Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැයට කිලෝමීටර් 620ක වේගයෙන් යාහැකි දුම්රියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැයට කිලෝමීටර් 620ක වේගයෙන් යාහැකි දුම්රියක් චීනය විසින් එළිදක්වා තිබේ. එම නව වේගවත් දුම්රිය "මැග්ලෙව්" නම් වේ.

එම දුම්රිය ධාවනය කරනු ලබන්නේ චුම්බක රෝපිත රේල් පීලි මතය.

මීටර් 21ක් දිගැති මුල් ආකෘති ය හා සමාන එම දුම්රිය පසුගියදා චීනයේ සිචුආන් පළාතේ චෙන්ගු නගරයේදී මාධ්‍ය වෙනුවෙන් එළිදැක්විණි. එම පළමු ගමන සඳහා යොදාගැනීමට මීටර් 165ක් පමණ දිගු දුම්රිය මාර්ගයක් පර්යේෂකයින් විසින් නිමවා තිබුණි.එමගින් එම දුම්රිය ගැන යම් අදහසක් ගැනීමටත් හුවමාරු ස්ථානවලදී කුමන ආකාරයක් වේද යන්න ගැන තේරුම් ගැනීමට ද එමගින් අවස්ථාවක් ලැබුණු බව සඳහන් වෙයි.

ලොව විශාලම අධිවේගී දුම්රිය මාර්ග පද්ධතිය චීනයේ පිහිටා තිබේ. එහි සම්පූර්ණ දිග කිලෝමීටර් 37,000කි. එසේම ලොව වේගවත්ම වාණිජ්‍ය පදනම මත ක්‍රියාත්මක වන "ෂැන්හයි මැග්ලෙව්" අධිවේගී දුම්රිය ද චීනය සතුය.

එරට පළමු අධිවේගී "මැග්ලෙව්" දුම්රිය ධාවනයට එක්කළේ 2003 වසරේදී ය. එහි උපරිම වේගය වූයේ පැයට කිලෝමීටර් 431කි. ෂැන්හයි පූදොන්ග් ගුවන්තොටුපොළ සහ නැගෙනහිර කලාපයේ පිහිටා ඇති ලෝන්යැන්ග් මාර්ගය එමගින් සම්බන්ධ වේ.

ලබන වසරේ චීනයේ බෙයිජිං නගරයේ පැවැත්වීමට නියමිත ශීත ඝෘතු ඔලිම්පික් උළෙල ට පෙර එරට යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට චීන බලධාරීන් කටයුතු කරයි.

[MEDIA=youtube]8Tpxh5COfpY[/MEDIA]

[QUOTE="dxx, post: 26069847, member: 386171"] පැයට කිලෝමීටර් 620ක වේගයෙන් යාහැකි දුම්රියක් චීනය විසින් එළිදක්වා තිබේ. එම නව වේගවත් දුම්රිය "මැග්ලෙව්" නම් වේ. එම දුම්රිය ධාවනය කරනු ලබන්නේ චුම්බක රෝපිත රේල් පීලි මතය. මීටර් 21ක් දිගැති මුල් ආකෘති ය හා සමාන එම දුම්රිය පසුගියදා චීනයේ සිචුආන් පළාතේ චෙන්ගු නගරයේදී මාධ්‍ය වෙනුවෙන් එළිදැක්විණි. එම පළමු ගමන සඳහා යොදාගැනීමට මීටර් 165ක් පමණ දිගු දුම්රිය මාර්ගයක් පර්යේෂකයින් විසින් නිමවා තිබුණි.එමගින් එම දුම්රිය ගැන යම් අදහසක් ගැනීමටත් හුවමාරු ස්ථානවලදී කුමන ආකාරයක් වේද යන්න ගැන තේරුම් ගැනීමට ද එමගින් අවස්ථාවක් ලැබුණු බව සඳහන් වෙයි. ලොව විශාලම අධිවේගී දුම්රිය මාර්ග පද්ධතිය චීනයේ පිහිටා තිබේ. එහි සම්පූර්ණ දිග කිලෝමීටර් 37,000කි. එසේම ලොව වේගවත්ම වාණිජ්‍ය පදනම මත ක්‍රියාත්මක වන "ෂැන්හයි මැග්ලෙව්" අධිවේගී දුම්රිය ද චීනය සතුය. එරට පළමු අධිවේගී "මැග්ලෙව්" දුම්රිය ධාවනයට එක්කළේ 2003 වසරේදී ය. එහි උපරිම වේගය වූයේ පැයට කිලෝමීටර් 431කි. ෂැන්හයි පූදොන්ග් ගුවන්තොටුපොළ සහ නැගෙනහිර කලාපයේ පිහිටා ඇති ලෝන්යැන්ග් මාර්ගය එමගින් සම්බන්ධ වේ. ලබන වසරේ චීනයේ බෙයිජිං නගරයේ පැවැත්වීමට නියමිත ශීත ඝෘතු ඔලිම්පික් උළෙල ට පෙර එරට යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට චීන බලධාරීන් කටයුතු කරයි. [MEDIA=youtube]8Tpxh5COfpY[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom