Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"පාළු ඉසව්වකදී නොසිතූ සිදුවීමක්! '' - 'ප්‍රා' න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"පාළු ඉසව්වකදී නොසිතූ සිදුවීමක්! '' - 'ප්‍රා' න

පළමු කොටස මෙතනින් කියවන්න

“දැන් ඉතින් අතීතේ ආයෙත් හාර අවුස්සලා වැඩක් නෑනේ වීරේ..මේ වෙලාවේ යමක් කරගත්තේ නැත්නම් ආයෙත් කවදා කරන්නද?”

නිර්මලා කියන දේ ඇත්ත කියලා වීරමන් මහත්තයා සහසුද්දෙන්ම දන්නවා. අමුතුවෙන් නොකීවට තමන්ගේ හිතේ තියන අදහස මුදුන්පත් කරගන්න මේ වෙලාවේ ඕනම දෙයක් කරනවා කියලා වීරමන් මහත්තයා දන්නවා. පරපුරේ ඉතිහාසයේ ඉඳන් ව්‍යාපාරවලට නම ඉහළින්ම තිබුණට දේශපාලනයේ කවදාවත් තමන්ගේ කිත්තා කිරිකිත්තාගේ ඉඳන් තාත්තා දක්වා යන්න බැරිවුණු තැනට තමන්ට බැරිඑකේ එකම එක පුත්තරයාවත් යවන එක වීරමන් මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව.

“මමත් අයියට කතා කරලා බලන්නම්..”

නිර්මලාට ජනාධිපතිතුමාගේ තියන නෑදෑකම වැලිපිටිය පළාතට විතරක් නෙවෙයි මාතර දිසාවට, දකුණු පළාතටම රහසක් නෙවෙයි. හැබැයි වීරමන් මහත්තයා නන්නත්තාර වෙලා පොළවට වැළලෙන්න ඔන්න මෙන්න තිබුණ පවුලේ ව්‍යාපාර ටික අතට අරගෙන තමන්ගේ දක්ෂකම්වලින් ඒවා දියුණු කරගෙන නිර්මලා එක්ක පෙලවහක් වෙද්දි නිර්මලාගේ එක්කුස උපන් අයියා වෙච්ච වර්තමාන ජනාධිපතිතුමා එතකොට යන්තම් ප්‍රාදේශිය සභාවේ සභාපති විතරයි.

එහෙව් මස්සිනා අක්මීමන ආසනෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පට්ටමට පත්වෙන තැන ඉඳන් ජනාධිපතිවෙන තැන වෙනකල් කටුක ගමන් මාර්ගේ වීරමන් මහත්තයා බොහොම වැදගත් කාර්යභාරයක් ඉටුකලා කියලා පවුල් පරම්පරාවේ නොදන්න කෙනෙක් නෑ. ඒ නිසාම වීරමන් මහත්තයට තමන්ගේ පුතා දේශපාලනේට ගෙන්න ගන්න තියන වුවමනාවට මස්සිනාගෙන් මීට වඩා රුකුලක් බලාපොරොත්තුවුණා කියන එක තමයි ඇත්ත. ඒත් දැන් ඒ හීනේ හිතන තරම් ලේසි නෑ කියන තැනට ඇවිත් ඉන්න නිසා වීරමන් මහත්තයට බිරින්ඳෑගේ සහෝදර කැක්කුමේ තුරුම්පුව හරි පාවිච්චි කරන්න වෙනවා කියලා හිතුණා.

“අපේක්ෂකත්වේ ගන්න එක විතරයි කරන්න ඕන.. කොල්ලා මහ ඇමති වුණා වගේ තමයි එතකොට”

පළාත් සභා ඡන්දේ අහල ගම් පළාතක නැති කාලෙක මාතර ලිලිතා හෝටලේ තිබුණ සාදයක් අතරේ වීරමන් මහත්තයා තමන්ගේ ගජ මිතුරෙක් වුණු මහා පරිමාණ මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින ව්‍යාපාරිකයෙක් එක්ක කියද්දි ඒ මිත්‍රයත් ඒ කතාව සහතික ඇත්ත කියන්න වගේ අතේ තිබුණු විස්කි වීදුරුවත් එක්කම සද්දන්ත ශරීරෙ හෙලෙව්වා. වීරමන් මහත්තයා තමන්ගේ පුතා පළාත් සභාවේ ලොකුම පුටුවේ ඉන්දවන්න හදන්නේ කොන්ත්‍රාත් අරගෙන ලාභ ගන්නවත්, අතයට සල්ලි අරගෙන පෝසත් වෙන්නවත් නෙවෙයි කියලා හොඳින් දන්න මිත්‍රයා ඒ වෙලාවේ ඒ යෝජනාවට පුළුවන් තරම් උදව් කරනවා කියලා හිතාගත්තේ පස්සේ කාලෙක ලොකු ලොකු කොන්ත්‍රාත්තුවක් වත් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්. තිහගොඩ මහජන පොළ කොන්ත්‍රාත්තුවෙන් බොහොම හොඳ ලාභයක් ලැබුණත් තමන් ඒ වෙනකල් වැඩකරපු නියෝජ්‍ය ඇමතිතුමා පැදුරටත් නොකියා පක්ෂේ මාරු කරපු නිසා තමන්ට නොලැබෙන කොන්තරාත් ලාභය අඩුම තරමේ වීරමන් මුදලාලිගේ පුතා මහඇමති වෙලා වත් ලැබෙයි කියන විශ්වාසෙන්.

වීරමන් මහත්තයා ඊට මාස දෙකකට විතර පස්සේ නෑදෑ ගෙදරක දානයක් වෙලාවේ ජනාධිපති මස්සිනා ටිකක් හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක පළාත් සභා ඡන්දේ ගැන කතාවක් ඇදලා අරගෙන මස්සිනාගේ ආණ්ඩුව සහතිකේටම දිනන බවත් කියලා වටින් ගොඩින් තමන්ගේ යෝජනාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කලා. ඒ වෙලාවේ බොහොම සන්තෝසෙන් යෝජනාව බාරගත්ත ජනාධිපතිතුමා කිව්වේ පුතා හොඳ යහපත් දේශපාලනඥයෙක් කරන්න තමන් කරන්න පුළුවන් ඕනම දෙයක් කරනවා කියලා.

ඒත් සතියකට විතර පස්සේ ජනාධිපතිතුමාට විරුද්ධව විපක්ෂය මතුකරපු දූෂණ සහ අපරාධ චෝදනා එක්ක රට ඇතුලේ මාධ්‍ය, පක්ෂ, සිවිල් සංවිධාන කඩු පොලු අතට අරගෙන ජනාධිපතිට පක්ෂව වගේම විපක්ෂවත් උණුසුම් අරගල ඇතිවෙද්දි වීරමන් මහත්තයාගේ යෝජනාවත් ටිකක් යට ගියා. ඒත් තමන්ගේ පුතා ‘යහපත් දේශපාලනඥයෙක්’ කරන්න කියලා පස්සේ දවස් ගණනාවක් තිස්සේ කරපු යෝජනාවල ප්‍රතිඵලයක් විදිහට තමයි ජනාධිපතිතුමාගෙන් දැන් ටිකකට කලින් ලැබුණ දුරකතන ඇමතුමක් ලැබුණේ. කොහොමවුනත් නිර්මලා මැදිහත් කරගෙන එන සතියේ ජනාධිපතිතුමා හමුවෙලා මේ ගැන කතාකරන්න වීරමන් මහත්තයා හිතාගත්තා.

“ඒයි නිපුලා..නැගිටපං බං..”

රියඳුරු අසුනට වෙලා වකුටුවෙලා නිදාගෙන හිටපු නිපුල් ඒ විදිහටම ඉඳගෙන යාන්තමට ඇස්දෙක ඇරලා බැලුවා. අඩුම තරමේ ඉන්නේ කොහොද කියලාවත් හිතාගන්න බැරිතරමට නිපුල්ගේ නිදිමත එහෙම්ම තිබුණා. අන්තිමට නිදිගැට එහෙම කඩලා කාර් එකේ රියඳුරු අසුනේ හරියට වාඩිවෙලා සුක්කානමට ඔළුව තියාගත්තා. එහෙම්ම වම් පැත්තට හැරිලා තමන්ගේ මිත්‍රයාගෙ මූණ දිහා බැලුවා. මුලින් බොඳවෙලා පෙනුනත් පස්සේ හරියටම පෙනෙන්න පටන්ගනිද්දි මිත්‍රයාගේ කැරලි කොණ්ඩේ අවුල්වෙලා මූණ රතුවෙලා තිබුණා. යාන්තමට අවට එළිය මතුවෙමින් තිබ්බත් තාම හරියට ඉර පායලා නෑ කියලා නිපුල්ට තේරුණා.

“අපි කොහෙද ප්‍රියා ඉන්නේ..’

නිපුල්ගේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ප්රියාද් ටිකක් විමසිල්ලෙන් වටපිට බැලුවා. ඒත් මේ තැන කොතනද කියලා තියා කොයි පළාතෙද කියන්නවත් දෙන්නට නිච්චියක් තිබුණේ නෑ.

‘දන්නෑ බං..මොන දිල්ලියෙද කියලා..’

‘මොන මගුලක්ද බං අපි ගැහුවේ ඊයේ රෑ... මට මෙලෝ දෙයක් මතක නෑ..’

නිපුල් තමන්ගේ ජංගම දුරකතනය කොහෙද කියලා බැලුවා. සාක්කු දෙකේම හෙව්වත් තිබුණේ නෑ, වාහනේ බිම වැටිලද කියලා බලන්න කෙලින් වෙන්න තරම්වත් නිපුල්ගේ ඇඟට ශක්තියක් දැනුනේ නෑ. රියඳුරු අසුනට ආසන්නයෙන් ඉහළ දැල්වුණු අලෝකය නැත්නම් වාහනේ කිසිම දෙයක් නොපෙනෙන තරම්.

‘දන්නෑ බං.. මට වාහනේට නැග්ගද කියලාවත් මතක නෑ..උඹට මතකද?’

‘ම්හ්..’

නිපුල් උත්තර දුන්නා. ඔරලෝසුවේ වෙලාව හයට දහයයි. සුඛෝපභෝගී කාර් රථය ඇතුලේ යාළුවෝ දෙන්නා නැගිටගන්නවත් බැරිව කල්පනා කරනවා.

‘මොන රෙද්දක්ද බං..ෆෝන් එක නෑනේ..’

නිපුල් රියඳුරු අසන යට අතගාලා බැලුවත් ජංගම දුරකතනය හොයාගන්න බැරිවුණා.

‘පොඩ්ඩක් බලපං හරියට..’

අන්තිමට නිපුල් ජංගම දුරකතනය හොයාගත්තා. ජී.පී.එස් වලින් හරි ඉන්න තැන හොයාගෙන යන්න ඕන තැන තීරණය කරන්නයි නිපුල්ට ඕන වුනේ. ඒත් දුරකතනය අන්තර්ජාලයට සම්බන්ධවෙන්න සංඥා හොයාගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. නිපුල් ජංගම දුරකතනය ටිකක් උස්සලා බැලුවා. එතකොට නිපුල්ට කාර් එකේ ඉස්සරහා තිබුණ පිටුපස පේන කණ්ණාඩිය දැක්කා.

කණ්ණාඩියෙන් දැකපු දේට නිපුල්ගේ මුළු ඇඟම රත්වෙන්න පටන්ගත්තා. ඇසිල්ලෙන් එහා අසුනේ ඔළුව බදාගෙන ඉන්න මිත්‍රයට එකක් ගහපු නිපුල් අසුනින් නැගිටින්න උත්සහකලා.

‘මචං ප්‍රියා..මොක..ක...ක්..ද බං පස්සේ..තියෙන්නේ..’

නිපුල් කියද්දිම ප්රියාද් අසුනින් හැරිලා පිටිපස්ස බලද්දි එකපාරටම කෑ ගැහුණා. කිනිස්සක් වගේ තියුණු පිහියක් බෙල්ලත් උරහිසත් අතරේ පලාගෙන ඇතුලට ගිහින් එතනින් ගලාගෙන ගියපු ලේ දහරාවක් එක්ක ප්‍රාණය නිරුද්ධ කාන්තාවකගේ සිරුරක් පිටිපස්සේ අසුනේ එක් පැත්තකට බරවෙලා වැටිලා තිබුණා. තාමත් විවෘතවෙලා තිබුණු ඇස්දෙකෙන් කියවුනේ මැරෙන්න කලින් විඳපු දැඩි වේදනාවක් වගේම මියගිහින් වැඩි වෙලාවක් නෑ කියන එකයි.

‘මියගිය කාන්තාව කවිද?..නිපුල්ගේ කාරයට ආවේ කොහොමද?’ - මීළඟ කොටස 02 වැනි සෙනසුරාදා

මූලාශ්‍රය - www.her.lk

[QUOTE="wijaindu, post: 24243895, member: 421102"] [b]"පාළු ඉසව්වකදී නොසිතූ සිදුවීමක්! '' - 'ප්‍රා' න[/b] [SIZE="4"][URL="https://her.lk/news/68-posts/novels/933-2019-02-25-06-41-32"]පළමු කොටස මෙතනින් කියවන්න[/URL] “දැන් ඉතින් අතීතේ ආයෙත් හාර අවුස්සලා වැඩක් නෑනේ වීරේ..මේ වෙලාවේ යමක් කරගත්තේ නැත්නම් ආයෙත් කවදා කරන්නද?” නිර්මලා කියන දේ ඇත්ත කියලා වීරමන් මහත්තයා සහසුද්දෙන්ම දන්නවා. අමුතුවෙන් නොකීවට තමන්ගේ හිතේ තියන අදහස මුදුන්පත් කරගන්න මේ වෙලාවේ ඕනම දෙයක් කරනවා කියලා වීරමන් මහත්තයා දන්නවා. පරපුරේ ඉතිහාසයේ ඉඳන් ව්‍යාපාරවලට නම ඉහළින්ම තිබුණට දේශපාලනයේ කවදාවත් තමන්ගේ කිත්තා කිරිකිත්තාගේ ඉඳන් තාත්තා දක්වා යන්න බැරිවුණු තැනට තමන්ට බැරිඑකේ එකම එක පුත්තරයාවත් යවන එක වීරමන් මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව. “මමත් අයියට කතා කරලා බලන්නම්..” නිර්මලාට ජනාධිපතිතුමාගේ තියන නෑදෑකම වැලිපිටිය පළාතට විතරක් නෙවෙයි මාතර දිසාවට, දකුණු පළාතටම රහසක් නෙවෙයි. හැබැයි වීරමන් මහත්තයා නන්නත්තාර වෙලා පොළවට වැළලෙන්න ඔන්න මෙන්න තිබුණ පවුලේ ව්‍යාපාර ටික අතට අරගෙන තමන්ගේ දක්ෂකම්වලින් ඒවා දියුණු කරගෙන නිර්මලා එක්ක පෙලවහක් වෙද්දි නිර්මලාගේ එක්කුස උපන් අයියා වෙච්ච වර්තමාන ජනාධිපතිතුමා එතකොට යන්තම් ප්‍රාදේශිය සභාවේ සභාපති විතරයි. එහෙව් මස්සිනා අක්මීමන ආසනෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පට්ටමට පත්වෙන තැන ඉඳන් ජනාධිපතිවෙන තැන වෙනකල් කටුක ගමන් මාර්ගේ වීරමන් මහත්තයා බොහොම වැදගත් කාර්යභාරයක් ඉටුකලා කියලා පවුල් පරම්පරාවේ නොදන්න කෙනෙක් නෑ. ඒ නිසාම වීරමන් මහත්තයට තමන්ගේ පුතා දේශපාලනේට ගෙන්න ගන්න තියන වුවමනාවට මස්සිනාගෙන් මීට වඩා රුකුලක් බලාපොරොත්තුවුණා කියන එක තමයි ඇත්ත. ඒත් දැන් ඒ හීනේ හිතන තරම් ලේසි නෑ කියන තැනට ඇවිත් ඉන්න නිසා වීරමන් මහත්තයට බිරින්ඳෑගේ සහෝදර කැක්කුමේ තුරුම්පුව හරි පාවිච්චි කරන්න වෙනවා කියලා හිතුණා. “අපේක්ෂකත්වේ ගන්න එක විතරයි කරන්න ඕන.. කොල්ලා මහ ඇමති වුණා වගේ තමයි එතකොට” පළාත් සභා ඡන්දේ අහල ගම් පළාතක නැති කාලෙක මාතර ලිලිතා හෝටලේ තිබුණ සාදයක් අතරේ වීරමන් මහත්තයා තමන්ගේ ගජ මිතුරෙක් වුණු මහා පරිමාණ මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින ව්‍යාපාරිකයෙක් එක්ක කියද්දි ඒ මිත්‍රයත් ඒ කතාව සහතික ඇත්ත කියන්න වගේ අතේ තිබුණු විස්කි වීදුරුවත් එක්කම සද්දන්ත ශරීරෙ හෙලෙව්වා. වීරමන් මහත්තයා තමන්ගේ පුතා පළාත් සභාවේ ලොකුම පුටුවේ ඉන්දවන්න හදන්නේ කොන්ත්‍රාත් අරගෙන ලාභ ගන්නවත්, අතයට සල්ලි අරගෙන පෝසත් වෙන්නවත් නෙවෙයි කියලා හොඳින් දන්න මිත්‍රයා ඒ වෙලාවේ ඒ යෝජනාවට පුළුවන් තරම් උදව් කරනවා කියලා හිතාගත්තේ පස්සේ කාලෙක ලොකු ලොකු කොන්ත්‍රාත්තුවක් වත් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්. තිහගොඩ මහජන පොළ කොන්ත්‍රාත්තුවෙන් බොහොම හොඳ ලාභයක් ලැබුණත් තමන් ඒ වෙනකල් වැඩකරපු නියෝජ්‍ය ඇමතිතුමා පැදුරටත් නොකියා පක්ෂේ මාරු කරපු නිසා තමන්ට නොලැබෙන කොන්තරාත් ලාභය අඩුම තරමේ වීරමන් මුදලාලිගේ පුතා මහඇමති වෙලා වත් ලැබෙයි කියන විශ්වාසෙන්. වීරමන් මහත්තයා ඊට මාස දෙකකට විතර පස්සේ නෑදෑ ගෙදරක දානයක් වෙලාවේ ජනාධිපති මස්සිනා ටිකක් හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක පළාත් සභා ඡන්දේ ගැන කතාවක් ඇදලා අරගෙන මස්සිනාගේ ආණ්ඩුව සහතිකේටම දිනන බවත් කියලා වටින් ගොඩින් තමන්ගේ යෝජනාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කලා. ඒ වෙලාවේ බොහොම සන්තෝසෙන් යෝජනාව බාරගත්ත ජනාධිපතිතුමා කිව්වේ පුතා හොඳ යහපත් දේශපාලනඥයෙක් කරන්න තමන් කරන්න පුළුවන් ඕනම දෙයක් කරනවා කියලා. ඒත් සතියකට විතර පස්සේ ජනාධිපතිතුමාට විරුද්ධව විපක්ෂය මතුකරපු දූෂණ සහ අපරාධ චෝදනා එක්ක රට ඇතුලේ මාධ්‍ය, පක්ෂ, සිවිල් සංවිධාන කඩු පොලු අතට අරගෙන ජනාධිපතිට පක්ෂව වගේම විපක්ෂවත් උණුසුම් අරගල ඇතිවෙද්දි වීරමන් මහත්තයාගේ යෝජනාවත් ටිකක් යට ගියා. ඒත් තමන්ගේ පුතා ‘යහපත් දේශපාලනඥයෙක්’ කරන්න කියලා පස්සේ දවස් ගණනාවක් තිස්සේ කරපු යෝජනාවල ප්‍රතිඵලයක් විදිහට තමයි ජනාධිපතිතුමාගෙන් දැන් ටිකකට කලින් ලැබුණ දුරකතන ඇමතුමක් ලැබුණේ. කොහොමවුනත් නිර්මලා මැදිහත් කරගෙන එන සතියේ ජනාධිපතිතුමා හමුවෙලා මේ ගැන කතාකරන්න වීරමන් මහත්තයා හිතාගත්තා. ********** “ඒයි නිපුලා..නැගිටපං බං..” රියඳුරු අසුනට වෙලා වකුටුවෙලා නිදාගෙන හිටපු නිපුල් ඒ විදිහටම ඉඳගෙන යාන්තමට ඇස්දෙක ඇරලා බැලුවා. අඩුම තරමේ ඉන්නේ කොහොද කියලාවත් හිතාගන්න බැරිතරමට නිපුල්ගේ නිදිමත එහෙම්ම තිබුණා. අන්තිමට නිදිගැට එහෙම කඩලා කාර් එකේ රියඳුරු අසුනේ හරියට වාඩිවෙලා සුක්කානමට ඔළුව තියාගත්තා. එහෙම්ම වම් පැත්තට හැරිලා තමන්ගේ මිත්‍රයාගෙ මූණ දිහා බැලුවා. මුලින් බොඳවෙලා පෙනුනත් පස්සේ හරියටම පෙනෙන්න පටන්ගනිද්දි මිත්‍රයාගේ කැරලි කොණ්ඩේ අවුල්වෙලා මූණ රතුවෙලා තිබුණා. යාන්තමට අවට එළිය මතුවෙමින් තිබ්බත් තාම හරියට ඉර පායලා නෑ කියලා නිපුල්ට තේරුණා. “අපි කොහෙද ප්‍රියා ඉන්නේ..’ නිපුල්ගේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ප්රියාද් ටිකක් විමසිල්ලෙන් වටපිට බැලුවා. ඒත් මේ තැන කොතනද කියලා තියා කොයි පළාතෙද කියන්නවත් දෙන්නට නිච්චියක් තිබුණේ නෑ. ‘දන්නෑ බං..මොන දිල්ලියෙද කියලා..’ ‘මොන මගුලක්ද බං අපි ගැහුවේ ඊයේ රෑ... මට මෙලෝ දෙයක් මතක නෑ..’ නිපුල් තමන්ගේ ජංගම දුරකතනය කොහෙද කියලා බැලුවා. සාක්කු දෙකේම හෙව්වත් තිබුණේ නෑ, වාහනේ බිම වැටිලද කියලා බලන්න කෙලින් වෙන්න තරම්වත් නිපුල්ගේ ඇඟට ශක්තියක් දැනුනේ නෑ. රියඳුරු අසුනට ආසන්නයෙන් ඉහළ දැල්වුණු අලෝකය නැත්නම් වාහනේ කිසිම දෙයක් නොපෙනෙන තරම්. ‘දන්නෑ බං.. මට වාහනේට නැග්ගද කියලාවත් මතක නෑ..උඹට මතකද?’ ‘ම්හ්..’ නිපුල් උත්තර දුන්නා. ඔරලෝසුවේ වෙලාව හයට දහයයි. සුඛෝපභෝගී කාර් රථය ඇතුලේ යාළුවෝ දෙන්නා නැගිටගන්නවත් බැරිව කල්පනා කරනවා. ‘මොන රෙද්දක්ද බං..ෆෝන් එක නෑනේ..’ නිපුල් රියඳුරු අසන යට අතගාලා බැලුවත් ජංගම දුරකතනය හොයාගන්න බැරිවුණා. ‘පොඩ්ඩක් බලපං හරියට..’ අන්තිමට නිපුල් ජංගම දුරකතනය හොයාගත්තා. ජී.පී.එස් වලින් හරි ඉන්න තැන හොයාගෙන යන්න ඕන තැන තීරණය කරන්නයි නිපුල්ට ඕන වුනේ. ඒත් දුරකතනය අන්තර්ජාලයට සම්බන්ධවෙන්න සංඥා හොයාගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. නිපුල් ජංගම දුරකතනය ටිකක් උස්සලා බැලුවා. එතකොට නිපුල්ට කාර් එකේ ඉස්සරහා තිබුණ පිටුපස පේන කණ්ණාඩිය දැක්කා. කණ්ණාඩියෙන් දැකපු දේට නිපුල්ගේ මුළු ඇඟම රත්වෙන්න පටන්ගත්තා. ඇසිල්ලෙන් එහා අසුනේ ඔළුව බදාගෙන ඉන්න මිත්‍රයට එකක් ගහපු නිපුල් අසුනින් නැගිටින්න උත්සහකලා. ‘මචං ප්‍රියා..මොක..ක...ක්..ද බං පස්සේ..තියෙන්නේ..’ නිපුල් කියද්දිම ප්රියාද් අසුනින් හැරිලා පිටිපස්ස බලද්දි එකපාරටම කෑ ගැහුණා. කිනිස්සක් වගේ තියුණු පිහියක් බෙල්ලත් උරහිසත් අතරේ පලාගෙන ඇතුලට ගිහින් එතනින් ගලාගෙන ගියපු ලේ දහරාවක් එක්ක ප්‍රාණය නිරුද්ධ කාන්තාවකගේ සිරුරක් පිටිපස්සේ අසුනේ එක් පැත්තකට බරවෙලා වැටිලා තිබුණා. තාමත් විවෘතවෙලා තිබුණු ඇස්දෙකෙන් කියවුනේ මැරෙන්න කලින් විඳපු දැඩි වේදනාවක් වගේම මියගිහින් වැඩි වෙලාවක් නෑ කියන එකයි. ‘මියගිය කාන්තාව කවිද?..නිපුල්ගේ කාරයට ආවේ කොහොමද?’ - මීළඟ කොටස 02 වැනි සෙනසුරාදා මූලාශ්‍රය - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom