Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැණි ය නිකම්ම test වෙයි වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Amila Gunasekara

කනගාටුවෙන් උවත් පැහැදිලි කලයුතු කරුනක් ඇත.

මේ වනවිට අප විසින් ස්වයං නිරෝධායනයට යොමු කල බොහෝ දෙනෙක් නිරෝධායනය කඩ කරමින් හොර රහසේම ඔබ හැම දන්නා එක්තරා ප්‍රතිකාරයක් ලබා ගැනීමට යන බවට තොරතුරු ලැබේ. ඔවුන් අප සියල්ලම නොමග යවමින් නිවාස වලින් බැහැර යන බැවින් කලයුතු කිසිවක් නැත.

කෙසේ හෝ මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වේ නම් කිසිදු ගැටලුවකින් නැත.

නමුත්

යම් හෙයකින් එය අසාර්ථක වී නම් මේ අන් අය සමග ගැටෙන්නේ ආසාදිතයින් ගේ පලමු ආශ්‍රිතයන් ය.

එය තවත් "පැනි පොකුරක" ආරම්භයක් විය හැකිය.

මෙහි අවසාන වන්දිය ගෙවීමට සිදු වන්නේ PHI, phm, සංවර්ධන නිලදාරීන්, ආරක්ෂක අංශ නිලදාරීන් , GS, ආර්තික සංවර්ධන නිලදාරීන්, කුපනිස, හා නවක පත්වීම් ලබන උපාධිධාරීන් හට වනු ඇත. (මේ වන විට ඔවුන් රජය විසින්ම නිවාස නිරෝධායනයේ සක්‍රිය සේවයට යොමු කර ඇත )

යම් හෙයකින් මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වේ නම් ඉන් වඩාත්ම සතුටු වන්නේ අපයි. මන්ද මේ වනවිට වෛද්‍යවරුන් ලෙස අපගේ පුද්ගලික ජීවිතය ගත කිරීමට හෝ කාලයක් නොමැති වන තරමට මෙම වසංගතය අප සැමට බලපා ඇත. එසේම බොහෝ දෙනෙකුගේ පුද්ගලික වෛද්‍ය සේවයද අඩාල වී හෝ ඇනහිට ඇත.

එබැවින් ඇතැම් අය පවසන පරිදි

" බටහිර වෛද්‍යවරුන් ගේ කුහක කම" නිසා මෙම ප්‍රතිකාර ක්‍රමයට විවේචනය කිරීමක් ලෙස වැරදි වැටහීමක් ඇතිකර නොගන්නා ලෙස ඉල්ලා සිටිමි.

කෙසේ නමුත් හොරෙන් හෝ ඔබ එම ප්‍රතිකාර ලබාගැනීමට යන්නේ නම්

කරුනාකර පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකරන්න.

අනිවාර්යයෙන් මුක ආවරණ (ශල්‍ය මුක ආවරණයක් හෝ N 95 නම් වඩාත් හොදයි) භාවිතා කරන්න.

හැම විටම අන් අයගෙන් මීටරයට වඩා දුරින් ඉන්න. නැවතත් කියමි, මීටරයක් නොව මීටරයකට වඩා දුරින්

ඔබ එම ප්‍රතිකාර මද්යස්තාන වලට ට ගිය විට හැකිතාක් එම ස්තානය ඇල්ලීමෙන් වලකින්න. එසේම එම ස්ථාන් වල හෝ අතරමග කෙල ගැසීමෙන් වලකින්න. මන්ද විශාල නිරෝගී පිරිසක් එම ස්ථාන වලට පැමිනෙන බැවිනි.

ඔබ නිරෝගී අයෙක් උවත් නිවසට පැමිනි වහාම සබන් යොදා පිරිසිදු වන්න. හැකි තාක් වැඩිහිටියන් ගෙන් ඈත්ව සිටින්න.

එසේම එම ඖෂධ බාවිතා කලත් ඔබගේ නිරෝධායන කාලය තුල බැහැර යාමෙන් වලකින්න.

අවසානයේ කිව යුත්තේ මෙම ඖෂධ වල සාර්ථකත්වය මත බොහෝ දේ තීරණය වනු ඇත.

මන්ද

කෑගල්ල , බුලත්කොහුපිටිය, හා අරණායක කොට්ඨාශ වල නිරෝධායන කටයුතු වලට මෙහි දැඩි බලපෑමක් ඇතිව තිබෙන බැවිනි. අප මෙතෙක් දැඩි කැපවීමෙන් සිදු කල COVID 19 පාලනය අපගෙන් ගිලිහී යනු ඇත.

මේ විදියට බැලුවම මාසයක් ඇතුලත පැණි පොකුරක් හැදුනේ නැත්තම් බේත වැඩ

එහෙම නැත්තම් පැණිය හදපු ගමටම කොරෝනා හැදෙන්න ඕනි

[QUOTE="Sri_Sampath, post: 25935737, member: 264139"] [B][URL='https://www.facebook.com/amila.gunasekara.14?__cft__[0]=AZVjqVteORkhw0QicJOL3a6r-jY5SK9e8GwvJMVN0KT1SdJv5YJcmcfB7e768pnd4LlVnqrpGJZdqYfA8VYmax2d1UjMH9beVTGsm57muKYli2diBWu2LqGrVWR6h7zvjpGgkpYYBHciESn3gE3Lm1KWLjuDJs0B7lzAWt3ylBSFKw&__tn__=-UC%2CP-y-R'][B]Amila Gunasekara[/B][/URL][/B] [SIZE=6]කනගාටුවෙන් උවත් පැහැදිලි කලයුතු කරුනක් ඇත. මේ වනවිට අප විසින් ස්වයං නිරෝධායනයට යොමු කල බොහෝ දෙනෙක් නිරෝධායනය කඩ කරමින් හොර රහසේම ඔබ හැම දන්නා එක්තරා ප්‍රතිකාරයක් ලබා ගැනීමට යන බවට තොරතුරු ලැබේ. ඔවුන් අප සියල්ලම නොමග යවමින් නිවාස වලින් බැහැර යන බැවින් කලයුතු කිසිවක් නැත. කෙසේ හෝ මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වේ නම් කිසිදු ගැටලුවකින් නැත. නමුත් යම් හෙයකින් එය අසාර්ථක වී නම් මේ අන් අය සමග ගැටෙන්නේ ආසාදිතයින් ගේ පලමු ආශ්‍රිතයන් ය. එය තවත් "පැනි පොකුරක" ආරම්භයක් විය හැකිය. මෙහි අවසාන වන්දිය ගෙවීමට සිදු වන්නේ PHI, phm, සංවර්ධන නිලදාරීන්, ආරක්ෂක අංශ නිලදාරීන් , GS, ආර්තික සංවර්ධන නිලදාරීන්, කුපනිස, හා නවක පත්වීම් ලබන උපාධිධාරීන් හට වනු ඇත. (මේ වන විට ඔවුන් රජය විසින්ම නිවාස නිරෝධායනයේ සක්‍රිය සේවයට යොමු කර ඇත ) යම් හෙයකින් මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වේ නම් ඉන් වඩාත්ම සතුටු වන්නේ අපයි. මන්ද මේ වනවිට වෛද්‍යවරුන් ලෙස අපගේ පුද්ගලික ජීවිතය ගත කිරීමට හෝ කාලයක් නොමැති වන තරමට මෙම වසංගතය අප සැමට බලපා ඇත. එසේම බොහෝ දෙනෙකුගේ පුද්ගලික වෛද්‍ය සේවයද අඩාල වී හෝ ඇනහිට ඇත. එබැවින් ඇතැම් අය පවසන පරිදි " බටහිර වෛද්‍යවරුන් ගේ කුහක කම" නිසා මෙම ප්‍රතිකාර ක්‍රමයට විවේචනය කිරීමක් ලෙස වැරදි වැටහීමක් ඇතිකර නොගන්නා ලෙස ඉල්ලා සිටිමි. කෙසේ නමුත් හොරෙන් හෝ ඔබ එම ප්‍රතිකාර ලබාගැනීමට යන්නේ නම් කරුනාකර පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකරන්න. අනිවාර්යයෙන් මුක ආවරණ (ශල්‍ය මුක ආවරණයක් හෝ N 95 නම් වඩාත් හොදයි) භාවිතා කරන්න. හැම විටම අන් අයගෙන් මීටරයට වඩා දුරින් ඉන්න. නැවතත් කියමි, මීටරයක් නොව මීටරයකට වඩා දුරින් ඔබ එම ප්‍රතිකාර මද්යස්තාන වලට ට ගිය විට හැකිතාක් එම ස්තානය ඇල්ලීමෙන් වලකින්න. එසේම එම ස්ථාන් වල හෝ අතරමග කෙල ගැසීමෙන් වලකින්න. මන්ද විශාල නිරෝගී පිරිසක් එම ස්ථාන වලට පැමිනෙන බැවිනි. ඔබ නිරෝගී අයෙක් උවත් නිවසට පැමිනි වහාම සබන් යොදා පිරිසිදු වන්න. හැකි තාක් වැඩිහිටියන් ගෙන් ඈත්ව සිටින්න. එසේම එම ඖෂධ බාවිතා කලත් ඔබගේ නිරෝධායන කාලය තුල බැහැර යාමෙන් වලකින්න. අවසානයේ කිව යුත්තේ මෙම ඖෂධ වල සාර්ථකත්වය මත බොහෝ දේ තීරණය වනු ඇත. මන්ද කෑගල්ල , බුලත්කොහුපිටිය, හා අරණායක කොට්ඨාශ වල නිරෝධායන කටයුතු වලට මෙහි දැඩි බලපෑමක් ඇතිව තිබෙන බැවිනි. අප මෙතෙක් දැඩි කැපවීමෙන් සිදු කල COVID 19 පාලනය අපගෙන් ගිලිහී යනු ඇත.[/SIZE] [SIZE=5][COLOR=rgb(209, 72, 65)]මේ විදියට බැලුවම මාසයක් ඇතුලත පැණි පොකුරක් හැදුනේ නැත්තම් බේත වැඩ එහෙම නැත්තම් පැණිය හදපු ගමටම කොරෝනා හැදෙන්න ඕනි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom