Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාස්කු ප්‍රහාරයේ යතාර්ත කතාව 🍀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති බහුතර පිරිසක් මනුස්සයෝ, මේ ලෝකයට ආ විට එක් එක් කාර්ඩ්ස් යටතට තම අවබෝදයෙන් තොරව වුවද ඇතුලත් කරයි. දෙමව්පියන් සමාජය මේ සඳහා ඉවහල් වෙයි.

මාද, උප්පැන්න සහතිකය් සඳහන් පරිදි කතෝලිකයෙකි. ඒ පරිසරය තුල ඉගෙන ගන්නා කරුණු, බහුතර බුද්ධ සමාජය හා බෙදා ගැනීමට කැමතිය.

මෙහි සොභාදහම - දෙවියන් වහන්සේ ලෙස නම් කර ඇත. - ධම්ම

ඉතින් මෙම සොභාදහම ගැන අවබෝදයෙන් ලියවිලි කර ඇති ප්‍රාඥයන්, කියන්නේ ද බුදුන් වහන්සේ ඉගැන්වූ ධර්මයමය. සියලු තීරන ගැනීම් මනුස්ස මට්ටමෙන් අප නොව, කර්මය සමග ගණනය කිරීම් කරන්නාවූ සොබදහමින් වන බවය.

[MEDIA=youtube]ULMDxJXHEKM:112[/MEDIA]

වර්තමානයේ කුරුසියක් කර තබාගෙන පාරවල ඇවිදින ජෙහාන් අයියා හලාවත අංකුරයකි. මුලින් කතෝලිකයෙකි. පසුව කිසිඳු කාර්ඩ් එකකට යටත් නොවන පුද්ගලයෙකි. පුද්ගලිකව ද හඳුනමි. ඔහු මනුස්සකම් අඳුනන පුද්ගලයෙකු බවට කිසිඳු සැකයක් නැත. නමුත්, මේ අවස්තාවේ දී, ඔහුට ද ලෝක දර්මතාවය මග හැරී ඇත.

රහසින් පව් කළත්, ලෝකයටම එය වසන් කර ඉන්නට තැත් කළත්, සොබා දහමින් වෙලාවට කලාවට සියලු නඩු විසඳනු ඇත. ඇරත්, පව්කාරයෙකු හට පළමු ගල ගැසීමට අපි එක පවක්වත් කර නැති අයෙක්ද? අපි 100% නිර්දෝශී ද ?

බුදුන් වහන්සේ පවසා ඇති පරිදි, තමන් තනිවම සෙවීම අධ්‍යයනය කිරීම අපිව නිවනට ලං කරනු ඇත. මන්ද, පව් කරන්නනා වූ සියලුම දෙනා හට ඊට අනුරූපව ඒවාට ප්‍රතිඵල පැමිණෙනු ඇත. කරත්ත රෝදය එන්නා සේ.....

නිවුටන්ගේ 03 වෙනි නියමය ලෙස අනිවාර්යෙන්ම ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් පෙරලා එනු ඇත.

ඉතින්, ශ්‍රී ලංකාවේ කාදිනල් වූවද මනුස්ස මට්ටමෙන් ඉන්නා වූ පාලකයන්ගෙන් නීතියෙන් මේ වැරදි කරවුන් සොයා දෙන්න කියා කියනවා නම්, ඔහුද කතෝලික ධර්මය අවබෝද කරගෙන නැති බව අපිට සිතා අවබෝද කරගත හැකි වනු ඇත. මන්ද, විනිශ්චය පවතින්නේ මනුස්සයන් නොව, සොභා දහම නම් වූ දෙවියන් වහන්සේගේ යාන්ත්රනයේ පමණකි.

ප්‍රදීපය පුවත්පත කියවන, එහි යටිපෙල කියවන ඕනෑම අයෙකුට ආගම ද ඩීල් එකක් කරගෙන, එදා ජේසුස් වහන්සේව මැරීමට බල කෙරූ හොරු පාදිලියන්ගේ වත්මන් පරම්පරා ගැන අවබෝද කර ගැනීමට හැකි වනු ඇත.

ඉවසීමෙන් සැනසීම ලැබේ - නහී වේරාන වේරානි - වෛරයෙන් වෛරය නොසන්සිඳේ.

ජේසු පිහිටයි බුදු සරනයි තෙරුවන් සරනයි

[QUOTE="nidarsha91, post: 27614252, member: 308920"] [JUSTIFY][SIZE=5]අති බහුතර පිරිසක් මනුස්සයෝ, මේ ලෝකයට ආ විට එක් එක් කාර්ඩ්ස් යටතට තම අවබෝදයෙන් තොරව වුවද ඇතුලත් කරයි. දෙමව්පියන් සමාජය මේ සඳහා ඉවහල් වෙයි. මාද, උප්පැන්න සහතිකය් සඳහන් පරිදි කතෝලිකයෙකි. ඒ පරිසරය තුල ඉගෙන ගන්නා කරුණු, බහුතර බුද්ධ සමාජය හා බෙදා ගැනීමට කැමතිය. මෙහි සොභාදහම - දෙවියන් වහන්සේ ලෙස නම් කර ඇත. - ධම්ම ඉතින් මෙම සොභාදහම ගැන අවබෝදයෙන් ලියවිලි කර ඇති ප්‍රාඥයන්, කියන්නේ ද බුදුන් වහන්සේ ඉගැන්වූ ධර්මයමය. සියලු තීරන ගැනීම් මනුස්ස මට්ටමෙන් අප නොව, කර්මය සමග ගණනය කිරීම් කරන්නාවූ සොබදහමින් වන බවය. [/SIZE] [/JUSTIFY] [CENTER][SIZE=5][MEDIA=youtube]ULMDxJXHEKM:112[/MEDIA][/SIZE] [/CENTER] [JUSTIFY] [SIZE=5]වර්තමානයේ කුරුසියක් කර තබාගෙන පාරවල ඇවිදින ජෙහාන් අයියා හලාවත අංකුරයකි. මුලින් කතෝලිකයෙකි. පසුව කිසිඳු කාර්ඩ් එකකට යටත් නොවන පුද්ගලයෙකි. පුද්ගලිකව ද හඳුනමි. ඔහු මනුස්සකම් අඳුනන පුද්ගලයෙකු බවට කිසිඳු සැකයක් නැත. නමුත්, මේ අවස්තාවේ දී, ඔහුට ද ලෝක දර්මතාවය මග හැරී ඇත. රහසින් පව් කළත්, ලෝකයටම එය වසන් කර ඉන්නට තැත් කළත්, සොබා දහමින් වෙලාවට කලාවට සියලු නඩු විසඳනු ඇත. ඇරත්, පව්කාරයෙකු හට පළමු ගල ගැසීමට අපි එක පවක්වත් කර නැති අයෙක්ද? අපි 100% නිර්දෝශී ද ? බුදුන් වහන්සේ පවසා ඇති පරිදි, තමන් තනිවම සෙවීම අධ්‍යයනය කිරීම අපිව නිවනට ලං කරනු ඇත. මන්ද, පව් කරන්නනා වූ සියලුම දෙනා හට ඊට අනුරූපව ඒවාට ප්‍රතිඵල පැමිණෙනු ඇත. කරත්ත රෝදය එන්නා සේ..... නිවුටන්ගේ 03 වෙනි නියමය ලෙස අනිවාර්යෙන්ම ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් පෙරලා එනු ඇත. ඉතින්, ශ්‍රී ලංකාවේ කාදිනල් වූවද මනුස්ස මට්ටමෙන් ඉන්නා වූ පාලකයන්ගෙන් නීතියෙන් මේ වැරදි කරවුන් සොයා දෙන්න කියා කියනවා නම්, ඔහුද කතෝලික ධර්මය අවබෝද කරගෙන නැති බව අපිට සිතා අවබෝද කරගත හැකි වනු ඇත. මන්ද, විනිශ්චය පවතින්නේ මනුස්සයන් නොව, සොභා දහම නම් වූ දෙවියන් වහන්සේගේ යාන්ත්රනයේ පමණකි. ප්‍රදීපය පුවත්පත කියවන, එහි යටිපෙල කියවන ඕනෑම අයෙකුට ආගම ද ඩීල් එකක් කරගෙන, එදා ජේසුස් වහන්සේව මැරීමට බල කෙරූ හොරු පාදිලියන්ගේ වත්මන් පරම්පරා ගැන අවබෝද කර ගැනීමට හැකි වනු ඇත. ඉවසීමෙන් සැනසීම ලැබේ - නහී වේරාන වේරානි - වෛරයෙන් වෛරය නොසන්සිඳේ. [/SIZE] [/JUSTIFY] [SIZE=5]ජේසු පිහිටයි බුදු සරනයි තෙරුවන් සරනයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom