Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැටවුන් වෙනුවෙන් දිවි පරදුවට තබන මකර තාත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැටවුන් වෙනුවෙන් දිවි පරදුවට තබන මකර තාත&#3530

පැටවුන් වෙනුවෙන් දිවි පරදුවට තබන මකර තාත්තා

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ස්වභාවවේදියෙකි. කෘතහස්ථ රූපවාහිනී නිවේදකයෙකි. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. ඔහු අපට කියා දෙන දේවල් බොහෝමය. ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක වන්නේ මහා සාගරයයි. ‘බ්ලූ ප්ලැනට්’ කතාමාලාවේ දෙවැනි වැඩසටහන් පෙළ, නරඹන්නන් විස්මයටත් අමන්දානන්දයටත් පත් කරමින් විකාශනය වූයේ බී.බී.සී. නාළිකාව ඔස්සේය. මීට පෙර නිර්මාණය වුණු බ්ලූ ප්ලැනට් පළමු වැඩසටහන මෙන් නොව, බ්ලූ ප්ලැනට් දෙවැනි වැඩසටහන නිර්මාණය සඳහා, නිර්මාණකරුවන් අති නවීන තාක්ෂණය භාවිතයට ගෙන ඇත. අති නවීන කැමරා උපකරණ, ඩ්‍රෝන යානා සහ සබ්මැරීන යොදා ගෙන ඇත. ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණය සඳහා බී.බී.සී. නිර්මාණකරුවන්ට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වුණු අතර, සියලු දසුන් ‘එච්.ඩී’ තාක්ෂණයෙන් පටිගත කර ඇත.

මුහුදු මකරා

‘මකරා’ යනු සුරංගනා කතාවල නිරන්තරයෙන් අසන්න ලැබෙන අපූරු මෙන්ම මනඃකල්පිත සතෙකි. උරගයකුට සමාන සිරුරක් ඇති මකරා ගිනි පිඹියි. ඇතැම් මකරු පියාඹති. චිත්‍රපටවල, රූපවාහිනී ටෙලි කතාමාලාවල මකරුන් දකින්න ලැබේ. සැබෑ ජීවිතයේ, ‘මකරා’ යන වදන භාවිතා කර හඳුන්වා දෙන සතුන් අතලොස්සකි. එයින් එකකු කොමෝඩෝ මකරාය. කොමෝඩෝ දූපත් කේන්ද්‍රකොට ගනිමින් වාසය කරන යෝධ කබරගොයා මේ නමින් හැඳින්වෙයි. කොමෝඩෝ මකරා විලෝපිකයෙකි. සාගරය කේන්ද්‍රකොට ගනිමින් තවත් මකරෙක් ජීවත් වෙයි. මේ මකරා හැඳින්වෙන්නේ, මුහුදු මකරා යනුවෙනි. ප්‍රමාණයෙන් කුඩා, මුහුදු අශ්වයන්ට නෑකම් කියන මේ සත්වයා මුහුදු මකරා යන නමින් හැඳින්වෙන්නේ උගේ අසාමාන්‍ය පෙනුම හේතුවෙනි. මෙම සතාගේ පෙනුම සුරංගනා කතාවල දකින්න ලැබෙන මකරකුට සමානය. මූදු මකරා කුලෑටි, අහිංසක සත්වයෙකි. සාගර ජීවීන් බොහොමයක් සේම, මූදු මකරා පිරිමි සතුන් ද ඔවුන්ගේ ජීවිතය කැප කරන්නේ දරුවන් වෙනුවෙනි. මුහුදු අශ්වයන් සේම, මුහුදු මකරු ද බිත්තර බඩේ දරා ගෙන සිටිති. අම්මාගේ වැඩේ කරන්නේ තාත්තාය.

ගැබ්බර තාත්තා

ඕස්ට්‍රේලියාවට ඔබ්බෙන් සාගරයේ කෙල්ප් ඇල්ගී පිරුණු හරිත වනාන්තර නිවහන කරගත් මුහුදු මකර තාත්තලාට ඇත්තේ එක් පැහැදිලි මෙන්ම උදාර අරමුණකි. ඒ, තම වර්ගයාගේ අනාගතය සුරැකීමය. බැලූ බැල්මට මුහුදු පැළෑටියක් වැනි එක් මුහුදු මකර තාත්තා කෙනකු සෙමින් සෙමින් මුහුදු පැලෑටි සහ කෙල්ප් ඇල්ගී අතරින් ඉදිරියට ඇදෙයි. මේ මුහුදු මකර තාත්තා ද අනෙක් මකර තාත්තලා මෙනි. ලොව වටිනාම දේ ඔහු ඔහුගේ සිරුරේ කුසට පහළින් සිරුරට අලවා ගෙන එසේත් නැතිනම් දවටාගෙන සිටී. මේ පිරිමි මකරා ‘ගැබිනියක’ වැනි යැයි කීවොත් නිවැරදිය. ගැහැනු සත්වයා සමඟ එක් වීමෙන් පසු, ගැහැනු සතාගේ බිත්තර සියල්ල පිරිමි සතා ඔහුගේ යටි බඩ දිගට දවටා ගෙන සිටී. කුඩා බිත්තර පොකුර තද රතු පැහැතිය. මකර තාත්තා මේ බිත්තර දිවි හිමියෙන් රැක ගැනීමට පසුබට නොවෙයි. පිරිමි මකරා ඝනව වැඩුණු මුහුදු ශාක පිරි හරිත සාගරයෙන් සෙමින් සෙමින් පිටවී යමින් සිටී. මකර තාත්තා මේ යන්නේ, මුහුදු ශාක අඩු ආරක්ෂාව අඩු විවෘත සාගරයටය. එවැනි විවෘත සාගරයක මූදු මකරුන්ට සැඟවී ජීවත් වීම අසීරුය. අවට විලෝපිකයෝ බොහෝ දෙනෙකි. මඩුවෝ, මෝරු, මුහුදු සිංහයෝ, මුහුදු මකරුන් ආහාරයට ගැනීමට ප්‍රිය කරති. මකර තාත්තා ජීවිත පරදුවට තබා ආරක්ෂාව අඩු විවෘත සාගරයට ඇදෙන්නේ සුවිශේෂී හේතුවක් නිසාය.

පැටවුන් එළියට

ඒ හේතුව නම්, ඇසට පෙනෙන නොපෙනන තරමට පුංචි කූනිස්සන් රොත්තකි. මෙම කූනිස්සන් ‘මයිසීඩ්ස්’ යනුවෙන් හැඳින්වෙයි. මයිසීඩ්ස් කූනිස්සන් මූදු මකරුන්ගේ ප්‍රියතම ආහාරයයි. කූනිස්සන් සොයා දිගු ගමනක යෙදෙන මකර තාත්තා අවසානයේ දී උන් සොයා පැමිණෙයි. මකර තාත්තා සෙමින් සෙමින් එක් දෙන්නා බැගින් කූනිස්සන් ආහාරයට ගනී. අහල පහළ ජීවත් වන වෙනත් මූදු මකරු පවා මෙතැනට එක් රොක් වෙති. පැටවුන්ට පෝෂණය ලැබෙන්නේ මෙම කූනිස්සන්ගෙනි. අවට කොතරම් අනතුරු තිබුණ ද කූනිස්සන් ආහාරයට ගැනීම කළ යුතුමය. නියමිත දින ගණන සම්පූර්ණ වීමෙන් පසු බිත්තර පුපුරා පැටවුන් එළියට එයි. එහෙත්, කාලයත් සමඟ මූදු මකර තාත්තාගේ සිරුර පුරා, බිත්තර පොකුර වසා ගෙන ඇල්ගේ සහ පෙඳ පාසි වැඩී ඇත. බිත්තර පුපුරාගෙන ඒවායින් පිටතට පැමිණීම, පුංචි මකර පැටවුන්ට අසීරුය. කෙසේ වුවත්, බිත්තර පලාගෙන පැටවුන් එකා දෙන්නා ඇල්ගී අතරින් මතුවෙයි. පැටවුන් සාර්ථකව උපත ලබා ඇත. පැටවුන් ‘ප්‍රසූත’ කිරීමෙන් පසු, මූදු මකර තාත්තා යළි ඇල්ගේ කෙල්ප් වනාන්තර බලා ගමන් ආරම්භ කරයි. පුංචි මකර පැටවුන් එසේ කරන්නේ නැත. පැටවුන් තව ටිකක් වැඩෙන තුරු විවෘත සාගරයට යාබද මුහුදු ශාක සහ මුහුදු තණකොළවලින් පිරුණු කලාපයේ ජීවත් වෙයි. කූනිස්සන් ආහාරයට ගනිමින්, සතුරන්ගෙන් බේරී පැටවු හොඳින් හැදී වැඩෙති.

[QUOTE="araki, post: 23305443, member: 360239"] [b]පැටවුන් වෙනුවෙන් දිවි පරදුවට තබන මකර තාත්[/b] [B][SIZE=5]පැටවුන් වෙනුවෙන් දිවි පරදුවට තබන මකර තාත්තා[/SIZE][/B] [COLOR=#000080][B][SIZE=5]ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ස්වභාවවේදියෙකි. කෘතහස්ථ රූපවාහිනී නිවේදකයෙකි. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. ඔහු අපට කියා දෙන දේවල් බොහෝමය. ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක වන්නේ මහා සාගරයයි. ‘බ්ලූ ප්ලැනට්’ කතාමාලාවේ දෙවැනි වැඩසටහන් පෙළ, නරඹන්නන් විස්මයටත් අමන්දානන්දයටත් පත් කරමින් විකාශනය වූයේ බී.බී.සී. නාළිකාව ඔස්සේය. මීට පෙර නිර්මාණය වුණු බ්ලූ ප්ලැනට් පළමු වැඩසටහන මෙන් නොව, බ්ලූ ප්ලැනට් දෙවැනි වැඩසටහන නිර්මාණය සඳහා, නිර්මාණකරුවන් අති නවීන තාක්ෂණය භාවිතයට ගෙන ඇත. අති නවීන කැමරා උපකරණ, ඩ්‍රෝන යානා සහ සබ්මැරීන යොදා ගෙන ඇත. ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණය සඳහා බී.බී.සී. නිර්මාණකරුවන්ට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වුණු අතර, සියලු දසුන් ‘එච්.ඩී’ තාක්ෂණයෙන් පටිගත කර ඇත. [/SIZE][/B][/COLOR] [B][SIZE=5]මුහුදු මකරා [/SIZE][/B] [SIZE=5]‘මකරා’ යනු සුරංගනා කතාවල නිරන්තරයෙන් අසන්න ලැබෙන අපූරු මෙන්ම මනඃකල්පිත සතෙකි. උරගයකුට සමාන සිරුරක් ඇති මකරා ගිනි පිඹියි. ඇතැම් මකරු පියාඹති. චිත්‍රපටවල, රූපවාහිනී ටෙලි කතාමාලාවල මකරුන් දකින්න ලැබේ. සැබෑ ජීවිතයේ, ‘මකරා’ යන වදන භාවිතා කර හඳුන්වා දෙන සතුන් අතලොස්සකි. එයින් එකකු කොමෝඩෝ මකරාය. කොමෝඩෝ දූපත් කේන්ද්‍රකොට ගනිමින් වාසය කරන යෝධ කබරගොයා මේ නමින් හැඳින්වෙයි. කොමෝඩෝ මකරා විලෝපිකයෙකි. සාගරය කේන්ද්‍රකොට ගනිමින් තවත් මකරෙක් ජීවත් වෙයි. මේ මකරා හැඳින්වෙන්නේ, මුහුදු මකරා යනුවෙනි. ප්‍රමාණයෙන් කුඩා, මුහුදු අශ්වයන්ට නෑකම් කියන මේ සත්වයා මුහුදු මකරා යන නමින් හැඳින්වෙන්නේ උගේ අසාමාන්‍ය පෙනුම හේතුවෙනි. මෙම සතාගේ පෙනුම සුරංගනා කතාවල දකින්න ලැබෙන මකරකුට සමානය. මූදු මකරා කුලෑටි, අහිංසක සත්වයෙකි. සාගර ජීවීන් බොහොමයක් සේම, මූදු මකරා පිරිමි සතුන් ද ඔවුන්ගේ ජීවිතය කැප කරන්නේ දරුවන් වෙනුවෙනි. මුහුදු අශ්වයන් සේම, මුහුදු මකරු ද බිත්තර බඩේ දරා ගෙන සිටිති. අම්මාගේ වැඩේ කරන්නේ තාත්තාය. [/SIZE] [B][SIZE=5]ගැබ්බර තාත්තා [/SIZE][/B] [SIZE=5]ඕස්ට්‍රේලියාවට ඔබ්බෙන් සාගරයේ කෙල්ප් ඇල්ගී පිරුණු හරිත වනාන්තර නිවහන කරගත් මුහුදු මකර තාත්තලාට ඇත්තේ එක් පැහැදිලි මෙන්ම උදාර අරමුණකි. ඒ, තම වර්ගයාගේ අනාගතය සුරැකීමය. බැලූ බැල්මට මුහුදු පැළෑටියක් වැනි එක් මුහුදු මකර තාත්තා කෙනකු සෙමින් සෙමින් මුහුදු පැලෑටි සහ කෙල්ප් ඇල්ගී අතරින් ඉදිරියට ඇදෙයි. මේ මුහුදු මකර තාත්තා ද අනෙක් මකර තාත්තලා මෙනි. ලොව වටිනාම දේ ඔහු ඔහුගේ සිරුරේ කුසට පහළින් සිරුරට අලවා ගෙන එසේත් නැතිනම් දවටාගෙන සිටී. මේ පිරිමි මකරා ‘ගැබිනියක’ වැනි යැයි කීවොත් නිවැරදිය. ගැහැනු සත්වයා සමඟ එක් වීමෙන් පසු, ගැහැනු සතාගේ බිත්තර සියල්ල පිරිමි සතා ඔහුගේ යටි බඩ දිගට දවටා ගෙන සිටී. කුඩා බිත්තර පොකුර තද රතු පැහැතිය. මකර තාත්තා මේ බිත්තර දිවි හිමියෙන් රැක ගැනීමට පසුබට නොවෙයි. පිරිමි මකරා ඝනව වැඩුණු මුහුදු ශාක පිරි හරිත සාගරයෙන් සෙමින් සෙමින් පිටවී යමින් සිටී. මකර තාත්තා මේ යන්නේ, මුහුදු ශාක අඩු ආරක්ෂාව අඩු විවෘත සාගරයටය. එවැනි විවෘත සාගරයක මූදු මකරුන්ට සැඟවී ජීවත් වීම අසීරුය. අවට විලෝපිකයෝ බොහෝ දෙනෙකි. මඩුවෝ, මෝරු, මුහුදු සිංහයෝ, මුහුදු මකරුන් ආහාරයට ගැනීමට ප්‍රිය කරති. මකර තාත්තා ජීවිත පරදුවට තබා ආරක්ෂාව අඩු විවෘත සාගරයට ඇදෙන්නේ සුවිශේෂී හේතුවක් නිසාය.[/SIZE] [SIZE=5] [B]පැටවුන් එළියට [/B][/SIZE] [SIZE=5]ඒ හේතුව නම්, ඇසට පෙනෙන නොපෙනන තරමට පුංචි කූනිස්සන් රොත්තකි. මෙම කූනිස්සන් ‘මයිසීඩ්ස්’ යනුවෙන් හැඳින්වෙයි. මයිසීඩ්ස් කූනිස්සන් මූදු මකරුන්ගේ ප්‍රියතම ආහාරයයි. කූනිස්සන් සොයා දිගු ගමනක යෙදෙන මකර තාත්තා අවසානයේ දී උන් සොයා පැමිණෙයි. මකර තාත්තා සෙමින් සෙමින් එක් දෙන්නා බැගින් කූනිස්සන් ආහාරයට ගනී. අහල පහළ ජීවත් වන වෙනත් මූදු මකරු පවා මෙතැනට එක් රොක් වෙති. පැටවුන්ට පෝෂණය ලැබෙන්නේ මෙම කූනිස්සන්ගෙනි. අවට කොතරම් අනතුරු තිබුණ ද කූනිස්සන් ආහාරයට ගැනීම කළ යුතුමය. නියමිත දින ගණන සම්පූර්ණ වීමෙන් පසු බිත්තර පුපුරා පැටවුන් එළියට එයි. එහෙත්, කාලයත් සමඟ මූදු මකර තාත්තාගේ සිරුර පුරා, බිත්තර පොකුර වසා ගෙන ඇල්ගේ සහ පෙඳ පාසි වැඩී ඇත. බිත්තර පුපුරාගෙන ඒවායින් පිටතට පැමිණීම, පුංචි මකර පැටවුන්ට අසීරුය. කෙසේ වුවත්, බිත්තර පලාගෙන පැටවුන් එකා දෙන්නා ඇල්ගී අතරින් මතුවෙයි. පැටවුන් සාර්ථකව උපත ලබා ඇත. පැටවුන් ‘ප්‍රසූත’ කිරීමෙන් පසු, මූදු මකර තාත්තා යළි ඇල්ගේ කෙල්ප් වනාන්තර බලා ගමන් ආරම්භ කරයි. පුංචි මකර පැටවුන් එසේ කරන්නේ නැත. පැටවුන් තව ටිකක් වැඩෙන තුරු විවෘත සාගරයට යාබද මුහුදු ශාක සහ මුහුදු තණකොළවලින් පිරුණු කලාපයේ ජීවත් වෙයි. කූනිස්සන් ආහාරයට ගනිමින්, සතුරන්ගෙන් බේරී පැටවු හොඳින් හැදී වැඩෙති.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_554f3a5e9e.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_454743a3f2.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3509f428ea.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_95532c6b7f.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom