පැයකට කොවිඩ් රෝගීන් 03 දෙනෙක් මිය යනවා

thomian

Well-known member
  • May 20, 2011
    12,814
    18,014
    113
    පුදුම වැඩේ කියන්නෙ අපේ එවුන් තාම කරන්නේ දේශපාලනේ..පක්ෂේ ගොඩ දාගන්නේ කොහොමද කියලා බල බලා.විරුද්ධ පක්ෂේ එකාට කෙල වෙන්නේ කොයි වේලාවේද කියලා.. ඉන්න හොරු ටිකට කෙලවලා අපේ හොරු ටිකට ලකුණු ටිකක් දාගන්නේ කොහොමද කියලා හිත හිත..මාස්ක් එක බෙල්ලට දාගෙන රට හදන්න යන ගමන්.. මුන් එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ බන් :sorry:

    ===== News

    මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව සෑම පැයකට වරක් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු මිය යෑමේ ප්‍රවනතාවයක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල පවසනවා.

    දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සැබෑ ප්‍රමාණය නොවන බවත් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඊට කිහිප ගුණයකින් වැඩි බවයි ඔහු සඳහන් කළේ.
    වත්මන් තත්ත්වය අනුව එන්නත්කරණ වැඩසටහන වේගවත්ව සිදුවුවත් ඉන් පුද්ගලයෙකුට ලැබෙන ආවරණය ලැබීමට කාලයක් ගතවන බැවින් මේ වන විට වෛරසය දිනන තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පෙන්වා දෙන්නේ.

    " මිය යන ප්‍රමාණය බලන්න. සෑම පැයකටම තිදෙනෙක් වගේ ප්‍රමාණයක් මිය යනවා. පසුගිය දින දෙක

    තුලදී පමණක් මරණ වාර්තා වුන සංඛ්‍යාව දිහා බලන කොට ඕනෑම කෙනෙක්ට මේක පෙනෙන්න තියෙන දෙයක්. අන්න එහෙම හිතලා බලන්න මේකෙන් ඇතිවෙන බලපෑම. වෛරසය සහ එන්නත්කරණය අතර තිබෙන තරගයෙන් අපි ජය ගන්න අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකට පුළුවන් ආකාරයෙන් සංචරණ සීමා තමයි එකම පිළිතුර කෙටිකාලීනව. එහෙම නැත්නම් පුද්ගල වශයෙන් ස්වයං සංචරණ සීමාවන් හෝ පනවා ගැනීම වැදගත්" යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල සඳහන් කර සිටියා.

    http://nethnews.lk/article/88219
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    Copied :-

    A staff said....

    Death counting is like below....

    Every Health Boss of Hospital has a target to minimise the deaths. So actual deaths are not counted. They keep good KPI. Gov also knew it and keep silent because they urgently need to opening Tourism....
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    කවුද බන් මෙහෙට Tourism එන්නේ ඩෙල්ටා වේගයෙන් පැතිරෙද්දී...

    ඕවා බොරු කතා...රජය අපහසුතාවයට පත් කරන්න කියන කතා :(
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,814
    18,014
    113
    ටික දෙනෙක් හිතන් ඉන්නේ මේ පාර කොරෝන වලින් jvp එකයි.. ගුරුවරු ටිකයි ඉවරයි කියලා..:rofl: තව ටික දෙනෙක් හිතන් ඉන්නේ මේ පාර කොරෝනා වලින් ලක්ෂ 69 ඉවර වෙලා අනිත් උන් ටික ඉතුරු වෙයි කියලා.. :rofl: what is this බන් ? :no::(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ටික දෙනෙක් හිතන් ඉන්නේ මේ පාර කොරෝන වලින් jvp එකයි.. ගුරුවරු ටිකයි ඉවරයි කියලා..:rofl: තව ටික දෙනෙක් හිතන් ඉන්නේ මේ පාර කොරෝනා වලින් ලක්ෂ 69 ඉවර වෙලා අනිත් උන් ටික ඉතුරු වෙයි කියලා.. :rofl: what is this බන් ? :no::(
    ලංකාවේ දෙයක් තේරුම් ගන්න බුද්දිය තියෙන අය අඩුයි.. කතා කරන්න, ලියන්න පුළුවන් උනාට දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ...

    නමට සක්සරතාවය...
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කොවින් බෝවෙනවද බලන්න සංචාරකයෝ ගෙන්නුවා මතකද ?
    ඉන්දියාවෙන් ජිව බුබුළු යටතේ කියල ලංකාවට ගෙන්නුවා මතකද ?

    ගුවන් තොටුපලේ ස්කෑනර් එකක් හයිකලා මතකද ?
    පැණිය මතකද ?
     
    • Like
    Reactions: Solo Rider

    thomian

    Well-known member
  • May 20, 2011
    12,814
    18,014
    113
    ලංකාවේ දෙයක් තේරුම් ගන්න බුද්දිය තියෙන අය අඩුයි.. කතා කරන්න, ලියන්න පුළුවන් උනාට දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ...

    නමට සක්සරතාවය...
    මේක හරි.. මේකේ ඉන්නේ අවශ්‍යම වෙලාවට අනවශ්‍යම දේ කරන එවුන් ටිකක් :dull:
     
    • Like
    Reactions: Solo Rider

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බිල්ලෝ මවන්ද එපා බල්ලෝ. ස හොදටම කරලා තියෙන්නේ. එහෙම කොහොමද 3ක් මැරෙන්නේ ? සියදිවි හානි කරගන්නවා වෙනඩ ඇති
     
    • Haha
    Reactions: kalana wasala

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    IMG_20210805_191116.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ටික දෙනෙක් හිතන් ඉන්නේ මේ පාර කොරෝන වලින් jvp එකයි.. ගුරුවරු ටිකයි ඉවරයි කියලා..:rofl: තව ටික දෙනෙක් හිතන් ඉන්නේ මේ පාර කොරෝනා වලින් ලක්ෂ 69 ඉවර වෙලා අනිත් උන් ටික ඉතුරු වෙයි කියලා.. :rofl: what is this බන් ? :no::(
    දැන් නං දවසෙන් දවස මෙචර මෝඩයෝ ඉන්නේ කොහොමද කියලා හිතෙනවා ..

    පෙළපාලි ගියාට කමක් නැනේ bus වලත් යන්න වෙන්ව කියනව .. මගුල් ගෙවල් මල ගෙවල් trip හැම ලබ්බෙම ගිහින් ඇවිත් පෙළපාලි යන උන් තමා හදන්නේ කියනව ... privet උන් වැඩට ගිය කියල රජයේ උන්ට යන්න බැරි මොකද අහනව ...

    පට්ට සුපිරි මි හරක් තමා ලංකාවේ ඉන්නේ කියලා දැන් තමා තේරෙන්නේ හොදට
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    කොවින් බෝවෙනවද බලන්න සංචාරකයෝ ගෙන්නුවා මතකද ?
    ඉන්දියාවෙන් ජිව බුබුළු යටතේ කියල ලංකාවට ගෙන්නුවා මතකද ?

    ගුවන් තොටුපලේ ස්කෑනර් එකක් හයිකලා මතකද ?
    පැණිය මතකද ?
    I do not think we as a nation remembers anything important. Such as Sri Lanka got second place for World Covid 19 Containment (given by Viyathmaga).
    We blame Rating Agencies when we were downgraded in 2019 December(before Covid19) due to our financial mismanagement. We have fake experts such as Wimal, Cabral, G'pila , Go'hewa, Dr. Nalin Silva, Prof Jayasumana, Prof Gunaruwan.......
     
    • Like
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පුදුම වැඩේ කියන්නෙ අපේ එවුන් තාම කරන්නේ දේශපාලනේ..පක්ෂේ ගොඩ දාගන්නේ කොහොමද කියලා බල බලා.විරුද්ධ පක්ෂේ එකාට කෙල වෙන්නේ කොයි වේලාවේද කියලා.. ඉන්න හොරු ටිකට කෙලවලා අපේ හොරු ටිකට ලකුණු ටිකක් දාගන්නේ කොහොමද කියලා හිත හිත..මාස්ක් එක බෙල්ලට දාගෙන රට හදන්න යන ගමන්.. මුන් එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ බන් :sorry:

    ===== News

    මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව සෑම පැයකට වරක් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු මිය යෑමේ ප්‍රවනතාවයක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල පවසනවා.

    දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සැබෑ ප්‍රමාණය නොවන බවත් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඊට කිහිප ගුණයකින් වැඩි බවයි ඔහු සඳහන් කළේ.
    වත්මන් තත්ත්වය අනුව එන්නත්කරණ වැඩසටහන වේගවත්ව සිදුවුවත් ඉන් පුද්ගලයෙකුට ලැබෙන ආවරණය ලැබීමට කාලයක් ගතවන බැවින් මේ වන විට වෛරසය දිනන තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පෙන්වා දෙන්නේ.

    " මිය යන ප්‍රමාණය බලන්න. සෑම පැයකටම තිදෙනෙක් වගේ ප්‍රමාණයක් මිය යනවා. පසුගිය දින දෙක

    තුලදී පමණක් මරණ වාර්තා වුන සංඛ්‍යාව දිහා බලන කොට ඕනෑම කෙනෙක්ට මේක පෙනෙන්න තියෙන දෙයක්. අන්න එහෙම හිතලා බලන්න මේකෙන් ඇතිවෙන බලපෑම. වෛරසය සහ එන්නත්කරණය අතර තිබෙන තරගයෙන් අපි ජය ගන්න අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකට පුළුවන් ආකාරයෙන් සංචරණ සීමා තමයි එකම පිළිතුර කෙටිකාලීනව. එහෙම නැත්නම් පුද්ගල වශයෙන් ස්වයං සංචරණ සීමාවන් හෝ පනවා ගැනීම වැදගත්" යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල සඳහන් කර සිටියා.

    http://nethnews.lk/article/88219
    0F3DC279-59D8-4D9E-94C2-C5B617031690.jpeg