පැචුම්ගෙ වැරදි ඕන තරම් ඇති. මම කිසිම විදියකින් උගෙ ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි රටේ සිරාම ප්‍රශ්නයක් තියෙන වෙලාවේ එලියට බැහැල කතා කරපු එක වටිනවා. හොල්ලන්න බැරි රාජපස්ස බලය හෙල්ලුවේ ඔය ඔක්කොමල එකතු වෙලා කරපු වැඩ නිසා. උන්ගෙ පුද්ගලික ඇජෙන්ඩා ඇති, උන්ගෙ බලාපොරොත්තු පට්ට සුජාත ඒව නෙමෙයි වෙන්න ඇති. හැබැයි වේසපාලුවා ලෑන්ඩ් කෲසරෙන් මරුටියට බැස්සේ උන් ඔක්කොම කරපු දේ ප්‍රතිඵලයක් ලෙස. වේසපාලුවොම එකතු වෙලා උන්ගෙ ආරක්ෂාව තකා කරන මර්ධනය ගැන සතුටු වෙනවනම් උඹේ ඇඟෙත් රාජපස්ස වික්‍රමසිංහ ලේ ඇති. ලැජ්ජ වෙයං පරයෙක් වීම ගැන