Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැය භාගෙන් අමිහිරි මතක මකමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැය භාගෙන් අමිහිරි මතක මකමු...

මචංලා මමත් දැන් එලකිරියට සෙට් වෙලා ටික කාලයක් වෙනවනෙ....ඒත් ඉතිං මෙච්චරකල් මම එලකිරියෙන් දෙයක් ගත්තා මිසක් එලකිරියට මගේම කියලා වැදගත් ත්‍රෙඩක් දාලනෑනේ...කොහෙන් හරි උස්සපු එකක් ඇරුනම...ඉතිං ඔන්න මම නෙට් එකෙන් උස්සන්නැතුව මගේම කියලා කියන්න පුලුවන් පලවෙනි වැදගත් ත්‍රෙඩ් එක දාන්න යන්නෙ අපේ LostLover සහෝදරයට පොරොන්දු උන විදිහට...දැන් මේක 100%ක්ම උපුටා නොගත්ත මමම හිතලා දාපු ත්රෙඩක්ද?? නෑ මේකෙ මූලික තියරිය ගත්තෙ Dr ප්‍රියංග ද සොයියා ලියපු ලිපියකින්...ඒ ලිපියෙන් තියරිය අරගෙන ඒක උබලට තේරෙන විදිහට විස්තර ඇතුව , ඒ තියරිය ප්‍රායෝගිකව කරලා බලලා මම ගත්ත අත්දැකීම් එක්ක තමා මේක දැම්මෙ... මේක පොදුවේ එළකිරිවාසීන් ඔක්කොටම වැදගත් වෙයි කියලා හිතනවා...ඒහින්දා ත්‍රෙඩ දිගයි කියලා කම්මැලිකමට උඩ ටික කියවලා මාරු වෙන්නැතුව ත්‍රෙඩ් එකම කියවපල්ලා....හරි දැන් තෙල බෙදුවා ඇති වැඩේට බහිමු...

"පැය භාගෙන් අමිහිරි මතක මකමු"මොන හුයන්නක්ද මේ කියලා තොපි බලනවා ඇති.මේකයි සරලවම මේ ත්‍රෙඩෙන් මම උබලට කියලා දෙනවා උබලගෙ හිතේ තැම්පත් වෙලා තියන,උබලව හැමදාම පස්සට අදින පසුතැවිල්ලක් ගේන අමිහිරි මතක උබලගෙ ඔලුවෙන් මකලා දාන්න 100% ක් මනෝවිද්‍යානුකූල ඕනම එකෙක්ට කරලා බලලා පැය භාගෙන් ප්‍රතිඵල ගන්න පුලුවන් සරල ඒත් සුපිරි මානසික ව්‍යායාමයක්...

දැන් තොපි හිතනවා ඇති අනේ නිකං පල හු....බොරු කියන්නැතුව එහෙම මතක මකන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද කියලා??? මෙහෙමයි මචං මේකෙන් වෙන්නෙ උබලට ඒ සිදුවීම අමතක වෙන එක නෙවෙයි.උබලට මතක තියනව එහෙම සිදුවීමකට මූණ දුන්නා කියලා..ඒත් ඒ අමිහිරි මතකෙන් එන අපහසුතාවය බලපෑම 100%ක්ම මේකෙන් නැතිවෙනවා.UNKNOWN කොහොමද එච්චර ශුවර් එකෙන් කියන්නෙ..මොකද මම මේක කරලා බලලා 100%ක් සාර්ථක ප්‍රතිඵල පැය භාගෙන් ගත්ත හින්දා...කොහොමද එහෙම අමිහිරි මතකයක් මකලා දාන්නෙ??

මෙන්න තියරි පාට් එක :-

NLP ( Neuro-linguistic programming) ක්ෂේත්රයේ නිර්මාතෘවරුන් වන රිචඩ් බැන්ඩ්ලර් සහ ජෝන් ග්රින්ඩන් කියන විදිහට අපේ මිහිරි/අමිහිරි මතක තැම්පත් වෙලා තියෙන්නෙ ඒ ඒ මිහිරි අමිහිරි මතකයටම ආවේණික රූප ශබ්ද දැනීම් හා සංවේදන රටාවකට අනුපිළිවෙලට ඉතිං අපිට අමිහිරි මතකයක් මකන්න ඕනෙනං දවස් ගනං නිදිමරාගෙන ඒක ගැනම හිතලා මෙලෝ වැඩක් නෑ..ඒකෙන් වෙන්නෙ තවත් ඒ මගුලම වැඩිපුරත් එක්ක මතක් වෙන එක මොකද අර මතකය තැම්පත් වෙන අනුපිළිවෙල වෙනස් නොවන තාක්කල් කිසිම වෙනසක් වෙන්නෙ නෑ...එහෙනං ඉතිං අපි කොහොමද ඒ අමිහිරි මතකය මකන්නෙ??සරලයි ඒ අමිහිරි මතකය තැම්පත් වෙලා තියන ආවේණික සංවේදන රටාව අවුල් කරලා විකාර කරලා දාන්න ඕන...ඉතිං හතිලව්වේ කොහොමද ඒ රටාව අවුල් කරලා විකාර කරලා දාන්නෙ??මං කියන්නං ක්‍රමය මේක සාමාන්‍ය පරිකල්පන හැකියාවක් තියන ඕනම එකෙක්ට කරලා පැය භාගෙන් ප්‍රතිඵල අරං බලන්න පුලුවන්...

[QUOTE="Mr UNKNOWN, post: 20916572, member: 558255"] [b]පැය භාගෙන් අමිහිරි මතක මකමු...[/b] [FONT="Arial Black"][SIZE="3"][B]මචංලා මමත් දැන් එලකිරියට සෙට් වෙලා ටික කාලයක් වෙනවනෙ....ඒත් ඉතිං මෙච්චරකල් මම එලකිරියෙන් දෙයක් ගත්තා මිසක් එලකිරියට මගේම කියලා වැදගත් ත්‍රෙඩක් දාලනෑනේ...කොහෙන් හරි උස්සපු එකක් ඇරුනම...ඉතිං ඔන්න මම නෙට් එකෙන් උස්සන්නැතුව මගේම කියලා කියන්න පුලුවන් පලවෙනි වැදගත් ත්‍රෙඩ් එක දාන්න යන්නෙ අපේ LostLover සහෝදරයට පොරොන්දු උන විදිහට...දැන් මේක 100%ක්ම උපුටා නොගත්ත මමම හිතලා දාපු ත්රෙඩක්ද?? නෑ මේකෙ මූලික තියරිය ගත්තෙ Dr ප්‍රියංග ද සොයියා ලියපු ලිපියකින්...ඒ ලිපියෙන් තියරිය අරගෙන ඒක උබලට තේරෙන විදිහට විස්තර ඇතුව , ඒ තියරිය ප්‍රායෝගිකව කරලා බලලා මම ගත්ත අත්දැකීම් එක්ක තමා මේක දැම්මෙ... මේක පොදුවේ එළකිරිවාසීන් ඔක්කොටම වැදගත් වෙයි කියලා හිතනවා...ඒහින්දා ත්‍රෙඩ දිගයි කියලා කම්මැලිකමට උඩ ටික කියවලා මාරු වෙන්නැතුව ත්‍රෙඩ් එකම කියවපල්ලා....හරි දැන් තෙල බෙදුවා ඇති වැඩේට බහිමු... "පැය භාගෙන් අමිහිරි මතක මකමු"මොන හුයන්නක්ද මේ කියලා තොපි බලනවා ඇති.මේකයි සරලවම මේ ත්‍රෙඩෙන් මම උබලට කියලා දෙනවා උබලගෙ හිතේ තැම්පත් වෙලා තියන,උබලව හැමදාම පස්සට අදින පසුතැවිල්ලක් ගේන අමිහිරි මතක උබලගෙ ඔලුවෙන් මකලා දාන්න 100% ක් මනෝවිද්‍යානුකූල ඕනම එකෙක්ට කරලා බලලා පැය භාගෙන් ප්‍රතිඵල ගන්න පුලුවන් සරල ඒත් සුපිරි මානසික ව්‍යායාමයක්... දැන් තොපි හිතනවා ඇති අනේ නිකං පල හු....බොරු කියන්නැතුව එහෙම මතක මකන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද කියලා??? මෙහෙමයි මචං මේකෙන් වෙන්නෙ උබලට ඒ සිදුවීම අමතක වෙන එක නෙවෙයි.උබලට මතක තියනව එහෙම සිදුවීමකට මූණ දුන්නා කියලා..ඒත් ඒ අමිහිරි මතකෙන් එන අපහසුතාවය බලපෑම 100%ක්ම මේකෙන් නැතිවෙනවා.UNKNOWN කොහොමද එච්චර ශුවර් එකෙන් කියන්නෙ..මොකද මම මේක කරලා බලලා 100%ක් සාර්ථක ප්‍රතිඵල පැය භාගෙන් ගත්ත හින්දා...කොහොමද එහෙම අමිහිරි මතකයක් මකලා දාන්නෙ?? මෙන්න තියරි පාට් එක :- NLP ( Neuro-linguistic programming) ක්ෂේත්රයේ නිර්මාතෘවරුන් වන රිචඩ් බැන්ඩ්ලර් සහ ජෝන් ග්රින්ඩන් කියන විදිහට අපේ මිහිරි/අමිහිරි මතක තැම්පත් වෙලා තියෙන්නෙ ඒ ඒ මිහිරි අමිහිරි මතකයටම ආවේණික රූප ශබ්ද දැනීම් හා සංවේදන රටාවකට අනුපිළිවෙලට ඉතිං අපිට අමිහිරි මතකයක් මකන්න ඕනෙනං දවස් ගනං නිදිමරාගෙන ඒක ගැනම හිතලා මෙලෝ වැඩක් නෑ..ඒකෙන් වෙන්නෙ තවත් ඒ මගුලම වැඩිපුරත් එක්ක මතක් වෙන එක මොකද අර මතකය තැම්පත් වෙන අනුපිළිවෙල වෙනස් නොවන තාක්කල් කිසිම වෙනසක් වෙන්නෙ නෑ...එහෙනං ඉතිං අපි කොහොමද ඒ අමිහිරි මතකය මකන්නෙ??සරලයි ඒ අමිහිරි මතකය තැම්පත් වෙලා තියන ආවේණික සංවේදන රටාව අවුල් කරලා විකාර කරලා දාන්න ඕන...ඉතිං හතිලව්වේ කොහොමද ඒ රටාව අවුල් කරලා විකාර කරලා දාන්නෙ??මං කියන්නං ක්‍රමය මේක සාමාන්‍ය පරිකල්පන හැකියාවක් තියන ඕනම එකෙක්ට කරලා පැය භාගෙන් ප්‍රතිඵල අරං බලන්න පුලුවන්... [/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom