Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන&#3530

පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන්න පොලිසිය කිවුවා - පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ මිතුරා.

පොලීසිය විසින් තම මිතුරාට වෙඩි තැබූ බවත් අනතුරුව කවුරු හරි ඇසුවොත් “ උඹලා පැනලා යන්න හැදුව නිසා මෙසේ වුණා යැයි පවසන ලෙස පොලිස් රාළහාමිලා කියා සිටි බවත් නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය තරුණයාගේ මිතුරා පවසයි.

මෙම සිද්ධිය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොලීසිය යතුරු පැදිය නතර කරන්නැයි අණ දුන් පසු නතර කළ බවයි.

අනතුරුව ඔවුන් තම මිතුරාට (සුබාෂ් ඉන්දික ජයසිංහ අවුරුදු 23) වෙඩි තැබූ බවද හෙතෙම පැවසීය.

එම අවස්ථාවේ පොලීසියේ නිලධාරීන් පස් දෙනෙකු පමණ සිටි බවත් ඔවුන් බීමතින් සිටි බවත් එම තරුණයා කියා සිටියේය.

මෙම සිද්ධිය ගැන අදහස් දක්වමින් මිය ගිය තරුණයාගේ පියා පැවසුවේ යතුරු පැදිය අණ නොතකා ධාවනය කළ නිසා වෙඩි තැබුවා යැයි පොලීසිය කියන්න උත්සාහ කරන බවයි.

එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් තම පුතාගේ මිතුරා ඊයේ රාත්‍රියේ සිදුවූ එම සත්‍ය කතාව දන්නා බවත් පැවසීය.

තම පුතාට වෙඩි තබා ඇතැයි පොලීසියට පැමිණිලි කරන්න ගිය විට පොලීසියේ නිලධාරියෙක් කොහේද වෙඩි තබා ඇත්තේ යැයි කියමින් පැමිණිල්ලක් කිරීම අනවශ්‍ය බවද කියා සිටියේ යැයි එම තරුණයාගේ පියා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ යතුරු පැදියේ සිටි තරුණයා ද තුවාල ලබා රෝහල්ගතව සිටින අතර මේ ගැන ඔහු මෙන්ම මිය ගිය තරුණයාගේ පියාද මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහත පරිදි වේ.

වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයා සමග සිටි අනෙක් තරුණයා (සචීන් චතුරංග අවුරුදු 18) ඊයේ රාත්‍රියේ ඔවුන් මුහුණ දුන් සිද්ධිය විස්තර කළේ මෙසේය.

“අපි සල්ලි එක්කහුකරගෙන ආවා. අපි එනකුට ට්‍රැෆික් හිටියා. ඊට පස්සේ බයිසිකලය නැවැත්තුවා. පිටිපස්සෙන් ඇවිල්ලා වෙඩි තිබ්බා. වෙඩි තියලා ලේ ආවා. මම කෑගැහුවා වෙඩි තිබ්බා කියලා මම කෑ ගැහුවා අනේ අනේ කියලා කෑගහද්දී කවුරුත් ආවේ නෑ

මම ඊට පස්සේ වාහනයකට අත දැම්මා. වාහනයකට අත දැම්මාම දහදෙනෙක් විතර ආවා. ඊට පස්සේ ඒකට්ටිය ගියා යන්න ආවේ නෑ පැත්ත පළාතක.

පොලීසියේ පස්දෙනෙක් හිටියා. බීලා හිටියේ හොඳටම. මට ගැහුවා කනේ පහරවල් දෙකක්. කනේ පහරවල් ගහලා කිව්වා මූ දාලා පලතෝ කියලා.

උන් බීලා හිටියේ හොඳටම. පොලිස් රාලහාමිලා කිව්වා උඹ කියපන් උඹලා කට්ටිය ඇහුවොත් එහෙම, උඹලා පැනලා යන්න හැදුවා කියලා. උඹ කියපන් ඒ විදියට. මම කිව්වා ඒ එහෙම කියන්න බෑනේ කියලා”.

මිය ගිය තරුණයාගේ පියා ( සුනිල් ජයසිංහ) තම පුතා අහිමිවීම නිසා වේදනාව කියා සිටියේ මෙසේය.

“අවුරුදු 24 ක් දුක් විඳලා දෙමව්පියෝ තමන්ගේ දරු පැටියෙක් හදාගන්නේ. බොහෝම කැතයි. ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ඔය වගේ තත්ත්වයක ඉන්න මිනිස්සු නෙවෙයි. අවංකවම රාජකාරීය වැදගත් විදියට කරන්න ඕන කට්ටියක්.

නමුත් ඒ වුණාට මගේ පුතා අමානුෂික විදියට ඊයේ වෙඩි තියලා මරපු එක, මට මාර වේදනාවක් තියෙන්නේ අවංකවම. අනික පොලීසියෙන් දැන් කියන්න හදනවාලු අණ නොතකා යෑම කියලා.

පොලීසියේ බයිසිකලේ, සීරිලාවත් නෑ. පුතාගේ ඇගේ හම කෑල්ලක්වත් කැඩිලා නෑ. බයිසිකලයක් නවත්වන්නේ නැතිව යනකුට වෙඩි තිබ්බොත් බයිසිකලේ වෙඩි කාගෙන ගිහින් නවතිනවා.දෙන්නෙක් හිටියා එක්කෙනා දැන් හොස්පිටල් එකේ ඉන්නවා එයා සම්පූර්ණ විස්තරේ සත්‍ය කතාව කියනවා.

මේ වගේ තව තාත්තා කෙනෙකුටවත්, අම්මා කෙනෙකුටවත්, ෙම් වගේ දුකක් නොවෙන්න උසස් පොලිස් නිලධාරී මහත්තුරු මම බලාපොරොත්තු වෙනවා මට සාධාරණයක් කරයි කියලා.

මගේ නොනා මැරෙයි යකෝ මිනිය දැක්කාම මගේ රත්තරන් පුතාගේ. හෙණ ගහන්න එපැයි මුන් කරපු අපරාදේ. අනේ හාමුදුරුවනේ වැහි නැති හෙණ ගහන්ට ඕන මුන්ට මගේ රත්තරන් පුතාට වෙඩි තියලා මරපු එකට. මුන්ට හෙණම ගහපන් දෙයි හාමුදුරුවනේ. කොහේවත් නැති කුඩු කාරයෝ, ගංජා කාරයෝ පොලීසියට අරන් පිස්තෝල දෙනවා. ජීවිතෙට දැකලාවත් නෑ.

මම නිට්ටඹුව පොලීසියට ගියාට පස්සේ එතැන හිටියා මහත්තුරු තුන් හතර දෙනෙක්. මම කිව්වා මගේ පුතාට වෙඩි තියලා පැමිණිල්ලක් දාන්න අවේ කියලා. එතකුට රිසව් එකේ හිටියේ මහත්තයා අහනවා කොහෙද කියලා මෙගන්. මට නොම්බරය ලියා ගන්න බැරුව ගියා.

නිට්ටඹුව පොලීසියේ පාන්දර 4ට හිටපු රිසව් එකේ සාජන් මහත්තයා මගෙන් අහනවා කොහේද කියලා වෙඩි තියලා තියෙන්නේ. එතකොට එයාලා දන්නෑ බබාලා. සම්පූර්ණ බොරුවක් කළේ. ඊට පස්සේ ලොකු නිලධාරීන්ට කතා කරලා කිව්වා මහේස්ත්රාත්තුමා ඇවිල්ලා හෙට උදේට කට උත්තර ගන්නවා වැඩේ ඔක්කොම එතැනදී කර ගත්තෑකි. පැමිණිල්ලක් දාන්න ඕන නෑ යන්න කියලා.

ඊට පස්සේ මම ගියා කොටදෙණියාව පොලීසියට. ගිහිල්ලා පොලිස් ස්ථානාධිපතිතුමා හම්බවුණා. හම්බවුණාම පැමිණිල්ලක් දාන්න කතන්දර මොකුත් ඕන නෑ. හෙට උදේට පශ්චාත් මරණ පරීක්ෂණය ද මොකක්ද කරනවා. කරපුවාම මහේස්ත්රාත්තුමා ඉන්න තැන ඔයා ඔය විස්තර ටික කියන්න, ඉතින් මට ඊට පස්සේ කර කියා ගන්න දෙයක් නෑනේ”.

කෙසේ වෙතත් මෙම සිද්ධිය ගැන අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් අණ නොතකා ධාවනය කරද්දී ඊයේ රත්‍රී 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

පස්යාල ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි රථවාහන නිළධාරින් විසින් අදාළ යතුරුපැදිය නතර කරන ලෙස දැනුම්දුන්නද, එය නොනවත්වා ධාවනය කර පොලිස් නිළධාරීන්ට අනතුරක් සිදුකිරීමට උත්සාහ කර ඇති බව අජිත් රෝහණ මහතා පැවසුවේය.

එහිදී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිකරුට වෙඩි තබා ඇති බවත් මේ නිසා 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවත් හෙතෙම කීවේය.

මළ සිරුර වතුපිටිවල රෝහලේ තබා ඇති බවත් නිට්ටඹුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ඔහු පැවසීය.

(Ada Derana)

[QUOTE="Iron Monger, post: 16771013, member: 349634"] [b]පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන්[/b] [B] [SIZE=6][COLOR=#CC0000]පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන්න පොලිසිය කිවුවා - පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ මිතුරා.[/COLOR][/SIZE][/B] [B] [COLOR=#cc0000][CENTER] [URL="http://2.bp.blogspot.com/-MoycvaaaM4k/U5llRQcKXII/AAAAAAAANZo/9jleQdWTKjY/s1600/%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F..jpg"][IMG]http://2.bp.blogspot.com/-MoycvaaaM4k/U5llRQcKXII/AAAAAAAANZo/9jleQdWTKjY/s1600/%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F..jpg[/IMG][/URL][/CENTER] [/COLOR][/B] [SIZE=5][COLOR=#444444]පොලීසිය විසින් තම මිතුරාට වෙඩි තැබූ බවත් අනතුරුව කවුරු හරි ඇසුවොත් “ උඹලා පැනලා යන්න හැදුව නිසා මෙසේ වුණා යැයි පවසන ලෙස පොලිස් රාළහාමිලා කියා සිටි බවත් නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය තරුණයාගේ මිතුරා පවසයි. මෙම සිද්ධිය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොලීසිය යතුරු පැදිය නතර කරන්නැයි අණ දුන් පසු නතර කළ බවයි. අනතුරුව ඔවුන් තම මිතුරාට (සුබාෂ් ඉන්දික ජයසිංහ අවුරුදු 23) වෙඩි තැබූ බවද හෙතෙම පැවසීය. එම අවස්ථාවේ පොලීසියේ නිලධාරීන් පස් දෙනෙකු පමණ සිටි බවත් ඔවුන් බීමතින් සිටි බවත් එම තරුණයා කියා සිටියේය. මෙම සිද්ධිය ගැන අදහස් දක්වමින් මිය ගිය තරුණයාගේ පියා පැවසුවේ යතුරු පැදිය අණ නොතකා ධාවනය කළ නිසා වෙඩි තැබුවා යැයි පොලීසිය කියන්න උත්සාහ කරන බවයි. එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් තම පුතාගේ මිතුරා ඊයේ රාත්‍රියේ සිදුවූ එම සත්‍ය කතාව දන්නා බවත් පැවසීය. තම පුතාට වෙඩි තබා ඇතැයි පොලීසියට පැමිණිලි කරන්න ගිය විට පොලීසියේ නිලධාරියෙක් කොහේද වෙඩි තබා ඇත්තේ යැයි කියමින් පැමිණිල්ලක් කිරීම අනවශ්‍ය බවද කියා සිටියේ යැයි එම තරුණයාගේ පියා කියා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ යතුරු පැදියේ සිටි තරුණයා ද තුවාල ලබා රෝහල්ගතව සිටින අතර මේ ගැන ඔහු මෙන්ම මිය ගිය තරුණයාගේ පියාද මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහත පරිදි වේ. වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයා සමග සිටි අනෙක් තරුණයා (සචීන් චතුරංග අවුරුදු 18) ඊයේ රාත්‍රියේ ඔවුන් මුහුණ දුන් සිද්ධිය විස්තර කළේ මෙසේය. “අපි සල්ලි එක්කහුකරගෙන ආවා. අපි එනකුට ට්‍රැෆික් හිටියා. ඊට පස්සේ බයිසිකලය නැවැත්තුවා. පිටිපස්සෙන් ඇවිල්ලා වෙඩි තිබ්බා. වෙඩි තියලා ලේ ආවා. මම කෑගැහුවා වෙඩි තිබ්බා කියලා මම කෑ ගැහුවා අනේ අනේ කියලා කෑගහද්දී කවුරුත් ආවේ නෑ මම ඊට පස්සේ වාහනයකට අත දැම්මා. වාහනයකට අත දැම්මාම දහදෙනෙක් විතර ආවා. ඊට පස්සේ ඒකට්ටිය ගියා යන්න ආවේ නෑ පැත්ත පළාතක. පොලීසියේ පස්දෙනෙක් හිටියා. බීලා හිටියේ හොඳටම. මට ගැහුවා කනේ පහරවල් දෙකක්. කනේ පහරවල් ගහලා කිව්වා මූ දාලා පලතෝ කියලා. උන් බීලා හිටියේ හොඳටම. පොලිස් රාලහාමිලා කිව්වා උඹ කියපන් උඹලා කට්ටිය ඇහුවොත් එහෙම, උඹලා පැනලා යන්න හැදුවා කියලා. උඹ කියපන් ඒ විදියට. මම කිව්වා ඒ එහෙම කියන්න බෑනේ කියලා”. මිය ගිය තරුණයාගේ පියා ( සුනිල් ජයසිංහ) තම පුතා අහිමිවීම නිසා වේදනාව කියා සිටියේ මෙසේය. “අවුරුදු 24 ක් දුක් විඳලා දෙමව්පියෝ තමන්ගේ දරු පැටියෙක් හදාගන්නේ. බොහෝම කැතයි. ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ඔය වගේ තත්ත්වයක ඉන්න මිනිස්සු නෙවෙයි. අවංකවම රාජකාරීය වැදගත් විදියට කරන්න ඕන කට්ටියක්. නමුත් ඒ වුණාට මගේ පුතා අමානුෂික විදියට ඊයේ වෙඩි තියලා මරපු එක, මට මාර වේදනාවක් තියෙන්නේ අවංකවම. අනික පොලීසියෙන් දැන් කියන්න හදනවාලු අණ නොතකා යෑම කියලා. පොලීසියේ බයිසිකලේ, සීරිලාවත් නෑ. පුතාගේ ඇගේ හම කෑල්ලක්වත් කැඩිලා නෑ. බයිසිකලයක් නවත්වන්නේ නැතිව යනකුට වෙඩි තිබ්බොත් බයිසිකලේ වෙඩි කාගෙන ගිහින් නවතිනවා.දෙන්නෙක් හිටියා එක්කෙනා දැන් හොස්පිටල් එකේ ඉන්නවා එයා සම්පූර්ණ විස්තරේ සත්‍ය කතාව කියනවා. මේ වගේ තව තාත්තා කෙනෙකුටවත්, අම්මා කෙනෙකුටවත්, ෙම් වගේ දුකක් නොවෙන්න උසස් පොලිස් නිලධාරී මහත්තුරු මම බලාපොරොත්තු වෙනවා මට සාධාරණයක් කරයි කියලා. මගේ නොනා මැරෙයි යකෝ මිනිය දැක්කාම මගේ රත්තරන් පුතාගේ. හෙණ ගහන්න එපැයි මුන් කරපු අපරාදේ. අනේ හාමුදුරුවනේ වැහි නැති හෙණ ගහන්ට ඕන මුන්ට මගේ රත්තරන් පුතාට වෙඩි තියලා මරපු එකට. මුන්ට හෙණම ගහපන් දෙයි හාමුදුරුවනේ. කොහේවත් නැති කුඩු කාරයෝ, ගංජා කාරයෝ පොලීසියට අරන් පිස්තෝල දෙනවා. ජීවිතෙට දැකලාවත් නෑ. මම නිට්ටඹුව පොලීසියට ගියාට පස්සේ එතැන හිටියා මහත්තුරු තුන් හතර දෙනෙක්. මම කිව්වා මගේ පුතාට වෙඩි තියලා පැමිණිල්ලක් දාන්න අවේ කියලා. එතකුට රිසව් එකේ හිටියේ මහත්තයා අහනවා කොහෙද කියලා මෙගන්. මට නොම්බරය ලියා ගන්න බැරුව ගියා. නිට්ටඹුව පොලීසියේ පාන්දර 4ට හිටපු රිසව් එකේ සාජන් මහත්තයා මගෙන් අහනවා කොහේද කියලා වෙඩි තියලා තියෙන්නේ. එතකොට එයාලා දන්නෑ බබාලා. සම්පූර්ණ බොරුවක් කළේ. ඊට පස්සේ ලොකු නිලධාරීන්ට කතා කරලා කිව්වා මහේස්ත්රාත්තුමා ඇවිල්ලා හෙට උදේට කට උත්තර ගන්නවා වැඩේ ඔක්කොම එතැනදී කර ගත්තෑකි. පැමිණිල්ලක් දාන්න ඕන නෑ යන්න කියලා. ඊට පස්සේ මම ගියා කොටදෙණියාව පොලීසියට. ගිහිල්ලා පොලිස් ස්ථානාධිපතිතුමා හම්බවුණා. හම්බවුණාම පැමිණිල්ලක් දාන්න කතන්දර මොකුත් ඕන නෑ. හෙට උදේට පශ්චාත් මරණ පරීක්ෂණය ද මොකක්ද කරනවා. කරපුවාම මහේස්ත්රාත්තුමා ඉන්න තැන ඔයා ඔය විස්තර ටික කියන්න, ඉතින් මට ඊට පස්සේ කර කියා ගන්න දෙයක් නෑනේ”. කෙසේ වෙතත් මෙම සිද්ධිය ගැන අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් අණ නොතකා ධාවනය කරද්දී ඊයේ රත්‍රී 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. පස්යාල ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි රථවාහන නිළධාරින් විසින් අදාළ යතුරුපැදිය නතර කරන ලෙස දැනුම්දුන්නද, එය නොනවත්වා ධාවනය කර පොලිස් නිළධාරීන්ට අනතුරක් සිදුකිරීමට උත්සාහ කර ඇති බව අජිත් රෝහණ මහතා පැවසුවේය. එහිදී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිකරුට වෙඩි තබා ඇති බවත් මේ නිසා 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවත් හෙතෙම කීවේය. මළ සිරුර වතුපිටිවල රෝහලේ තබා ඇති බවත් නිට්ටඹුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ඔහු පැවසීය.[/COLOR] [COLOR=#444444] [/COLOR][/SIZE] [COLOR=#444444] [/COLOR] [RIGHT] [B][COLOR=#b45f06](Ada Derana)[/COLOR][/B][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom