Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පා.ම. මහින්දගේ ඉන්ටවල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂද, අර්ජුන රණතුංගගේ මල්ලී නිශාන්ත රණතුංග ද රොහාන් වැලිවිට ද ඇතුළු CSN නාලිකාවේ ප්‍රධානීන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ දේශපාලන පළිගැනීමක් ලෙස යැයි ඇඟවීමට ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය ක්‍රියා කරති. මහින්ද රාජපක්ෂගේ කටට මයික් අල්ලන එකදු ජඩමාධ්‍ය කාරයෙක් තමුසේගේ පුතා හිරේට ගියේ අහවල් හොරකම නිසා නොවේදැයි ප්‍රශ්න නොකරති. තමුසේ පුතාට හොරකම් කරන්න ඉඩදී බලා සිටියේ මන්දැයි ප්‍රශ්න නොකරති. සහෝදර හැතිකරයම හොරුන් වී සිටියදී සුදනා වෙන්න හදන අර්ජුනගෙන් තමුසේට මුළු රටේම දූෂණ පෙනුනත් මල්ලිලාගේ හොරකම් නොපෙනෙන්නේ ඇස්වල පොතු කබර නිසා දැයි නොඅසන ජඩමාධ්‍ය කාරයෝ මුඛ පූට්ටු කරගනිති.

එබැවින් යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, ජේ.ටී.එස්.ප්‍රනාන්දු හා කවීෂාන් දිසානායක යන CSN හොරු රැල හිරේ වැටුනේ කුමන හොකරමකටදැයි ජනතාවට හෙලි කිරීම සැබෑ ජනමාධ්‍යයක වගකීම බැවින් මෙසේ සටහන් තබමු.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ මෙතෙක් සිදුකළ විශාලතම මූල්‍ය වංචා පරීක්ෂනය නම් CSN නාලිකාවේ වංචා පරීක්ෂණයයි. එහි වටිනාකම කොපමණදැයි මෙතෙක් ගණන් හිලව් සම්පූර්ණයෙන් හෙලිවී නැති අතර දැනට සොයා ගෙන ඇති වටිනාකම රුපියල් මිලියන 520 ක් හෙවත් කෝටි 52 ක් පමණ වේ. මෙම වංචාවේ විශාලත්වය ගණන් ගැනෙන්නේ සොයා ගත් වංචනික මුදල් ප්‍රමාණයෙන් නොවේ. සිදු කරණ ලද වංචාවේ විලාශය අනුවය.

එනම් ඕනෑම ආයතනයක වංචාවක් දූෂනයක් සිදුවන්නේ එම ආයතනයේ කිසියම් කොටසකය. එසේ නැතිනම් එම ආයතනයේ කිසියම් කණ්ඩායමක් විසිනි. නමුත් CSN වංචාව යනු මුළු ආයතනයම එකට එකතු වී සමස්ථයක් ලෙස වංචා කිරීමකි. එනම් මෙකී ආයතනය පිහිටුවා ඇත්තේම දැවැන්ත වංචා සිදුකිරීම අරමුණු කරගෙනම ය. එබැවින් එහි ලියාපදිංචියේ සිටම වංචා කර තිබේ. සියළුම විගණන වාර්තා වංචනික ය.

CSN ආයතනයට නිශ්චිත සභාපතිවරයෙක් නැත. ඊට හේතුව වී ඇත්තේ මෙහි ප්‍රධානියා වූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ නිලධාරියෙකු බැවින් නීත්‍යානුකූලව ඔහුට පුද්ගලික සමාගමක තනතුරු දැරිය නොහැකි නිසා සභාපතිවරයා සඟවා තැබීමට ය. යෝෂිත සභාපතිවරයා නොවුනද වැදගත් ගණු දෙනු ලිය කියවිලි සඳහා යෝෂිත අත්සන් තබා ඇත. ඔහු එලෙස අත්සන් තැබීමම ඔහුව නාවික හමුදාවෙන් දොට්ට දැමීමට හොඳටම ප්‍රමාණවත් ය.

ඕනෑම සමාගමක් ආරම්භ කරද්දී ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍යය. එය සපයන්නේ කෙසේද? කව්ද? යන්න විවෘතව සඳහන් විය යුතුය. නමුත් CSN සමාගම ආරම්භ කිරීමට රුපියල් මිලියන 90 ක් යොදවා ඇතත් එම රුපියල් මිලියන 90 යෙදෙව්වේ කව්ද ? එම මුදල ආවේ කොතැනින්ද ? යන්න ගැන සඳහනක් නැත. සඳහනක් නැතිවා පමණක් නොව දැන් මාස ගණනක් පුරා ආයතන ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළද ඒ ගැන කිසිවෙකු නොදනී. එසේ නම් ඒ රුපියල් මිලියන 90 හෙවත් කෝටි 9 යනු කළු සල්ලිය. එම කළු සල්ලි කාගේද?

මේ අතර CSN සමාගමට සිංගප්පූරුවෙන් තවත් රුපියල් මිලියන 169 ක් පැමිණ තිබේ. එම මිලියන 169 හෙවත් කෝටි 17 ක් පමණ වූ මුදල එව්වේ කව්ද? යන්න ගැන කිසිදු සඳහනක් නැත. සිංගප්පූරුවේද ආදාල ලිපි ලේඛන වලට ද ලබා දී ඇත්තේ වංචනික තොරතුරු ය. මාස 2 ක් පමණ තිස්සේ ඒ ගැන ප්‍රශ්න කළද කිසිවෙකු ඒ ගැන හෙළිකරන්නේ ද නැත. මෙයින් පැහැදිලිව පෙනී යන්නේ රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරීමට CSN ආයතනය යොදා ගත් බවකි. මෙසේ CSN ආයතනයට කළු සල්ලි පැමිණ ඇත්තේ සිංගප්පූරුවෙන් පමණක් නොවේ. තවත් රටවලින් මිලියන සිය ගණනක් පැමිණ තිබේ. ඒවා ගැන පරීක්ෂණ තවමත් නිමා වී ද නැත. මෙසේ කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය (මනි ලොන්ඩරින්) යනු බරපතල වරදකි. මනි ලොන්ඩරින් චෝදනා ලැබුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා දිය නොහැක. ඔවුන්ට ඇප ලබා ගත හැක්තේ මහාධිකරණයෙනි.

ඒ අනුව යෝෂිත ඇතුළු පිරිස අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

අප ඉහතින් හෙළි කෙලේ CSN ආයතනයේ මූල්‍ය වංචා කිහිපයක් ගැන කෙටි සටහනක් පමණි. රාජ්‍ය දේපොළ අවභාවිතාව ගැන තොරතුරු පසුව හෙලි කරමු.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 19643113, member: 407613"] [SIZE="4"][B]පාර්ලිමේන්තු මංත්‍රී [/B]මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂද, අර්ජුන රණතුංගගේ මල්ලී නිශාන්ත රණතුංග ද රොහාන් වැලිවිට ද ඇතුළු CSN නාලිකාවේ ප්‍රධානීන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ දේශපාලන පළිගැනීමක් ලෙස යැයි ඇඟවීමට ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය ක්‍රියා කරති. මහින්ද රාජපක්ෂගේ කටට මයික් අල්ලන එකදු ජඩමාධ්‍ය කාරයෙක් තමුසේගේ පුතා හිරේට ගියේ අහවල් හොරකම නිසා නොවේදැයි ප්‍රශ්න නොකරති. තමුසේ පුතාට හොරකම් කරන්න ඉඩදී බලා සිටියේ මන්දැයි ප්‍රශ්න නොකරති. සහෝදර හැතිකරයම හොරුන් වී සිටියදී සුදනා වෙන්න හදන අර්ජුනගෙන් තමුසේට මුළු රටේම දූෂණ පෙනුනත් මල්ලිලාගේ හොරකම් නොපෙනෙන්නේ ඇස්වල පොතු කබර නිසා දැයි නොඅසන ජඩමාධ්‍ය කාරයෝ මුඛ පූට්ටු කරගනිති. එබැවින් යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, ජේ.ටී.එස්.ප්‍රනාන්දු හා කවීෂාන් දිසානායක යන CSN හොරු රැල හිරේ වැටුනේ කුමන හොකරමකටදැයි ජනතාවට හෙලි කිරීම සැබෑ ජනමාධ්‍යයක වගකීම බැවින් මෙසේ සටහන් තබමු. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ මෙතෙක් සිදුකළ විශාලතම මූල්‍ය වංචා පරීක්ෂනය නම් CSN නාලිකාවේ වංචා පරීක්ෂණයයි. එහි වටිනාකම කොපමණදැයි මෙතෙක් ගණන් හිලව් සම්පූර්ණයෙන් හෙලිවී නැති අතර දැනට සොයා ගෙන ඇති වටිනාකම රුපියල් මිලියන 520 ක් හෙවත් කෝටි 52 ක් පමණ වේ. මෙම වංචාවේ විශාලත්වය ගණන් ගැනෙන්නේ සොයා ගත් වංචනික මුදල් ප්‍රමාණයෙන් නොවේ. සිදු කරණ ලද වංචාවේ විලාශය අනුවය. එනම් ඕනෑම ආයතනයක වංචාවක් දූෂනයක් සිදුවන්නේ එම ආයතනයේ කිසියම් කොටසකය. එසේ නැතිනම් එම ආයතනයේ කිසියම් කණ්ඩායමක් විසිනි. නමුත් CSN වංචාව යනු මුළු ආයතනයම එකට එකතු වී සමස්ථයක් ලෙස වංචා කිරීමකි. එනම් මෙකී ආයතනය පිහිටුවා ඇත්තේම දැවැන්ත වංචා සිදුකිරීම අරමුණු කරගෙනම ය. එබැවින් එහි ලියාපදිංචියේ සිටම වංචා කර තිබේ. සියළුම විගණන වාර්තා වංචනික ය. CSN ආයතනයට නිශ්චිත සභාපතිවරයෙක් නැත. ඊට හේතුව වී ඇත්තේ මෙහි ප්‍රධානියා වූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ නිලධාරියෙකු බැවින් නීත්‍යානුකූලව ඔහුට පුද්ගලික සමාගමක තනතුරු දැරිය නොහැකි නිසා සභාපතිවරයා සඟවා තැබීමට ය. යෝෂිත සභාපතිවරයා නොවුනද වැදගත් ගණු දෙනු ලිය කියවිලි සඳහා යෝෂිත අත්සන් තබා ඇත. ඔහු එලෙස අත්සන් තැබීමම ඔහුව නාවික හමුදාවෙන් දොට්ට දැමීමට හොඳටම ප්‍රමාණවත් ය. ඕනෑම සමාගමක් ආරම්භ කරද්දී ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍යය. එය සපයන්නේ කෙසේද? කව්ද? යන්න විවෘතව සඳහන් විය යුතුය. නමුත් CSN සමාගම ආරම්භ කිරීමට රුපියල් මිලියන 90 ක් යොදවා ඇතත් එම රුපියල් මිලියන 90 යෙදෙව්වේ කව්ද ? එම මුදල ආවේ කොතැනින්ද ? යන්න ගැන සඳහනක් නැත. සඳහනක් නැතිවා පමණක් නොව දැන් මාස ගණනක් පුරා ආයතන ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළද ඒ ගැන කිසිවෙකු නොදනී. එසේ නම් ඒ රුපියල් මිලියන 90 හෙවත් කෝටි 9 යනු කළු සල්ලිය. එම කළු සල්ලි කාගේද? මේ අතර CSN සමාගමට සිංගප්පූරුවෙන් තවත් රුපියල් මිලියන 169 ක් පැමිණ තිබේ. එම මිලියන 169 හෙවත් කෝටි 17 ක් පමණ වූ මුදල එව්වේ කව්ද? යන්න ගැන කිසිදු සඳහනක් නැත. සිංගප්පූරුවේද ආදාල ලිපි ලේඛන වලට ද ලබා දී ඇත්තේ වංචනික තොරතුරු ය. මාස 2 ක් පමණ තිස්සේ ඒ ගැන ප්‍රශ්න කළද කිසිවෙකු ඒ ගැන හෙළිකරන්නේ ද නැත. මෙයින් පැහැදිලිව පෙනී යන්නේ රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරීමට CSN ආයතනය යොදා ගත් බවකි. මෙසේ CSN ආයතනයට කළු සල්ලි පැමිණ ඇත්තේ සිංගප්පූරුවෙන් පමණක් නොවේ. තවත් රටවලින් මිලියන සිය ගණනක් පැමිණ තිබේ. ඒවා ගැන පරීක්ෂණ තවමත් නිමා වී ද නැත. මෙසේ කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය (මනි ලොන්ඩරින්) යනු බරපතල වරදකි. මනි ලොන්ඩරින් චෝදනා ලැබුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා දිය නොහැක. ඔවුන්ට ඇප ලබා ගත හැක්තේ මහාධිකරණයෙනි. ඒ අනුව යෝෂිත ඇතුළු පිරිස අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ. අප ඉහතින් හෙළි කෙලේ CSN ආයතනයේ මූල්‍ය වංචා කිහිපයක් ගැන කෙටි සටහනක් පමණි. රාජ්‍ය දේපොළ අවභාවිතාව ගැන තොරතුරු පසුව හෙලි කරමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom