Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැන්ඩෝරා වගේද මේවා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mahinda Pathirana එක්ක ඉන්න Janaka Priyantha කියලා එකෙක් ලියලා තියෙන්නෙ.  ඌත් ටැක්ස් වංචා කරා ඒව සාමාන්‍යයි, සල්ලි වැඩිපුර තියෙන එකෙක් නං ඒකට මුකුත් නොකළ යුතුයි කියල මූ කියනවා.

මෙන්න ඒක.

පැන්ඩෝරා කැලෑ පත්තරේ

පැන්ඩෝරා පේපර්ස් වල නිරූපමාගේ නම තිබුනා කියලා, දැන් ආයේ වටයකින් රාජපක්ෂලා හොරු කියන බයිලේ ගහන්න පටන් අරගෙන. හැබයි රාජපක්ෂලාගේ නමක් මේකේ නෑ. Oh really??

මීට කලින් කරපු එකම චෝදනාවක්වත් ඔප්පු කර ගන්න බැරි වෙච්චි උන් දැන් මේක උස්සගෙන නටනවා.

මාධ්‍යවේදියෝ කියන්නෙත් මාෆියාවක්. ඒක නොරටද මෙරටද කියලා නෑ. උන් කරන්නේ මේ වගේ සීන් ඇඳලා මිනිස්සු බ්ලැක් මේල් කරන එක.

මුන් ප්‍රශ්ණ සෙට් එකක් එවන්නේ උන් එක්ක සෙට් වෙයි කියලා හිතලා. අනේ මේවා දාන්න එපා.. එන්න අපි ඩීල් එකකට එමු.. මොනවද වෙන්න ඕන කියලා.. අන්තීමට ස්ත්රීමාංශත් අරගෙන තමා වැඩේ ඉවර කරන්නෙ. අපි නොදන්න ගවේශණශීලී මාධ්‍යවේදය.

ඒ අතින් මුන්ට උත්තර නොබැඳපු හැම එකාම ග්‍රේට් මිනිස්සු. Oh I see..

මෙතන මුන් මේ හෙලිකරලා තියෙන හැමෝගෙන්ම අහපු ප්‍රධානම ප්‍රශ්ණය තමයි, ඇයි Offshore Investment ගියේ ලීගල් බිස්නස්වල ඉන්වෙස්ට් කරන්නේ නැතුව කියලා. මොකද මතයක් තියෙනවා මේවයේ ආයෝජනය කරන්නේ කළු සල්ලිය කියලා.

කළු සල්ලි ගැන තියෙන්නෙත් පුහු මතයක්. හැම එකාම හිතන්නේ කළු සල්ලි කියන්නේ, කුඩු විකුණලා, පාතාල ගේම් දීලා, මාෆියා ගේම් දීලා හොයන සල්ලි කියලා.

එහෙම එකක් නෑ. Oh. My god...

ඔය ඔඩිට් ෆර්ම්වල වැඩ කරන උන්, ව්‍යාපාරිකයින්ගේ ටැක්ස් වැඩ කරන උන් දන්නවා, රෙපියුටඩ් කම්පැනි, බෑන්ක්ස්, බින්නස් කාරයෝ ගෙඩිය පිටින් ප්‍රොෆිට් පෙන්නන්නේ නෑ.. ඇනිමල් රිපෝට් වල, ඉන්කම් ටැස් රිපෝට් වල දාන්නේ බොරු ෆිගර්ස් කියලා.

මමත් කාළයක් කොම්පැනිවල වැඩ කරපු බදු ගෙවපු එකෙක් විදියට, මාත් කැමති නෑ ආන්ඩුවට ටැක්ස් ටැක්ස් ගෙවන්න.

ඒක නිකන් ආන්ඩුව අපෙන් කප්පම් ගන්නවා වගේ වැඩක්. ඉතින් හැම එකාම බලන්නේ ටැක්ස් කන්ෂෙසන්ස් ගන්න. ඒ කියන්නේ බදු විරාම.

ව්‍යාපාරිකයෝ බදු ගෙවන්නේ නෑ හොරා කාලාය, ඇයි බදු නොගෙවා වෙන තැන්වල දැම්මේ, ඒක හොරකමක් නෙමේද කියලා අහන හැම එකාම....

කිසිදාක බිස්නස් නොකරපු, කොම්පැනිවල වැඩ කරත්, පඩියට විතරක් වැඩ කරන, ගොඩාක් වෙලාවට සේල්ස් ෆීල්ඩ් එකේ, මාකටින්ග් ෆීල්ඩ් එකේ නොවන, පඩිය එන්නේ කොහොමද් කියලා නොදන්න, ආන්ඩුවේ පින් පඩි ගන්න, හිඟන මානසිකත්වයක් තියෙන උන්. Oh no.. ☹☹☹☹☹

මතක තියාගන්න...

ඔය ඉන්කම් ටැක්ස් එකේ සෙට් එකක්, ටැක්ස් කන්ෂෙෂන් වල පිහිටෙන්, ලංකාවේ ඒ වෙනකොට තිබුන විශාලම මුදල් මංකොල්ලය කරලා ඔස්ට්‍රේලියාවට දිරාමාර් උනු බවත්.

මේ දිහා හොඳින් බැලුවාම පේන දෙයක් තමයි ඇමරිකන් කාරයෝ බෙරලා, ඇමරිකන් විරෝධී නායකයින්ටයි, නැගී එන ව්‍යාපාරිකයින්ටයි ගහන්න කරපු සෙට් ගේමක් කියලා.

මොකෝ ලෝකයේ වැඩිම ඕෆ්ෂෝ බිස්නස් තියෙන්නෙත්, බිස්නස්කාරයෝ ඉන්නේත් ඇමරිකාවේ.

ස්විස්ටර්ලන්තය, ඇමරිකාව, හොං කොං, සිංගප්පූරුව මේ බ්ලැක් මනී ඕෆ්ෂෝර් බිස්නස් වලට කප් ගගපු රටවල්. මේ අය ගැන මේකේ නෝ කතා.

ඒ ඇරෙන්න, පැනමා, ඩුබායි, වියට්නාම්, සී ෂෙල්ස් දැන් මේවට ඉඩදීලා. අපෙත් මෑතක මේකට ඉඩ දුන්නයින් පස්සෙ තමයි ආයෝජකයොත් වැල නොකැඩි එන්න පටන් අරගෙන තියෙන්නේ.

ඕන එකෙක් කැමති නේ එකක් ගත්තාම තව එකක් නොමිලේ ගන්න.

ඒත් මේ මීඩියා කාරයෝ ඔය ස්විස්, ඇමරිකා, හොංකොං, සිංගා ඕෆ්ෂෝ කාරයෝ එකෙක් ගැන අබ මල් රේණුවක දෙයක් ලියලා නෑ නේද?

ඒ මොකෝ දන්නවද? මේ මීඩියා කාරයෝ එයාලගෙ හුරතල්ලු, අපේ ගංජාකාරයෝ වගේම තමයි, ලන්ඩන් සේනාධීර වගේම තමයි. උන්ගේ ගවේශණශීලී මාධ්‍යවේදයට ලොකුම ඒවා පේන්නේ නෑ.

මේ නම් අතරේ එක මීඩියා ජයන්ට් කෙනෙක්ගේ නමක් නෑ නේද? ඒ අර හේතුව නිසා.

හොදින් මතක තියාගන්න ඔය ළොකු රටවල් නෙමේ, මහා ලොකු සංවිධාන වල ඉන්න උනුත් කරන්නේ බ්ලැක් මනී බිස්නස් තමා. ඒ එයාලගෙ මූණේ දැලි ගෑවෙන නිසා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලොක්කා වෙච්චි කොෆී අනන්, පුතාගේ නමින් සංවිධානයේ සල්ලි වලින්, බිස්නස් කරලා මාට්ටු උනාට, අදත් යහතින් ඉන්නේ, ඔය ඔක්කෝම ෂෝ ඕෆ් වගේම ඕෆ්ෂෝ කාරයෝ නිසා..

දැන් මුන් නිරූපමාගෙන් අහන්නේ.... ඇයි ඔයාගේ නමින් මේ සල්ලි දාලා තියෙන්නේ කියලා.

යකෝ ගෑණිගේ නමින් ඩිපොසිට් දාන්න ඉන්වෙස්ට් කරන්න තහනම් කියලා කොහේද තියෙන්නේ. ඔය ත්‍රී වීල් වලත්, අයිති එකාට වඩා තියෙන්නේ, දුව පුතාගේ නම්, අම්මා තාත්තා නම්. Oh. Kohomada eka? Hammo neda?

මම එකම එකක් දැක්කා, "රට ඉඳන් මැරිලා මැරිලා නෝනා එවපු සල්ලි" කියලා. ඌට පිස්සුද කොහෙද? එහෙම ගහන්න ඌ මේ මාධ්‍ය සංගමෙන් අවසර ගත්තද දන්නේ නෑ.

මේකට මෙහේ ඉන්න රාජපක්ෂ විරෝධී සෙට්ටෙකත් හොඳ සප් එකක් දීලා තියෙනවා.

එහෙම නැත්නම් ලංකාවේ එකෙක්ටවත් මතක නැති, කැපී පෙනෙන පොලිටිකල් කැරක්ටර් එකක් නොවුන නිරූපමාගේ මේන් මේ ප්‍රකාෂය උඩ මේ ප්‍රශ්ණය එන්නේ නෑ.

// In a 2014 interview, you said “As women, we have better qualities than men and are more honest and are less vulnerable to bribes and corruption.” Can you elaborate on that please? //

මේ ගැන ඉස්සෙලම ලියන්නේ ලසන්තගෙ පිහිටෙන් ලන්ඩන් පැනපු බන්ඩා කෙනෙක්. එයාගේ වෙබ් එකේ. එයා නොම්මර එකේ රාජපක්ෂ විරෝධියෙක්. එයාට එහෙම නොවී බෑ. එයා නඩත්තු වෙන්නේ රාජපක්ෂ විරෝධී සල්ලිවලින්. ලන්ඩන් ඉන්න උන්, ඒකට සාක්කි.

අනික මේ චෝදනා කරන්නේ 2010 ට පෙර කේස් වගේක. ඒ කාළේ තිරු නඩේසන් සිරිස මාධ්‍ය ජාලයත් අයිති මහාරාජා සංවිධානයේ සමූහ අධ්යක්ෂවරයෙක්. ගෲප් ඩිරෙක්ටර්. ඒ හැර නඩේසන්ගේ සමාගම් ලෝකය පුරාම තියෙනවා. මුන් ඒවත් දන්නවා.

මේ උන් දන්න සමහරක්

Rosetti Ltd,

Sri Nithi Trust,

Pacific Trust,

Pacific commodities,

Pallene,

Chalan Oil,

Red Ruth Investments.

මීට අමතරව තව සමාගම් රාශියක ඔහු අධ්යක්ෂවරයෙක්, උපදේශකවරයෙක්.

ඉතින් එහෙම මනුස්සයෙක් ගාව තියෙන..

ඩොලර් මිලියන 51 ක ආර්ට් කලෙක්ෂන් එකකුයි. ඩොලර් මිලියන 4 කට ගත්ත පේන්ටින්ග්ස් වගේකුයි, ඩොලර් මිලියන 4 කට ලන්ඩන් වලින් ගත්ත ගෙයක් ගැනයි අහනවා.

යකෝ ඇමරිකාවේ සුපිරි ධනවතුන් ඉන්න මැන්ෂන් එකක් ඩොලර් මිලියන 100 ක් විතර වෙනවා. Lankawe GDP ekata wada adayamak tiyena un ekka me compare karanne. Lesi na.

මේවා ලියපු සුද්දොත් මෙහෙම කැළණි හිඟන්නෝ නම්,

ලෝක ආර්ථිකය, මහා පරිමාණ ගණුදෙනු, ලෝකේ ළොකුම සල්ලි කාරයෝ, බිස්නස්කාරයෝ තියා අපේ ආර්ථිකය, ගණුදෙනු තියා, නඩේසන්වත් නොදන්න හැඳළ හිගන්නෝ එක්ක මොන කතාද?

එකෙක් කියලා තිබුනා... මේ නඩේසන් අර මැරිච්ච ප්රභාගේ පොලීසියේ නඩේසන් කියලා...

මුන් එක්ක මේවා කතා කරන අපි, අපිටම ගහගන්න ඕන මෙයා...

ඒ වගත් මෙසේය.....

[MEDIA=facebook]100052949990569/posts/422448159530180[/MEDIA]

[QUOTE="shenat, post: 26956963, member: 30790"] [SIZE=6]Mahinda Pathirana එක්ක ඉන්න Janaka Priyantha කියලා එකෙක් ලියලා තියෙන්නෙ. 🤣🤣🤣 ඌත් ටැක්ස් වංචා කරා ඒව සාමාන්‍යයි, සල්ලි වැඩිපුර තියෙන එකෙක් නං ඒකට මුකුත් නොකළ යුතුයි කියල මූ කියනවා. 🤣🤣🤣 මෙන්න ඒක. 👇[/SIZE] පැන්ඩෝරා කැලෑ පත්තරේ ➖➖➖➖➖➖➖➖➖➖ පැන්ඩෝරා පේපර්ස් වල නිරූපමාගේ නම තිබුනා කියලා, දැන් ආයේ වටයකින් රාජපක්ෂලා හොරු කියන බයිලේ ගහන්න පටන් අරගෙන. [B]හැබයි රාජපක්ෂලාගේ නමක් මේකේ නෑ. [/B][SIZE=6]Oh really?? 🤔🤔🤔[/SIZE] මීට කලින් කරපු එකම චෝදනාවක්වත් ඔප්පු කර ගන්න බැරි වෙච්චි උන් දැන් මේක උස්සගෙන නටනවා. මාධ්‍යවේදියෝ කියන්නෙත් මාෆියාවක්. ඒක නොරටද මෙරටද කියලා නෑ. උන් කරන්නේ මේ වගේ සීන් ඇඳලා මිනිස්සු බ්ලැක් මේල් කරන එක. මුන් ප්‍රශ්ණ සෙට් එකක් එවන්නේ උන් එක්ක සෙට් වෙයි කියලා හිතලා. අනේ මේවා දාන්න එපා.. එන්න අපි ඩීල් එකකට එමු.. මොනවද වෙන්න ඕන කියලා.. අන්තීමට ස්ත්රීමාංශත් අරගෙන තමා වැඩේ ඉවර කරන්නෙ. අපි නොදන්න ගවේශණශීලී මාධ්‍යවේදය. [B]ඒ අතින් මුන්ට උත්තර නොබැඳපු හැම එකාම ග්‍රේට් මිනිස්සු. [/B][SIZE=6]Oh I see.. [/SIZE][SIZE=5]🤣🤣🤣[/SIZE] මෙතන මුන් මේ හෙලිකරලා තියෙන හැමෝගෙන්ම අහපු ප්‍රධානම ප්‍රශ්ණය තමයි, ඇයි Offshore Investment ගියේ ලීගල් බිස්නස්වල ඉන්වෙස්ට් කරන්නේ නැතුව කියලා. මොකද මතයක් තියෙනවා මේවයේ ආයෝජනය කරන්නේ කළු සල්ලිය කියලා. [B]කළු සල්ලි ගැන තියෙන්නෙත් පුහු මතයක්. හැම එකාම හිතන්නේ කළු සල්ලි කියන්නේ, කුඩු විකුණලා, පාතාල ගේම් දීලා, මාෆියා ගේම් දීලා හොයන සල්ලි කියලා.[/B] [COLOR=rgb(184, 49, 47)]එහෙම එකක් නෑ[/COLOR]. [SIZE=6]Oh. My god... 😨😨😨[/SIZE] ඔය ඔඩිට් ෆර්ම්වල වැඩ කරන උන්, ව්‍යාපාරිකයින්ගේ ටැක්ස් වැඩ කරන උන් දන්නවා, රෙපියුටඩ් කම්පැනි, බෑන්ක්ස්, බින්නස් කාරයෝ ගෙඩිය පිටින් ප්‍රොෆිට් පෙන්නන්නේ නෑ.. ඇනිමල් රිපෝට් වල, ඉන්කම් ටැස් රිපෝට් වල දාන්නේ බොරු ෆිගර්ස් කියලා. [B][SIZE=6]මමත් කාළයක් කොම්පැනිවල වැඩ කරපු බදු ගෙවපු එකෙක් විදියට, මාත් කැමති නෑ ආන්ඩුවට ටැක්ස් ටැක්ස් ගෙවන්න.[/SIZE][/B] ඒක නිකන් ආන්ඩුව අපෙන් කප්පම් ගන්නවා වගේ වැඩක්. ඉතින් හැම එකාම බලන්නේ ටැක්ස් කන්ෂෙසන්ස් ගන්න. ඒ කියන්නේ බදු විරාම. [B]ව්‍යාපාරිකයෝ බදු ගෙවන්නේ නෑ හොරා කාලාය, ඇයි බදු නොගෙවා වෙන තැන්වල දැම්මේ, ඒක හොරකමක් නෙමේද කියලා අහන හැම එකාම....[/B] [B]කිසිදාක බිස්නස් නොකරපු, කොම්පැනිවල වැඩ කරත්, පඩියට විතරක් වැඩ කරන, ගොඩාක් වෙලාවට සේල්ස් ෆීල්ඩ් එකේ, මාකටින්ග් ෆීල්ඩ් එකේ නොවන, පඩිය එන්නේ කොහොමද් කියලා නොදන්න, ආන්ඩුවේ පින් පඩි ගන්න, හිඟන මානසිකත්වයක් තියෙන උන්. [/B][SIZE=6]Oh no.. ☹☹☹☹☹[/SIZE] මතක තියාගන්න... ඔය ඉන්කම් ටැක්ස් එකේ සෙට් එකක්, ටැක්ස් කන්ෂෙෂන් වල පිහිටෙන්, ලංකාවේ ඒ වෙනකොට තිබුන විශාලම මුදල් මංකොල්ලය කරලා ඔස්ට්‍රේලියාවට දිරාමාර් උනු බවත්. මේ දිහා හොඳින් බැලුවාම පේන දෙයක් තමයි ඇමරිකන් කාරයෝ බෙරලා, ඇමරිකන් විරෝධී නායකයින්ටයි, නැගී එන ව්‍යාපාරිකයින්ටයි ගහන්න කරපු සෙට් ගේමක් කියලා. මොකෝ ලෝකයේ වැඩිම ඕෆ්ෂෝ බිස්නස් තියෙන්නෙත්, බිස්නස්කාරයෝ ඉන්නේත් ඇමරිකාවේ. ස්විස්ටර්ලන්තය, ඇමරිකාව, හොං කොං, සිංගප්පූරුව මේ බ්ලැක් මනී ඕෆ්ෂෝර් බිස්නස් වලට කප් ගගපු රටවල්. මේ අය ගැන මේකේ නෝ කතා. ඒ ඇරෙන්න, පැනමා, ඩුබායි, වියට්නාම්, සී ෂෙල්ස් දැන් මේවට ඉඩදීලා. අපෙත් මෑතක මේකට ඉඩ දුන්නයින් පස්සෙ තමයි ආයෝජකයොත් වැල නොකැඩි එන්න පටන් අරගෙන තියෙන්නේ. ඕන එකෙක් කැමති නේ එකක් ගත්තාම තව එකක් නොමිලේ ගන්න. ඒත් මේ මීඩියා කාරයෝ ඔය ස්විස්, ඇමරිකා, හොංකොං, සිංගා ඕෆ්ෂෝ කාරයෝ එකෙක් ගැන අබ මල් රේණුවක දෙයක් ලියලා නෑ නේද? ඒ මොකෝ දන්නවද? මේ මීඩියා කාරයෝ එයාලගෙ හුරතල්ලු, අපේ ගංජාකාරයෝ වගේම තමයි, ලන්ඩන් සේනාධීර වගේම තමයි. උන්ගේ ගවේශණශීලී මාධ්‍යවේදයට ලොකුම ඒවා පේන්නේ නෑ. මේ නම් අතරේ එක මීඩියා ජයන්ට් කෙනෙක්ගේ නමක් නෑ නේද? ඒ අර හේතුව නිසා. හොදින් මතක තියාගන්න ඔය ළොකු රටවල් නෙමේ, මහා ලොකු සංවිධාන වල ඉන්න උනුත් කරන්නේ බ්ලැක් මනී බිස්නස් තමා. ඒ එයාලගෙ මූණේ දැලි ගෑවෙන නිසා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලොක්කා වෙච්චි කොෆී අනන්, පුතාගේ නමින් සංවිධානයේ සල්ලි වලින්, බිස්නස් කරලා මාට්ටු උනාට, අදත් යහතින් ඉන්නේ, ඔය ඔක්කෝම ෂෝ ඕෆ් වගේම ඕෆ්ෂෝ කාරයෝ නිසා.. දැන් මුන් නිරූපමාගෙන් අහන්නේ.... ඇයි ඔයාගේ නමින් මේ සල්ලි දාලා තියෙන්නේ කියලා. [B]යකෝ ගෑණිගේ නමින් ඩිපොසිට් දාන්න ඉන්වෙස්ට් කරන්න තහනම් කියලා කොහේද තියෙන්නේ. ඔය ත්‍රී වීල් වලත්, අයිති එකාට වඩා තියෙන්නේ, දුව පුතාගේ නම්, අම්මා තාත්තා නම්.[/B] [SIZE=6]Oh. Kohomada eka? Hammo neda? 🤣🤣🤣🤣[/SIZE] මම එකම එකක් දැක්කා, "රට ඉඳන් මැරිලා මැරිලා නෝනා එවපු සල්ලි" කියලා. ඌට පිස්සුද කොහෙද? එහෙම ගහන්න ඌ මේ මාධ්‍ය සංගමෙන් අවසර ගත්තද දන්නේ නෑ. මේකට මෙහේ ඉන්න රාජපක්ෂ විරෝධී සෙට්ටෙකත් හොඳ සප් එකක් දීලා තියෙනවා. එහෙම නැත්නම් ලංකාවේ එකෙක්ටවත් මතක නැති, කැපී පෙනෙන පොලිටිකල් කැරක්ටර් එකක් නොවුන නිරූපමාගේ මේන් මේ ප්‍රකාෂය උඩ මේ ප්‍රශ්ණය එන්නේ නෑ. // In a 2014 interview, you said “As women, we have better qualities than men and are more honest and are less vulnerable to bribes and corruption.” Can you elaborate on that please? // මේ ගැන ඉස්සෙලම ලියන්නේ ලසන්තගෙ පිහිටෙන් ලන්ඩන් පැනපු බන්ඩා කෙනෙක්. එයාගේ වෙබ් එකේ. එයා නොම්මර එකේ රාජපක්ෂ විරෝධියෙක්. එයාට එහෙම නොවී බෑ. එයා නඩත්තු වෙන්නේ රාජපක්ෂ විරෝධී සල්ලිවලින්. ලන්ඩන් ඉන්න උන්, ඒකට සාක්කි. අනික මේ චෝදනා කරන්නේ 2010 ට පෙර කේස් වගේක. ඒ කාළේ තිරු නඩේසන් සිරිස මාධ්‍ය ජාලයත් අයිති මහාරාජා සංවිධානයේ සමූහ අධ්යක්ෂවරයෙක්. ගෲප් ඩිරෙක්ටර්. ඒ හැර නඩේසන්ගේ සමාගම් ලෝකය පුරාම තියෙනවා. මුන් ඒවත් දන්නවා. මේ උන් දන්න සමහරක් Rosetti Ltd, Sri Nithi Trust, Pacific Trust, Pacific commodities, Pallene, Chalan Oil, Red Ruth Investments. මීට අමතරව තව සමාගම් රාශියක ඔහු අධ්යක්ෂවරයෙක්, උපදේශකවරයෙක්. ඉතින් එහෙම මනුස්සයෙක් ගාව තියෙන.. ඩොලර් මිලියන 51 ක ආර්ට් කලෙක්ෂන් එකකුයි. ඩොලර් මිලියන 4 කට ගත්ත පේන්ටින්ග්ස් වගේකුයි, ඩොලර් මිලියන 4 කට ලන්ඩන් වලින් ගත්ත ගෙයක් ගැනයි අහනවා. [B]යකෝ ඇමරිකාවේ සුපිරි ධනවතුන් ඉන්න මැන්ෂන් එකක් ඩොලර් මිලියන 100 ක් විතර වෙනවා. [/B][SIZE=6]Lankawe GDP ekata wada adayamak tiyena un ekka me compare karanne. Lesi na. 🤣🤣🤣🤣[/SIZE] මේවා ලියපු සුද්දොත් මෙහෙම කැළණි හිඟන්නෝ නම්, ලෝක ආර්ථිකය, මහා පරිමාණ ගණුදෙනු, ලෝකේ ළොකුම සල්ලි කාරයෝ, බිස්නස්කාරයෝ තියා අපේ ආර්ථිකය, ගණුදෙනු තියා, නඩේසන්වත් නොදන්න හැඳළ හිගන්නෝ එක්ක මොන කතාද? එකෙක් කියලා තිබුනා... මේ නඩේසන් අර මැරිච්ච ප්රභාගේ පොලීසියේ නඩේසන් කියලා... මුන් එක්ක මේවා කතා කරන අපි, අපිටම ගහගන්න ඕන මෙයා... ඒ වගත් මෙසේය..... [SIZE=6][MEDIA=facebook]100052949990569/posts/422448159530180[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom