Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාස්පොර්ට් රිනිව් කරගත්ත හැටි ( One Day Service )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට හරි වැදගත් වෙයි කියල හිතල දාන්නෙ.... පාස්පොර්ට් රිනිව් කරගත්ත හැටි ( අලුතෙන් ගන්නවනම් එක දවසෙන් එත් මේ විදියම තමයි. පරන පාස්පොර්ට් එක ඔන කිය්න එක අයින් කරල කියවන්න )

උවමනා කරන දෙවල් ටික

1. ඇපොයිමන්ට් එක දාපු රිසිප්ට් එකේ කොපියක් ( ප්‍රින්ට් අවුට් එකක්)

2. ස්ටුඩියෝ එකෙන් දෙන රිසිප්ට් එක ( පාස්පොර්ට් ඔෆිස් එකට දෙන්න කියල දෙන කොලේ)

3. පරන පාස්පොර්ට් එක සහ පොටො කොපියක් ( පිටු අංක 02 හා 03 - තමන්ගේ විස්තර තියන පිටුව )

4. ඔර්ජිනල් උප්පැන්න සහතිකය සහ පොටො කොපියක්

5. ජතික හැදුනුම් පත සහ පොටො කොපියක් (මේව කවුරුවත් සහතික කරන්න ඔනා නෑ)

6. රැකියාව දාගන්න ඔන නම් ඔෆිස් එකේන් තමන්ගෙ තනතුර සහතික කල ලිපියක් සහ පොටො කොපියක්

01. මුලින්ම කරන්න ඔනා අපොයිමන්ට් එකක් දාගන්න එක. ලින්ක් එක මෙතනින්.

Appointment Link

(අපොයිමන්ට් එකක් දානකොට පොටෝ එකේ රෙෆර්න්ස් එක නැත්නම් ඒක ෆිල් කරන්නෙ නැතුව අපොයිමන්ට් දාන්න.)

02. ස්ටුඩියෝ එකකකට ගිහින් පාස්පොර්ට් එකට පොටො එක ගන්න. එයලා පොටො එක අප්ලොඩ් කරල රිසිප්ට් එකක් දෙයි

03. අවශය්‍ය කරන ලියකියවිලි ලැස්ති කරගත්තට පස්සේ ඇපොයිමන්ට් එක දපු වෙලවට පොඩ්ඩක් කලින් එත්නට යන්න.

(අපි ඇපොයිමනට් එක දගත්ත වේලාව උදේ 08.00 - 08.15 කියල හිතමු. එතකොට උදේ 07.45 වගේ වෙද්දි ගියම ඇති.)

පාස්පොර්ට් ඇප්ලිකේශන් එක මෙතනින් ගන්න

Application Link

පස්පොර්ට් ඔෆිස් එකට ගියට පස්සේ.

04. ඔන්ලියින් අප්පොයිමන්ට් දපු අය යන්න ඕනා ගේට්ටු අංක 03 න් ඇතුලට.

( මේන් ගේට් එක පහු කරගෙන ඉස්සරහට යන්න. ගිහින් දකුනට හැරෙන්න. පුද්ගලයින් ලියාපදින්චි කිරිමේ දෙපාර්තුමේන්තුව පැත්තේ තමා 03 ගේට්ටුව තියෙන්නේ )

අපොයිමන්ට් එක දාපු කොලේ පෙන්නල අතුලට යන්න. ගිහින් වමට හැරුනම තියනවා පාස්පොර්ට් ඉශු කරන බිල්ඩින් එක

එතන සමහර වෙලවට පොලිම් තිබ්බොත්. ඔයගේ ඇපොයිමන්ට් වෙලව 08.00-08.15 නම් පොලිමේ ඉන්නෙ නැතුව ඉස්සරහට ගිහින් සිකියුරිටි කෙනෙක්ට කොලේ පෙන්නල ඇතුලට යන්න. ( ඔතන පොලිමේ සමහර වෙලවට 10.00-10.15 ඇපොයිමන්ට් දාපු කට්ටියත් ඇවිත් හිටගෙන ඉන්නවා)

05. ඇතුලට ගියට පස්සේ ඇපොයිමන්ට් එක දාපු කොලේ සහ ස්ටුඩියෝ එකෙන් දීපු කොලේ කවුන්ටර් එකට දෙන්න. එතනින් එක චෙක් කරල නොම්බරයක් දාල දෙයි.

1. ඔයා ඇපොයිමන්ට් එක දලා වන්ඩේ පාස්පොර්ට් එක ගන්නවනම් 02 තට්ටුවට යන්න ඔනා

2. ඔයා ඇපොයිමන්ට් එක දලා ලියකියවිලි විතරක් බාර දෙනවනම් 01 තට්ටුවට යන්න ඔනා

06. දෙවෙනි හරි පලවෙනි හරි තට්ටුවට ගියාම. තියන කවුන්ටර් එකට පාස්පොර්ට් ඇප්ලිකෙශන් එකයි, මුලින් කවුන්ටර් එකෙන් ලියල දුන්න කොලෙයි දෙන්න.

එතනින් තමා ඔයාට ටෝකන් නම්බර් එක හම්බෙන්නේ.

07. දැන් ඇතුලට ගිහින් අයෙ පොඩි පොලිමක ඉදල එතන තියන කවුන්ටර් එකට ඔයගෙ ඔක්කොම අදාල ලියකියවිලි දෙන්න. එ කවුන්ටර් එකේ ඉන්න කෙනා එ ටික බලල වැරදි තියනවනම් හදගෙන එන්න කියවි. නැත්නම් ලියකියවිලි ටික එකට ස්ටෙප්රර් කරල අපහු දෙයි.

08. ඉට පස්සේ ටෝකන් එකේ තියන අන්ක විදිහට ඇතුලට යවයි. ඇතුලට ගියම තියන කවුන්ටර් එකට ලියකියවිලි බාර දෙන්න. (මෙතනදි ඔයගේ පරන පස්පොර්ට් එකයි, හැදුනුම්පතයි අපහු දෙනව. ලියකියවිලි විතරයි බාරගන්නේ )

09. ඉට පස්සේ එතනින් එහා තියනව ඇගිලි සලකුනු ස්කැන් කරන තැන. එතනට ගිහින් ඒ ටිකත් කරන්න. ( එ කවුන්ටර් එකට ටොකන් එක මුලින් පෙන්වන්න )

10. එක ඉවර උනම. සල්ලි ගෙවන්න තියෙන්න. කැශියර් එක ලගට ගිහින් අදාල මුදල ගෙවල රිසිප්ට් එක ගන්න.

දැන් වැඩ ටික ඉවරයි. ඔය ඔක්කොම කරගන්න යන්නේ පැය 1-2 අතර කාලයක්

ව්න් ඩේ සර්විස් පාස්පොර්ට් ගන්නවනම් , ප්‍රින්ට් කරපු පාස්පොර්ට් දෙන්න පටන් ගන්නේ හවස 02.00න් පස්සෙ. එක හින්ද. එලියට ගිහින් 2න් පස්සේ එන්න. ( කැශියර් එකෙන් දීපු කොලෙ පෙන්නල එලියට ගිහින් ඇතුලට එන්න පුලුවන් ගේට් අංක 03න් )

මෙතන පස්පොර්ට් එක දෙන්න නම කතා කරල. සහ මෙතන තම අවුල්ම තැන. සෙනග වැඩියෙන්ම පිලිවෙලක් නැතුව බලන් ඉන්නේ මෙතන.

කැශියර් එකෙන් දීපු කොලෙ තියනව. මොන කවුන්ටර් එකටද ඔයගේ පාස්පොර්ට් එක ප්‍රින්ට් වෙලා එන්නේ කියල. එතනට යන්න 2න් පස්සෙ. උදෙම බාරදීපු එවා තමා මුලින්ම දෙන්නෙ. තව ඒ කැශියර් එකෙන් දීපු කොලෙ තියනව ඔයාට හම්බෙන්න යන පස්පොර්ට් අංකය. බැරි වෙලවත් ඔයාට හිතෙනවනම්, ඔයා නැති වෙලවෙ නම කියල ඇති කියල. කෙලින්ම අදාල කවුන්ටර් එකට ගිහින් නම හරි හම්බෙන්න යන පස්පොර්ට් අංකය හරි කියල අහන්න. ඇවිල්ල තිබ්බොත් දෙයි.

ජය වේවා..

[QUOTE="kalharabest, post: 27899018, member: 127647"] කට හරි වැදගත් වෙයි කියල හිතල දාන්නෙ.... පාස්පොර්ට් රිනිව් කරගත්ත හැටි ( අලුතෙන් ගන්නවනම් එක දවසෙන් එත් මේ විදියම තමයි. පරන පාස්පොර්ට් එක ඔන කිය්න එක අයින් කරල කියවන්න ) උවමනා කරන දෙවල් ටික 1. ඇපොයිමන්ට් එක දාපු රිසිප්ට් එකේ කොපියක් ( ප්‍රින්ට් අවුට් එකක්) 2. ස්ටුඩියෝ එකෙන් දෙන රිසිප්ට් එක ( පාස්පොර්ට් ඔෆිස් එකට දෙන්න කියල දෙන කොලේ) 3. පරන පාස්පොර්ට් එක සහ පොටො කොපියක් ( පිටු අංක 02 හා 03 - තමන්ගේ විස්තර තියන පිටුව ) 4. ඔර්ජිනල් උප්පැන්න සහතිකය සහ පොටො කොපියක් 5. ජතික හැදුනුම් පත සහ පොටො කොපියක් (මේව කවුරුවත් සහතික කරන්න ඔනා නෑ) 6. රැකියාව දාගන්න ඔන නම් ඔෆිස් එකේන් තමන්ගෙ තනතුර සහතික කල ලිපියක් සහ පොටො කොපියක් 01. මුලින්ම කරන්න ඔනා අපොයිමන්ට් එකක් දාගන්න එක. ලින්ක් එක මෙතනින්. [URL='https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml']Appointment Link[/URL] (අපොයිමන්ට් එකක් දානකොට පොටෝ එකේ රෙෆර්න්ස් එක නැත්නම් ඒක ෆිල් කරන්නෙ නැතුව අපොයිමන්ට් දාන්න.) 02. ස්ටුඩියෝ එකකකට ගිහින් පාස්පොර්ට් එකට පොටො එක ගන්න. එයලා පොටො එක අප්ලොඩ් කරල රිසිප්ට් එකක් දෙයි 03. අවශය්‍ය කරන ලියකියවිලි ලැස්ති කරගත්තට පස්සේ ඇපොයිමන්ට් එක දපු වෙලවට පොඩ්ඩක් කලින් එත්නට යන්න. (අපි ඇපොයිමනට් එක දගත්ත වේලාව උදේ 08.00 - 08.15 කියල හිතමු. එතකොට උදේ 07.45 වගේ වෙද්දි ගියම ඇති.) පාස්පොර්ට් ඇප්ලිකේශන් එක මෙතනින් ගන්න [URL='https://drive.google.com/file/d/1hpNg1Wmrh6qqd9Om40KPq9FByrYL6Ld6/view?usp=sharing']Application Link[/URL] පස්පොර්ට් ඔෆිස් එකට ගියට පස්සේ. 04. ඔන්ලියින් අප්පොයිමන්ට් දපු අය යන්න ඕනා ගේට්ටු අංක 03 න් ඇතුලට. ( මේන් ගේට් එක පහු කරගෙන ඉස්සරහට යන්න. ගිහින් දකුනට හැරෙන්න. පුද්ගලයින් ලියාපදින්චි කිරිමේ දෙපාර්තුමේන්තුව පැත්තේ තමා 03 ගේට්ටුව තියෙන්නේ ) අපොයිමන්ට් එක දාපු කොලේ පෙන්නල අතුලට යන්න. ගිහින් වමට හැරුනම තියනවා පාස්පොර්ට් ඉශු කරන බිල්ඩින් එක එතන සමහර වෙලවට පොලිම් තිබ්බොත්. ඔයගේ ඇපොයිමන්ට් වෙලව 08.00-08.15 නම් පොලිමේ ඉන්නෙ නැතුව ඉස්සරහට ගිහින් සිකියුරිටි කෙනෙක්ට කොලේ පෙන්නල ඇතුලට යන්න. ( ඔතන පොලිමේ සමහර වෙලවට 10.00-10.15 ඇපොයිමන්ට් දාපු කට්ටියත් ඇවිත් හිටගෙන ඉන්නවා) 05. ඇතුලට ගියට පස්සේ ඇපොයිමන්ට් එක දාපු කොලේ සහ ස්ටුඩියෝ එකෙන් දීපු කොලේ කවුන්ටර් එකට දෙන්න. එතනින් එක චෙක් කරල නොම්බරයක් දාල දෙයි. 1. ඔයා ඇපොයිමන්ට් එක දලා වන්ඩේ පාස්පොර්ට් එක ගන්නවනම් 02 තට්ටුවට යන්න ඔනා 2. ඔයා ඇපොයිමන්ට් එක දලා ලියකියවිලි විතරක් බාර දෙනවනම් 01 තට්ටුවට යන්න ඔනා 06. දෙවෙනි හරි පලවෙනි හරි තට්ටුවට ගියාම. තියන කවුන්ටර් එකට පාස්පොර්ට් ඇප්ලිකෙශන් එකයි, මුලින් කවුන්ටර් එකෙන් ලියල දුන්න කොලෙයි දෙන්න. එතනින් තමා ඔයාට ටෝකන් නම්බර් එක හම්බෙන්නේ. 07. දැන් ඇතුලට ගිහින් අයෙ පොඩි පොලිමක ඉදල එතන තියන කවුන්ටර් එකට ඔයගෙ ඔක්කොම අදාල ලියකියවිලි දෙන්න. එ කවුන්ටර් එකේ ඉන්න කෙනා එ ටික බලල වැරදි තියනවනම් හදගෙන එන්න කියවි. නැත්නම් ලියකියවිලි ටික එකට ස්ටෙප්රර් කරල අපහු දෙයි. 08. ඉට පස්සේ ටෝකන් එකේ තියන අන්ක විදිහට ඇතුලට යවයි. ඇතුලට ගියම තියන කවුන්ටර් එකට ලියකියවිලි බාර දෙන්න. (මෙතනදි ඔයගේ පරන පස්පොර්ට් එකයි, හැදුනුම්පතයි අපහු දෙනව. ලියකියවිලි විතරයි බාරගන්නේ ) 09. ඉට පස්සේ එතනින් එහා තියනව ඇගිලි සලකුනු ස්කැන් කරන තැන. එතනට ගිහින් ඒ ටිකත් කරන්න. ( එ කවුන්ටර් එකට ටොකන් එක මුලින් පෙන්වන්න ) 10. එක ඉවර උනම. සල්ලි ගෙවන්න තියෙන්න. කැශියර් එක ලගට ගිහින් අදාල මුදල ගෙවල රිසිප්ට් එක ගන්න. දැන් වැඩ ටික ඉවරයි. ඔය ඔක්කොම කරගන්න යන්නේ පැය 1-2 අතර කාලයක් ව්න් ඩේ සර්විස් පාස්පොර්ට් ගන්නවනම් , ප්‍රින්ට් කරපු පාස්පොර්ට් දෙන්න පටන් ගන්නේ හවස 02.00න් පස්සෙ. එක හින්ද. එලියට ගිහින් 2න් පස්සේ එන්න. ( කැශියර් එකෙන් දීපු කොලෙ පෙන්නල එලියට ගිහින් ඇතුලට එන්න පුලුවන් ගේට් අංක 03න් ) මෙතන පස්පොර්ට් එක දෙන්න නම කතා කරල. සහ මෙතන තම අවුල්ම තැන. සෙනග වැඩියෙන්ම පිලිවෙලක් නැතුව බලන් ඉන්නේ මෙතන. කැශියර් එකෙන් දීපු කොලෙ තියනව. මොන කවුන්ටර් එකටද ඔයගේ පාස්පොර්ට් එක ප්‍රින්ට් වෙලා එන්නේ කියල. එතනට යන්න 2න් පස්සෙ. උදෙම බාරදීපු එවා තමා මුලින්ම දෙන්නෙ. තව ඒ කැශියර් එකෙන් දීපු කොලෙ තියනව ඔයාට හම්බෙන්න යන පස්පොර්ට් අංකය. බැරි වෙලවත් ඔයාට හිතෙනවනම්, ඔයා නැති වෙලවෙ නම කියල ඇති කියල. කෙලින්ම අදාල කවුන්ටර් එකට ගිහින් නම හරි හම්බෙන්න යන පස්පොර්ට් අංකය හරි කියල අහන්න. ඇවිල්ල තිබ්බොත් දෙයි. ජය වේවා.. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom