Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැනල යාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහය සංකීර්ණ වූ බැඳීමකි. ලංකාවේ ව්‍යවස්ථාපිත නීතියට අනුව වයස අවුරුදු 18 වැඩි වයස් විවාහයන් සඳහා නීත්‍යනුකූල අවසරය ලැබේ. අවුරුදු 18 අඩු විවාහයන් සඳහා "ළමා විවාහ" වශයෙන් අර්ථකථනය වුවත් සැබැවින්ම එහි නීතිමය බැඳීමක් නොමැත. අවුරුදු 18 අඩු විවාහයන් සඳහා නීතිමය වශයෙන් අවසරයක් නොමැති තරම්ය. නමුත් සමාජයෙන් සිදුවූ වැරැදි වසා ගැනීමට "අඩු වයස් විවාහයන්" නමින් ලේබලයක් අලවා තිබේ.

පවුල තුළ සිදුවූ යම් යම් දේවලින් අතවරයට ලක්වන බාල වයස්කාර දැරියන්ට නීතියෙන් විවාහ වීමට අවසර නැතත් ඔවුහු එකට ජීවත් වෙති. එය සමාජයෙන් වසන් කිරීමට විවාහය යන වචනය යොදා ගනී. වයස අවුරුදු 16 අඩු ගැහැනු දරුවකු හා ලිංගික වශයෙන් එක්වීම ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය අනුව ස්ත්‍රී දූෂණයක් යටතට ගැනේ.

බොහෝ විට අඩු වයස් සම්බන්ධතා සඳහා පාදක වනුයේ යම් යම් බල කිරීම්ය. නිශ්චිත වශයෙන්ම හේතුකාරණා සඳහන් කළ නොහැකි වුවත් අඩු වයස් සම්බන්ධතා සමාජයට හෝ එම සම්බන්ධතා පවත්වන පාර්ශ්වයට හිතකර නොවේ.

ආසියාතික සංස්කෘතිය අනුව විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතා ප්‍රතික්ෂේප කරයි. නමුත් අඩු වයසින්ම ලිංගිකව එක්වුවහොත් එහි වරදකාරීත්වය පැවරෙනුයේ එම ගැහැනු ළමයාට පමණි. පුරුෂයාට වීරත්වයක් ආරෝපණය වෙයි. අඩු වයස් සම්බන්ධතා තුළත් එම පාර්ශ්වයන්ගේ අධ්‍යාපනය, පෝෂණය, ආර්ථිකය යන අංශ කෙරෙහි වැඩි වශයෙන්ම බලපෑම් ඇති කරයි. සාමාන්‍ය විවාහයකදී වුවද සම්බන්ධතා මෙහෙයවීමේ බලය අඩුවෙන්ම ලැබෙන්නේ කාන්තාවටයි. නමුත් අඩු වයස් විවාහයකදී සම්බන්ධතා මෙහෙයවීමේ කිසිදු බලයක් කාන්තාවට හිමිවන්නේ නැත. එම සම්බන්ධතා මෙහෙයවීමට කිසිදු දැනුමක් පවා කාන්තාවට නැත. එය තුළ කාන්තාවට ලැබෙන පිළිගැනීම පවා ඉතා අල්පය. නිසි වයස සම්පූර්ණ නොවුණු නිසා නීතිමය වශයෙන් පවා කිසිම ආරක්ෂාවක් නොමැත.

අඩු වයස් සම්බන්ධතා සඳහා බොහෝ විට පෙලඹෙන අවදානම් වයස් කාණ්ඩය වනුයේ වයස අවුරුදු 13 ත් 15 ත් අතර වයස් කාණ්ඩයන්ය. යම් යම් දේ මත බලකිරීමෙන් බොහෝ විට කුඩා දැරියන් මේ සඳහා පොලඹවා ගනී. ඔවුනට සම්බන්ධතාවක පදනම පිළිබඳ පවා හරි හැටි වැටහීමක් නොමැත. හුදු කායික ස්පර්ශයකට පමණක් නතුව අඩු වයස් සම්බන්ධතා සඳහා යොමුවන දැරියන් දැන හෝ නොදැන තම ජීවිතය පිළිබඳ තීරණ ගනියි. නීතිමය බැඳීමකට යට නොවී නමුත් නීතියේ මුවාවෙන් ඔවුහු සමාජයේ අඹු සැමියෝ ලෙස දිවි ගෙවති.

බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක්කළ පිරිමි පාර්ශ්වයට එහි එතරම් ලොකු බලපෑමක් සිදුනොවේ. ස්ත්‍රී දූෂණයකට වරදකරු වී වසර කිහිපයක් සිරගත වී පුරුෂයාට නැවත නිදහස ලැබිය හැකියි. නමුත් සමාජයෙන් ගැරහුම් අපවාදවලට ලක්වී අනාගතය අඳුරු වන්නේ අඩු වයස් දැරියගේය. දැරියක් අතවරයට ලක් වූ පමණින් එම දැරියගේ ජීවිතය විනාශ වන්නේ නැත. එම අමිහිරි ඛේදවාචකය අමතක කර දමා නැවත ඇයට නැඟී සිටීමට ශක්තිය සැපයිය යුතුය.

බාල වයස්කාර දැරියක විරුද්ධ ලිංගිකයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගත් කල්හි නිවැසියන් දක්වන්නේ බොහෝ සෘණාත්මක ප්රතිචාරයකි. බොහෝ විට එය එම දැරියට තර්ජන ගර්ජන කිරීමක් විය හැකියි. එයින් අසරණ වන දැරිය තම පෙම්වතා වෙතට යෑමට ඉඩ තිබේ. එයින් අසරණ වන්නේ හෝ අනාරක්ෂිත වන්නේ එම දැරියමය.

බලහත්කාරයෙන්, ආදරය කරන මුවාවෙන් සම්බන්ධතා ගොඩනැඟේ. තවත් බාල වයස්වල පසුවන්නන් විවිධ අත්හදා බැලීම් උදෙසාද සම්බන්ධතා ගොඩනඟා ගනී.

නූතන අධ්‍යාපනික ක්‍රමය තුළ මෙන්ම පවුල් සංස්ථාව තුළත් ලිංගිකත්වය පිළිබඳ විවෘත කතාබහක් නොමැතිකමින් බොහෝ අඩු වයස්වල දරුවන් වැරදි ක්‍රියාවන් සඳහා පෙලඹේ. ලිංගික අධ්‍යාපනය අද සමාජයට කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. සදාචාරය පිළිබඳ කතාකරමින් මෙය කිසිසේත් කළ නොහැකි අතර තරුණ හැඟීම් තේරුම්ගත් ලිංගික අධ්‍යාපනයක් අවශ්‍යය.

අඩු වයස් දරුවකුට යම් ලිංගික අතවරයක් හෝ අඩන්තේට්ටම් කිරීමක් පිළිබඳ ඔබට දැන ගැනීමට ලැබුණේ නම් 1929 අමතා ඒ බව ජාතික ළමා රක්ෂක අධිකාරිය වෙත දැනුම් දෙන්න.

[QUOTE="Cool Kitty, post: 14909814, member: 438864"] [SIZE=4][COLOR=Red]විවාහය සංකීර්ණ වූ බැඳීමකි. ලංකාවේ ව්‍යවස්ථාපිත නීතියට අනුව වයස අවුරුදු 18 වැඩි වයස් විවාහයන් සඳහා නීත්‍යනුකූල අවසරය ලැබේ. අවුරුදු 18 අඩු විවාහයන් සඳහා "ළමා විවාහ" වශයෙන් අර්ථකථනය වුවත් සැබැවින්ම එහි නීතිමය බැඳීමක් නොමැත. අවුරුදු 18 අඩු විවාහයන් සඳහා නීතිමය වශයෙන් අවසරයක් නොමැති තරම්ය. නමුත් සමාජයෙන් සිදුවූ වැරැදි වසා ගැනීමට "අඩු වයස් විවාහයන්" නමින් ලේබලයක් අලවා තිබේ. පවුල තුළ සිදුවූ යම් යම් දේවලින් අතවරයට ලක්වන බාල වයස්කාර දැරියන්ට නීතියෙන් විවාහ වීමට අවසර නැතත් ඔවුහු එකට ජීවත් වෙති. එය සමාජයෙන් වසන් කිරීමට විවාහය යන වචනය යොදා ගනී. වයස අවුරුදු 16 අඩු ගැහැනු දරුවකු හා ලිංගික වශයෙන් එක්වීම ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය අනුව ස්ත්‍රී දූෂණයක් යටතට ගැනේ. බොහෝ විට අඩු වයස් සම්බන්ධතා සඳහා පාදක වනුයේ යම් යම් බල කිරීම්ය. නිශ්චිත වශයෙන්ම හේතුකාරණා සඳහන් කළ නොහැකි වුවත් අඩු වයස් සම්බන්ධතා සමාජයට හෝ එම සම්බන්ධතා පවත්වන පාර්ශ්වයට හිතකර නොවේ. ආසියාතික සංස්කෘතිය අනුව විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතා ප්‍රතික්ෂේප කරයි. නමුත් අඩු වයසින්ම ලිංගිකව එක්වුවහොත් එහි වරදකාරීත්වය පැවරෙනුයේ එම ගැහැනු ළමයාට පමණි. පුරුෂයාට වීරත්වයක් ආරෝපණය වෙයි. අඩු වයස් සම්බන්ධතා තුළත් එම පාර්ශ්වයන්ගේ අධ්‍යාපනය, පෝෂණය, ආර්ථිකය යන අංශ කෙරෙහි වැඩි වශයෙන්ම බලපෑම් ඇති කරයි. සාමාන්‍ය විවාහයකදී වුවද සම්බන්ධතා මෙහෙයවීමේ බලය අඩුවෙන්ම ලැබෙන්නේ කාන්තාවටයි. නමුත් අඩු වයස් විවාහයකදී සම්බන්ධතා මෙහෙයවීමේ කිසිදු බලයක් කාන්තාවට හිමිවන්නේ නැත. එම සම්බන්ධතා මෙහෙයවීමට කිසිදු දැනුමක් පවා කාන්තාවට නැත. එය තුළ කාන්තාවට ලැබෙන පිළිගැනීම පවා ඉතා අල්පය. නිසි වයස සම්පූර්ණ නොවුණු නිසා නීතිමය වශයෙන් පවා කිසිම ආරක්ෂාවක් නොමැත. අඩු වයස් සම්බන්ධතා සඳහා බොහෝ විට පෙලඹෙන අවදානම් වයස් කාණ්ඩය වනුයේ වයස අවුරුදු 13 ත් 15 ත් අතර වයස් කාණ්ඩයන්ය. යම් යම් දේ මත බලකිරීමෙන් බොහෝ විට කුඩා දැරියන් මේ සඳහා පොලඹවා ගනී. ඔවුනට සම්බන්ධතාවක පදනම පිළිබඳ පවා හරි හැටි වැටහීමක් නොමැත. හුදු කායික ස්පර්ශයකට පමණක් නතුව අඩු වයස් සම්බන්ධතා සඳහා යොමුවන දැරියන් දැන හෝ නොදැන තම ජීවිතය පිළිබඳ තීරණ ගනියි. නීතිමය බැඳීමකට යට නොවී නමුත් නීතියේ මුවාවෙන් ඔවුහු සමාජයේ අඹු සැමියෝ ලෙස දිවි ගෙවති. බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක්කළ පිරිමි පාර්ශ්වයට එහි එතරම් ලොකු බලපෑමක් සිදුනොවේ. ස්ත්‍රී දූෂණයකට වරදකරු වී වසර කිහිපයක් සිරගත වී පුරුෂයාට නැවත නිදහස ලැබිය හැකියි. නමුත් සමාජයෙන් ගැරහුම් අපවාදවලට ලක්වී අනාගතය අඳුරු වන්නේ අඩු වයස් දැරියගේය. දැරියක් අතවරයට ලක් වූ පමණින් එම දැරියගේ ජීවිතය විනාශ වන්නේ නැත. එම අමිහිරි ඛේදවාචකය අමතක කර දමා නැවත ඇයට නැඟී සිටීමට ශක්තිය සැපයිය යුතුය. බාල වයස්කාර දැරියක විරුද්ධ ලිංගිකයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගත් කල්හි නිවැසියන් දක්වන්නේ බොහෝ සෘණාත්මක ප්රතිචාරයකි. බොහෝ විට එය එම දැරියට තර්ජන ගර්ජන කිරීමක් විය හැකියි. එයින් අසරණ වන දැරිය තම පෙම්වතා වෙතට යෑමට ඉඩ තිබේ. එයින් අසරණ වන්නේ හෝ අනාරක්ෂිත වන්නේ එම දැරියමය. බලහත්කාරයෙන්, ආදරය කරන මුවාවෙන් සම්බන්ධතා ගොඩනැඟේ. තවත් බාල වයස්වල පසුවන්නන් විවිධ අත්හදා බැලීම් උදෙසාද සම්බන්ධතා ගොඩනඟා ගනී. නූතන අධ්‍යාපනික ක්‍රමය තුළ මෙන්ම පවුල් සංස්ථාව තුළත් ලිංගිකත්වය පිළිබඳ විවෘත කතාබහක් නොමැතිකමින් බොහෝ අඩු වයස්වල දරුවන් වැරදි ක්‍රියාවන් සඳහා පෙලඹේ. ලිංගික අධ්‍යාපනය අද සමාජයට කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. සදාචාරය පිළිබඳ කතාකරමින් මෙය කිසිසේත් කළ නොහැකි අතර තරුණ හැඟීම් තේරුම්ගත් ලිංගික අධ්‍යාපනයක් අවශ්‍යය. අඩු වයස් දරුවකුට යම් ලිංගික අතවරයක් හෝ අඩන්තේට්ටම් කිරීමක් පිළිබඳ ඔබට දැන ගැනීමට ලැබුණේ නම් 1929 අමතා ඒ බව ජාතික ළමා රක්ෂක අධිකාරිය වෙත දැනුම් දෙන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom