Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාසලේදී වෙඩි තබා පියෙකු ඝාතනය කළ සෙබළා වරŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදිසි නීතිය දන්නේ නැති ෆොන්ස්ලා මේක කියවල කට උක වහං හිටපල්ලා. රටේ නීතිය දන්නේ නැතිව මගුලක් කියවනවා. හදිසිනීතිය අස්සේ හරි වැරදි උකවල් නෑ කොච්චර වැරදි වුනත් 99.99%ම හමුදාව තමයි හරි. නීතිය ගැන දැනුවත්වෙලා අපේ උන් එක්ක සහයෝගෙන් හිටපල්ලා නැත්තං ඉතිං බල්ලෝ බළල්ලු ගානට මැරෙන්න තමයි වෙන්නේ. ඕක ඔයිට අන්තයි දෙමල්ලුන්ට හදිසිනීතිය තියනකොට සින්හළු දෙමල්ලු පාලනය කරනකොට කොච්චර රිදෙන්න ඇත්ද, කොටි හදිසි නිතිය යටතේ සිංහලු පාලනය කළානම් කොහොමද සනීපේ.

රටේ මතු වී ඇති අර්බුදකාරී තත්ත්වය මැඬලීම පිණිස පසුගියදා හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා තීරණය කෙළේය. එහෙත් හදිසි නීතිය යනු කුමක්දැයි බොහෝ දෙනා තුළ අවබෝධයක් නැති හෙයින් ඒ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කළ යුතුය.හදිසි නීතිය යනු රටේ යම් හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක පවත්නා නීතිය අබිබවා යමින් නියෝග නිකුත් කිරීමයි. ඒ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. ජනාධිපතිවරයා හදිසි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේය.මහජන ආරක්ෂක පනතේ පස් වැනි වගන්තිය යටතේ විශේෂ රෙගුලාසි පැනවීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ.මූලික වශයෙන්ම හදිසි නීතියක් පැනවීමේ අරමුණ වන්නේ මහජන සාමය පවත්වාගැනීම සඳහා හමුදා අංශ යෙදවීමය. පොලිසියට ආරක්ෂක තත්ත්වය පාලනය කිරීම අපහසු වීම හෝ ප්‍රමාණවත් ආරක්ෂාවක් පොලිසිය මඟින් ලබාදීමට නොහැකි බව ඒත්තු ගියහොත් හෝ මතු අවශ්‍ය ආරක්ෂාව උදෙසා හෝ හදිසි නීතිය පැනවීමේ බලය හිමි වේ.යම් හදිසි තත්ත්වයක්, සිවිල් ආරවුල් තත්ත්වයක්, යුදමය තත්ත්වයක් ඇති වූ විට රටේ පාලනය බිඳ නොවැටී පවත්වාගැනීම සඳහා එවැනි බලයක් විධායකයට පැවරේ.හදිසි නීතිය පැන වූ විට රටේ බල පවත්වනු ලබන සිවිල් නීති සියල්ලම හා අනෙකුත් මූලික අයිතීන් සියල්ල අබිබවා හදිසි නීතියට බලය හිමි වේ.හදිසි නීතිය පැන වූ විට සියලු රට වැසියන් එයට යටත් විය යුතුය.උදාහරණයක් ලෙස සාමාන්‍ය සිවිල් නීතිය යටතේ අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් නැතිව නිවෙසකට ඇතුළු වී සෝදිසි කිරීමේ බලයක් පොලිසියට නැත. එසේ සෝදිසි කිරීමක් සිදු කළහොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමේ හැකියාවක් පවතී. හමුදාවට එවන් පරීක්ෂාවට කිසිදු අයිතියක් නැත. සෝදිසි වරෙන්තුවක් අධිකරණයෙන් ලබා ගැනීමට හැකියාවක්ද නැත.එහෙත් හදිසි නීතියට අනුව මහජන ආරක්ෂක පනතේ දොළොස් වන වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සන්නද්ධ හමුදා කැඳවීමේ බලයද ඔහු සතු වේ.විශේෂයෙන්ම මෙරට හදිසි නීතිය පැනවීමේ මූලික අවශ්‍යතාව වන්නේ එයයි. මහජන ආරක්ෂක පනතේ දහතුන් වන වගන්තියට අනුව ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින්නන්ගෙන් ඒවා ලබාගැනීමේ අවසරය රජයට හිමි වේ. ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජයට බලය හිමි වේ.හදිසි නීතිය යටතේ නිවෙසකට ඇතුළු වී සෝදිසි කිරීමට කිසිදු අධිකරණමය සෝදිසි වරෙන්තු අවශ්‍ය නැත.හදිසි නීතිය යටතේ පොලිසියට හෝ හමුදාවට පහත සඳහන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත හැකි වේ.*වරෙන්තු නැතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට බලය හිමි වීම*සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, ස්ථානයක් සෝදිසි කිරීම*සැකකරුවන්ගේ පාපෝච්චාරණ සාක්ෂි ලෙසින් යොදාගැනීමේ හැකියාව*නිශ්චල සහ චංචල දේපළ රජයේ පාලනයට ගැනීම*සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක හමුදාවලට පැවරීම*නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක හමුදාවලට බලය ලබාදීම*රැස්වීම් පැවැත්වීම සීමා කිරීම*නීතිපතිවරයාගේ අවසරයකින් තොරව සැකකරුවන්ට ඇප ලබාදීමේ හෝ නිදහස් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට අහිමි වීම.*ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන රඳවාගැනීමේ නියෝග මත සැකකරුවන් රඳවාගැනීම*පවතින පොදු නීතිය අබිබවා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමඑම විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට හැඟෙන වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතන වෙත නීතිමය බලය පැවරේ. එසේම අවශ්‍ය අවස්ථාවක ඇඳිරි නීතිය පැනවීමේ බලය පවා හිමි වේ.මහජන ආරක්ෂාව වෙනුවෙන් හෝ මහජන සාමය පවත්වාගෙන යෑම සහ කැරැල්ලක් මැඬපැවැත්වීම හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් සහ සේවා පවත්වාගෙන යෑම සඳහා එම හදිසි අවස්ථා මහජන ආරක්ෂක පනත යටතේ තවත් විශේෂ බලතල සමූහයක් ද ජනාධිපතිවරයාට පැවරේ. එසේම යම් යම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීමේ බලය ද ජනාධිපතිවරයාට හිමි වේ.ඒ අනුව කිසිදු අවසරයක් නැතිව ඕනෑම තැනකට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අවස්ථාව සහ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට හා ත්‍රිවිධ හමුදාවටම හිමි වේ. විශේෂයෙන්ම හදිසි නීතිය යටතේ එම නීතිය කඩ කිරීමකදී අවශ්‍ය පරිදි හෝ සුදුසු පරිදි මහජන ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීමේ බලය පවා හමුදාවට හිමි වේ.ජනාධිපතිවරයාට උපරිම මාසයක පමණ කාලයක් දක්වා හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි නමුත් එය දීර්ඝ කිරීම සඳහා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වේ.මහජන ආරක්ෂක පනතේ හත් වන වගන්තියට අනුව රට තුළ හදිසි නීති රෙගුලාසි පැනවූ පසු එම කාලය තුළ රට තුළ පවත්නා අනෙකුත් නීති හා රෙගුලාසිවලට ඉහළින් හදිසි නීතිය බලපැවැත්වෙන නිසා වෙනත් නීති හො රෙගුලාසියක් යටතේ එය අභියෝගයට ලක් කළ නොහැකිය. එමෙන්ම කිසිදු අධිකරණයක් මඟින් ඒ සඳහා ප්‍රශ්න කළ නොහැකිය. ඒ බව පැහැදිලිවම පනතේ අටවන වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.පසුගිය 22 වැනිදා ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි මඟින් සිදු කර ඇත්තේ ත්රස්තවාදයට බල පැවැත්වෙන ආකාරයේ ඉහත දැක්වූ පරිදි සිදු කරනු ලබන මෙහෙයුම්ය.ඒ අනුව සියලු සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂාව, සැකකටයුතු ස්ථාන පරීක්ෂාව, සැකකටයුතු වාහන පරීක්ෂාව, හිමිකරුවන් සොයාගත නොහැකි සැකකටයුතු දේපළ විනාශ කිරීම සිදු කළ හැකිය.පසුගියදා වැල්ලවත්තේදී හා කටානේදී සැකකටයුතු ලෙස නවතා ගිය යතුරු පැදි දෙකක් බෝම්බ නිශ්ක්‍රීය අංශ විසින් පුපුරවා හරින ලද අතර කටුවපිටිය ප්‍රදේශයේදී සැකකටයුතු පාර්සලයක් පුපුරවා හරින ලද අතර එහි තිබූ විදුලි ආම්පන්න ගෙනා පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී.ඒ හදිසි නීතිය යටතේය. එහි දී අදාළ තැනැත්තන් තම අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකි වන සේ යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නම් ඒ විනාශය සිදු වන්නේ නැත. දැන් පාඩුව අදාළ යතුරුපැදි හිමිකරුවන්ටය. එපමණක් නොව ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින්නටද සිදු විය හැකිය.ඒ මහජන ආරක්ෂක පනත යටතේ හා හදිසි නීතිය යටතේය.හදිසි නීතිය මහජන ආරක්ෂාව පිණිස බව ඒ අනුව අපට පෙනී යනු ඇත. හදිසි නීතිය යටතේ ප්‍රකාශ කරනු ලබන නිවේදන හා දැනුම් දෙන නියෝග පිළිපැදීමෙන් රටේම ආරක්ෂාව තහවුරු වන බව මේ අනුව අපට පෙනී යන අතර හදිසි නීතියේ වැදගත්කමද පෙනී යනු ඇත.සේයාරුව - අන්තර් ජාලයෙනි

[QUOTE="LINDA_ADERSON_22, post: 24623199, member: 322784"] [SIZE="4"]හදිසි නීතිය දන්නේ නැති ෆොන්ස්ලා මේක කියවල කට උක වහං හිටපල්ලා. රටේ නීතිය දන්නේ නැතිව මගුලක් කියවනවා. හදිසිනීතිය අස්සේ හරි වැරදි උකවල් නෑ කොච්චර වැරදි වුනත් 99.99%ම හමුදාව තමයි හරි. නීතිය ගැන දැනුවත්වෙලා අපේ උන් එක්ක සහයෝගෙන් හිටපල්ලා නැත්තං ඉතිං බල්ලෝ බළල්ලු ගානට මැරෙන්න තමයි වෙන්නේ. ඕක ඔයිට අන්තයි දෙමල්ලුන්ට හදිසිනීතිය තියනකොට සින්හළු දෙමල්ලු පාලනය කරනකොට කොච්චර රිදෙන්න ඇත්ද, කොටි හදිසි නිතිය යටතේ සිංහලු පාලනය කළානම් කොහොමද සනීපේ.[/SIZE]:baffled::baffled: [SIZE="3"]රටේ මතු වී ඇති අර්බුදකාරී තත්ත්වය මැඬලීම පිණිස පසුගියදා හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා තීරණය කෙළේය. එහෙත් හදිසි නීතිය යනු කුමක්දැයි බොහෝ දෙනා තුළ අවබෝධයක් නැති හෙයින් ඒ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කළ යුතුය.හදිසි නීතිය යනු රටේ යම් හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක පවත්නා නීතිය අබිබවා යමින් නියෝග නිකුත් කිරීමයි. ඒ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. ජනාධිපතිවරයා හදිසි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේය.මහජන ආරක්ෂක පනතේ පස් වැනි වගන්තිය යටතේ විශේෂ රෙගුලාසි පැනවීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ.මූලික වශයෙන්ම හදිසි නීතියක් පැනවීමේ අරමුණ වන්නේ මහජන සාමය පවත්වාගැනීම සඳහා හමුදා අංශ යෙදවීමය. පොලිසියට ආරක්ෂක තත්ත්වය පාලනය කිරීම අපහසු වීම හෝ ප්‍රමාණවත් ආරක්ෂාවක් පොලිසිය මඟින් ලබාදීමට නොහැකි බව ඒත්තු ගියහොත් හෝ මතු අවශ්‍ය ආරක්ෂාව උදෙසා හෝ හදිසි නීතිය පැනවීමේ බලය හිමි වේ.යම් හදිසි තත්ත්වයක්, සිවිල් ආරවුල් තත්ත්වයක්, යුදමය තත්ත්වයක් ඇති වූ විට රටේ පාලනය බිඳ නොවැටී පවත්වාගැනීම සඳහා එවැනි බලයක් විධායකයට පැවරේ.හදිසි නීතිය පැන වූ විට රටේ බල පවත්වනු ලබන සිවිල් නීති සියල්ලම හා අනෙකුත් මූලික අයිතීන් සියල්ල අබිබවා හදිසි නීතියට බලය හිමි වේ.හදිසි නීතිය පැන වූ විට සියලු රට වැසියන් එයට යටත් විය යුතුය.උදාහරණයක් ලෙස සාමාන්‍ය සිවිල් නීතිය යටතේ අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් නැතිව නිවෙසකට ඇතුළු වී සෝදිසි කිරීමේ බලයක් පොලිසියට නැත. එසේ සෝදිසි කිරීමක් සිදු කළහොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමේ හැකියාවක් පවතී. හමුදාවට එවන් පරීක්ෂාවට කිසිදු අයිතියක් නැත. සෝදිසි වරෙන්තුවක් අධිකරණයෙන් ලබා ගැනීමට හැකියාවක්ද නැත.එහෙත් හදිසි නීතියට අනුව මහජන ආරක්ෂක පනතේ දොළොස් වන වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සන්නද්ධ හමුදා කැඳවීමේ බලයද ඔහු සතු වේ.විශේෂයෙන්ම මෙරට හදිසි නීතිය පැනවීමේ මූලික අවශ්‍යතාව වන්නේ එයයි. මහජන ආරක්ෂක පනතේ දහතුන් වන වගන්තියට අනුව ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින්නන්ගෙන් ඒවා ලබාගැනීමේ අවසරය රජයට හිමි වේ. ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජයට බලය හිමි වේ.හදිසි නීතිය යටතේ නිවෙසකට ඇතුළු වී සෝදිසි කිරීමට කිසිදු අධිකරණමය සෝදිසි වරෙන්තු අවශ්‍ය නැත.හදිසි නීතිය යටතේ පොලිසියට හෝ හමුදාවට පහත සඳහන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත හැකි වේ.*වරෙන්තු නැතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට බලය හිමි වීම*සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, ස්ථානයක් සෝදිසි කිරීම*සැකකරුවන්ගේ පාපෝච්චාරණ සාක්ෂි ලෙසින් යොදාගැනීමේ හැකියාව*නිශ්චල සහ චංචල දේපළ රජයේ පාලනයට ගැනීම*සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක හමුදාවලට පැවරීම*නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක හමුදාවලට බලය ලබාදීම*රැස්වීම් පැවැත්වීම සීමා කිරීම*නීතිපතිවරයාගේ අවසරයකින් තොරව සැකකරුවන්ට ඇප ලබාදීමේ හෝ නිදහස් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට අහිමි වීම.*ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන රඳවාගැනීමේ නියෝග මත සැකකරුවන් රඳවාගැනීම*පවතින පොදු නීතිය අබිබවා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමඑම විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට හැඟෙන වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතන වෙත නීතිමය බලය පැවරේ. එසේම අවශ්‍ය අවස්ථාවක ඇඳිරි නීතිය පැනවීමේ බලය පවා හිමි වේ.මහජන ආරක්ෂාව වෙනුවෙන් හෝ මහජන සාමය පවත්වාගෙන යෑම සහ කැරැල්ලක් මැඬපැවැත්වීම හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් සහ සේවා පවත්වාගෙන යෑම සඳහා එම හදිසි අවස්ථා මහජන ආරක්ෂක පනත යටතේ තවත් විශේෂ බලතල සමූහයක් ද ජනාධිපතිවරයාට පැවරේ. එසේම යම් යම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීමේ බලය ද ජනාධිපතිවරයාට හිමි වේ.ඒ අනුව කිසිදු අවසරයක් නැතිව ඕනෑම තැනකට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අවස්ථාව සහ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට හා ත්‍රිවිධ හමුදාවටම හිමි වේ. [COLOR="Red"]විශේෂයෙන්ම හදිසි නීතිය යටතේ එම නීතිය කඩ කිරීමකදී අවශ්‍ය පරිදි හෝ සුදුසු පරිදි මහජන ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීමේ බලය පවා හමුදාවට හිමි වේ.[/COLOR]ජනාධිපතිවරයාට උපරිම මාසයක පමණ කාලයක් දක්වා හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි නමුත් එය දීර්ඝ කිරීම සඳහා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වේ.මහජන ආරක්ෂක පනතේ හත් වන වගන්තියට අනුව රට තුළ හදිසි නීති රෙගුලාසි පැනවූ පසු එම කාලය තුළ රට තුළ පවත්නා අනෙකුත් නීති හා රෙගුලාසිවලට ඉහළින් හදිසි නීතිය බලපැවැත්වෙන නිසා වෙනත් නීති හො රෙගුලාසියක් යටතේ එය අභියෝගයට ලක් කළ නොහැකිය. එමෙන්ම කිසිදු අධිකරණයක් මඟින් ඒ සඳහා ප්‍රශ්න කළ නොහැකිය. ඒ බව පැහැදිලිවම පනතේ අටවන වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.පසුගිය 22 වැනිදා ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි මඟින් සිදු කර ඇත්තේ ත්රස්තවාදයට බල පැවැත්වෙන ආකාරයේ ඉහත දැක්වූ පරිදි සිදු කරනු ලබන මෙහෙයුම්ය.ඒ අනුව සියලු සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂාව, සැකකටයුතු ස්ථාන පරීක්ෂාව, සැකකටයුතු වාහන පරීක්ෂාව, හිමිකරුවන් සොයාගත නොහැකි සැකකටයුතු දේපළ විනාශ කිරීම සිදු කළ හැකිය.පසුගියදා වැල්ලවත්තේදී හා කටානේදී සැකකටයුතු ලෙස නවතා ගිය යතුරු පැදි දෙකක් බෝම්බ නිශ්ක්‍රීය අංශ විසින් පුපුරවා හරින ලද අතර කටුවපිටිය ප්‍රදේශයේදී සැකකටයුතු පාර්සලයක් පුපුරවා හරින ලද අතර එහි තිබූ විදුලි ආම්පන්න ගෙනා පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී.ඒ හදිසි නීතිය යටතේය. එහි දී අදාළ තැනැත්තන් තම අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකි වන සේ යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නම් ඒ විනාශය සිදු වන්නේ නැත. දැන් පාඩුව අදාළ යතුරුපැදි හිමිකරුවන්ටය. එපමණක් නොව ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින්නටද සිදු විය හැකිය.ඒ මහජන ආරක්ෂක පනත යටතේ හා හදිසි නීතිය යටතේය.හදිසි නීතිය මහජන ආරක්ෂාව පිණිස බව ඒ අනුව අපට පෙනී යනු ඇත. හදිසි නීතිය යටතේ ප්‍රකාශ කරනු ලබන නිවේදන හා දැනුම් දෙන නියෝග පිළිපැදීමෙන් රටේම ආරක්ෂාව තහවුරු වන බව මේ අනුව අපට පෙනී යන අතර හදිසි නීතියේ වැදගත්කමද පෙනී යනු ඇත.සේයාරුව - අන්තර් ජාලයෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom