ක්‍රියාවකට පොළඹවා ගැනීමෙන් ආරක්ෂා කිරීම පිණිස රජය පියවර ගත යුතු බව එහි දැක්වේ. "අද තියෙන ස්නායු වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම්, අද තියෙන මනෝ වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම්, කුඩා කාලයේ ශාරීරික වධහිංසාවලට ලක්වෙච්ච දරුවෝ වැඩිහිටියෝ බවට පත්වුණාට පස්සේ විශේෂයෙන් ඒගොල්ලන්ගේ වෛවාහක සම්බන්ධතාවලදී විවිධ ආකාරයේ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ මම ඉස්සර දැනගෙන හිටියේ නෑ." යනුවෙන් ද ආචාර්ය චාරිකා මාරසිංහ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් කිසිදු පිළිසරණක් නොමැති වූ කළ සිය දියණිය ද සමඟ අම්මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිහිට පැතුවේ, සිය දරුවන් වෙනුවෙන් පමණක් නොව එවැනි ඉරණමකට මුහුණ දෙන සියලු දරුවන් වෙනුවෙනි. ඒ, දරුවන් වෙනුවෙන්ම Stop Child Cruelty සංවිධානය පිහිටුවීමෙන් අනතුරුවය. ඇය 2019 අගෝස්තු 18 වෙනි දින මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (UNHRC) වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ලියාපදිංචි කරන ලද බව පසුගිය සතියේ ඇය වෙත දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීම පිණිස ලබන වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කල් ලබා දුන් බව ද වෛද්‍ය තුෂ් වික්‍රමනායක වෙත දැනුම් දෙනු ලැබ තිබේ. සිය රටේ දී සිදු වූ අසාධාරණයකට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආයතනයක පිහිට පැතූ පළමු ශ්‍රී ලාංකික දැරිය අද්රියානාය මීගමුවේ ගේට්වේ ජාත්‍යන්තර පාසල අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍යයේ Pearson Edexel Education ආයතනයේ විෂය මාලාවය. ලොව පුරා පිහිටි සිය සංවිධානයට අනුබද්ධ සියලුම පාසල් ළමා අපයෝජනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව පියර්සන් එඩියුකේෂන් ආයතනය සිය මාර්ගෝපදේශවල සඳහන් කරයි. "අධ්‍යාපනය ලබන කිසිවෙකු අපයෝජනයට හෝ කරදරයකට ලක් නොවීම සහතික කිරීමට අපේ මූලික අවධානය යොමු වේ," යනුවෙන් එම මාර්ගෝපදේශවල සඳහන් වේ. මේ පිළිබඳව විමසීම පිණිස බීබීසී සිංහල සේවය Pearson Education ආයතනයේ ජාත්‍යන්තර ප්රමිතීන් පිළිබඳ මෙහෙයුම් කළමනාකාරිනී ලෙටීෂියා රොවන් ඇමතූ අවස්ථාවේ, ආයතනයේ මාධ්‍ය අංශය අමතන මෙන් ඇය ඉල්ලීමක් කළාය. අදාළ චෝදනාව පිළිබඳව කරුණු විමසා ඉක්මණින් ප්‍රතිචාරයක් දක්වන බව ආයතනයේ මාධ්‍ය අංශය බීබීසී සිංහල සේවය වෙත දැනුම් දී තිබේ. වැඩිදුර කරුණු විමසීම පිණිස බීබීසී සිංහල සේවය, පාසලේ විදුහල්පතිනි දේවිකා ඕල්ඩිස් ඇමතූ අවස්ථාවේ ඒ වනවිට රාත්‍රී 9 පසු වී තිබූ බැවින් පසුව අමතන මෙන් ඇය ඉල්ලීමක් කළාය. පසු දින කිහිප වතාවක්ම ඇමතූ නමුත් ඇය දුරකතනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. [SIZE=6][B]දේශපාලන ආකල්ප[/B][/SIZE] ළමුන්ට පහර දීමේ බරපතළ ආදීනව ගැන ලොව පුරා පවත්වන ලද බොහෝ පර්යේෂණවලින් අනාවරණය වී තිබියදීත් එය තහනම් කිරීමට ශ්‍රී ලංකාව පැකිළෙන්නේ දේශපාලන පක්ෂවල ආකල්ප හේතුවෙන් බව ළමාරක්ෂක අධිකාරියේ ආරම්භක සභාපති, [URL='https://www.bbc.com/sinhala/sri-lanka-47356252']මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සහ ආචාර්ය චාරිකා මාරසිංහ දෙදෙනාම[/URL] මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියහ. "ගුටි කන්නේ ළමයි. ළමයින්ට ඡන්දෙ නෑ. ගහන්නේ වැඩිහිටියෝ, වැඩිහිටියන්ට ඡන්දෙ තියෙනව," මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පැවසීය. "මේ දවස්වල පවා අපිට දකින්න තියන දේ තමයි, ළමුන්ට පහර දීම දේශපාලන පක්ෂවලින් සාධාරණීකරණය කරන්න හදන බවක්." තවත් කියවන්න: [LIST] [*][URL='https://www.bbc.com/sinhala/sri-lanka-53891972']ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය: "ව්‍යාකූල [/URL] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom