Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැණි' අමාත්‍ය චන්න ජයසුමනගේ පශ්චාත් උපාධි හොර ඒවා..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකා හොරාචාරියෙක්..! මෙන්න ඇත්ත..!

පසුගිය දිනවල සුදර්ශන නම් ආයුර්වේද පැණිය රජයේ රෝහල් වලට ලබා දීමට කටයුතු යොදන්නැයි රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයකු යැයි කියා ගන්නා රාජ්‍ය අමාත්‍ය චන්න සුදත් ජයසුමන කියා සිටියේය. ඔහු ගේ එම "ඔල්මොරොන්දන් කතාව" ඖෂධවේදය ගැන මහාචාර්යවරයෙකුට කෙසේවත් නොගැලපෙන්නකි. එනිසා ඔහුගේ මහාචාර්ය පදවිය සහ ඊට පදනම් වූ පශ්චාත් වෛද්‍ය උපාධි පිළිබඳව ද බරපතල සැකයක් මතුව ඇත. ඖෂධවේදය ගැන මහාචාර්යවරයෙකු යැයි කියන නමුත් චන්න ජයසුමන විසින් කරන ලද එම ප්‍රකාශය මගින් ඖෂධවේදය හා ඖෂධ ලංකාවේ ලියාපදිංචි කරන ක්‍රමවේදය පිළිබඳව ඔහු තුළ කිසිදු දැනීමක් නොමැති බව මනාව පැහැදිලි වෙයි. අනෙක සිංහ වෙස් ගත් නරින් සිටිනුයේ කතාන්දර වල පමණක් නොවන බව ද අපට රහසක් නොවේ. එනිසා ඔහුගේ පශ්චාත් උපාධියේ සත්‍ය අසත්‍ය ගැන සෙවීමට කටයුතු කළේ එබැවිනි.

රජරට විශ්වවිද්‍යාලයයීය තොරතුරු දත්ත පද්ධතියේ ඔහුගේ පශ්චාත් උපාධිය පිළිබඳ කිසිවක් සඳහන්ව නොමැති අතර, අන්තර් ජාලයේ පවා PhD සහ FRCP Edinburg යනුවෙන් සඳහන්ව ඇත. නමුත් ඔහු මේ PhD කියන උපාධිය ලබාගත්තේ කොහෙන්ද යන්න සඳහන්ව නැත. එම නිසා ඉතාමත් අපහසුතාවයෙන් පහත සඳහන් අන්තර් ජාල ලින්ක් සොයා ගෙන ඔහුට පශ්චාත් උපාධිය ලැබි ඇත්තේ, RU හෙවත් රජරට විශ්වවිද්‍යාලයෙන් බව සනාථ කර ගැනීමට අපට හැකිවිය. https://www.ringvorlesung-witzenhausen.de/team_member/dr-channa-jayasumana/

එසේ නම් රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන මෙම මහාචාර්යවරයා තමන්ගේ PhD උපාධිය ලබාගෙන ඇත්තේ ද රජරට විශ්වවිද්‍යාලයෙනි. එසේම එහි සඳහන් වන්නේ ඔහු Toxicology නම් “විෂවේදය“ පිළිබඳ තමන්ගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කොට ඇති බවයි. ආචාර්ය උපාධියක් සඳහා අවම වශයෙන් වසර තුනක කාලයක් පූර්ණ කාලීනව ගත කළ යුතුය. එහෙත් චන්න ජයසුමන එවැනි කාලයක් ගත කළේ දැයි යන්න සැකයක් පහල වී ඇත. එසේම රජරට විශ්වවිද්‍යලය යනු වෝහාරික වෛද්‍ය විද්‍යා {Forensic Medicine} විෂය පථයට අයත් විෂවේදය පිළිබඳ වෙනම අධ්‍යනාංශයක් වත් නොමැති ආයතනයකි. එවැනි ආයතන වල මූලික වෛද්‍ය උපාධිය හදාරන සිසුන්ට විෂවේදය පිළිබඳ අධ්‍යාපනය දීම හැරුණු කොට ඊට වැඩි යමක් සිදු නොවේ. ඒ අනුව කිසිදු පර්යේෂණ සහ සංවර්ධන කටයුත්තක් සිදු නොවන ඒ විෂය සම්බන්ධ මහාචාර්ය වරයකු හෝ ආචාර්ය මණ්ඩලයක් වත් නොමැති රජරට විශ්වවිද්‍යාලයෙන් චන්න ජයසුමනට 'විෂවේදය' පිළිබඳ ආචාර්ය උපාධියක් පිෙග්නමන ලද්දේ කවුරුන් විසින් ද යන්න විශේෂයෙන් සොයා බැලිය යුත්තකි. වඩාත් සරල ලෙසින් කිවහොත් එය කනිෂ්ට විද්‍යාලයකින් උසස් පෙළ විභාගයක් සමත් වූ බවක් පැවසීමට සමානය.

ඒ අනුව චන්න ජයසුමන ඔහුගේ PhD උපාධිය ලබාගැනීම ඔහු විසින්ම කරන ලද මගඩියක්ය යන සැකය අප තුළ පහළව ඇත. එසේ නම් මෙය බරපතල වංචාවකි. ආචාර්ය මණ්ඩල ඌණතාව මත මූලික වෛද්‍ය උපාධි පාඨමාලා පවා මහත් අසීරුවෙන් පවත්වාගෙන යන රජරට විශ්ව විද්‍යාලයෙන් චන්න ජයසුමන හිමි කර ගත් මෙම උපාධිය හොර, වංචනික එකක් බව කීමට අප පසුබට නොවන්නේ ඉහත සඳහන් කරුණු පදනම් කර ගනිමිනි.

ඉන් අනතුරුව ඔහුට FRCP Edinburgh නමින් 'වෛද්‍ය උපාධියක්' ඇතැයි ඔහු කියයි. මෙම "වෛද්‍ය උපාධිය" යම් අයෙකුගේ පදවි හා තානාන්තර බලා ප්රදානය කරන Fellowship නාමයක් මිස විභායකට මුහුණදී ලබාගන්නා උපාධියක් නොවේ. ඒ නාමයේ ශ්‍රේණි 4 ක් තිබේ. ඒ නාමයන් පවත්වාගෙන යෑම සඳහා එංගලන්තයේ එඩින්බර්ග් රෝයල් කොලීජියට වාර්ෂිකව මුදලක් ගෙවිය යුතුය. එයද ශ්‍රේණි අනුව වෙනස් ය. ඉහළම ශ්‍රේනියේ නාමය පවත්වාගෙන යෑමට වැඩි මුදලක් ගෙවිය යුතු අතර පහළම එකට අඩු මුදලකි. ඒ අනුව චන්න ජයසුමන මෙම දෙවැනි උපාධිය යයි කියා ගන්නා නාමය ඔහු විසින් ලබාගෙන, පවත්වාගෙන යන්නේ එංගලන්තයට මුදලක් ගෙවමිනි. චන්න ජයසුමන ලංකාවේ ජනතාව අන්දා ඇත.

මේ ආකාරයෙන් බැලූ කල ඔහු තමන්ගේ මූලික MBBS උපාධිය හැරුණු කොට අනෙකුත් සියලු පශ්චාත් උපාධි යැයි හඳුන්වා ගන්නා උපාධි වංචා සහගතව ප්‍රදර්ශනය කරන්නෙකු බව අපගේ නිගමනයයි. ඒ අනුව මොහු දැනට රජරට විශ්ව විද්‍යාලයේ දරන ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය පදවිය ද ඒ සමඟම බරපතල අභියෝගයකට ලක් වේ. මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳ සාමාන්‍ය දැනුම් තේරුම් ඇති අයකුට පවා වැටහෙන මෙම බරපතල වංචාව මෙතෙක් සැඟව පවතිනුයේ චන්න සුදත් ජයසුමන තම කෙබර PhD උපාධියේ තොරතුරු වසන් කරගෙන හිඳින නිසා සහ දේශපාලන අනුග්‍රහය නිසා ය.

[QUOTE="ewijesekara, post: 25813387, member: 561877"] [B][SIZE=7]මේකා හොරාචාරියෙක්..! මෙන්න ඇත්ත..![/SIZE][/B] පසුගිය දිනවල සුදර්ශන නම් ආයුර්වේද පැණිය රජයේ රෝහල් වලට ලබා දීමට කටයුතු යොදන්නැයි රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයකු යැයි කියා ගන්නා රාජ්‍ය අමාත්‍ය චන්න සුදත් ජයසුමන කියා සිටියේය. ඔහු ගේ එම "ඔල්මොරොන්දන් කතාව" ඖෂධවේදය ගැන මහාචාර්යවරයෙකුට කෙසේවත් නොගැලපෙන්නකි. එනිසා ඔහුගේ මහාචාර්ය පදවිය සහ ඊට පදනම් වූ පශ්චාත් වෛද්‍ය උපාධි පිළිබඳව ද බරපතල සැකයක් මතුව ඇත. ඖෂධවේදය ගැන මහාචාර්යවරයෙකු යැයි කියන නමුත් චන්න ජයසුමන විසින් කරන ලද එම ප්‍රකාශය මගින් ඖෂධවේදය හා ඖෂධ ලංකාවේ ලියාපදිංචි කරන ක්‍රමවේදය පිළිබඳව ඔහු තුළ කිසිදු දැනීමක් නොමැති බව මනාව පැහැදිලි වෙයි. අනෙක සිංහ වෙස් ගත් නරින් සිටිනුයේ කතාන්දර වල පමණක් නොවන බව ද අපට රහසක් නොවේ. එනිසා ඔහුගේ පශ්චාත් උපාධියේ සත්‍ය අසත්‍ය ගැන සෙවීමට කටයුතු කළේ එබැවිනි. රජරට විශ්වවිද්‍යාලයයීය තොරතුරු දත්ත පද්ධතියේ ඔහුගේ පශ්චාත් උපාධිය පිළිබඳ කිසිවක් සඳහන්ව නොමැති අතර, අන්තර් ජාලයේ පවා PhD සහ FRCP Edinburg යනුවෙන් සඳහන්ව ඇත. [COLOR=rgb(184, 49, 47)]නමුත් ඔහු මේ PhD කියන උපාධිය ලබාගත්තේ කොහෙන්ද යන්න සඳහන්ව නැත. එම නිසා ඉතාමත් අපහසුතාවයෙන් පහත සඳහන් අන්තර් ජාල ලින්ක් සොයා ගෙන ඔහුට පශ්චාත් උපාධිය ලැබි ඇත්තේ, RU හෙවත් රජරට විශ්වවිද්‍යාලයෙන් බව සනාථ කර ගැනීමට අපට හැකිවිය. [URL]https://www.ringvorlesung-witzenhausen.de/team_member/dr-channa-jayasumana/[/URL][/COLOR] එසේ නම් රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන මෙම මහාචාර්යවරයා තමන්ගේ PhD උපාධිය ලබාගෙන ඇත්තේ ද රජරට විශ්වවිද්‍යාලයෙනි. [COLOR=rgb(184, 49, 47)]එසේම එහි සඳහන් වන්නේ ඔහු Toxicology නම් “විෂවේදය“ පිළිබඳ තමන්ගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කොට ඇති බවයි. ආචාර්ය උපාධියක් සඳහා අවම වශයෙන් වසර තුනක කාලයක් පූර්ණ කාලීනව ගත කළ යුතුය. එහෙත් චන්න ජයසුමන එවැනි කාලයක් ගත කළේ දැයි යන්න සැකයක් පහල වී ඇත. එසේම රජරට විශ්වවිද්‍යලය යනු වෝහාරික වෛද්‍ය විද්‍යා {Forensic Medicine} විෂය පථයට අයත් විෂවේදය පිළිබඳ වෙනම අධ්‍යනාංශයක් වත් නොමැති ආයතනයකි. [/COLOR]එවැනි ආයතන වල මූලික වෛද්‍ය උපාධිය හදාරන සිසුන්ට විෂවේදය පිළිබඳ අධ්‍යාපනය දීම හැරුණු කොට ඊට වැඩි යමක් සිදු නොවේ. ඒ අනුව කිසිදු පර්යේෂණ සහ සංවර්ධන කටයුත්තක් සිදු නොවන ඒ විෂය සම්බන්ධ මහාචාර්ය වරයකු හෝ ආචාර්ය මණ්ඩලයක් වත් නොමැති රජරට විශ්වවිද්‍යාලයෙන් චන්න ජයසුමනට 'විෂවේදය' පිළිබඳ ආචාර්ය උපාධියක් පිෙග්නමන ලද්දේ කවුරුන් විසින් ද යන්න විශේෂයෙන් සොයා බැලිය යුත්තකි. වඩාත් සරල ලෙසින් කිවහොත් එය කනිෂ්ට විද්‍යාලයකින් උසස් පෙළ විභාගයක් සමත් වූ බවක් පැවසීමට සමානය. ඒ අනුව චන්න ජයසුමන ඔහුගේ PhD උපාධිය ලබාගැනීම ඔහු විසින්ම කරන ලද මගඩියක්ය යන සැකය අප තුළ පහළව ඇත. එසේ නම් මෙය බරපතල වංචාවකි. ආචාර්ය මණ්ඩල ඌණතාව මත මූලික වෛද්‍ය උපාධි පාඨමාලා පවා මහත් අසීරුවෙන් පවත්වාගෙන යන රජරට විශ්ව විද්‍යාලයෙන් චන්න ජයසුමන හිමි කර ගත් මෙම උපාධිය හොර, වංචනික එකක් බව කීමට අප පසුබට නොවන්නේ ඉහත සඳහන් කරුණු පදනම් කර ගනිමිනි. ඉන් අනතුරුව ඔහුට FRCP Edinburgh නමින් 'වෛද්‍ය උපාධියක්' ඇතැයි ඔහු කියයි. මෙම "වෛද්‍ය උපාධිය" යම් අයෙකුගේ පදවි හා තානාන්තර බලා ප්රදානය කරන Fellowship නාමයක් මිස විභායකට මුහුණදී ලබාගන්නා උපාධියක් නොවේ. ඒ නාමයේ ශ්‍රේණි 4 ක් තිබේ. ඒ නාමයන් පවත්වාගෙන යෑම සඳහා එංගලන්තයේ එඩින්බර්ග් රෝයල් කොලීජියට වාර්ෂිකව මුදලක් ගෙවිය යුතුය. එයද ශ්‍රේණි අනුව වෙනස් ය. ඉහළම ශ්‍රේනියේ නාමය පවත්වාගෙන යෑමට වැඩි මුදලක් ගෙවිය යුතු අතර පහළම එකට අඩු මුදලකි. ඒ අනුව චන්න ජයසුමන මෙම දෙවැනි උපාධිය යයි කියා ගන්නා නාමය ඔහු විසින් ලබාගෙන, පවත්වාගෙන යන්නේ එංගලන්තයට මුදලක් ගෙවමිනි. චන්න ජයසුමන ලංකාවේ ජනතාව අන්දා ඇත. මේ ආකාරයෙන් බැලූ කල ඔහු තමන්ගේ මූලික MBBS උපාධිය හැරුණු කොට අනෙකුත් සියලු පශ්චාත් උපාධි යැයි හඳුන්වා ගන්නා උපාධි වංචා සහගතව ප්‍රදර්ශනය කරන්නෙකු බව අපගේ නිගමනයයි. ඒ අනුව මොහු දැනට රජරට විශ්ව විද්‍යාලයේ දරන ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය පදවිය ද ඒ සමඟම බරපතල අභියෝගයකට ලක් වේ. මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳ සාමාන්‍ය දැනුම් තේරුම් ඇති අයකුට පවා වැටහෙන මෙම බරපතල වංචාව මෙතෙක් සැඟව පවතිනුයේ චන්න සුදත් ජයසුමන තම කෙබර PhD උපාධියේ තොරතුරු වසන් කරගෙන හිඳින නිසා සහ දේශපාලන අනුග්‍රහය නිසා ය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom