Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැනීමේ කලාවේ පුරෝගාමින් රාජපක්ෂලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැනීමේ කලාවේ පුරෝගාමින් රාජපක්ෂලාද?

බොරු වීර කතා එපා: අතීතය අමතකද..! රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවම බල්ටි ගැහුවේ මෙහෙමයි..!!

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.17, ප.ව.11.30) ශ්‍රීලනිපයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන තම පක්ෂය මාරු කළ බවත් එය ආනන්තරීය පාපකර්මයක් බවත් ජනතාවට ඒත්තු ගන්වන්නට රාජපක්ෂ ජඩමාධ්‍ය මේ දිනවල මහත් වෑයමක් දරති. එහෙත් මෛත්‍රීපාල සිරිසේන පක්ෂය මාරු කර නැත. ඔහු තවමත් ශ්‍රීලනිපයේ මහ ලේකම් ය. අනුගමනය කරන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය. එහෙත් බලහත්කාරයෙන් රටත් ශ්‍රිලනිපයත් යටත් කරගෙන සිටින රාජපක්ෂලාගේ අතීත කෙරුවාවල් වලින් රටටත් පක්ෂයටත් පක්ෂ නායකත්වයටත් ද්‍රෝහි කම් කෙළේ කවුරුන් දැයි මතක් කර ගැනීමට මේ සුදුසු වේලාවයි.

1) 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැවැති මහ මැතිවරණයෙන් හම්බන්තොට ආසනය දිනුවේ එකළ රුහුණේ සිංහයා ලෙස විරුදාවලිය ලැබූ ඩී.එම්. රාජපක්ෂය. ඔහු මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තා හෙවත් නිරූපමා රාජපක්ෂගේ සීයා ය. අද රාජපක්ෂලා ඩී.එම් ගැන වචනයක් වත් කතා නොකරති.

2) ඩී.එම් ගේ හදිසි අභාවය හේතුවෙන් පිනා චාන්ස් එකක් වැදී 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ආසනය දිනා පාර්ලිමේන්තුවට එන්නේ මල්ලී ඩී.ඒ.රාජපක්ෂය. ඒ මහින්දලාගේ පියා ය. ඡන්දය ඉල්ලුවේ එජාපයෙනි.

3) 1952 දී බණ්ඩාරනායක මහතා විපක්ෂයට යද්දී ඔහුගේ පස්සෙන් වැටී අන්දෝ සංසාරයක් නොදැන ඩී.ඒ. විපක්ෂයට ගියේය.

4) 1952 මහ මැතිවරණයෙන් ඩී.ඒ. බෙලිඅත්ත ආසනය දිනා ගන්නේ ශ්‍රීලනිපයෙනි. 1956 දී ඔහු නැවත දිනන්නේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙසය. 56 ආණ්ඩුව හදන්න මුල් වූ අයගෙන් ඩී.ඒ නායකයෙක් ලෙස අද මහින්ද රාජපක්ෂලා පම්පෝරි ගැසුවද 56 බණ්ඩාරනායක ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකමක් හෝ ඩී.ඒට ලැබුනේ නැත. එනම් ඔහු එවැනි නායකයෙක් නොවීය. ඒ ගැන ඉතා හොඳින් සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ ඇමැති කෙනෙක් වෙනවා වත් නොදුටු ටී.බී.ඉලංගරත්න ලියන තම ජීවිත කතාවේ එදා ශ්‍රිලනිපය ගොඩ නැගීමට මුල් වූ අය ගැන දක්වන නාම ලැයිස්තුවෙනි. එහි ඩී.ඒ.රාජපක්ෂ සිටින්නේ 42 වෙනියා ට ය.

5) බණ්ඩාරනායක ඝාතනයෙන් පසු 1960 මාර්තු මැතිවරණයට ඩී.ඒ. ඉදිරිපත් වන්නේ ශ්රීලනිපය අතහැර පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙසය. එහිදී ඔහු එජාප අපේක්ෂකයාට පරාජය වෙයි.

6) නැවත 1960 ජුලි මැතිවරණයේදී ශ්‍රීලනිපයට රිංගා ගන්නා ඩී.ඒ. බෙලිඅත්ත දිනාගනී. අවසානයේ 1965 මැතිවරණයේදී පරාජය වී දේශපාලන බිමෙන් ඉවත් වේ.

එජාපයෙන් පැමිණ ශ්‍රීලනිපයට ගොස් එය අතහැර මහජන එක්සත් පෙරමුණට ගොස් මාස 2 ක් තුල යලිත් ශ්‍රීලනිපයට බල්ටි ගැසූ අප්පාගේ කෙරුවාව එසේය.

7) 1977 මැතිවරණයට බැසිල් රාජපක්ෂ මුල්කිරි ගල ආසනයට ශ්‍රීලනිපයෙන් තරඟ කර පරාජය වෙයි. 1978 බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වීමෙන් පසුව ඇය පක්ෂයෙන් පන්නා දමා පක්ෂයේ බලය අල්ලා ගැනීමට පොර බදන කුප්‍රකට 13 දෙනාගේ කල්ලියේ බැසිල් ප්‍රබල සාමාජිකයෙකි. එකළ මහින්ද ද 13 දෙනාගේ කල්ලියේ පසුපෙල සාමාජිකයෙක් බව අද ඔහුට අමතක වුවද අතීතය දන්නා ශ්‍රීලනිප පාක්ෂිකයන්ට නම් මතක ය. බණ්ඩාරනායක මැතිනිය 13 දෙනාගේ කල්ලියේ බලය බිඳ දැමීමෙන් පසුව බැසිල් ගාමිණී දිසානායක හරහා එජාපයට යන අතර මහින්ද හෙමින් සීරුවේ නැවත ශ්‍රීලනිපයට රිංගා ගත්තේය.

8) 1982 දී පැවැති අතුරු මැතිවරණයේදී මුල්කිරිගල ආසනයට තරඟ කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය තෝරාගන්නේ ඩී.එම්.රාජපක්ෂගේ මිනිපිරිය හා ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය වු නිරූපමා රාජපක්ෂ ය. එම මැතිවරණයේදී බැසිල් එජාප වේදිකාවේ සිටිමින් සහ මහින්ද ශ්රීලනිපය සමග සිටිමින් නිරූපමා පරාජය කිරීමට වැඩ කරති. එහිදී සිදුවූ මිනීමැරුමකට මහින්දට චෝදනා එල්ල වන අතර නිරූපමාට එරෙහි අපහාස ප්‍රකාශයක් කිරීම ගැන බැසිල්ට චෝදනා එල්ල වේ. මිනීමැරුම ගැන ඇසින් දුටු සාක්කි තිබියදී තාක්ෂනික හේතුවකින් මහින්ද මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වන නමුත් චෝදනා ඔප්පු වීම නිසා බැසිල් වසර 5 කට ප්‍රජා අයිතිය අහෝසි වීමේ දඬුවමට යටත් වේ. මෙම නඩුවේදී බැසිල්ට එරෙහිව නිරූපමා වෙනුවෙන් නඩුවට පෙනී සිටින නීතිඥයා වන්නේ නිමල් සිරිපාල ද සිල්වා ය. බැසිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරවන්නේ නිමල් සිරිපාලය. මෙම සිදුවීම් මාලාවෙන් පසු ඇමරිකාවට පැන යන බැසිල් නැවත ලංකාවට එන්නේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා වූවාටත් පසුව ය.

පක්ෂයටත් එහි නායිකාවටත් එරෙහිව යටිකූට්ටු කුමන්ත්‍රණ, පාවාදීම්, උගුල් ඇටවීම්, රාශියකට උරුම කම් කියන රාජපක්ෂලා අද මේ චෝදනා නගන්නේ වයස අවුරුදු 18 සිටම ශ්රීලනිපය අතහැර නොගිය අදත් රටත් පක්ෂයත් ජනතාවත් ආරක්ෂා කර ගැනීමේ නොනවතින අරගලයක යෙදී සිටින මෛත්‍රීපාල සිරිසේනට ය.

[QUOTE="amasin, post: 17580131, member: 438906"] [b]පැනීමේ කලාවේ පුරෝගාමින් රාජපක්ෂලාද?[/b] [SIZE="4"]බොරු වීර කතා එපා: අතීතය අමතකද..! රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවම බල්ටි ගැහුවේ මෙහෙමයි..!! (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.17, ප.ව.11.30) ශ්‍රීලනිපයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන තම පක්ෂය මාරු කළ බවත් එය ආනන්තරීය පාපකර්මයක් බවත් ජනතාවට ඒත්තු ගන්වන්නට රාජපක්ෂ ජඩමාධ්‍ය මේ දිනවල මහත් වෑයමක් දරති. එහෙත් මෛත්‍රීපාල සිරිසේන පක්ෂය මාරු කර නැත. ඔහු තවමත් ශ්‍රීලනිපයේ මහ ලේකම් ය. අනුගමනය කරන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය. එහෙත් බලහත්කාරයෙන් රටත් ශ්‍රිලනිපයත් යටත් කරගෙන සිටින රාජපක්ෂලාගේ අතීත කෙරුවාවල් වලින් රටටත් පක්ෂයටත් පක්ෂ නායකත්වයටත් ද්‍රෝහි කම් කෙළේ කවුරුන් දැයි මතක් කර ගැනීමට මේ සුදුසු වේලාවයි. 1) 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැවැති මහ මැතිවරණයෙන් හම්බන්තොට ආසනය දිනුවේ එකළ රුහුණේ සිංහයා ලෙස විරුදාවලිය ලැබූ ඩී.එම්. රාජපක්ෂය. ඔහු මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තා හෙවත් නිරූපමා රාජපක්ෂගේ සීයා ය. අද රාජපක්ෂලා ඩී.එම් ගැන වචනයක් වත් කතා නොකරති. 2) ඩී.එම් ගේ හදිසි අභාවය හේතුවෙන් පිනා චාන්ස් එකක් වැදී 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ආසනය දිනා පාර්ලිමේන්තුවට එන්නේ මල්ලී ඩී.ඒ.රාජපක්ෂය. ඒ මහින්දලාගේ පියා ය. ඡන්දය ඉල්ලුවේ එජාපයෙනි. 3) 1952 දී බණ්ඩාරනායක මහතා විපක්ෂයට යද්දී ඔහුගේ පස්සෙන් වැටී අන්දෝ සංසාරයක් නොදැන ඩී.ඒ. විපක්ෂයට ගියේය. 4) 1952 මහ මැතිවරණයෙන් ඩී.ඒ. බෙලිඅත්ත ආසනය දිනා ගන්නේ ශ්‍රීලනිපයෙනි. 1956 දී ඔහු නැවත දිනන්නේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙසය. 56 ආණ්ඩුව හදන්න මුල් වූ අයගෙන් ඩී.ඒ නායකයෙක් ලෙස අද මහින්ද රාජපක්ෂලා පම්පෝරි ගැසුවද 56 බණ්ඩාරනායක ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකමක් හෝ ඩී.ඒට ලැබුනේ නැත. එනම් ඔහු එවැනි නායකයෙක් නොවීය. ඒ ගැන ඉතා හොඳින් සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ ඇමැති කෙනෙක් වෙනවා වත් නොදුටු ටී.බී.ඉලංගරත්න ලියන තම ජීවිත කතාවේ එදා ශ්‍රිලනිපය ගොඩ නැගීමට මුල් වූ අය ගැන දක්වන නාම ලැයිස්තුවෙනි. එහි ඩී.ඒ.රාජපක්ෂ සිටින්නේ 42 වෙනියා ට ය. 5) බණ්ඩාරනායක ඝාතනයෙන් පසු 1960 මාර්තු මැතිවරණයට ඩී.ඒ. ඉදිරිපත් වන්නේ ශ්රීලනිපය අතහැර පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙසය. එහිදී ඔහු එජාප අපේක්ෂකයාට පරාජය වෙයි. 6) නැවත 1960 ජුලි මැතිවරණයේදී ශ්‍රීලනිපයට රිංගා ගන්නා ඩී.ඒ. බෙලිඅත්ත දිනාගනී. අවසානයේ 1965 මැතිවරණයේදී පරාජය වී දේශපාලන බිමෙන් ඉවත් වේ. එජාපයෙන් පැමිණ ශ්‍රීලනිපයට ගොස් එය අතහැර මහජන එක්සත් පෙරමුණට ගොස් මාස 2 ක් තුල යලිත් ශ්‍රීලනිපයට බල්ටි ගැසූ අප්පාගේ කෙරුවාව එසේය. 7) 1977 මැතිවරණයට බැසිල් රාජපක්ෂ මුල්කිරි ගල ආසනයට ශ්‍රීලනිපයෙන් තරඟ කර පරාජය වෙයි. 1978 බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වීමෙන් පසුව ඇය පක්ෂයෙන් පන්නා දමා පක්ෂයේ බලය අල්ලා ගැනීමට පොර බදන කුප්‍රකට 13 දෙනාගේ කල්ලියේ බැසිල් ප්‍රබල සාමාජිකයෙකි. එකළ මහින්ද ද 13 දෙනාගේ කල්ලියේ පසුපෙල සාමාජිකයෙක් බව අද ඔහුට අමතක වුවද අතීතය දන්නා ශ්‍රීලනිප පාක්ෂිකයන්ට නම් මතක ය. බණ්ඩාරනායක මැතිනිය 13 දෙනාගේ කල්ලියේ බලය බිඳ දැමීමෙන් පසුව බැසිල් ගාමිණී දිසානායක හරහා එජාපයට යන අතර මහින්ද හෙමින් සීරුවේ නැවත ශ්‍රීලනිපයට රිංගා ගත්තේය. 8) 1982 දී පැවැති අතුරු මැතිවරණයේදී මුල්කිරිගල ආසනයට තරඟ කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය තෝරාගන්නේ ඩී.එම්.රාජපක්ෂගේ මිනිපිරිය හා ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය වු නිරූපමා රාජපක්ෂ ය. එම මැතිවරණයේදී බැසිල් එජාප වේදිකාවේ සිටිමින් සහ මහින්ද ශ්රීලනිපය සමග සිටිමින් නිරූපමා පරාජය කිරීමට වැඩ කරති. එහිදී සිදුවූ මිනීමැරුමකට මහින්දට චෝදනා එල්ල වන අතර නිරූපමාට එරෙහි අපහාස ප්‍රකාශයක් කිරීම ගැන බැසිල්ට චෝදනා එල්ල වේ. මිනීමැරුම ගැන ඇසින් දුටු සාක්කි තිබියදී තාක්ෂනික හේතුවකින් මහින්ද මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වන නමුත් චෝදනා ඔප්පු වීම නිසා බැසිල් වසර 5 කට ප්‍රජා අයිතිය අහෝසි වීමේ දඬුවමට යටත් වේ. මෙම නඩුවේදී බැසිල්ට එරෙහිව නිරූපමා වෙනුවෙන් නඩුවට පෙනී සිටින නීතිඥයා වන්නේ නිමල් සිරිපාල ද සිල්වා ය. බැසිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරවන්නේ නිමල් සිරිපාලය. මෙම සිදුවීම් මාලාවෙන් පසු ඇමරිකාවට පැන යන බැසිල් නැවත ලංකාවට එන්නේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා වූවාටත් පසුව ය. පක්ෂයටත් එහි නායිකාවටත් එරෙහිව යටිකූට්ටු කුමන්ත්‍රණ, පාවාදීම්, උගුල් ඇටවීම්, රාශියකට උරුම කම් කියන රාජපක්ෂලා අද මේ චෝදනා නගන්නේ වයස අවුරුදු 18 සිටම ශ්රීලනිපය අතහැර නොගිය අදත් රටත් පක්ෂයත් ජනතාවත් ආරක්ෂා කර ගැනීමේ නොනවතින අරගලයක යෙදී සිටින මෛත්‍රීපාල සිරිසේනට ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom