Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පා ගමන ගැන..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

//මෙත සමය සංකේතවත් වෙන පාගමනක් වෙන බවක් පේන්න නෑ..//

වෙන්න පුලුවන්.ස්වමින්වහන්සේලගේ කතා ඇහුවනම් එතන කියන්නේ අභ්‍යන්තර සාමය, කරුනාව, සතිය ,සතුට ගැන. ඔබ තවත් කියන්නෙත් සාමය ගැනනේ. ඒකෙන්ම පේනවනේ මේකේඅරමුන ගැන ඔබත් හරිය්ට දැනුවත් නතිබව.

ඒව සේ දැනගත්ත කියමු.ඒත් ඔබට එසේ සන්ඛේත්වත් නොවන බව හැගෙන්න පුලුවන්.නානත්ත කායා කියල කියවනනෙ.ගනන්ගන්න එපා. ඔබේ අභ්යන්තරසාමය රැකගන්න.

//පයින් යන එක පනිවිඩක් නෙමේ//

පනිවිඩයක් දෙන්න ඔන අහවල් විදිය්ටයි කියල කොහෙවත් ලියලනෑනේ.

සමහර විට ඒරටවලක්රමය වෙන්න ඇති.

ඔබේ ක්‍රමය පයින් නොයා පනිවිඩ දෙන ක්‍රමය වෙන්න ඇති.

ගනන් ගන්න එපා

//අනිත් එක බුද්ද දර්මය කොහෙන්ද ඉස්මතු වෙන්නේ??

සතිමත්භාවය කියන්නේ බුදුදහමේ වැදගත්ම අන්ගයක්.

බුදුදහම ඉගනගන්න.

දෙශනා අහන්න, පොත් කියවන්න. සකච්ච ක්රන්න. එලකිරියේ ප්‍රශ්න් අහන්න

මෙතනින් මුලු බුදුදහමම හොයන්න එපා.

අභ්‍යන්තර සාමය,මෙක නේද නොගැටී සිටිම..අද්වේශය.

පිට රට්ටුන්ගේ වචන , අර්ත ,අදසන් පොඩ්ඩ පොඩ්ඩ වෙනැස් ඇති.

පොඩ්ඩක් කල්පනාක්රල බලන්න අභ්‍යන්තර සාමය නැතිවෙන්නේ ගැටෙද්දි නේද කියල.

මහාසතිපට්ටාන සුත්‍රය අද්‍යනය කරන්න.

ඒකේ මුලික අවස්තාව සතිමත්භාවය.

යාම් ඉම් වල,සත්‍ර ඉරියව් පිහිටුවිමෙදි සිහිය තබාගැනිම් පුහුණුකිරීම සතිපට්ටානයි මූලික අදියර. හොයන්න දර්මය

[QUOTE="shamil45, post: 31369421, member: 559278"] //මෙත සමය සංකේතවත් වෙන පාගමනක් වෙන බවක් පේන්න නෑ..// වෙන්න පුලුවන්.ස්වමින්වහන්සේලගේ කතා ඇහුවනම් එතන කියන්නේ අභ්‍යන්තර සාමය, කරුනාව, සතිය ,සතුට ගැන. ඔබ තවත් කියන්නෙත් සාමය ගැනනේ. ඒකෙන්ම පේනවනේ මේකේඅරමුන ගැන ඔබත් හරිය්ට දැනුවත් නතිබව. ඒව සේ දැනගත්ත කියමු.ඒත් ඔබට එසේ සන්ඛේත්වත් නොවන බව හැගෙන්න පුලුවන්.නානත්ත කායා කියල කියවනනෙ.ගනන්ගන්න එපා. ඔබේ අභ්යන්තරසාමය රැකගන්න. :) //පයින් යන එක පනිවිඩක් නෙමේ// පනිවිඩයක් දෙන්න ඔන අහවල් විදිය්ටයි කියල කොහෙවත් ලියලනෑනේ. සමහර විට ඒරටවලක්රමය වෙන්න ඇති. ඔබේ ක්‍රමය පයින් නොයා පනිවිඩ දෙන ක්‍රමය වෙන්න ඇති. ගනන් ගන්න එපා :) //අනිත් එක බුද්ද දර්මය කොහෙන්ද ඉස්මතු වෙන්නේ?? සතිමත්භාවය කියන්නේ බුදුදහමේ වැදගත්ම අන්ගයක්. බුදුදහම ඉගනගන්න. දෙශනා අහන්න, පොත් කියවන්න. සකච්ච ක්රන්න. එලකිරියේ ප්‍රශ්න් අහන්න මෙතනින් මුලු බුදුදහමම හොයන්න එපා. අභ්‍යන්තර සාමය,මෙක නේද නොගැටී සිටිම..අද්වේශය. පිට රට්ටුන්ගේ වචන , අර්ත ,අදසන් පොඩ්ඩ පොඩ්ඩ වෙනැස් ඇති. පොඩ්ඩක් කල්පනාක්රල බලන්න අභ්‍යන්තර සාමය නැතිවෙන්නේ ගැටෙද්දි නේද කියල. :) මහාසතිපට්ටාන සුත්‍රය අද්‍යනය කරන්න. ඒකේ මුලික අවස්තාව සතිමත්භාවය. යාම් ඉම් වල,සත්‍ර ඉරියව් පිහිටුවිමෙදි සිහිය තබාගැනිම් පුහුණුකිරීම සතිපට්ටානයි මූලික අදියර. හොයන්න දර්මය [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom