Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාස්කු ප්‍රහාරය රාජපක්ෂ භූමිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්කු ප්‍රහාරය රාජපක්ෂ භූමිකාව

රාජපක්ෂ ජුන්ටාව මාෆියාවකි. එහි දේශීය හස්තය දේශපාලන කෙමනක් වන පොහොට්ටුව මගින් නියෝජනය කරන කල එහි ජාත්‍යන්තර හස්තය පුර්ණ වශයෙන නියෝජනය කරන්නේ කලු මෆියාවකි. එහි ප්‍රධානියන් ලෙස කටයුතු කරන්නේ උදයංග වීරතුංග හා නිස්සංක සේනාධිපති යන ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවන් විසිනි. ඔවුන් ගේ ප්‍රධාන ආදායම් මාර්ගය සුළු ආයුධ වෙලඳාම හා මත් කුඩු ජාවාරමයි. ඔවුන්ගේ ජාත්‍යන්තර තිප්පොලවල් වී ඇත්තේ රුසියාව, අප්‍රිකානු මහා ද්විපයේ ජිබුටිය හා ඩුබායි රාජ්‍ය පදනම් කොට ගෙනය. වීරතුංග රුසියාවේ සිටද සේනාධිපති ජිබුටියේ සිටද සිය කලු ව්‍යාපාර සිදුකරනු ලබයි. ඔවුන්ගේ ප්‍රධාන අපරාධ සහායකයන් වන්නේ අවි ජාවාරම් කරුවන් සහ හෙරොයින් ජාවාරම් කරුවන් වන කල ඔවුන්ගේ ප්‍රධාන සේවාදායකයන් වන්නේ ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්තවාදින් ඇතුලු යුක්රේනයේ සහ මැදපෙරදිග ක්‍රියාත්මක අනෙකුත් ත්රස්තවාදීන් වන්නේය. නුදුරේ දි මරා දමනු ලැබු අබු බකර් අල් බැග්ඩාඩිගේ නියෝජිතයන් ඩුබායි හි දී විරතුංග හා සේනාධිපති සමග ඩුබායි හිදි නිරතුරුව හමුවි ඇති බව ජාත්‍යන්තර පොලිසිය වාර්තා කොට තිබේ.

රාජපක්ෂවරු බලයෙන් පහ වීමට ප්‍රථම ජාත්‍යන්තර දේශපාලනය අදට වඩා බොහෝ වෙනස්ය. 2014 වසරේ අවසානය වන විට ලෝකයේ ප්රවෘත්ති ආයතන පිරී ගියේ සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ නැව් පැහැරගැනීම්, ඕස්ට්‍රේලියාවට බොට්ටු හරහා සිදුවන මිනිස් ජාවාරම්, නයිජීරියාවේ බොකෝහරාම් ත්රස්තවාදීන්ගේ මිලේච්ඡ ක්‍රියා හා යුක්රේන් බෙදුම්වාදී කැරලි කරුවන්ගේ සටන්, ගුවන්යානා වලට පහරදීම් වැනි ක්‍රියාකාරම් වලිනි. නමුත් 2015 ජනවාරි 8 වනදා සිදුවු ශ්‍රී ලාංකික බල මාරුව නැතහොත් රාජපක්ෂ වරුන්ගේ ඇද වැටීමත් සමගම ලෝකයේ පුවත් මැවු මා ඉහත සඳහන් කල සියළුම ත්‍රස්තවාදී හා ජාවාරම්කාරී ක්‍රියා හදිසියේම ඇන හිටියේය. රාජපක්ෂවරුන්ගේ බලයෙන් පහවීමත් මෙම ත්‍රස්තවාදී ක්‍රියා අවසන්වීමත් අතර දැඩි සම්බන්ධයක් ඇති බව පසුගිය වසර පහ තුල ජාත්‍යන්තර දේශපාලනය තේරුම් ගත්තේය.

සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයෝ හා නැව් සමාගම් වලින් කප්පම් ගැනීම

රාජපක්ෂවරුන්ගේ පවුල් සමාගමේ විවිධ ආකාර වෘත්තිකයින්, නිපුණතා ඇත්තන් හා සම්බන්ධතා ඇත්තන් සිටී. ඒ අතර ප්‍රධාන අයෙකු වන්නේ මහින්ද රාජපක්ෂවරුන්ගේ මවු පාර්ශ්වයේ ඇවැස්ස සහෝදරයකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගයි. උදයංග වීරතුංග ගේ තරුණ කාලය ගෙවී ඇත්තේ යුක්රේනයේ ය. ඔහු විවාහ වී සිටින්නේද යුක්රේන ජාතික කාන්තාවක් සමගයි. රාජපක්ෂවරුන්ගේ ජාත්‍යන්තර සබදතා මෙහෙය වීමේ ප්‍රධාන පුරුක වන්නේ උදයංග වීරතුංගයි. ඔහු රතු නිවේදන නිකුත් වු අන්තර්ජාතික ත්‍රස්තවාදියකු හා ජාවාරම්කාරයෙකුද වේ. මේ දින වල ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් ගෙවෙන්නේ ඩුබායි, සිරියාව හා මැදපෙරදිග කලාපයේ ය. ඔහුගේ මහපරිමාණ ආයෝජන නිසා ඩුබායි දේශය ඔහුට එහි ජීවිතය පවත්වා ගෙන යාමට ඉඩ සලසා ඇති අතර ඩුබායි යනු ඕනෑම මට්ටමේ ආයෝජනයකුට හිතකර රටකි. 2014ට ප්‍රථම ශ්‍රී ලංකාවේ ඇවන්ගාඩ් සමාගම ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ අවසරයක් මත ක්‍රියාත්මක වු බලවත් සමාගමකි. මෙම සමාගමේ ප්‍රධාන කාර්ය වන්නේ සෝමාලි කැරුලි කරුවන්ගෙන් නැව් බේරා ගැනීමයි. මේ සඳහා නැව් සමාගම් විශාල මුදලක් ඇවන්ගාඩ් සාමාගමට ලබා දුනි. එසේ තිබියදීත් ඇවන්ගාඩ් සමාගමේ ආරක්ෂාව ලබා නොගත් නැව් සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලදී. මේ වෙනුවෙන් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා අත්අඩංගුවට ගත් සෝමලි කැරලි කරුවන් සතුව තිබු ආයුධ හා එම ආයුධ වල හා තිබු උණ්ඩවල කේතාංක ශ්‍රී ලංකා රජයට අයත් බව එදා එම ඔත්තු සේවා ශ්‍රී ලංකා රජයටත් ජාත්‍යන්තර නාවික ප්‍රවාහන ආයතනයටත් දැනුම් දුන්නේය. සැබවින්ම ශ්‍රී ලංකා රජය හෝ එම රජයේ කණ්ඩායමක් නැව් ආරක්ෂා කිරීමේ කටයුතු සිදුකරන අතරම සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ද පෝෂණය කල බව අද හෙලි වී තිබේ. එමෙන්ම රාජපක්ෂවරු බලයෙන් පහවු පසු එකදු නැව් මංකොල්ලකෑමක්වත් වාර්තා වී නැත. ඒ අනුව අපට නිගමනය කල හැක්කේ සෝමාලි මුහුදු මංකොලලකරුවන්ගේ වැඩ පිළිවෙලත් ඒවා බේරාගැනීම සඳහා නැව් සමාගම් වලින් කප්පම් ගැනීමත් තනිකරම රාජපක්ෂවරුන්ගේ ව්‍යාපෘතියක් බවයි.

ඕස්ට්‍රේලියානු මිනිස් ජාවාරම් හා නයිජීරියානු බොකෝ හරාම්

එමෙන්ම ඕස්ට්‍රේලියාවට මුහුද මාර්ගයෙන් මිනිසුන් ජාවාරම් කිරීම එවකට එම රජයට අතිවිශාල ප්රශ්නයක්ව තිබිණි. රාජපක්ෂවරු බලයෙන් පහ වු පසු එකදු මිනිස් ජාවාරම් බෝට්ටුවක්වත් ඕස්ට්‍රේලියාවට ගිය බවට වාර්තා වී නැත. ඉන් අදහස් වන්නේද ලංකාව තුල සිදුවු මිනිස් ජාවාරම් රාජපක්ෂ රෙජීමයේ සහ ඒ මිලිටරි ජුන්ටාවේ අනුදැනුම මත සිදු වු බවයි. එසේම නයිජීරියාවේ බොකෝ හරාම් ත්රස්තවාදීන්, ඔවුන්ගේ ක්‍රෑර මිලේච්ඡ ක්‍රියා 2015 ජනවාරියෙන් පසු නවතා දමා තිබේ. බොකෝ හරාම් යනු ලෝකයේ එතෙක් මෙතෙක් පහල වු මිලේච්ඡතම ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් එකකි. ඔවුන්ගේ ප්‍රසිද්ධම ත්‍රස්තවාදී ක්‍රියාව වන්නේ පාසල් දැරියන් 200ක් පැහැරගෙන ගොස් පුරා වසරක් තිස්සේ ඔවුන් රදවා ගනිමින් දුෂණය කිරීමයි. වසරකට පසු එම දැරියන් නිදහස් කරන විට බහුතරයක් ගැබ්ගෙන තිබු අතර තව කණ්ඩායමක් මරා දමා තිබුණි. එසේම තවත් කොටසක් මානසික ආතතිය, විශාදය වැනි මානසික රෝග වලින් පෙලෙමින් තිබුණි. මෙම බොකෝ හරාම් ත්රස්තවාදීන් හට සපයා දී තිබු ආයුධ එල්.ටී.ටී.ඊ සංවිධානයට හා ශ්‍රී ලංකාවේ හමුදාවලට අයත්ව තිබු බව ජාත්‍යන්තර ඔත්තු සේවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා කර තිබුණි. එමෙන්ම මුලෝපායිකව කිසිදු වැදගත් කමක් නැති අප්‍රිකානු රාජ්‍යයන් හා තානාපති සබදතා ආරම්භ කොට එයට ලියනගේ මහතා තානාපති ලෙස පත්කොට බොකෝ හරාම් ත්රස්තවාදීන් රාජය ත්රාන්ත්රකිව පෝෂණය කල බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිලිබදව අධ්‍යනයක කරන විද්වතුන් පෙන්වා දී තිබේ. ඒ පිළිබඳ පල වු මත හා ලිපි අන්තර්ජාලයෙන් සොයගත හැක.

තව බොහෝ තොරතුරු ඇතත් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී ව්‍යාපාර හා මිනිස් ජාවාරම් එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා රාජපක්ෂවරු පාලනය කල ශ්‍රී ලංකා ආණ්ඩුවේත් ඔවුන්ගේ ජුන්ටාවේත් සම්බන්ධයක් තිබු බව හෙලි වී තිබේ. එය සරලව තේරුම් ගත හැක්කේ රාජපක්ෂවරු බලයෙන් පහ වීමෙන් පසු ඉහත සඳහන් කල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා ජාවාරම් තව දුරටත් ලෝක දේශපාලනය තුල නොමැති වීමෙනි. ඇවන්ගාඩ් සමාගම හා රාජපක්ෂ රෙජීමය විශාල ජාත්‍යන්තර ත්‍රස්තවාදී වැඩ පිළිවෙලක් පවත්වාගෙන ගිය අතර එය සම්පුර්ණයෙන්ම සම්බන්ධීකරණය කරන ලද්දේ රතු වරෙන්තු ලබා ඇති ජාත්‍යන්තර ත්‍රස්තවාදියකු වන රාජපක්ෂ මවු පාර්ශවයේ ඇවැස්ස සහෝදරයකු වන උදයංග වීරතුංග විසින් බව මෙරට ඔත්තු සේවා ද මේ වන විට අධිකරණයට වාර්තා කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය කුමන්ත්‍රණයක්

අවසාන වශයෙන් මෙම කරුණු කාරණා සලකා බැලීමේදී හෙළිදරව් වන කාරණය නම් අප්‍රේල් 21 වනදා සිදුවු පාස්කු ඉරිදා ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවයි. මන්ද යත් සහරාන් ඇතුළු එම අන්තවාදීන් පෝෂණය කොට ගොඩනගා තිබුණේ ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂක අරමුදලේ අනුග්රහයෙනි. එසේම සහරාන් 2010 සිට 2014 දක්වා ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ගෝඨාභයගේ වැටුප් ලබන්නෙකු ලෙස සිට තිබේ. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධීකරණය කොට තිබුණේ කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ සිට ය. ෂ්‍රැංග්‍රිලා හෝටලයේ සියළුම ආරක්ෂක ප්‍රධානීන් ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉහල තනතුරු දරන්නන් ය. එසේම මෙම ප්‍රහාරය සඳහා සහරාන් ඇතුළු කණ්ඩායම භාවිතා කර ඇත්තේ ටීඒටීපී (Tri-cyclic Acetone Peroxide - TATP) නමැති පුපුරණ ද්‍රව්‍යයයි. එසේම කොළඹ පිටකොටුවෙ පිටකොටුවේ දී අත්අඩංගුවට ගත් ඩෙටනේටර් හය සියල්ලම පාහේ සිරියාවේ ත්රස්තවාදීන් භාවිතා කරන ලද ඒවා ය. එසේම දැනට හෙළි වී ඇති හෙළි වී ඇති තොරතුරු අනුව සහරාන් ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධීකරණ කොට ඇත්තේ උදයංග වීරතුංග ය. එමෙන්ම තවත් ප්‍රධානතම සැකකටයුතු තත්ත්වයක් වන්නේ මෙම සුවිශේෂී පුපුරණ ද්‍රව්‍ය හයිඩ්රිජන් පෙරොක්සයිඩ් (Hydrogen Peroxide) වලින් යුතු වන අතර මෙම රසායනය අධිශීතකරණයක හෝ අයිස් තුළ ගබඩා කර තැබිය යුතුයි. එම ප්‍රහාරයට පෙර අදාළ රසායන ද්‍රව්‍ය ගබඩා කර තැබීමට අයිස් ලබාගෙන ඇත්තේ රාජපක්ෂ හිතවතෙකුට අයත් අයිස් කර්මාන්ත ශාලාවකිනි.

එසේ ම සහරාන් සමඟ ප්‍රසිද්ධියේ ගනුදෙනු කළ අනුග්‍රහය දැක්වූ හිස්බුල්ලා ඔහුගේ මැතිවරණයට සහයෝගය දැක්වීමට පැමිණීම මෙම කාරණාව තවතදුරටත් ඔප්පු කරන්නක් වන අතර ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය සිදුවී පැය 24ක් යෑමට මත්තෙන් ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කිරීමත් සලකා බැලීමේදී පෙනී යන ප්‍රධාන කාරණය නම් පාස්කු ප්‍රහාරය එල්ලකොට කතෝලික ජනතාව සිය ගණනක් ඝාතනය කිරීම හා ගෝඨාභයගේ අපේක්ෂකත්වය අතර සම්බන්ධයක් ඇති බවයි. එය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති හිටපු හමුදාපති මහේෂ් සේනානායක විසින් ද තහවුරු කළේය. එවැනි වැඩ පිළිවෙලකට අවශ්‍ය සම්බන්ධතා, හොදින් පුහුණු වු කණ්ඩායම් හා ඇති තරම් මුදල් එම කඳවුරට තිබේ. එපමණක් නොව පාස්කු ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව වෙත එල්ලවන ආකාරයේ ප්‍රචාරණ සැලසුමක්ද ඔවුන් විසින් දියත් කර ඇත. එවැන්නක් හෙළිදරව් වන විට ආරක්ෂා කිරීමද එම කුමන්ත්රණයේම කොටසකි. එබැවින් මෙම කුමන්ත්රණකාරී ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලිය පරාජය කිරීම මේ මෙහොතේ රට ඉදිරියේ ඇති පරම වගකීමයි.

තුෂාර වන්නිආරච්චි

[QUOTE="5674, post: 24886679, member: 510768"] [b]පාස්කු ප්‍රහාරය රාජපක්ෂ භූමිකාව[/b] [SIZE="3"][COLOR="Black"]රාජපක්ෂ ජුන්ටාව මාෆියාවකි. එහි දේශීය හස්තය දේශපාලන කෙමනක් වන පොහොට්ටුව මගින් නියෝජනය කරන කල එහි ජාත්‍යන්තර හස්තය පුර්ණ වශයෙන නියෝජනය කරන්නේ කලු මෆියාවකි. එහි ප්‍රධානියන් ලෙස කටයුතු කරන්නේ උදයංග වීරතුංග හා නිස්සංක සේනාධිපති යන ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවන් විසිනි. ඔවුන් ගේ ප්‍රධාන ආදායම් මාර්ගය සුළු ආයුධ වෙලඳාම හා මත් කුඩු ජාවාරමයි. ඔවුන්ගේ ජාත්‍යන්තර තිප්පොලවල් වී ඇත්තේ රුසියාව, අප්‍රිකානු මහා ද්විපයේ ජිබුටිය හා ඩුබායි රාජ්‍ය පදනම් කොට ගෙනය. වීරතුංග රුසියාවේ සිටද සේනාධිපති ජිබුටියේ සිටද සිය කලු ව්‍යාපාර සිදුකරනු ලබයි. ඔවුන්ගේ ප්‍රධාන අපරාධ සහායකයන් වන්නේ අවි ජාවාරම් කරුවන් සහ හෙරොයින් ජාවාරම් කරුවන් වන කල ඔවුන්ගේ ප්‍රධාන සේවාදායකයන් වන්නේ ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්තවාදින් ඇතුලු යුක්රේනයේ සහ මැදපෙරදිග ක්‍රියාත්මක අනෙකුත් ත්රස්තවාදීන් වන්නේය. නුදුරේ දි මරා දමනු ලැබු අබු බකර් අල් බැග්ඩාඩිගේ නියෝජිතයන් ඩුබායි හි දී විරතුංග හා සේනාධිපති සමග ඩුබායි හිදි නිරතුරුව හමුවි ඇති බව ජාත්‍යන්තර පොලිසිය වාර්තා කොට තිබේ. රාජපක්ෂවරු බලයෙන් පහ වීමට ප්‍රථම ජාත්‍යන්තර දේශපාලනය අදට වඩා බොහෝ වෙනස්ය. 2014 වසරේ අවසානය වන විට ලෝකයේ ප්රවෘත්ති ආයතන පිරී ගියේ සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ නැව් පැහැරගැනීම්, ඕස්ට්‍රේලියාවට බොට්ටු හරහා සිදුවන මිනිස් ජාවාරම්, නයිජීරියාවේ බොකෝහරාම් ත්රස්තවාදීන්ගේ මිලේච්ඡ ක්‍රියා හා යුක්රේන් බෙදුම්වාදී කැරලි කරුවන්ගේ සටන්, ගුවන්යානා වලට පහරදීම් වැනි ක්‍රියාකාරම් වලිනි. නමුත් 2015 ජනවාරි 8 වනදා සිදුවු ශ්‍රී ලාංකික බල මාරුව නැතහොත් රාජපක්ෂ වරුන්ගේ ඇද වැටීමත් සමගම ලෝකයේ පුවත් මැවු මා ඉහත සඳහන් කල සියළුම ත්‍රස්තවාදී හා ජාවාරම්කාරී ක්‍රියා හදිසියේම ඇන හිටියේය. රාජපක්ෂවරුන්ගේ බලයෙන් පහවීමත් මෙම ත්‍රස්තවාදී ක්‍රියා අවසන්වීමත් අතර දැඩි සම්බන්ධයක් ඇති බව පසුගිය වසර පහ තුල ජාත්‍යන්තර දේශපාලනය තේරුම් ගත්තේය. සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයෝ හා නැව් සමාගම් වලින් කප්පම් ගැනීම රාජපක්ෂවරුන්ගේ පවුල් සමාගමේ විවිධ ආකාර වෘත්තිකයින්, නිපුණතා ඇත්තන් හා සම්බන්ධතා ඇත්තන් සිටී. ඒ අතර ප්‍රධාන අයෙකු වන්නේ මහින්ද රාජපක්ෂවරුන්ගේ මවු පාර්ශ්වයේ ඇවැස්ස සහෝදරයකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගයි. උදයංග වීරතුංග ගේ තරුණ කාලය ගෙවී ඇත්තේ යුක්රේනයේ ය. ඔහු විවාහ වී සිටින්නේද යුක්රේන ජාතික කාන්තාවක් සමගයි. රාජපක්ෂවරුන්ගේ ජාත්‍යන්තර සබදතා මෙහෙය වීමේ ප්‍රධාන පුරුක වන්නේ උදයංග වීරතුංගයි. ඔහු රතු නිවේදන නිකුත් වු අන්තර්ජාතික ත්‍රස්තවාදියකු හා ජාවාරම්කාරයෙකුද වේ. මේ දින වල ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් ගෙවෙන්නේ ඩුබායි, සිරියාව හා මැදපෙරදිග කලාපයේ ය. ඔහුගේ මහපරිමාණ ආයෝජන නිසා ඩුබායි දේශය ඔහුට එහි ජීවිතය පවත්වා ගෙන යාමට ඉඩ සලසා ඇති අතර ඩුබායි යනු ඕනෑම මට්ටමේ ආයෝජනයකුට හිතකර රටකි. 2014ට ප්‍රථම ශ්‍රී ලංකාවේ ඇවන්ගාඩ් සමාගම ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ අවසරයක් මත ක්‍රියාත්මක වු බලවත් සමාගමකි. මෙම සමාගමේ ප්‍රධාන කාර්ය වන්නේ සෝමාලි කැරුලි කරුවන්ගෙන් නැව් බේරා ගැනීමයි. මේ සඳහා නැව් සමාගම් විශාල මුදලක් ඇවන්ගාඩ් සාමාගමට ලබා දුනි. එසේ තිබියදීත් ඇවන්ගාඩ් සමාගමේ ආරක්ෂාව ලබා නොගත් නැව් සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලදී. මේ වෙනුවෙන් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා අත්අඩංගුවට ගත් සෝමලි කැරලි කරුවන් සතුව තිබු ආයුධ හා එම ආයුධ වල හා තිබු උණ්ඩවල කේතාංක ශ්‍රී ලංකා රජයට අයත් බව එදා එම ඔත්තු සේවා ශ්‍රී ලංකා රජයටත් ජාත්‍යන්තර නාවික ප්‍රවාහන ආයතනයටත් දැනුම් දුන්නේය. සැබවින්ම ශ්‍රී ලංකා රජය හෝ එම රජයේ කණ්ඩායමක් නැව් ආරක්ෂා කිරීමේ කටයුතු සිදුකරන අතරම සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ද පෝෂණය කල බව අද හෙලි වී තිබේ. එමෙන්ම රාජපක්ෂවරු බලයෙන් පහවු පසු එකදු නැව් මංකොල්ලකෑමක්වත් වාර්තා වී නැත. ඒ අනුව අපට නිගමනය කල හැක්කේ සෝමාලි මුහුදු මංකොලලකරුවන්ගේ වැඩ පිළිවෙලත් ඒවා බේරාගැනීම සඳහා නැව් සමාගම් වලින් කප්පම් ගැනීමත් තනිකරම රාජපක්ෂවරුන්ගේ ව්‍යාපෘතියක් බවයි. ඕස්ට්‍රේලියානු මිනිස් ජාවාරම් හා නයිජීරියානු බොකෝ හරාම් එමෙන්ම ඕස්ට්‍රේලියාවට මුහුද මාර්ගයෙන් මිනිසුන් ජාවාරම් කිරීම එවකට එම රජයට අතිවිශාල ප්රශ්නයක්ව තිබිණි. රාජපක්ෂවරු බලයෙන් පහ වු පසු එකදු මිනිස් ජාවාරම් බෝට්ටුවක්වත් ඕස්ට්‍රේලියාවට ගිය බවට වාර්තා වී නැත. ඉන් අදහස් වන්නේද ලංකාව තුල සිදුවු මිනිස් ජාවාරම් රාජපක්ෂ රෙජීමයේ සහ ඒ මිලිටරි ජුන්ටාවේ අනුදැනුම මත සිදු වු බවයි. එසේම නයිජීරියාවේ බොකෝ හරාම් ත්රස්තවාදීන්, ඔවුන්ගේ ක්‍රෑර මිලේච්ඡ ක්‍රියා 2015 ජනවාරියෙන් පසු නවතා දමා තිබේ. බොකෝ හරාම් යනු ලෝකයේ එතෙක් මෙතෙක් පහල වු මිලේච්ඡතම ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් එකකි. ඔවුන්ගේ ප්‍රසිද්ධම ත්‍රස්තවාදී ක්‍රියාව වන්නේ පාසල් දැරියන් 200ක් පැහැරගෙන ගොස් පුරා වසරක් තිස්සේ ඔවුන් රදවා ගනිමින් දුෂණය කිරීමයි. වසරකට පසු එම දැරියන් නිදහස් කරන විට බහුතරයක් ගැබ්ගෙන තිබු අතර තව කණ්ඩායමක් මරා දමා තිබුණි. එසේම තවත් කොටසක් මානසික ආතතිය, විශාදය වැනි මානසික රෝග වලින් පෙලෙමින් තිබුණි. මෙම බොකෝ හරාම් ත්රස්තවාදීන් හට සපයා දී තිබු ආයුධ එල්.ටී.ටී.ඊ සංවිධානයට හා ශ්‍රී ලංකාවේ හමුදාවලට අයත්ව තිබු බව ජාත්‍යන්තර ඔත්තු සේවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා කර තිබුණි. එමෙන්ම මුලෝපායිකව කිසිදු වැදගත් කමක් නැති අප්‍රිකානු රාජ්‍යයන් හා තානාපති සබදතා ආරම්භ කොට එයට ලියනගේ මහතා තානාපති ලෙස පත්කොට බොකෝ හරාම් ත්රස්තවාදීන් රාජය ත්රාන්ත්රකිව පෝෂණය කල බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිලිබදව අධ්‍යනයක කරන විද්වතුන් පෙන්වා දී තිබේ. ඒ පිළිබඳ පල වු මත හා ලිපි අන්තර්ජාලයෙන් සොයගත හැක. තව බොහෝ තොරතුරු ඇතත් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී ව්‍යාපාර හා මිනිස් ජාවාරම් එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා රාජපක්ෂවරු පාලනය කල ශ්‍රී ලංකා ආණ්ඩුවේත් ඔවුන්ගේ ජුන්ටාවේත් සම්බන්ධයක් තිබු බව හෙලි වී තිබේ. එය සරලව තේරුම් ගත හැක්කේ රාජපක්ෂවරු බලයෙන් පහ වීමෙන් පසු ඉහත සඳහන් කල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා ජාවාරම් තව දුරටත් ලෝක දේශපාලනය තුල නොමැති වීමෙනි. ඇවන්ගාඩ් සමාගම හා රාජපක්ෂ රෙජීමය විශාල ජාත්‍යන්තර ත්‍රස්තවාදී වැඩ පිළිවෙලක් පවත්වාගෙන ගිය අතර එය සම්පුර්ණයෙන්ම සම්බන්ධීකරණය කරන ලද්දේ රතු වරෙන්තු ලබා ඇති ජාත්‍යන්තර ත්‍රස්තවාදියකු වන රාජපක්ෂ මවු පාර්ශවයේ ඇවැස්ස සහෝදරයකු වන උදයංග වීරතුංග විසින් බව මෙරට ඔත්තු සේවා ද මේ වන විට අධිකරණයට වාර්තා කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය කුමන්ත්‍රණයක් අවසාන වශයෙන් මෙම කරුණු කාරණා සලකා බැලීමේදී හෙළිදරව් වන කාරණය නම් අප්‍රේල් 21 වනදා සිදුවු පාස්කු ඉරිදා ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවයි. මන්ද යත් සහරාන් ඇතුළු එම අන්තවාදීන් පෝෂණය කොට ගොඩනගා තිබුණේ ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂක අරමුදලේ අනුග්රහයෙනි. එසේම සහරාන් 2010 සිට 2014 දක්වා ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ගෝඨාභයගේ වැටුප් ලබන්නෙකු ලෙස සිට තිබේ. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධීකරණය කොට තිබුණේ කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ සිට ය. ෂ්‍රැංග්‍රිලා හෝටලයේ සියළුම ආරක්ෂක ප්‍රධානීන් ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉහල තනතුරු දරන්නන් ය. එසේම මෙම ප්‍රහාරය සඳහා සහරාන් ඇතුළු කණ්ඩායම භාවිතා කර ඇත්තේ ටීඒටීපී (Tri-cyclic Acetone Peroxide - TATP) නමැති පුපුරණ ද්‍රව්‍යයයි. එසේම කොළඹ පිටකොටුවෙ පිටකොටුවේ දී අත්අඩංගුවට ගත් ඩෙටනේටර් හය සියල්ලම පාහේ සිරියාවේ ත්රස්තවාදීන් භාවිතා කරන ලද ඒවා ය. එසේම දැනට හෙළි වී ඇති හෙළි වී ඇති තොරතුරු අනුව සහරාන් ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධීකරණ කොට ඇත්තේ උදයංග වීරතුංග ය. එමෙන්ම තවත් ප්‍රධානතම සැකකටයුතු තත්ත්වයක් වන්නේ මෙම සුවිශේෂී පුපුරණ ද්‍රව්‍ය හයිඩ්රිජන් පෙරොක්සයිඩ් (Hydrogen Peroxide) වලින් යුතු වන අතර මෙම රසායනය අධිශීතකරණයක හෝ අයිස් තුළ ගබඩා කර තැබිය යුතුයි. එම ප්‍රහාරයට පෙර අදාළ රසායන ද්‍රව්‍ය ගබඩා කර තැබීමට අයිස් ලබාගෙන ඇත්තේ රාජපක්ෂ හිතවතෙකුට අයත් අයිස් කර්මාන්ත ශාලාවකිනි. එසේ ම සහරාන් සමඟ ප්‍රසිද්ධියේ ගනුදෙනු කළ අනුග්‍රහය දැක්වූ හිස්බුල්ලා ඔහුගේ මැතිවරණයට සහයෝගය දැක්වීමට පැමිණීම මෙම කාරණාව තවතදුරටත් ඔප්පු කරන්නක් වන අතර ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය සිදුවී පැය 24ක් යෑමට මත්තෙන් ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කිරීමත් සලකා බැලීමේදී පෙනී යන ප්‍රධාන කාරණය නම් පාස්කු ප්‍රහාරය එල්ලකොට කතෝලික ජනතාව සිය ගණනක් ඝාතනය කිරීම හා ගෝඨාභයගේ අපේක්ෂකත්වය අතර සම්බන්ධයක් ඇති බවයි. එය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති හිටපු හමුදාපති මහේෂ් සේනානායක විසින් ද තහවුරු කළේය. එවැනි වැඩ පිළිවෙලකට අවශ්‍ය සම්බන්ධතා, හොදින් පුහුණු වු කණ්ඩායම් හා ඇති තරම් මුදල් එම කඳවුරට තිබේ. එපමණක් නොව පාස්කු ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව වෙත එල්ලවන ආකාරයේ ප්‍රචාරණ සැලසුමක්ද ඔවුන් විසින් දියත් කර ඇත. එවැන්නක් හෙළිදරව් වන විට ආරක්ෂා කිරීමද එම කුමන්ත්රණයේම කොටසකි. එබැවින් මෙම කුමන්ත්රණකාරී ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලිය පරාජය කිරීම මේ මෙහොතේ රට ඉදිරියේ ඇති පරම වගකීමයි. තුෂාර වන්නිආරච්චි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom