Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාස්පෝට් තවමත් මාස 5-6 ප්‍රමාදයි.. වරද ගිය ආණ්ඩුවේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්පෝට් පෝලිම අවසන් කරන දිනය ඇමැති විජිත කියයි

25 September 2024 | අශිකා ජයවීර

රටේ විශාලතම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවට ලබන ඔක්තෝබර් 15 ත් 20 ත් අතර වනවිට විසඳුම් ලබාදීමට සූදානම් බවත් ඒ අනුව පාස්පෝට් පෝලිම අවසන් කිරීමට කටයුතු කරන බවත් නව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පවසයි.

මහජන ආරක්ෂක ඇමැතිවරයා කියා සිටින්නේ පෝලිම් අවසන් කර නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමද ඉදිරියේදී ආරම්භ කරන බවය.

බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය නව අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරයා අද (25 වැනිදා) මෙසේ පැවසුවේය.

ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රධානින් සමග දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවය.

ස්ථිර විසඳුමකට යනතුරු විදේශ ගමන් බලපත්‍ර හිඟය හේතුවෙන් ජනතාව මේ වන විට පත්ව ඇති අපහසුතාව මගහරවා ගැනීමට කෙටි කාලීන විසඳුම් සහ විකල්ප ක්‍රමද යෝජනා කරන ලෙස තමන් අදාළ නිලධාරින්ට දැනුම්දී දී ඇති බවත් ඉදිරියේදී එම යෝජනා අනුව ක්‍රියාත්මක වන්නටද හැකි බවත් මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

[QUOTE="Mr Bones, post: 30458734, member: 583312"] [HEADING=2]පාස්පෝට් පෝලිම අවසන් කරන දිනය ඇමැති විජිත කියයි[/HEADING] 25 September 2024 | අශිකා ජයවීර [IMG alt="පාස්පෝට් පෝලිම අවසන් කරන දිනය ඇමැති විජිත කියයි"]https://www.aruna.lk/_next/image?url=https%3A%2F%2Ffirebasestorage.googleapis.com%2Fv0%2Fb%2Faruna-81457.appspot.com%2Fo%2Farticles%252FxOmZ4Ds0CY3Ug8R3mggv%3Falt%3Dmedia%26token%3D9a9ca8e9-f51d-4657-bf3b-439a5fdd47f2&w=3840&q=80[/IMG] [B]රටේ විශාලතම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවට ලබන ඔක්තෝබර් 15 ත් 20 ත් අතර වනවිට විසඳුම් ලබාදීමට සූදානම් බවත් ඒ අනුව පාස්පෝට් පෝලිම අවසන් කිරීමට කටයුතු කරන බවත් නව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පවසයි.[/B] මහජන ආරක්ෂක ඇමැතිවරයා කියා සිටින්නේ පෝලිම් අවසන් කර නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමද ඉදිරියේදී ආරම්භ කරන බවය. බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය නව අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරයා අද (25 වැනිදා) මෙසේ පැවසුවේය. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රධානින් සමග දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවය. ස්ථිර විසඳුමකට යනතුරු විදේශ ගමන් බලපත්‍ර හිඟය හේතුවෙන් ජනතාව මේ වන විට පත්ව ඇති අපහසුතාව මගහරවා ගැනීමට කෙටි කාලීන විසඳුම් සහ විකල්ප ක්‍රමද යෝජනා කරන ලෙස තමන් අදාළ නිලධාරින්ට දැනුම්දී දී ඇති බවත් ඉදිරියේදී එම යෝජනා අනුව ක්‍රියාත්මක වන්නටද හැකි බවත් මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom