Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැණි ය නිකම්ම test වෙයි වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම වෙන්න ඕනිත් නෑ,

මේ පිස්සුවෙ වගේ ලෙඩ්ඩු හොයා හොයා අල්ලන එක නතර කරලා මිනිස්සුන්ට නිදහස දෙන්න ඕනි කැමති දෙයක් කරගන්න

දෙකෙන් එකක් වෙයි එතකොට

කොහොමත් අපිට දැන් ස්වභාවික වරණයකට මුහින දෙන්න වෙලා තියෙන්නේ

උචිතයා ගේ උන්නතිය තමා

කෝවිඩ් සහ අලුත් හෙල බෙහෙත්

රටේ තැනින් තැන මතුවන කෝවිඩ් නසන බෙහෙත් හේතුවෙන් බුකියේ මහත් වූ සංවාදයක් දැකිය හැකිවිය. ඇතමෙක් පරීක්ශණ නොමැතිව මේවා පිලිගත නොහැකි බව කියන විට තවකෙක් අසන්නේ ලෙඩේ හොදවෙනවනං ජාතකේ මොකද කියාය.

පිලිතුර සරලය. වාද කිරීමට දෙයක් නොමැත. බටහිර වෛද්‍ය විද්‍යාවේ මුලික ඉගැන්වීමක් වන්නේ ලෙඩාගේ ස්වාධීන තීරණ ගැනීමේ අයිතියට ගරු කල යුතු බවය.එසේ නං රෝගය වැලදුනු පසු රෝගියාගේ කැමැත්ත අනුව ඔහුට ප්‍රතිකාර කරනුයේ

-බටහිර ක්‍රමයට රජයේ රෝහලකදී

-ආයුර්වේද ක්‍රමයට පිලිගත් ආයුර්වේද මධ්‍යස්ථානයකදී

හෝ

-කෑගල්ලේ කට්ටඩි වෙද මහත්තයා වැනි නිල නොලත් ප්‍රතිකාර කරන අයගේ ස්ථානයකදී

ද යන්න විමසා අදාල ස්ථානය වෙත යොමු කිරීම කල හැකිය.

රාජ්‍ය අනුග්‍රහය දැනටත් නොඅඩුව ලැබෙන බැවින් මෙය පහසුවෙන් කල හැකිය.

එසේ උවද රෝගය උග්‍ර උවහොත් අනෙත් ප්‍රතිකාර ක්‍රමයට යා නොහැකිය. දොන් නං දොං සිමං නං සිමං ය. දොං සිමං දෙකම බැරිය. ඉංග්‍රීසි වෙදකම තෝරාගන්නා අයටත් එසේමය.

අවුරුදු 4-5 කට පසුව අවශ්‍ය නම් මේවා අතර වඩා හොද කුමක්දැයි සංසන්දනයක් කල හැකිය.

මෙමගින් ඩේටා ඉතිරි කරගැනීමටත් හෙල වෙදකමට නිසි තැනක් දීමටත් තමා විශ්වාස කරන ක්‍රමයෙන් දූ දරුවන් ඇතුලු පවුලේ අය රෝගයෙන් ආරක්ශා වීමටත් හැකිය.

ප.ලි.

තර්ක කිරීමට වඩා තමාට ප්‍රතිකාර කරගැනීමට අවශ්‍ය ක්‍රමය දැන්මම ෆේස් බුක් එකේ දැමීමෙන් මෙය වඩා පහසු වනු ඇත.

" මට කොරෝනා සෑදුනොත් ප්‍රතිකාර ලබාගැනීමට කැමති බටහිර වෛද්‍ය ක්රමයටය"

[QUOTE="Sri_Sampath, post: 25935774, member: 264139"] [COLOR=rgb(226, 80, 65)]එහෙම වෙන්න ඕනිත් නෑ, මේ පිස්සුවෙ වගේ ලෙඩ්ඩු හොයා හොයා අල්ලන එක නතර කරලා මිනිස්සුන්ට නිදහස දෙන්න ඕනි කැමති දෙයක් කරගන්න දෙකෙන් එකක් වෙයි එතකොට කොහොමත් අපිට දැන් ස්වභාවික වරණයකට මුහින දෙන්න වෙලා තියෙන්නේ උචිතයා ගේ උන්නතිය තමා [/COLOR] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]කෝවිඩ් සහ අලුත් හෙල බෙහෙත් ==================== රටේ තැනින් තැන මතුවන කෝවිඩ් නසන බෙහෙත් හේතුවෙන් බුකියේ මහත් වූ සංවාදයක් දැකිය හැකිවිය. ඇතමෙක් පරීක්ශණ නොමැතිව මේවා පිලිගත නොහැකි බව කියන විට තවකෙක් අසන්නේ ලෙඩේ හොදවෙනවනං ජාතකේ මොකද කියාය. පිලිතුර සරලය. වාද කිරීමට දෙයක් නොමැත. බටහිර වෛද්‍ය විද්‍යාවේ මුලික ඉගැන්වීමක් වන්නේ ලෙඩාගේ ස්වාධීන තීරණ ගැනීමේ අයිතියට ගරු කල යුතු බවය.එසේ නං රෝගය වැලදුනු පසු රෝගියාගේ කැමැත්ත අනුව ඔහුට ප්‍රතිකාර කරනුයේ -බටහිර ක්‍රමයට රජයේ රෝහලකදී -ආයුර්වේද ක්‍රමයට පිලිගත් ආයුර්වේද මධ්‍යස්ථානයකදී හෝ -කෑගල්ලේ කට්ටඩි වෙද මහත්තයා වැනි නිල නොලත් ප්‍රතිකාර කරන අයගේ ස්ථානයකදී ද යන්න විමසා අදාල ස්ථානය වෙත යොමු කිරීම කල හැකිය. රාජ්‍ය අනුග්‍රහය දැනටත් නොඅඩුව ලැබෙන බැවින් මෙය පහසුවෙන් කල හැකිය. එසේ උවද රෝගය උග්‍ර උවහොත් අනෙත් ප්‍රතිකාර ක්‍රමයට යා නොහැකිය. දොන් නං දොං සිමං නං සිමං ය. දොං සිමං දෙකම බැරිය. ඉංග්‍රීසි වෙදකම තෝරාගන්නා අයටත් එසේමය. අවුරුදු 4-5 කට පසුව අවශ්‍ය නම් මේවා අතර වඩා හොද කුමක්දැයි සංසන්දනයක් කල හැකිය. මෙමගින් ඩේටා ඉතිරි කරගැනීමටත් හෙල වෙදකමට නිසි තැනක් දීමටත් තමා විශ්වාස කරන ක්‍රමයෙන් දූ දරුවන් ඇතුලු පවුලේ අය රෝගයෙන් ආරක්ශා වීමටත් හැකිය. ප.ලි. තර්ක කිරීමට වඩා තමාට ප්‍රතිකාර කරගැනීමට අවශ්‍ය ක්‍රමය දැන්මම ෆේස් බුක් එකේ දැමීමෙන් මෙය වඩා පහසු වනු ඇත. " මට කොරෝනා සෑදුනොත් ප්‍රතිකාර ලබාගැනීමට කැමති බටහිර වෛද්‍ය ක්රමයටය"[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom