Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැතුම් අද පුංචි තියටර් යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සෑහෙන්න කැමතියි stand up comedy වලට.

එහෙම ආට් එකක් තියෙනවා කියලා දැන ගත්තේ මීට අවුරුදු 5 කට විතර කලින්.

ඒක ලෝක ප්රසිද්ධ ආට් එකක් උනත්, අපිට ලංකාවේ එක දිගට ලොකු ෂෝ එකක් කරන්න කලාකාරයෝ ඉන්නවා කියලා පේන්න තිබුනේ නෑ. තිබුනේ දෙන්නා දෙන්නා කරන සාකච්ඡා හෙවත් Dialogue මට්ටමේ ඒවා.

නමුත් එක්කෙනෙක් ස්ටේජ් එකක හිට ගෙන තනියෙන් කතා කියලා හිනස්සන ආට් එකක් හෙවත් Monologue ලංකාවේ නොතිබුණ තරම්.

ලෝක තලයේ රසල් පීටර්ස්ලා, ට්රෙවොහ් නෝවා ලා රඟ දක්වද්දී ඉන්දියාවෙත් යම් ප්රමාණයක් ගොඩ ගිහින් හිටියා. ඒ අතරින් මගේ කැමැත්ත තිබුනේ අමිත් තන්ඩන් ට.

කොහොම උනත් ලංකාවේ මේ ශිල්පය ගොඩ දාන්න කාලෙක ඉඳලා මහන්සි උනේ හසලක තුෂාර. මුලින්ම ඔහුව දැක්කේ YouTube එකේ මෝඩාභිමානය කියලා වැඩසටහනකින්. නමුත් ඔහු SLVLOG එකේ කරන වැඩසටහනින් තවත් ප්රසිද්ධ උනා.

ඒ ආශාව නිසාම අද බොරැල්ල පුංචි තියටර් එකේ තිබුන Save Our Souls show එක බලන්න ගියා.

ඒක මාරම ෂෝ එකක්. වචනයෙන් විස්තර කල නොහැකි දක්ෂකමක් හසා සතුව තිබුනා. ඔහු වේදිකාව දෙවනත් කලා කිව්වොත් නිවැරදියි. හුදෙක් කොමඩියක් අහලා හිනාවක් වෙන එක නෙවෙයි, ඒකේ අන්තර්ගතය ඉතා සාරවත් දැනුමින්, පණිවිඩයකින් පිරිලා තිබුනා. කුණුහරුප භාවියක් තිබුනේ නෑ. ඔහුගේ මුවින් පිටවුන එක වචනයක් වත් අහක ගියේ නෑ. එක්කෝ හිනා උනා, එක්කෝ හිතන්න දෙයක් ඉතුරු කලා. මම කලින් කිව්ව ලෝක තලයේ නම් වලට වඩා ලොකු වැඩක් හසා ලංකාවේ පොඩි ඕඩියන්ස් එකට කලා.

ඔබට අවස්ථාවක් ලැබුනොත් මග ඇරගන්නම එපා.

Welldone හසා ඇන්ඩ් ටීම්.

පැතුම් කර්නර්

[QUOTE="riduna pm, post: 28112728, member: 567786"] මම සෑහෙන්න කැමතියි stand up comedy වලට. එහෙම ආට් එකක් තියෙනවා කියලා දැන ගත්තේ මීට අවුරුදු 5 කට විතර කලින්. ඒක ලෝක ප්රසිද්ධ ආට් එකක් උනත්, අපිට ලංකාවේ එක දිගට ලොකු ෂෝ එකක් කරන්න කලාකාරයෝ ඉන්නවා කියලා පේන්න තිබුනේ නෑ. තිබුනේ දෙන්නා දෙන්නා කරන සාකච්ඡා හෙවත් Dialogue මට්ටමේ ඒවා. නමුත් එක්කෙනෙක් ස්ටේජ් එකක හිට ගෙන තනියෙන් කතා කියලා හිනස්සන ආට් එකක් හෙවත් Monologue ලංකාවේ නොතිබුණ තරම්. ලෝක තලයේ රසල් පීටර්ස්ලා, ට්රෙවොහ් නෝවා ලා රඟ දක්වද්දී ඉන්දියාවෙත් යම් ප්රමාණයක් ගොඩ ගිහින් හිටියා. ඒ අතරින් මගේ කැමැත්ත තිබුනේ අමිත් තන්ඩන් ට. කොහොම උනත් ලංකාවේ මේ ශිල්පය ගොඩ දාන්න කාලෙක ඉඳලා මහන්සි උනේ හසලක තුෂාර. මුලින්ම ඔහුව දැක්කේ YouTube එකේ මෝඩාභිමානය කියලා වැඩසටහනකින්. නමුත් ඔහු SLVLOG එකේ කරන වැඩසටහනින් තවත් ප්රසිද්ධ උනා. ඒ ආශාව නිසාම අද බොරැල්ල පුංචි තියටර් එකේ තිබුන Save Our Souls show එක බලන්න ගියා. ඒක මාරම ෂෝ එකක්. වචනයෙන් විස්තර කල නොහැකි දක්ෂකමක් හසා සතුව තිබුනා. ඔහු වේදිකාව දෙවනත් කලා කිව්වොත් නිවැරදියි. හුදෙක් කොමඩියක් අහලා හිනාවක් වෙන එක නෙවෙයි, ඒකේ අන්තර්ගතය ඉතා සාරවත් දැනුමින්, පණිවිඩයකින් පිරිලා තිබුනා. කුණුහරුප භාවියක් තිබුනේ නෑ. ඔහුගේ මුවින් පිටවුන එක වචනයක් වත් අහක ගියේ නෑ. එක්කෝ හිනා උනා, එක්කෝ හිතන්න දෙයක් ඉතුරු කලා. මම කලින් කිව්ව ලෝක තලයේ නම් වලට වඩා ලොකු වැඩක් හසා ලංකාවේ පොඩි ඕඩියන්ස් එකට කලා. ඔබට අවස්ථාවක් ලැබුනොත් මග ඇරගන්නම එපා. Welldone හසා ඇන්ඩ් ටීම්. පැතුම් කර්නර් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom