Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැතුම් ඉල්ලන්නේ පොඩි දෙයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොක්ටර්ස්ලව කරේ තියාගත්ත වැරැද්ද කරන්නෙ පබ්ලික් එකමයි. ඒ මිනිස්සුන්ට අමුතු ගෞරවයක් හෝ අගෞරවයක් දෙන එක නවත්තන්න. පැතුම් ල වගේ ඩොකාල ඉන්නව ඒත් සමහර අය තමන්ගෙ කුඩාකාලයෙ නොපිරිමැහුනු ආසාවල් කවර් කරනව වෛද්‍යවරු උනාම.

මිනිස්සුන්ටත් ඉතින් අම්මේ ඩොක්ටර් කෙනෙක් (pseudo)science තෙලක් දානවනම් කටවල් ඇරන් අහන් ඉන්නෙ. ලංකාවෙ තව ප්‍රශ්නයක් තමයි ඕක- විද්‍යාව පිලිබඳ යම් කිසි ඒකාධිකාරියක් ඩොක්ටර්ස් ලට ඇවිත් තියෙන එක. කොහොමද ඒක උනේ.

උන්ට වියත් කියන ලේබල් එක පාවිච්චි කරන එක දැන් නවත්තන්න ඕනෙ. අපි නම් ඕකට ඒකාලෙ ඉඳල විරුද්ධ උනා. කෙමිකල් ප්‍රෝසෙස් ඩිග්රියක් ඇරගෙන කම්පනියක අධ්‍යක්ෂක ධූරයක් දැරුව පමණින්, විශේෂඥ වෛද්‍යවරයෙක් උන පමණින්, එම්බීඒ එක උඩ එක ගහපු පමණින් වියතෙක් වෙන්නෙ කොහොමද. වෙන රටවල නම් වියත්තු කියන්නෙ ඇකඩමියාවෙ කාලයක් ප්රාමාණිකව වැඩ කරපු, ව්‍යවහාරිකව හෝ සංකල්පීයව බුද්ධිමය දායකත්වයක් දුන්න පබ්ලික් ඉන්ටලෙක්චුවල්ස් ලට.

මේ ගැන ලගදි ප්‍රොෆෙසර් පරාක්‍රම ඒකනායකත් ලොකු චෝදනාවක් කලා. කොවිඩ් කාලෙ අලුතෙන් හදපු අධ්‍යාපන ප්රතිපත්තියක තියෙන්නෙම IT වලින් ලර්නින්ග් ටූල්ස් ඉම්ප්ලිමන්ට් කරනව වගේ කැච්ෆ්රේසස් විතරයි. බලපුවම රිපෝට් එක හදල තියෙන්නෙ ඊනියා වියත් කෝපරේට් ඉන්ජිනියර්ස් ල කිහිපයක්. අධ්‍යාපනය ගැන සිස්ටෙමික් ගැටලු වලට සංකල්පීය හෝ දාර්ශනික සංශයක් ගෑවිලවත් නෑ. එයාලට බැනල වැඩක් නෑ ඒ අයට ඒක කරන්න කැපෑසිටි එක නෑ ඉතින්.

මගෙත් පලවෙනි උපාධිය ඉන්ජිනියරිං- මට ඉන්ජොයි ඩොකාලයි එක්ක ඇරියස් එකක් නෑ. ඒත් රටේ මුල් බැහැගත්ත ප්‍රශ්න විසඳන්න පදනම දාන්න ඒ වගේ අයට බැහැ, චේන් එකේ යම් තැනකින් සම්බ්න්ධ වෙලා දායකත්වයක් දෙන්න විතරයි ඒ අයට පුලුවන් කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනෙ. එයාලට ඕනෙ නම් තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න පුලුවන්.

[QUOTE="lovethebomb, post: 26534334, member: 531830"] ඩොක්ටර්ස්ලව කරේ තියාගත්ත වැරැද්ද කරන්නෙ පබ්ලික් එකමයි. ඒ මිනිස්සුන්ට අමුතු ගෞරවයක් හෝ අගෞරවයක් දෙන එක නවත්තන්න. පැතුම් ල වගේ ඩොකාල ඉන්නව ඒත් සමහර අය තමන්ගෙ කුඩාකාලයෙ නොපිරිමැහුනු ආසාවල් කවර් කරනව වෛද්‍යවරු උනාම. මිනිස්සුන්ටත් ඉතින් අම්මේ ඩොක්ටර් කෙනෙක් (pseudo)science තෙලක් දානවනම් කටවල් ඇරන් අහන් ඉන්නෙ. ලංකාවෙ තව ප්‍රශ්නයක් තමයි ඕක- විද්‍යාව පිලිබඳ යම් කිසි ඒකාධිකාරියක් ඩොක්ටර්ස් ලට ඇවිත් තියෙන එක. කොහොමද ඒක උනේ. උන්ට වියත් කියන ලේබල් එක පාවිච්චි කරන එක දැන් නවත්තන්න ඕනෙ. අපි නම් ඕකට ඒකාලෙ ඉඳල විරුද්ධ උනා. කෙමිකල් ප්‍රෝසෙස් ඩිග්රියක් ඇරගෙන කම්පනියක අධ්‍යක්ෂක ධූරයක් දැරුව පමණින්, විශේෂඥ වෛද්‍යවරයෙක් උන පමණින්, එම්බීඒ එක උඩ එක ගහපු පමණින් වියතෙක් වෙන්නෙ කොහොමද. වෙන රටවල නම් වියත්තු කියන්නෙ ඇකඩමියාවෙ කාලයක් ප්රාමාණිකව වැඩ කරපු, ව්‍යවහාරිකව හෝ සංකල්පීයව බුද්ධිමය දායකත්වයක් දුන්න පබ්ලික් ඉන්ටලෙක්චුවල්ස් ලට. මේ ගැන ලගදි ප්‍රොෆෙසර් පරාක්‍රම ඒකනායකත් ලොකු චෝදනාවක් කලා. කොවිඩ් කාලෙ අලුතෙන් හදපු අධ්‍යාපන ප්රතිපත්තියක තියෙන්නෙම IT වලින් ලර්නින්ග් ටූල්ස් ඉම්ප්ලිමන්ට් කරනව වගේ කැච්ෆ්රේසස් විතරයි. බලපුවම රිපෝට් එක හදල තියෙන්නෙ ඊනියා වියත් කෝපරේට් ඉන්ජිනියර්ස් ල කිහිපයක්. අධ්‍යාපනය ගැන සිස්ටෙමික් ගැටලු වලට සංකල්පීය හෝ දාර්ශනික සංශයක් ගෑවිලවත් නෑ. එයාලට බැනල වැඩක් නෑ ඒ අයට ඒක කරන්න කැපෑසිටි එක නෑ ඉතින්. මගෙත් පලවෙනි උපාධිය ඉන්ජිනියරිං- මට ඉන්ජොයි ඩොකාලයි එක්ක ඇරියස් එකක් නෑ. ඒත් රටේ මුල් බැහැගත්ත ප්‍රශ්න විසඳන්න පදනම දාන්න ඒ වගේ අයට බැහැ, චේන් එකේ යම් තැනකින් සම්බ්න්ධ වෙලා දායකත්වයක් දෙන්න විතරයි ඒ අයට පුලුවන් කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනෙ. එයාලට ඕනෙ නම් තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom