Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැතුම් පොල් රොටි කාපු හැටි #reviewed by pathum kerner
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රි ලංකාවේ අපි බහුතරයක් නිතර දෙවේලේ රෙස්ටුරන්ට් එකකට ගිහින් කන පුරුද්දක් නෑ. බොහෝ වෙලාවට ගෙදර කෑම තමයි, ඒකනේ ට්‍රිප් එකක් ගියත් ගෙදරින් හදා ගෙන යන්නේ. ඒ ගොඩක් වෙලාවට වියදම පිළිබඳව ඇති ගැටලුව නිසා. ඒත් සල්ලි තියෙන අයට රෙස්ටුරන්ට් එකක් කියන්නේ එදිනෙදා කෑම කන තැනක් වෙන්නත් පුළුවන්.

අපේ රටේ රෙස්ටුරන්ට් ඕන තරම් තිබුනට ඒවායේ අඩුපාඩු ගොඩක් තියෙනවා. මේ ක්ෂේත්රය පිළිබඳව මම ප්‍රවීණයෙක් නොවුනත් රෙස්ටුරන්ට් කරන කට්ටියට හෝ අලුතින් දාන්න ඉන්න කට්ටියට පාරිභෝගිකයෙකු ලෙස පොඩි අදහස් ටිකක් කියන්න හිතුවා.

රෙස්ටුරන්ට් එකක් හදනවා නම් ඒකට මොකක් හරි තීම් එකක් දෙන්න බලන්න. ඒ කියන්නේ මොකක් හරි අනන්‍යතාවයක්. නිකම්ම බිත්ති හතරක් මැද්දේ පුටු මේස දාපු ඒවා හරි බොරිං. බඩගින්නට කෑම කන්න ඕන තරම් තියෙනවා නේ. රෙස්ටුරන්ට් එකකට එන්නේ ඒක වින්දනයක් කර ගන්න. ඒ වින්දනය කෑම වලට විතරක් සිමා වෙලා නෑ. ඇහැට , කනට, නහයට ප්‍රියමනාප වෙන්න ඕනේ. රෙස්ටුරන්ට් එකේ ඇතුලේ ඒ සියල්ල තියෙන්න ඕනේ. මොකක් හරි තීම් එකක් කිව්වේ දැන් කට්ටිය ගොඩක් ඔය පොල් අතු මැටි වලින් ගැමි ගෙවල් සංකල්පයට දේවල් කරන්නේ. ඒ වගේ තවත් තමන්ට අනන්‍ය දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස වඩු මඩුවක්, ටයර් කඩයක්, වී ගබඩාවක්, ස්ටෝරු කාමරයක්, ක්‍රීඩා පෙන්වන තැනක්, ක්‍රීඩාවක් , භාවනා/යෝගාශ්‍රමයක්, මුහුදු කොල්ලකාරයන්ගේ හොර තිප්පොලක් , මොකක් හරි රටක , පළාතක සංස්කෘතියක් , වැදි ගෙයක් ආදී මොකක් හරි දෙයක් තීම් එක කරගෙන වැඩේ කරන්න පුළුවන්. වියදම අඩුවෙන් ඒ දේවල් සපය ගෙන වැඩේට අත ගහන්න.

අනික් අනන්‍යතාව තමයි විකුණන කෑම වර්ග. හැම තැනම තියෙන්නේ එකම කෑම ටික නම් ඔබේ රෙස්ටුරන්ට් එකට මිනිස්සු විශේෂයෙන් එන්නේ ඇයි? ඔබ හොයා ගන්න ඕනේ ආහාර විවිධ හා වෙනස් විදියට හදා ගන්න. ඒකට පොඩ්ඩක් පරීක්ෂණ මට්ටමේ දේවල් කරලා අත් හදා බැලීම් කරන්න ඕනේ. ඒ කෑම වලට අලුත් නම් දාන්න පැකිලෙන්න එපා. පෙනුම, රස, සුවඳ, ඉදිරිපත් කිරීමේ විලාශය ගැන අනිවාර්යයෙන් හිතන්න.

කෑම ඕඩර් කරන කොට පාරිභෝගිකයාට උදව් කරන්න. ඒ කියන්නේ මෙනු එකේ තියෙන දේවල් ගෙදරින් කවුරුත් පාඩම් කර ගෙන එන්නේ නෑ. එක එක වචන වල තේරුම දන්නෙත් නෑ. කැපියුචිනෝ කිව්වහම නොදන්න අය ඉන්න පුළුවන්. ඒ නිසා ඒ ඒ කෑම ගැන පාරිභෝගිකයා උනන්දු නම් එයාට ඒක පැහැදිලි කරන්න. මොකක් හරි ඕඩර් කරහම ඒක කීදෙනෙකුට ඇති ද , මදි වෙයි ද? දැවිල්ල ද? අනික් ඒවා එක්ක ගැලපෙනව ද්? ආදී දේවල් පාරිභෝගිකයා ට කියලා දෙන්න. හැමදාම ෆ්‍රයිඩ් රයිස් කන එක්කෙනෙක් උනත් අලුත් තැනක රයිස් එකේ ප්‍රමාණය කී දෙනෙකුට ද කියලා දන්නේ නෑනේ. ඒ නිසා කෑම ඕඩර් කරන්න, තොර ගන්න පාරිභෝගිකයා ට උදව් කරන්න, පහසු කරන්න. මොකද ඕඩරේ හරියට දා ගත්තොත් තමයි හිතේ හැටියට කන්න පුළුවන්. නැත්නම් කාලා වියදම් කරලා අසතුටු වෙනවා කියන්නේ වැඩේ ෆේල්.

අනික් වැදගත්ම දේ තමයි ඕඩරේ දාපු වෙලාවේ ඉඳලා කෑම මේසෙට එන්න යන කාලය. හොඳට මතක තියා ගන්න මිනිස්සු කන්න එන්නේ බඩ ගින්නේ. ඕඩර් එක දාලා ගොඩක් වෙලා බලං ඉන්න කැමති නෑ. ඒක හරි අපහසුවක්. විශේෂයෙන් පොඩි ළමයි ඉන්නවා නම්. සාමාන්‍යයෙන් ඕඩර් එක දාලා කෑම ටේබල් එකට එනකං ගත වෙන්න පුළුවන් කාලය විනාඩි 20 කට අඩු වෙන්න ඕනේ. ඔබ මෙනු හදන කොට ඒ ආකාරයට ලෑස්ති කර ගන්න. ඒක රෙස්ටුරන්ට් එකක් කරද්දි ප්ලෑන් කර ගන්න ඕන දෙයක්. කාලය අඩු වෙන්න වෙන්න පාරිභෝගිකයා ගේ තෘප්තිය ඉහළ යනවා. ඒ වගේම ඉක්මනින් වතුර ටික මේසෙට යවන්න. තියෙනවා නම් පපඩම් හරි බැදලා ටේබල් එකට මුලින් යවන්න. ඒක හප හප ඉන්න පුළුවන් කාලය ගත වෙනවා නම්. මොනවා හරි දෙයක් ඒකට ලෑස්ති කර ගන්න. අපේ රෙස්ටුරන්ට් එපාම වෙන්නේ මේ කාලය හින්දා. සමහර ඒවා සෑහෙන්න පරක්කුයි. කෑම කාලා සතුට හොයන් ආපු මිනිස්සු කේන්තියෙන් පිට වෙලා යනවා නම් ආයේ එන්නේ නෑ. ගිහින් වැරදි කියනවා මිසක හොඳ කියන්නේ නෑ. එතකොට වැඩේ දියුණු වෙන්නෙ නෑ.

තව මහ ගොඩක් ලියන්න පුළුවන්. Customer Service එක පළවෙනි ප්‍රමුඛතාව කර ගන්න. බිස්නස් දියුණු කරන්න තියෙන ලොකුම රහස ඒක. ඔබත් ඔබට හිතෙන අදහස් ලියා ගෙන යන්න.

ජයවේවා !

පැතුම් කර්නර්

#reviewedbypathumkerner

[QUOTE="riduna pm, post: 28540940, member: 567786"] ශ්‍රි ලංකාවේ අපි බහුතරයක් නිතර දෙවේලේ රෙස්ටුරන්ට් එකකට ගිහින් කන පුරුද්දක් නෑ. බොහෝ වෙලාවට ගෙදර කෑම තමයි, ඒකනේ ට්‍රිප් එකක් ගියත් ගෙදරින් හදා ගෙන යන්නේ. ඒ ගොඩක් වෙලාවට වියදම පිළිබඳව ඇති ගැටලුව නිසා. ඒත් සල්ලි තියෙන අයට රෙස්ටුරන්ට් එකක් කියන්නේ එදිනෙදා කෑම කන තැනක් වෙන්නත් පුළුවන්. අපේ රටේ රෙස්ටුරන්ට් ඕන තරම් තිබුනට ඒවායේ අඩුපාඩු ගොඩක් තියෙනවා. මේ ක්ෂේත්රය පිළිබඳව මම ප්‍රවීණයෙක් නොවුනත් රෙස්ටුරන්ට් කරන කට්ටියට හෝ අලුතින් දාන්න ඉන්න කට්ටියට පාරිභෝගිකයෙකු ලෙස පොඩි අදහස් ටිකක් කියන්න හිතුවා. රෙස්ටුරන්ට් එකක් හදනවා නම් ඒකට මොකක් හරි තීම් එකක් දෙන්න බලන්න. ඒ කියන්නේ මොකක් හරි අනන්‍යතාවයක්. නිකම්ම බිත්ති හතරක් මැද්දේ පුටු මේස දාපු ඒවා හරි බොරිං. බඩගින්නට කෑම කන්න ඕන තරම් තියෙනවා නේ. රෙස්ටුරන්ට් එකකට එන්නේ ඒක වින්දනයක් කර ගන්න. ඒ වින්දනය කෑම වලට විතරක් සිමා වෙලා නෑ. ඇහැට , කනට, නහයට ප්‍රියමනාප වෙන්න ඕනේ. රෙස්ටුරන්ට් එකේ ඇතුලේ ඒ සියල්ල තියෙන්න ඕනේ. මොකක් හරි තීම් එකක් කිව්වේ දැන් කට්ටිය ගොඩක් ඔය පොල් අතු මැටි වලින් ගැමි ගෙවල් සංකල්පයට දේවල් කරන්නේ. ඒ වගේ තවත් තමන්ට අනන්‍ය දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස වඩු මඩුවක්, ටයර් කඩයක්, වී ගබඩාවක්, ස්ටෝරු කාමරයක්, ක්‍රීඩා පෙන්වන තැනක්, ක්‍රීඩාවක් , භාවනා/යෝගාශ්‍රමයක්, මුහුදු කොල්ලකාරයන්ගේ හොර තිප්පොලක් , මොකක් හරි රටක , පළාතක සංස්කෘතියක් , වැදි ගෙයක් ආදී මොකක් හරි දෙයක් තීම් එක කරගෙන වැඩේ කරන්න පුළුවන්. වියදම අඩුවෙන් ඒ දේවල් සපය ගෙන වැඩේට අත ගහන්න. අනික් අනන්‍යතාව තමයි විකුණන කෑම වර්ග. හැම තැනම තියෙන්නේ එකම කෑම ටික නම් ඔබේ රෙස්ටුරන්ට් එකට මිනිස්සු විශේෂයෙන් එන්නේ ඇයි? ඔබ හොයා ගන්න ඕනේ ආහාර විවිධ හා වෙනස් විදියට හදා ගන්න. ඒකට පොඩ්ඩක් පරීක්ෂණ මට්ටමේ දේවල් කරලා අත් හදා බැලීම් කරන්න ඕනේ. ඒ කෑම වලට අලුත් නම් දාන්න පැකිලෙන්න එපා. පෙනුම, රස, සුවඳ, ඉදිරිපත් කිරීමේ විලාශය ගැන අනිවාර්යයෙන් හිතන්න. කෑම ඕඩර් කරන කොට පාරිභෝගිකයාට උදව් කරන්න. ඒ කියන්නේ මෙනු එකේ තියෙන දේවල් ගෙදරින් කවුරුත් පාඩම් කර ගෙන එන්නේ නෑ. එක එක වචන වල තේරුම දන්නෙත් නෑ. කැපියුචිනෝ කිව්වහම නොදන්න අය ඉන්න පුළුවන්. ඒ නිසා ඒ ඒ කෑම ගැන පාරිභෝගිකයා උනන්දු නම් එයාට ඒක පැහැදිලි කරන්න. මොකක් හරි ඕඩර් කරහම ඒක කීදෙනෙකුට ඇති ද , මදි වෙයි ද? දැවිල්ල ද? අනික් ඒවා එක්ක ගැලපෙනව ද්? ආදී දේවල් පාරිභෝගිකයා ට කියලා දෙන්න. හැමදාම ෆ්‍රයිඩ් රයිස් කන එක්කෙනෙක් උනත් අලුත් තැනක රයිස් එකේ ප්‍රමාණය කී දෙනෙකුට ද කියලා දන්නේ නෑනේ. ඒ නිසා කෑම ඕඩර් කරන්න, තොර ගන්න පාරිභෝගිකයා ට උදව් කරන්න, පහසු කරන්න. මොකද ඕඩරේ හරියට දා ගත්තොත් තමයි හිතේ හැටියට කන්න පුළුවන්. නැත්නම් කාලා වියදම් කරලා අසතුටු වෙනවා කියන්නේ වැඩේ ෆේල්. අනික් වැදගත්ම දේ තමයි ඕඩරේ දාපු වෙලාවේ ඉඳලා කෑම මේසෙට එන්න යන කාලය. හොඳට මතක තියා ගන්න මිනිස්සු කන්න එන්නේ බඩ ගින්නේ. ඕඩර් එක දාලා ගොඩක් වෙලා බලං ඉන්න කැමති නෑ. ඒක හරි අපහසුවක්. විශේෂයෙන් පොඩි ළමයි ඉන්නවා නම්. සාමාන්‍යයෙන් ඕඩර් එක දාලා කෑම ටේබල් එකට එනකං ගත වෙන්න පුළුවන් කාලය විනාඩි 20 කට අඩු වෙන්න ඕනේ. ඔබ මෙනු හදන කොට ඒ ආකාරයට ලෑස්ති කර ගන්න. ඒක රෙස්ටුරන්ට් එකක් කරද්දි ප්ලෑන් කර ගන්න ඕන දෙයක්. කාලය අඩු වෙන්න වෙන්න පාරිභෝගිකයා ගේ තෘප්තිය ඉහළ යනවා. ඒ වගේම ඉක්මනින් වතුර ටික මේසෙට යවන්න. තියෙනවා නම් පපඩම් හරි බැදලා ටේබල් එකට මුලින් යවන්න. ඒක හප හප ඉන්න පුළුවන් කාලය ගත වෙනවා නම්. මොනවා හරි දෙයක් ඒකට ලෑස්ති කර ගන්න. අපේ රෙස්ටුරන්ට් එපාම වෙන්නේ මේ කාලය හින්දා. සමහර ඒවා සෑහෙන්න පරක්කුයි. කෑම කාලා සතුට හොයන් ආපු මිනිස්සු කේන්තියෙන් පිට වෙලා යනවා නම් ආයේ එන්නේ නෑ. ගිහින් වැරදි කියනවා මිසක හොඳ කියන්නේ නෑ. එතකොට වැඩේ දියුණු වෙන්නෙ නෑ. තව මහ ගොඩක් ලියන්න පුළුවන්. Customer Service එක පළවෙනි ප්‍රමුඛතාව කර ගන්න. බිස්නස් දියුණු කරන්න තියෙන ලොකුම රහස ඒක. ඔබත් ඔබට හිතෙන අදහස් ලියා ගෙන යන්න. ජයවේවා ! පැතුම් කර්නර් #reviewedbypathumkerner [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom