Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැනමා ලිපිගොණු ගැන කරුණු පහක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැනමා ලිපිගොණු ගැන කරුණු පහක්

පැනමා ලිපිගොණු ගැන කරුණු

ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත තොරතුරු පසුගිය සතියේ එළිදැක්විණි.

ජර්මනියේ පුවත්පතක් වෙත ලැබුණු ඉහත කී ලිපිගොණු ලොව පුරා පුවත් සිරස්තල මවන්නට හේතු විය.

01. බදු රැකවරණ ලබා දෙන 'ක්ෂේම භූමියක්'

මොසැක් ෆොන්සේකා සමාගම පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය

තම රටවල ආදායම් බදු සීමාවන්වලට හසු නොවී බදුවලින් රිංගා යෑම සඳහා වෙනත් රටවල සමාගම් ලියාපදිංචි කරන ධනවතුන්, දූෂිතයන් සහ අපරාධකරුවන් විසින් තම මුදල් එම සමාගම්වල යොදවනු ලැබේ.

එවැනි සමාගම් හා සම්බන්ධ සාක්ෂි ලෝකයාගෙන් වසන් කිරීමට ඉහත කී පිරිස් බොහෝ විට සමත් වෙති.

එසේ ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට හා නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගම සිය සේවාදායකයන්ට පහසුකම් සලසා දී ඇති බවයි පසුගියදා එළිදැක්වුණු ලිපිගොණු මගින් පෙනෙන්නට තිබෙන්නේ.

02. මිතුරු සමාගම්

බදු රැකවරණ ලබා දෙන ක්ෂේම භූමි වෙත ගලා ආ මුදල් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතීන්ට අයත් බවක් නොපෙනේ.

නමුත් ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සම්භාරයක් රුසියානු ජනපතිවරයාගේ මිතුරන්ට අයත් බවයි පෙනෙන්නට ඇත්තේ.

ක්‍රෙම්ලිනය විසින් පැනමා ලිපිගොණු හා සම්බන්ධ හෙළිදරව් විග්රහ කරනු ලබන්නේ රුසියාවේ නාමයට හානි කිරීම සහ පූතින් භීතිය ඇති කිරීමේ සංඥාවක් ලෙසයි.

තම මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා සිය විශ්වසනීය මිතුරන් යොදා ගෙන ඇතැයි පෙනෙන්නට තිබෙන බව ඇතැමෙකුගේ අදහසයි.

03. අයිස්ලන්තය

දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන්ට සිය ධුරයට සමු දීමට සිදු විය

සිය ස්කැන්ඩිනේවියානු ඥාති සහෝදරයන් මෙන් යහපත්, අවංක, ශිෂ්ට සම්පන්න සහ විශ්වසනීය රටක් බවයි අයිස්ලන්තය පිළිබඳව මෙතෙක් පැවති උපකල්පනය වූයේ.

පැනමා ලිපිගොණු එළිදැක්වීමත් සමග ඩොලර් මිලියන ගණනක වත්කම් සඟවා තබා ගැනීම පිළිබඳ අයිස්ලන්ත අගමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල විය.

ඒ සමග දහස් ගණනක් ජනතාව වීදි බැස අගමැතිවරයාට එරෙහිව විරෝධතා පැවැත්වූහ.

දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන්ට සිය ධුරයට සමු දීමට සිදු විය.

04. බ්‍රිතාන්‍ය අගමැති සහ බොලිවුඩ් රජු

පැනමා ලිපිගොණුවලින් හෙළි වූ කරුණු පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කරුණු පැහැදිලි කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නැසී ගිය පියා ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි විය.

තම පියා ජීවත්ව සිටිය දී ආරම්භ කරන ලද විදේශ සමාගම් වල කොටස් සඳහා තමා ද හිමිකම් කියන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් පිළිගෙන තිබේ.

මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවංකභාවය පිළිබඳ විවේචන එල්ල වීමත් සමග සිය වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමට ඔහු කටයුතු කළේය.

වත්කම් සැඟවීමට සහ ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම් සහ තමා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි අමිතාබ් බච්චන් කියා සිටියේ.

අමිතාබ් බච්චන් සහ ඔහුගේ ලේලිය වන බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියානුවන් 500 දෙනකුගේ නම් පැනමා ලිපිගොනුවල ඇතුළත් වන බවයි 'ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කොටතිබුණේ.

05. පෙරදිග සහ මැදපෙරදිග

පැනමා ලිපිගොණු හා සම්බන්ධ ඇතැම් පුවත් අන්තර්ජාලය තුළ සෙවීම චීන වැසියන්ට අපහසු කාර්යයක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් වෙනත් රටවල ලියාපදිංචි කරනු ලැබූ සමාගම් හා සබඳතා පැවති බව දැක්වෙන බලයේ සිටින සහ පෙර බලයේ සිටි චීන නායකයන් හත් දෙනෙකුගේ ඥාතීන් වෙත චෝදනා එල්ල කරමින් පළ වූ ලිපි ඒ අතුරින් විශේෂයි.

චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහ එරට පාලක මණ්ඩලයේ ප්රමුඛ පෙළ සාමාජිකයන් දෙදෙනෙකුගේ නම් පැනමා ලිපිගොණු තුළ ඇතුළත් වේ.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පනවනු ලැබ තිබියදීත් සිරියාවේ පාලනය හා සම්බන්ධ ප්රමුඛ පෙළ සාමාජිකයකු වන රාමි මක්ලොවුෆ්ට සිය සමාගම්වල වෙළඳ කටයුතු කර ගෙන යෑමට අවස්ථාව සලසා දී ඇති බව පැනමා ලිපිගොණුවලින් හෙළි විය.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය එම සංගම් පිළිබඳව දැනුවත්ව නොසිටි බවත් ලිපිගොණු මගින් පෙනෙන්නට තිබේ.

ලොව පුරා සිටින ඇතැම් රාජ්‍ය නායකයන්, ධනවත් පාපන්දු ක්‍රීඩකයන් සහ මාෆියා නායකයන් වැනි ධන කුවේරයන් තමන්ගේ වත්කම් සඟවා තබා ගැනීමට සහ සිය රටවලදී ගෙවිය යුතු ආදායම් බදුවලින් රිංගා යාමට රහසිගතව කටයුතු කර තිබෙන බවට තොරතුරු හෙළි වී තිබේ.

ඒ බව හෙළි වී තිබෙන්නේ, නීති කටයුතු වලට සම්බන්ධ පැනමාවේ සමාගමක් සමග ඔවුන් කළ ගණුදෙනුවල තොරතුරු ඇතුලත් ලිපිගොණු මගින්.

ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට සහ නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට කටයුතු කළ වර්තමානයේ බලයේ සිටින හෝ පෙර බලයේ සිටි ලෝක රාජ්‍ය නායකයන් දොළොස් දෙනෙකුගේ නම් මේ ලිපි ගොනු මගින් හෙළිවී ඇති බවටයි වාර්තා වන්නේ.

පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) නම් සමාගමකට අයත් රහසින් පිටකළ ලිපිගොණු රැසක් තුළිනුයි ලොව ප්‍රබල දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ ද ඇතුලුව ලොව පුරා විවිධ රටවල දේශපාලනඥයන් ගේ නම් ඇතුලත් මේ වත්කම් සැඟවීම සම්බන්ධ තොරතුරු හෙළි වී ඇත්තේ.

වත්කම් සැඟවීම

ලෝකය පුරා වෙසෙන ධනවත් පුද්ගලයන්ට සිය වත්කම් සැඟවීම පිණිස බදු රැකවරණ ලබාදෙන ‘අභය භුමියක්’ ලෙස මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) සමාගම යොදා ගත් බවයි මෙතෙක් එළිදැක්වී ඇති තොරතුරු වලින් පෙනීයන්නේ.

මේ අනුව රහස්‍ය ලිපි ගොනු මිලියන එකොළහක් පිටවී ඇති බවට වාර්තා වෙන අතර මේ සිදුවීම ‘විකී ලීක්ස්’ හෝ ‘ස්නෝඩන්’ සිදුකළ දත්ත එළිදැක්වීම්වලට වඩා අති විශාල වන බව පැවසේ.

ජර්මනියේ පුවත්පතක් වෙත ලැබී තිබුණු මෙම ලියකියවිලි වලින් හෙළිවන ආකාරයට මොසැක් ෆොන්සේකා සමාගම ලොවපුරා ධනවත් පුද්ගලයන්ට වංචාකාරී ලෙස සමාගම් ආරම්භ කර ඒ මගින් තම රටවල ආදායම් බදු ගෙවීමෙන් මිදී සිටීමේ හැකියාව ලැබෙන ක්‍රමවේදයක් සකස් කර දී තිබුණු බවයි අනාවරණය වී ඇත්තේ.

පැනමා රූපවාහිනියේ දී මේ සිදුවීම පිලිබඳ කරුණු දක්වමින් මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) සමාගමේ රැමෝන් ෆොන්සේකා (Ramon Fonseca) ඔවුන්ගේ සමාගමේ ගණුදෙනු පිලිබඳ දත්ත රහසිගතව පිටපත් කරගෙන තිබූ බව පිළිගත්තේය.

රහස් දත්ත

“ඔව් අපිව ‘හැක්’ කරල තියෙනව. හැබැයි බොහොම සීමා සහිත විදියට. අපි ඒක දැනටමත් යථා තත්වයට පත්කරලා තියෙන්නෙ. කොහොම වුනත් සීමාසහිත විදියට ‘හැක්’ කරලා තියනව කියන ඒක ඇත්ත. අපේ සමාගම ජාතික වෙළඳපළ තුළ වසර හතළිහක් විතර ගනුදෙනුවල යෙදිල තියනව. ඒත් අපි කවදාවත් කිසිම දේකට වැරදිකරු වෙලා නැහැ," යනුවෙන් ඔහු පැවසීය.

ගණුදෙනුකරුවන්ගේ තොරතුරු පිටවී ඇති බව පිළිගත්තද රැමෝන් ෆොන්සේකා පැවසුවේ එම ගණුදෙනුකරුවන් කෙලින්ම සිය සමාගම සමග ගණුදෙනු කළ අය නොවන බවයි.

“පාපන්දු ක්‍රීඩකයෝ, සහ මාෆියා වර්ගයේ පුද්ගලයන් ඇතුළු ඒ ලිපිගොනු වලින් එළිදක්වල තිබුණ නම් සේරම කෙලින්ම අපේ සමාගමේ ගනුදෙනුකරුවන් නෙවෙයි. ඒ අය අපේ සමාගම සමග සම්බන්ධතා ඇති, අතර මැදි බැංකු වල ගණුදෙනු කරුවන්. ඒ බැංකු මේ තොරතුරු විකුණලා. අපි දන්නෙ නැහැ ඒව කුමක් සඳහා යොදාගන්න බලාපොරොත්තු වෙනවද කියල," යනුවෙන්ද ඔහු පැවසීය.

යම් ආකාරයකින් යමෙකු විසින් ඔවුන්ගේ ආයතනය වැරදි ලෙස යොදා ගනු ලැබ ඇත්නම් ඒ පිළිබඳව කණගාටුවට පත්වන බවයි ෆොන්සේකා සමාගම වැඩිදුරටත් පවසන්නේ.

ඍජුව හෝ වක්‍රව

මෙම ලියකියවිලි තුළින් හෙළිවන ආකාරයට ෆොන්සේකා සමාගම සමග ගණුදෙනු පවත්වාගෙන යාමට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් අතර සිටින රුසියානු ජනධිපති ව්ලැදිමීර් පූතින්ගේ සමීප මිතුරන් පමණක් නොව ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්, ලිබියාවේ මුවම්මර් ගඩාෆි මෙන්ම සිරියාවේ බෂාර් අල් අසාද් සහ අයිස්ලන්තයේ වර්තමාන අගමැති සිග්මුන්ඩර් ගන්ලොග්සන්ට (Sigmundur Gunnlaugson) සම්බන්ධතා තිබෙන විදේශීය සමාගම් පිළිබඳවද කරුණු හෙළිවී තිබේ.

එසේ වුවද ස්වීඩන් රුපවාහිනියේ ඔස්සේ විකාශනය වූ සාකච්ඡාවකදී අයිස්ලන්ත අගමැතිවරයා තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ගේ ජාත්‍යන්තර සංගමයේ අධ්‍යක්ෂක ජෙරාඩ් රයිල් (Gerard Ryle) පවසන්නේ මේ ලිපිගොණු තුළින් වසර හතළිහක් තුළ මොසැක් ෆොන්සේකා සමාගමේ දෛනික ගණුදෙනු සියල්ල පිලිබඳ තොරතුරු හෙළිවී තිබෙන බවයි.

ෆොන්සේකා සමාගම තමන්ගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ධනය සඟවා තබාගැනීමට උදව් කළ ක්‍රමවේදය පිළිබඳවද මේ ලිපිගොණු වලින් හෙළි වේ.

මැරියානා ඔල්සේව්ස්කි (Marianna Olszewski) නම් ඇමරිකානු ධනපතියෙකුට ව්‍යාජ ලෙස සැකසු සමාගම් අයිතිකරු තනතුරක් පිරිනමමින් ෆොන්සේකා සමාගමෙන් ඔහුට ලැබුණු ඊ මේල් පණිවුඩයක සඳහන් වී තිබුණේ “අපිට පුළුවන් වෙනත් සාමාන්‍ය පුද්ගලයෙක් මේ සමාගමේ අයිතිකරු විදියට පෙන්වන්න එවිට ගිණුම් අයිතිකරු ලෙස සඳහන් වන්නේ ඔහුගේ නමයි” යනුවෙනි.

ඒ අනුව වංචාකාරී ලෙස සමාගම් ආරම්භ කිරීමට ෆොන්සේකා සමාගම තම ගනුදෙනුකරුවන්ට සහාය දුන් ආකාරය පැහැදිලි වී තිබේ.

ඉදිරියේදී තවත් බොහෝ රාජ්‍ය නායකයන්ගේ නම් මේ තුලින් මතුවනු ඇති බව විශ්වාස කෙරේ.

මේකෙන් බලපන් ලංකාවේ කීයක් තියෙනවද කියල panema papers වල (MAP එකක්)

https://briankilmartin.cartodb.com/viz/54ddb5c0-f80e-11e5-9a9c-0e5db1731f59/embed_map

මචන් දැනට ඔය sites වල publish වෙලා තියෙන ලංකාවේ නම් එකක්වත් මේ අද ඊයෙ out උන panama papers වල ඒවා නෙමෙයි .. කලින් එව්වා .. ඒ කිවේ අවුරුදු ගානකට කලින් release කරපු ඒවා(මන් කලින් එළකිරි ත්‍රෙඩ් එකක දැම්ම ).. online යන කිසිදෙයක් මචන් විශ්වාස කරන්න එපා දැන් කාලේ .. ඔක්කොම මිනිස්සු pages හදාගෙන දේශපාලන වාසි ගන්න (ගොඩක් page admninlsa) එක එක අයට අපහාස කරගන්න මේ facebook වගේ ඒවා භාවිතාකරනනව ඒ නිසා හැමදේම හොයල බලල විශ්වාස කරමු .. මන් මෙතන නම් දන්නේ නෑ ඔය pages මොනාද කියල,දකිනවනේ අපි ඔක්කොම .. ඇයි ඔය මිනිස්සු ඕව ගැන ඒ කාලේ ,ඔය ලිස්ට් එක out උන කාලේ කතාකලේ නැත්තේ? අයි දැන් කතාකරන්නේ .. උඹලට තේරෙනවනේ

ඒ නිසා මේ online ,social media කන මිනිස්සුන්ගේ ඒවා විශවාස කරන්න එපා .. පක්ෂ ඔක්කොම එකයි අපිව තමා රවට්ටන්නේ.. අපි තමා මේ ටෝයියෝ බයියෝ කියාගෙන කෑගහන්නේ .. දැන් බලපන් ඉන්දියාවේ ගිවිසුම ගැන .. දැන් එක එච්චර ලොකු මාතෘකාවක් නෙමේ .. ඔය page වල උන් කරන්නේ බල්ලෝ මරල හරි likes and hits ගන්න..

දැන් බලමුකෝ අලුත් නම් ලිස්ට් එක out උනාම නීතිය ක්‍රියාත්මක වෙන හැටි..

උපුටාගැනීම BBC

[QUOTE="Gojabisena, post: 19985393, member: 556088"] [b]පැනමා ලිපිගොණු ගැන කරුණු පහක්[/b] [SIZE=4] [U]පැනමා ලිපිගොණු ගැන කරුණු [/U] [IMG]http://timesofindia.indiatimes.com/photo/51685807.cms[/IMG] ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත තොරතුරු පසුගිය සතියේ එළිදැක්විණි.[/SIZE] [SIZE=4]ජර්මනියේ පුවත්පතක් වෙත ලැබුණු ඉහත කී ලිපිගොණු ලොව පුරා පුවත් සිරස්තල මවන්නට හේතු විය.[/SIZE] [B]01. බදු රැකවරණ ලබා දෙන 'ක්ෂේම භූමියක්' [IMG]http://ichef.bbci.co.uk/news/ws/695/amz/worldservice/live/assets/images/2016/04/07/160407212451_panama_ciudad_624x351_getty.jpg[/IMG][/B] මොසැක් ෆොන්සේකා සමාගම පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය [SIZE=4]තම රටවල ආදායම් බදු සීමාවන්වලට හසු නොවී බදුවලින් රිංගා යෑම සඳහා වෙනත් රටවල සමාගම් ලියාපදිංචි කරන ධනවතුන්, දූෂිතයන් සහ අපරාධකරුවන් විසින් තම මුදල් එම සමාගම්වල යොදවනු ලැබේ.[/SIZE] [SIZE=4]එවැනි සමාගම් හා සම්බන්ධ සාක්ෂි ලෝකයාගෙන් වසන් කිරීමට ඉහත කී පිරිස් බොහෝ විට සමත් වෙති.[/SIZE] [SIZE=4]එසේ ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට හා නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගම සිය සේවාදායකයන්ට පහසුකම් සලසා දී ඇති බවයි පසුගියදා එළිදැක්වුණු ලිපිගොණු මගින් පෙනෙන්නට තිබෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [B]02. මිතුරු සමාගම් [IMG]http://ichef.bbci.co.uk/news/ws/695/amz/worldservice/live/assets/images/2016/04/04/160404155150_putin_624x351_rianovosti_nocredit.jpg[/IMG] [/B] [SIZE=4] [/SIZE] [SIZE=4]බදු රැකවරණ ලබා දෙන ක්ෂේම භූමි වෙත ගලා ආ මුදල් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතීන්ට අයත් බවක් නොපෙනේ.[/SIZE] [SIZE=4]නමුත් ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සම්භාරයක් රුසියානු ජනපතිවරයාගේ මිතුරන්ට අයත් බවයි පෙනෙන්නට ඇත්තේ.[/SIZE] [SIZE=4]ක්‍රෙම්ලිනය විසින් පැනමා ලිපිගොණු හා සම්බන්ධ හෙළිදරව් විග්රහ කරනු ලබන්නේ රුසියාවේ නාමයට හානි කිරීම සහ පූතින් භීතිය ඇති කිරීමේ සංඥාවක් ලෙසයි.[/SIZE] [SIZE=4]තම මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා සිය විශ්වසනීය මිතුරන් යොදා ගෙන ඇතැයි පෙනෙන්නට තිබෙන බව ඇතැමෙකුගේ අදහසයි. [/SIZE] [B]03. අයිස්ලන්තය [IMG]http://ichef.bbci.co.uk/news/ws/695/amz/worldservice/live/assets/images/2016/04/10/160410115313_sigmundur_david_512x288_getty.jpg[/IMG] දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන්ට සිය ධුරයට සමු දීමට සිදු විය [/B] [SIZE=4]සිය ස්කැන්ඩිනේවියානු ඥාති සහෝදරයන් මෙන් යහපත්, අවංක, ශිෂ්ට සම්පන්න සහ විශ්වසනීය රටක් බවයි අයිස්ලන්තය පිළිබඳව මෙතෙක් පැවති උපකල්පනය වූයේ.[/SIZE] [SIZE=4]පැනමා ලිපිගොණු එළිදැක්වීමත් සමග ඩොලර් මිලියන ගණනක වත්කම් සඟවා තබා ගැනීම පිළිබඳ අයිස්ලන්ත අගමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල විය.[/SIZE] [SIZE=4]ඒ සමග දහස් ගණනක් ජනතාව වීදි බැස අගමැතිවරයාට එරෙහිව විරෝධතා පැවැත්වූහ.[/SIZE] [SIZE=4]දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන්ට සිය ධුරයට සමු දීමට සිදු විය. [/SIZE] [B]04. බ්‍රිතාන්‍ය අගමැති සහ බොලිවුඩ් රජු [SIZE=4][IMG]http://ichef-1.bbci.co.uk/news/ws/695/amz/worldservice/live/assets/images/2016/04/08/160408125759_david_cameron_624x351_afp_nocredit.jpg[/IMG] [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]පැනමා ලිපිගොණුවලින් හෙළි වූ කරුණු පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කරුණු පැහැදිලි කර තිබේ.[/SIZE] [SIZE=4]බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නැසී ගිය පියා ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි විය.[/SIZE] [SIZE=4]තම පියා ජීවත්ව සිටිය දී ආරම්භ කරන ලද විදේශ සමාගම් වල කොටස් සඳහා තමා ද හිමිකම් කියන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් පිළිගෙන තිබේ.[/SIZE] [SIZE=4]මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවංකභාවය පිළිබඳ විවේචන එල්ල වීමත් සමග සිය වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමට ඔහු කටයුතු කළේය.[/SIZE] [SIZE=4]වත්කම් සැඟවීමට සහ ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම් සහ තමා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි අමිතාබ් බච්චන් කියා සිටියේ.[/SIZE] [SIZE=4]අමිතාබ් බච්චන් සහ ඔහුගේ ලේලිය වන බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියානුවන් 500 දෙනකුගේ නම් පැනමා ලිපිගොනුවල ඇතුළත් වන බවයි 'ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කොටතිබුණේ.[/SIZE] [B]05. පෙරදිග සහ මැදපෙරදිග [IMG]http://ichef.bbci.co.uk/news/ws/695/amz/worldservice/live/assets/images/2016/04/04/160404171129_xi_jinping_624x351_afp_nocredit.jpg[/IMG] [/B] [SIZE=4]පැනමා ලිපිගොණු හා සම්බන්ධ ඇතැම් පුවත් අන්තර්ජාලය තුළ සෙවීම චීන වැසියන්ට අපහසු කාර්යයක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.[/SIZE] [SIZE=4]ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් වෙනත් රටවල ලියාපදිංචි කරනු ලැබූ සමාගම් හා සබඳතා පැවති බව දැක්වෙන බලයේ සිටින සහ පෙර බලයේ සිටි චීන නායකයන් හත් දෙනෙකුගේ ඥාතීන් වෙත චෝදනා එල්ල කරමින් පළ වූ ලිපි ඒ අතුරින් විශේෂයි.[/SIZE] [SIZE=4]චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහ එරට පාලක මණ්ඩලයේ ප්රමුඛ පෙළ සාමාජිකයන් දෙදෙනෙකුගේ නම් පැනමා ලිපිගොණු තුළ ඇතුළත් වේ.[/SIZE] [SIZE=4]ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පනවනු ලැබ තිබියදීත් සිරියාවේ පාලනය හා සම්බන්ධ ප්රමුඛ පෙළ සාමාජිකයකු වන රාමි මක්ලොවුෆ්ට සිය සමාගම්වල වෙළඳ කටයුතු කර ගෙන යෑමට අවස්ථාව සලසා දී ඇති බව පැනමා ලිපිගොණුවලින් හෙළි විය.[/SIZE] [SIZE=4]බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය එම සංගම් පිළිබඳව දැනුවත්ව නොසිටි බවත් ලිපිගොණු මගින් පෙනෙන්නට තිබේ. [IMG]http://www.hindustantimes.com/rf/image_size_800x600/HT/p2/2016/04/05/Pictures/panama-papers-evasion-into-month-journalists-probe_b57b372e-faa5-11e5-b2cb-21770897bf70.jpg[/IMG] [/SIZE] [SIZE=4]ලොව පුරා සිටින ඇතැම් රාජ්‍ය නායකයන්, ධනවත් පාපන්දු ක්‍රීඩකයන් සහ මාෆියා නායකයන් වැනි ධන කුවේරයන් තමන්ගේ වත්කම් සඟවා තබා ගැනීමට සහ සිය රටවලදී ගෙවිය යුතු ආදායම් බදුවලින් රිංගා යාමට රහසිගතව කටයුතු කර තිබෙන බවට තොරතුරු හෙළි වී තිබේ.[/SIZE] [SIZE=4]ඒ බව හෙළි වී තිබෙන්නේ, නීති කටයුතු වලට සම්බන්ධ පැනමාවේ සමාගමක් සමග ඔවුන් කළ ගණුදෙනුවල තොරතුරු ඇතුලත් ලිපිගොණු මගින්.[/SIZE] [SIZE=4]ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට සහ නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට කටයුතු කළ වර්තමානයේ බලයේ සිටින හෝ පෙර බලයේ සිටි ලෝක රාජ්‍ය නායකයන් දොළොස් දෙනෙකුගේ නම් මේ ලිපි ගොනු මගින් හෙළිවී ඇති බවටයි වාර්තා වන්නේ.[/SIZE] [SIZE=4]පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) නම් සමාගමකට අයත් රහසින් පිටකළ ලිපිගොණු රැසක් තුළිනුයි ලොව ප්‍රබල දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ ද ඇතුලුව ලොව පුරා විවිධ රටවල දේශපාලනඥයන් ගේ නම් ඇතුලත් මේ වත්කම් සැඟවීම සම්බන්ධ තොරතුරු හෙළි වී ඇත්තේ.[/SIZE] [B] වත්කම් සැඟවීම[/B] [SIZE=3]ලෝකය පුරා වෙසෙන ධනවත් පුද්ගලයන්ට සිය වත්කම් සැඟවීම පිණිස බදු රැකවරණ ලබාදෙන ‘අභය භුමියක්’ ලෙස මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) සමාගම යොදා ගත් බවයි මෙතෙක් එළිදැක්වී ඇති තොරතුරු වලින් පෙනීයන්නේ.[/SIZE] [SIZE=3]මේ අනුව රහස්‍ය ලිපි ගොනු මිලියන එකොළහක් පිටවී ඇති බවට වාර්තා වෙන අතර මේ සිදුවීම ‘විකී ලීක්ස්’ හෝ ‘ස්නෝඩන්’ සිදුකළ දත්ත එළිදැක්වීම්වලට වඩා අති විශාල වන බව පැවසේ. [/SIZE] [SIZE=4]ජර්මනියේ පුවත්පතක් වෙත ලැබී තිබුණු මෙම ලියකියවිලි වලින් හෙළිවන ආකාරයට මොසැක් ෆොන්සේකා සමාගම ලොවපුරා ධනවත් පුද්ගලයන්ට වංචාකාරී ලෙස සමාගම් ආරම්භ කර ඒ මගින් තම රටවල ආදායම් බදු ගෙවීමෙන් මිදී සිටීමේ හැකියාව ලැබෙන ක්‍රමවේදයක් සකස් කර දී තිබුණු බවයි අනාවරණය වී ඇත්තේ.[/SIZE] [SIZE=4]පැනමා රූපවාහිනියේ දී මේ සිදුවීම පිලිබඳ කරුණු දක්වමින් මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) සමාගමේ රැමෝන් ෆොන්සේකා (Ramon Fonseca) ඔවුන්ගේ සමාගමේ ගණුදෙනු පිලිබඳ දත්ත රහසිගතව පිටපත් කරගෙන තිබූ බව පිළිගත්තේය.[/SIZE] [B]රහස් දත්ත[/B] [SIZE=4]“ඔව් අපිව ‘හැක්’ කරල තියෙනව. හැබැයි බොහොම සීමා සහිත විදියට. අපි ඒක දැනටමත් යථා තත්වයට පත්කරලා තියෙන්නෙ. කොහොම වුනත් සීමාසහිත විදියට ‘හැක්’ කරලා තියනව කියන ඒක ඇත්ත. අපේ සමාගම ජාතික වෙළඳපළ තුළ වසර හතළිහක් විතර ගනුදෙනුවල යෙදිල තියනව. ඒත් අපි කවදාවත් කිසිම දේකට වැරදිකරු වෙලා නැහැ," යනුවෙන් ඔහු පැවසීය.[/SIZE] [SIZE=4]ගණුදෙනුකරුවන්ගේ තොරතුරු පිටවී ඇති බව පිළිගත්තද රැමෝන් ෆොන්සේකා පැවසුවේ එම ගණුදෙනුකරුවන් කෙලින්ම සිය සමාගම සමග ගණුදෙනු කළ අය නොවන බවයි.[/SIZE] [SIZE=4]“පාපන්දු ක්‍රීඩකයෝ, සහ මාෆියා වර්ගයේ පුද්ගලයන් ඇතුළු ඒ ලිපිගොනු වලින් එළිදක්වල තිබුණ නම් සේරම කෙලින්ම අපේ සමාගමේ ගනුදෙනුකරුවන් නෙවෙයි. ඒ අය අපේ සමාගම සමග සම්බන්ධතා ඇති, අතර මැදි බැංකු වල ගණුදෙනු කරුවන්. ඒ බැංකු මේ තොරතුරු විකුණලා. අපි දන්නෙ නැහැ ඒව කුමක් සඳහා යොදාගන්න බලාපොරොත්තු වෙනවද කියල," යනුවෙන්ද ඔහු පැවසීය.[/SIZE] [SIZE=4]යම් ආකාරයකින් යමෙකු විසින් ඔවුන්ගේ ආයතනය වැරදි ලෙස යොදා ගනු ලැබ ඇත්නම් ඒ පිළිබඳව කණගාටුවට පත්වන බවයි ෆොන්සේකා සමාගම වැඩිදුරටත් පවසන්නේ.[/SIZE] [B]ඍජුව හෝ වක්‍රව[/B] [SIZE=4]මෙම ලියකියවිලි තුළින් හෙළිවන ආකාරයට ෆොන්සේකා සමාගම සමග ගණුදෙනු පවත්වාගෙන යාමට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් අතර සිටින රුසියානු ජනධිපති ව්ලැදිමීර් පූතින්ගේ සමීප මිතුරන් පමණක් නොව ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්, ලිබියාවේ මුවම්මර් ගඩාෆි මෙන්ම සිරියාවේ බෂාර් අල් අසාද් සහ අයිස්ලන්තයේ වර්තමාන අගමැති සිග්මුන්ඩර් ගන්ලොග්සන්ට (Sigmundur Gunnlaugson) සම්බන්ධතා තිබෙන විදේශීය සමාගම් පිළිබඳවද කරුණු හෙළිවී තිබේ.[/SIZE] [SIZE=4]එසේ වුවද ස්වීඩන් රුපවාහිනියේ ඔස්සේ විකාශනය වූ සාකච්ඡාවකදී අයිස්ලන්ත අගමැතිවරයා තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළේය. [/SIZE] [SIZE=4]ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ගේ ජාත්‍යන්තර සංගමයේ අධ්‍යක්ෂක ජෙරාඩ් රයිල් (Gerard Ryle) පවසන්නේ මේ ලිපිගොණු තුළින් වසර හතළිහක් තුළ මොසැක් ෆොන්සේකා සමාගමේ දෛනික ගණුදෙනු සියල්ල පිලිබඳ තොරතුරු හෙළිවී තිබෙන බවයි.[/SIZE] [SIZE=4]ෆොන්සේකා සමාගම තමන්ගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ධනය සඟවා තබාගැනීමට උදව් කළ ක්‍රමවේදය පිළිබඳවද මේ ලිපිගොණු වලින් හෙළි වේ.[/SIZE] [SIZE=4]මැරියානා ඔල්සේව්ස්කි (Marianna Olszewski) නම් ඇමරිකානු ධනපතියෙකුට ව්‍යාජ ලෙස සැකසු සමාගම් අයිතිකරු තනතුරක් පිරිනමමින් ෆොන්සේකා සමාගමෙන් ඔහුට ලැබුණු ඊ මේල් පණිවුඩයක සඳහන් වී තිබුණේ “අපිට පුළුවන් වෙනත් සාමාන්‍ය පුද්ගලයෙක් මේ සමාගමේ අයිතිකරු විදියට පෙන්වන්න එවිට ගිණුම් අයිතිකරු ලෙස සඳහන් වන්නේ ඔහුගේ නමයි” යනුවෙනි.[/SIZE] [SIZE=4]ඒ අනුව වංචාකාරී ලෙස සමාගම් ආරම්භ කිරීමට ෆොන්සේකා සමාගම තම ගනුදෙනුකරුවන්ට සහාය දුන් ආකාරය පැහැදිලි වී තිබේ.[/SIZE] [SIZE=4]ඉදිරියේදී තවත් බොහෝ රාජ්‍ය නායකයන්ගේ නම් මේ තුලින් මතුවනු ඇති බව විශ්වාස කෙරේ. [IMG]https://panamapapers.icij.org/assets/articles/00Overview/160403-overview-07.jpg[/IMG] [COLOR=Red]මේකෙන් බලපන් ලංකාවේ කීයක් තියෙනවද කියල panema papers වල (MAP එකක්) [URL]https://briankilmartin.cartodb.com/viz/54ddb5c0-f80e-11e5-9a9c-0e5db1731f59/embed_map[/URL] මචන් දැනට ඔය sites වල publish වෙලා තියෙන ලංකාවේ නම් එකක්වත් මේ අද ඊයෙ out උන panama papers වල ඒවා නෙමෙයි .. කලින් එව්වා .. ඒ කිවේ අවුරුදු ගානකට කලින් release කරපු ඒවා(මන් කලින් එළකිරි ත්‍රෙඩ් එකක දැම්ම ).. online යන කිසිදෙයක් මචන් විශ්වාස කරන්න එපා දැන් කාලේ .. ඔක්කොම මිනිස්සු pages හදාගෙන දේශපාලන වාසි ගන්න (ගොඩක් page admninlsa) එක එක අයට අපහාස කරගන්න මේ facebook වගේ ඒවා භාවිතාකරනනව ඒ නිසා හැමදේම හොයල බලල විශ්වාස කරමු .. මන් මෙතන නම් දන්නේ නෑ ඔය pages මොනාද කියල,දකිනවනේ අපි ඔක්කොම .. ඇයි ඔය මිනිස්සු ඕව ගැන ඒ කාලේ ,ඔය ලිස්ට් එක out උන කාලේ කතාකලේ නැත්තේ? අයි දැන් කතාකරන්නේ .. උඹලට තේරෙනවනේ :yes: ඒ නිසා මේ online ,social media කන මිනිස්සුන්ගේ ඒවා විශවාස කරන්න එපා .. පක්ෂ ඔක්කොම එකයි අපිව තමා රවට්ටන්නේ.. අපි තමා මේ ටෝයියෝ බයියෝ කියාගෙන කෑගහන්නේ .. දැන් බලපන් ඉන්දියාවේ ගිවිසුම ගැන .. දැන් එක එච්චර ලොකු මාතෘකාවක් නෙමේ .. ඔය page වල උන් කරන්නේ බල්ලෝ මරල හරි likes and hits ගන්න..:angry:[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][SIZE=4][COLOR=Red]දැන් බලමුකෝ අලුත් නම් ලිස්ට් එක out උනාම නීතිය ක්‍රියාත්මක වෙන හැටි..[/COLOR][/SIZE] [/SIZE] උපුටාගැනීම BBC [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom