Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ &#3508

පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ පුනරුදය මැඩලීමේ කුමන්ත්‍රණයක්

පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ පුනරුදය මැඩලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ යයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්ෂ නායක ඕමල්පේ සෝපිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ.

එම නිවේදනය මෙසේය.

පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ පුනරුදය මැඩලීමේ කුමන්ත්‍රණයක්

පසුගිය සතියේ පැපිලියාන ප්‍රදේශයේ සිදු වූ සිද්ධිය සම්බන්ධව අප පක්ෂයේ දැඩි අප්‍රසාදය පල කළ අතර, එම සිද්ධියට සම්බන්ධ පිරිස් හා සංවිධාන පිළිබදව නීතිය අපක්ෂපාතීව සිදුකරන ලෙස පොලිස්පතිතුමාගෙන් හා වගකිව යුත්තන්ගෙන් අප ඉල්ලා සිටින ලදි. පැපිලියානේ සිදු වූ එම සිද්ධිය මුල් කරගෙන සිංහල-බෞද්ධයන් අනෙකුත් ජාතීන්ට හිරිහැර කරන බවත්, ජාතීවාදී, ආගම්වාදී ගැටලූවක් නිර්මාණය කරමින් සිටින බවත් ඇතැමුන් මොර දෙමින් ඇත. මේ කිඹුල් කදුළු හෙළන බැටලූ හම් පොරවාගත් වෘක්කයින්ට රුකුල් දෙන ඇතැම් හිමිවරුන්ද සිටීම ජාතියේ අවාසනාවකි.

වර්තමානයේ අලූත් තත්වයක් නිර්මාණය කරමින් ඇත. එනම් පැපිලියානේ සිදු වූ සිද්ධිය මුල් කරගෙන නැගී එන සිංහල බෞද්ධ පුනරුදය හා ජාතික ශාසනික ව්‍යාපාරය ලත් තැනම ලොප් කිරීමට ඇතැමුන් සැලසුම් සහගත ලෙස උත්සහයක යෙදෙමින් ඇත. මෙම සිද්ධිය මුල් කරගෙන සිංහල බෞද්ධ නායකයින් හෝ සංවිධාන මර්ධනය කිරීමට හෝ තහනම් කිරීමට කැබිනට් පත්‍රිකා ගෙන ඒමට කවුරු හෝ කටයුතු කරන්නේනම් ඊට එරෙහිව ගත හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගැනීමට අප පසුබට නොවන බව ඉතා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමි. නීතිය කාටත් පොදුවිය යුතුය. ජාතිවාදය හා ආගම්වාදය අපද ප්‍රතික්ෂේප කරන්නෙමු. ජාතිවාදීන් කවුරුන්ද යන්නත් ආගමිවාදීන් කවුරුන්ද යන්නත් තෝරා බේරා ගැනීමට අපට හැකි විය යුතුය, උත්සුක විය යුතුය. මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදීන් සිංහල – බෞද්ධයන් ප්රකෝපකළ අවස්ථා බොහෝය. ඒවා පිළිබදව විටින් විට මහා සංඝරත්නය හා සිංහල-බෞද්ධ සංවිධානයන්, රජය හා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කළ වාර අනන්තය. එහෙත් මේ පිළිබදව ඔවුන්ගේ නිසි අවධානය යොමු වූයේද යන්න ප්රශ්නයකි. උලමා සංවිධානය නීති විරෝධීව මූලධර්මවාදී ලෙස පාරිභෝගික අධිකාරී පනත උල්ලංඝණය කරමින් 2008 වසරේ සිට සමස්ථ ජාතියම මුලා කර ඇත. මේ පිළිබදව නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කළේද?

අපට ආගම්වාදීන් හා ජාතිවාදීන් ලෙස හංවඩු ගසන පිරිසෙන් අප ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. මෑත දී තමිල්නාඩුවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ඉතාම නින්දිත ලෙස ප්‍රසිද්ධියේ පහර දෙන දර්ශන මාධ්‍ය මගින් දුටු සිංහල බෞද්ධයන්ගේ සිත් සසල විය. එහෙත් කිසිම සිංහල බෞද්ධයෙක් එකම දෙමළ ව්‍යාපාර ස්ථානයකට හෝ දමිළ ජාතිකයෙකුට හිංසා කළේද? තිස් වසරක් පුරා LTTE ත්‍රස්තවාදය සිදුකළ සිංහල-බෞද්ධ සංහාරය හමුවේ සිංහල-බෞද්ධ ජනතාව ඉවසූ ආකාරය සිංහල-බෞද්ධයන් ජාතිවාදී ආගම්වාදීන් ලෙස ලේබල් කරන සමාජවාදීන් හෝ ව්‍යාජ දේශපේ‍්‍රමීන් උවමනාවෙන්ම අමතක කර ඇත. තවද රටේ මේ වන විට නොසන්සුන්තාවයක් ඇතැයි අනවශ්‍ය ලෙස හුවා දක්වමින්, ප්‍රකාශ නිකුත් කරමින් බෞද්ධයින් බියවද්දමින් ඇත. අම්පාරේ පැවතුණු දැයට කිරුළ වර්ජනය කරන ලෙසත්, කඩ සාප්පු වසා දමන ලෙසත් කලූ කොඩි ඔසවා හර්තාල් දියත් කරන ලෙසත් මුස්ලිම් ජනතාව උසි ගැන්වූයේ කවුරුන්ද? මරදානේ සිට සිංහල-බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් ජාතිවාදය අවුලුවාලන මුස්ලිම් මූලධර්වාදී පාතාල නායකයින් කවුරුන්ද යන්න මෙරට ආරක්ෂක අංශ සෙවිය යුතුය. ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක විය යුතුය. කවදත් සිංහලයාට තඩිබෑම තමන්ගේ උරුමය කරගත් වාසුදේව ඇමතිවරයාගේ ඊනියා තප්පුලෑමට මෙරට සිංහල-බෞද්ධයන් සසල වන්නේ නැත. ජාතික, ආගමික සහජීවනය රටතුළ පවත්වාගැනීම සදහා වැදගත්ම කරුණ වන්නේ සිංහල-බෞද්ධ ජනතාව සන්සුන්ව හා සාමකාමීව තබාගැනීමයි.

සිංහල-බෞද්ධ ජනතාව නොසන්සුන්වන්නේ අසහනකාරී ලෙස කටයුතු කරන්නේ ඇයිද යන්නත්, එයට හේතුපාදක වූ කරුණු කාරණා පිළිබදව සොයා බැලීමත් සිංහල-බෞද්ධයන්ට තඩිබාමින් තප්පුුලන ඊනියා සර්වාගමික මන්ත්‍රය ජප කරන සියලූ දෙනා විමසා බැලිය යුතුව ඇත. මෙවැනි නොසන්සුන්කාරී තත්වයක් වැලැක්වීම සදහා ගෙනඑනු ලැබූ අන්‍යාගමීකරණ පනත කඩාකප්පල් කරමින් එය කි‍්‍රයාත්මක කිරීම වැලැක්වූ සියලූ දෙනාද අද මේ ඇතිවෙමින් ඇති තත්වයට වගකිව යුත්තෝය. පැපිලියානේ සිද්ධිය ජාතිවාදී කෝලාහලයක් ලෙස හුවා දක්වමින් සිංහල-බෞද්ධ ව්‍යාපාරය අතුගා දමන්නට ඇතැම් මූලධර්මවාදී සංවිධාන සමග අත්වැල් බැදගත් පක්ෂ සංවිධාන හා ඩොලර්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශ නිකුත් කරමින් පෙරමුණට පැමිණ ඇත. පැපිලියානේ සිද්ධියට අදාලව පුද්ගලයින් අත්අඩංගුවට ගත් ආකාරයට මුලූ රටම වෙලාගෙන යන මුස්ලිම් අන්තවාදයට රුකුල් දෙන මුස්ලිම් නායකයින්ට එරෙහිව නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක විය යුතු බව අප පුන පුනා පවසා සිටිමු. අද සිංහල-බෞද්ධ ජාතිවාදයක් ඇතිවෙමින් රට අනතුරේ බව පවසමින් ව්‍යාජ ප්‍රචාරයක් සමාජය බිය වැදිදීමට ඇතැමුන් කි‍්‍රයාත්මක වෙමින් ඇති අවස්ථාවක මෙම බිය වැද්දීම්වලට, උගුල්වලට සිංහල-බෞද්ධ ජනතාව හා බෞද්ධ සංවිධාන නොරැුවටී විධිමත්ව, විනයානුකූලව, බුද්ධිමත්ව, සංවිධානාත්මකව ආරම්භ කළ සිංහල-බෞද්ධ පුනුරුදය වෙනුවෙන් තව දුරටත් සෘජුව පෙනී සිටින ලෙස අප ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිමු.

(උපුටා ගැනීමකි)

[QUOTE="SahanJ123, post: 14730645, member: 396052"] [b]පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ ප[/b] [SIZE=5][COLOR=Red]පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ පුනරුදය මැඩලීමේ කුමන්ත්‍රණයක්[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/09/jhu-new-logo.jpg[/IMG] [SIZE=3][B]පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ පුනරුදය මැඩලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ යයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්ෂ නායක ඕමල්පේ සෝපිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එම නිවේදනය මෙසේය.[/SIZE] [SIZE=3]පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ පුනරුදය මැඩලීමේ කුමන්ත්‍රණයක්[/SIZE] [SIZE=3]පසුගිය සතියේ පැපිලියාන ප්‍රදේශයේ සිදු වූ සිද්ධිය සම්බන්ධව අප පක්ෂයේ දැඩි අප්‍රසාදය පල කළ අතර, එම සිද්ධියට සම්බන්ධ පිරිස් හා සංවිධාන පිළිබදව නීතිය අපක්ෂපාතීව සිදුකරන ලෙස පොලිස්පතිතුමාගෙන් හා වගකිව යුත්තන්ගෙන් අප ඉල්ලා සිටින ලදි. පැපිලියානේ සිදු වූ එම සිද්ධිය මුල් කරගෙන සිංහල-බෞද්ධයන් අනෙකුත් ජාතීන්ට හිරිහැර කරන බවත්, ජාතීවාදී, ආගම්වාදී ගැටලූවක් නිර්මාණය කරමින් සිටින බවත් ඇතැමුන් මොර දෙමින් ඇත. මේ කිඹුල් කදුළු හෙළන බැටලූ හම් පොරවාගත් වෘක්කයින්ට රුකුල් දෙන ඇතැම් හිමිවරුන්ද සිටීම ජාතියේ අවාසනාවකි. [/SIZE] [SIZE=3]වර්තමානයේ අලූත් තත්වයක් නිර්මාණය කරමින් ඇත. එනම් පැපිලියානේ සිදු වූ සිද්ධිය මුල් කරගෙන නැගී එන සිංහල බෞද්ධ පුනරුදය හා ජාතික ශාසනික ව්‍යාපාරය ලත් තැනම ලොප් කිරීමට ඇතැමුන් සැලසුම් සහගත ලෙස උත්සහයක යෙදෙමින් ඇත. මෙම සිද්ධිය මුල් කරගෙන සිංහල බෞද්ධ නායකයින් හෝ සංවිධාන මර්ධනය කිරීමට හෝ තහනම් කිරීමට කැබිනට් පත්‍රිකා ගෙන ඒමට කවුරු හෝ කටයුතු කරන්නේනම් ඊට එරෙහිව ගත හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගැනීමට අප පසුබට නොවන බව ඉතා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමි. නීතිය කාටත් පොදුවිය යුතුය. ජාතිවාදය හා ආගම්වාදය අපද ප්‍රතික්ෂේප කරන්නෙමු. ජාතිවාදීන් කවුරුන්ද යන්නත් ආගමිවාදීන් කවුරුන්ද යන්නත් තෝරා බේරා ගැනීමට අපට හැකි විය යුතුය, උත්සුක විය යුතුය. මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදීන් සිංහල – බෞද්ධයන් ප්රකෝපකළ අවස්ථා බොහෝය. ඒවා පිළිබදව විටින් විට මහා සංඝරත්නය හා සිංහල-බෞද්ධ සංවිධානයන්, රජය හා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කළ වාර අනන්තය. එහෙත් මේ පිළිබදව ඔවුන්ගේ නිසි අවධානය යොමු වූයේද යන්න ප්රශ්නයකි. උලමා සංවිධානය නීති විරෝධීව මූලධර්මවාදී ලෙස පාරිභෝගික අධිකාරී පනත උල්ලංඝණය කරමින් 2008 වසරේ සිට සමස්ථ ජාතියම මුලා කර ඇත. මේ පිළිබදව නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කළේද?[/SIZE] [SIZE=3]අපට ආගම්වාදීන් හා ජාතිවාදීන් ලෙස හංවඩු ගසන පිරිසෙන් අප ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. මෑත දී තමිල්නාඩුවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ඉතාම නින්දිත ලෙස ප්‍රසිද්ධියේ පහර දෙන දර්ශන මාධ්‍ය මගින් දුටු සිංහල බෞද්ධයන්ගේ සිත් සසල විය. එහෙත් කිසිම සිංහල බෞද්ධයෙක් එකම දෙමළ ව්‍යාපාර ස්ථානයකට හෝ දමිළ ජාතිකයෙකුට හිංසා කළේද? තිස් වසරක් පුරා LTTE ත්‍රස්තවාදය සිදුකළ සිංහල-බෞද්ධ සංහාරය හමුවේ සිංහල-බෞද්ධ ජනතාව ඉවසූ ආකාරය සිංහල-බෞද්ධයන් ජාතිවාදී ආගම්වාදීන් ලෙස ලේබල් කරන සමාජවාදීන් හෝ ව්‍යාජ දේශපේ‍්‍රමීන් උවමනාවෙන්ම අමතක කර ඇත. තවද රටේ මේ වන විට නොසන්සුන්තාවයක් ඇතැයි අනවශ්‍ය ලෙස හුවා දක්වමින්, ප්‍රකාශ නිකුත් කරමින් බෞද්ධයින් බියවද්දමින් ඇත. අම්පාරේ පැවතුණු දැයට කිරුළ වර්ජනය කරන ලෙසත්, කඩ සාප්පු වසා දමන ලෙසත් කලූ කොඩි ඔසවා හර්තාල් දියත් කරන ලෙසත් මුස්ලිම් ජනතාව උසි ගැන්වූයේ කවුරුන්ද? මරදානේ සිට සිංහල-බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් ජාතිවාදය අවුලුවාලන මුස්ලිම් මූලධර්වාදී පාතාල නායකයින් කවුරුන්ද යන්න මෙරට ආරක්ෂක අංශ සෙවිය යුතුය. ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක විය යුතුය. කවදත් සිංහලයාට තඩිබෑම තමන්ගේ උරුමය කරගත් වාසුදේව ඇමතිවරයාගේ ඊනියා තප්පුලෑමට මෙරට සිංහල-බෞද්ධයන් සසල වන්නේ නැත. ජාතික, ආගමික සහජීවනය රටතුළ පවත්වාගැනීම සදහා වැදගත්ම කරුණ වන්නේ සිංහල-බෞද්ධ ජනතාව සන්සුන්ව හා සාමකාමීව තබාගැනීමයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සිංහල-බෞද්ධ ජනතාව නොසන්සුන්වන්නේ අසහනකාරී ලෙස කටයුතු කරන්නේ ඇයිද යන්නත්, එයට හේතුපාදක වූ කරුණු කාරණා පිළිබදව සොයා බැලීමත් සිංහල-බෞද්ධයන්ට තඩිබාමින් තප්පුුලන ඊනියා සර්වාගමික මන්ත්‍රය ජප කරන සියලූ දෙනා විමසා බැලිය යුතුව ඇත. මෙවැනි නොසන්සුන්කාරී තත්වයක් වැලැක්වීම සදහා ගෙනඑනු ලැබූ අන්‍යාගමීකරණ පනත කඩාකප්පල් කරමින් එය කි‍්‍රයාත්මක කිරීම වැලැක්වූ සියලූ දෙනාද අද මේ ඇතිවෙමින් ඇති තත්වයට වගකිව යුත්තෝය. පැපිලියානේ සිද්ධිය ජාතිවාදී කෝලාහලයක් ලෙස හුවා දක්වමින් සිංහල-බෞද්ධ ව්‍යාපාරය අතුගා දමන්නට ඇතැම් මූලධර්මවාදී සංවිධාන සමග අත්වැල් බැදගත් පක්ෂ සංවිධාන හා ඩොලර්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශ නිකුත් කරමින් පෙරමුණට පැමිණ ඇත. පැපිලියානේ සිද්ධියට අදාලව පුද්ගලයින් අත්අඩංගුවට ගත් ආකාරයට මුලූ රටම වෙලාගෙන යන මුස්ලිම් අන්තවාදයට රුකුල් දෙන මුස්ලිම් නායකයින්ට එරෙහිව නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක විය යුතු බව අප පුන පුනා පවසා සිටිමු. අද සිංහල-බෞද්ධ ජාතිවාදයක් ඇතිවෙමින් රට අනතුරේ බව පවසමින් ව්‍යාජ ප්‍රචාරයක් සමාජය බිය වැදිදීමට ඇතැමුන් කි‍්‍රයාත්මක වෙමින් ඇති අවස්ථාවක මෙම බිය වැද්දීම්වලට, උගුල්වලට සිංහල-බෞද්ධ ජනතාව හා බෞද්ධ සංවිධාන නොරැුවටී විධිමත්ව, විනයානුකූලව, බුද්ධිමත්ව, සංවිධානාත්මකව ආරම්භ කළ සිංහල-බෞද්ධ පුනුරුදය වෙනුවෙන් තව දුරටත් සෘජුව පෙනී සිටින ලෙස අප ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිමු.[/SIZE] (උපුටා ගැනීමකි) [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom