උබලා හිතන්නේ පාස්කු ප්‍රහාරය කරපු උන්ට දඩුවම් හම්බෙයි කියලද .සමනයෙක් කෙස් කනක් කපුවා කියලත් සකනම් පොඩි මිනිහෙක් කුඩුවේ දල දෙකක් අනලා ඇත්ත වමාරන එවුන් ඉන්නකොට සම්බන්දයි කියලා නම් ගවුන එවුන් යහතින් ඉන්නවා.මටනම් හිතන්නේ උන්ගේ ජිවිත කළෙම ඉවර වෙනකල් ඔය පරිෂණ පැවැත්වෙයි .කිසිම දඩුවමක් මේ ආත්මෙදි ලැබෙන්නේ නැතිව ෆිරි එකේම මැරිලා යයි .
