Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැණි' අමාත්‍ය චන්න ජයසුමනගේ පශ්චාත් උපාධි හොර ඒවා..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා චන්න ගැන මම හොඳටම දන්නවා. ඉස්සෙල්ලම කියන්න ඕන ඌ නරක පොරක් නෙවෙයි. මේ රටට කවදාහරි ලොකු සේවයක් කරයි.

මම දැක්ක නලින් ද සිල්වාගේ ලියුම එකේ තියන බාගයක් පට්ට බොරු.

01. චන්නට pharmacology වලට විශිෂ්ට සාමාර්ථයක් නෑ.සාමාන්‍ය එකක් විතරයි තිබුනේ. අඩුගානේ කිසිම විබගේකට දිස්ටින්ක්ෂන් තිබිල නැහැ.

02. අවසන් වසරේ 2වන පන්ති සාමාර්ථයක් කියන්නේ පට්ට බොරු. ඇත්තටම එක ෆේල් වෙලා දෙවෙනි පාරෙන් සමත් උනේ.

03. PhD එකට ඇමෙරිකාවේ ගියත් ඉවර කලේ නෑ. අන්තිමට කරපු රිසර්ච් පෙන්නලා රජරටින්ම ආචාර්ය උපාදිය ගත්ත මණ්ඩලයකින් රෙකමෙන්ඩ් කරගෙන. ඇත්තටම රජරටට ආචාර්ය උපාදි ප්රදානය කරන්න සුදුස්සන් ඉන්නවද මන් දැන් නෑ. ඒක හම්බුනේ toxicology වලට මිස pharmacology වලට නෙවෙයි කියන්නෙත් ඇත්ත.

04. FRCP එඩින් එකත් ප්රදානය කරපු එකක් හැබැයි එහෙම ගත්ත කියල වටිනාකමේ අඩුවක් නෑ.

උ උගේ බැච් එකේ පලවෙනි බ්රිය්ටෝ 100 අතරවත් හිටි එකෙක් වත් නෙවෙයි.

මේකයි ඇත්තම ඇත්ත. හැබැයි මම අහන්නේ මොකක්ද ඉතින් ප්‍රශ්නේ. අන්තිමට උ මොන දහන් ගැටේ දාල හරි නිත්‍යානුකුල විදියට මහාචාර්ය උනා. මට එකේ ගැටළුවක් නෑ. හැබැයි අර නලින් ද සිල්වා ලියල තියෙන පච තොගේ ගැන නම් දුකයි.

[QUOTE="freethinker, post: 25819092, member: 559603"] මචන්ලා චන්න ගැන මම හොඳටම දන්නවා. ඉස්සෙල්ලම කියන්න ඕන ඌ නරක පොරක් නෙවෙයි. මේ රටට කවදාහරි ලොකු සේවයක් කරයි. මම දැක්ක නලින් ද සිල්වාගේ ලියුම එකේ තියන බාගයක් පට්ට බොරු. 01. චන්නට pharmacology වලට විශිෂ්ට සාමාර්ථයක් නෑ.සාමාන්‍ය එකක් විතරයි තිබුනේ. අඩුගානේ කිසිම විබගේකට දිස්ටින්ක්ෂන් තිබිල නැහැ. 02. අවසන් වසරේ 2වන පන්ති සාමාර්ථයක් කියන්නේ පට්ට බොරු. ඇත්තටම එක ෆේල් වෙලා දෙවෙනි පාරෙන් සමත් උනේ. 03. PhD එකට ඇමෙරිකාවේ ගියත් ඉවර කලේ නෑ. අන්තිමට කරපු රිසර්ච් පෙන්නලා රජරටින්ම ආචාර්ය උපාදිය ගත්ත මණ්ඩලයකින් රෙකමෙන්ඩ් කරගෙන. ඇත්තටම රජරටට ආචාර්ය උපාදි ප්රදානය කරන්න සුදුස්සන් ඉන්නවද මන් දැන් නෑ. ඒක හම්බුනේ toxicology වලට මිස pharmacology වලට නෙවෙයි කියන්නෙත් ඇත්ත. 04. FRCP එඩින් එකත් ප්රදානය කරපු එකක් හැබැයි එහෙම ගත්ත කියල වටිනාකමේ අඩුවක් නෑ. උ උගේ බැච් එකේ පලවෙනි බ්රිය්ටෝ 100 අතරවත් හිටි එකෙක් වත් නෙවෙයි. මේකයි ඇත්තම ඇත්ත. හැබැයි මම අහන්නේ මොකක්ද ඉතින් ප්‍රශ්නේ. අන්තිමට උ මොන දහන් ගැටේ දාල හරි නිත්‍යානුකුල විදියට මහාචාර්ය උනා. මට එකේ ගැටළුවක් නෑ. හැබැයි අර නලින් ද සිල්වා ලියල තියෙන පච තොගේ ගැන නම් දුකයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom