Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැය6කට වඩා නිදා නොගත්තම වෙන කෙලිය සහ විසදු#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මටත් ඔහොම කරන්න පුලුවන් සින් එකක් තිවුනා

පහුගිය අවුරුදු 3 විතරම මම එහෙම කරා සෙනසුරාද ඉරිදා විතරක් පැය 6ක් 7ක් නිදා ගත්තෙ, අනෙක් හැමදාම පැය 4යි

2.45 - 3 ට නිදාගෙන 6.45 - 7 ට ඇහරුනේ. කරන වැඩකුත් නැහැ ඉන්ටනෙට් යූටියුබ් ටීවී සීරිස් බලන එක තමයි ඇහැරගෙන ඉදන් කරේ

මමත් අනෙක් එවුන්ට පොර ටෝක් දිදී හිටියෙ මමත් අර පැය 4ක් නිදාගෙන පැය 20ක් අවදියෙන් ඉන්න පුලුවන් 1%ද කොහද එකෙක් කියලා. මට දැනනෙ කිසිම වෙනකසක් නැහැ දවල් දවසෙ නිදිමතක් එන්නෙත් නැහැ.

පස්සෙ තමයි සීන් එක තේරුනේ, මම කැම්පස් සහ මුල් ජොබ් කරපු කාලෙ එහෙම මගේ කෝඩින් ස්කිල්ස් එහෙම පට්ටම තැනක තිවුනා

ඒ කාලෙ ජොබ් වල මාස දෙකෙන් වගේ පර්මනන්ට් කරේ. ඒ තරම් සිරාවට කෝඩි කරන්න ප්රෝගැමින් සීන් පට්ටම ක්රියේටිව් විදියට විසදන්න එහෙම ඒ කාලෙ ගේමක් නැහැ

හැබැයි පහු වෙන්න පහු වෙන්න ඒ ගතිය මගෙන් අඩුවෙලා යන සීන් එකක් තේරුනා

මම හිතුවෙ වයසත් එක්ක වෙන දෙයක් කියලා. මුල් කාලෙ මම පට්ටම විදියට පොත් කියෙවුවා පහු වෙන්න පහු වෙන්න එක දිගට කියවන්න කන්සනරේට් කරගන්න හෙනම අමාරු ගතියක් දැනුනා පොත් කියවන එක නැත්තටම නැති උනා. මම හිතුවෙ මේක වෙන්න ඔෆිස් එකේ ස්ට්රෙස් එක නිසා

පස්සෙ දවසක අපේ සෙට් එකත් එක්ක කතා කරනකොට ඔය කතාවක් ඇදිලා ඇවිත් එකෙක් කිවුවා ඔය උඹ නිදා ගන්න එක අඩු නිසා පුලුවන් නම් පැය 7ක් 8ක් එක දිගට නිදාගනින්. එතකොට ඔය පොත් කියවද්දි කන්සනරේට් කරගන්න බැරි සීන් ෙක හරියනවා කියලා

පස්සෙ මමත් නිකමට ඒක කරලා බැලුවා මුලදි මට එහෙම වෙනසක් තේරුනේ නැහැ. පොතක් ගත්තා කියවන්න කියලා ඒක කියවන වැඩේ හරි ගියෙත් නැහැ (ගනිපු පොතේ නම අගතා ක්රිස්ටිගෙ පොතක පරිවර්තනයක් ගුවනේ සිටි මාරයා කියලා). හැබැයි අර සතියක් විතර පැය 8ක් විතර නිදා ගනිපු නිසා මට කලින්ට වඩා වේලාසන නිදිමත වෙන්න ගත්තා. ඒක නිසා නොදැනීම වගේ මාස 2ක් විතර ටිකක් වැඩිපුර නිදාගත්තා. පස්සෙ මම නිකමට අර ගනිපු පොත කියවන්න ගත්තා ඒ සැරේ කිසි අවුලක් නැතිව දවස් එක හමාරෙන් වගේ එක දිගට පොත කියවලා ඉවර කරා

දැන් ආපහු අර කෝඩින් ස්කිල් සීන් එක එහෙමත් මුල් තත්වෙට එන ගතියක් තියනවා.

දැන් හරියටම පැය 7ක් නිදා ගන්නවා, මොන හේතුව තිවුනත්

කියවන සීන් එකත් හරි, කින්ඩල් එකක් ගත්තා ෆ්රී ටයිම් හැම එකේම දැන් කරන්නෙ කියවන එකත තමයි

ඕන්න ඕකයි සීන් එක

[QUOTE="NEMISIS, post: 23738810, member: 494668"] [SIZE="3"]මචන් මටත් ඔහොම කරන්න පුලුවන් සින් එකක් තිවුනා පහුගිය අවුරුදු 3 විතරම මම එහෙම කරා සෙනසුරාද ඉරිදා විතරක් පැය 6ක් 7ක් නිදා ගත්තෙ, අනෙක් හැමදාම පැය 4යි 2.45 - 3 ට නිදාගෙන 6.45 - 7 ට ඇහරුනේ. කරන වැඩකුත් නැහැ ඉන්ටනෙට් යූටියුබ් ටීවී සීරිස් බලන එක තමයි ඇහැරගෙන ඉදන් කරේ මමත් අනෙක් එවුන්ට පොර ටෝක් දිදී හිටියෙ මමත් අර පැය 4ක් නිදාගෙන පැය 20ක් අවදියෙන් ඉන්න පුලුවන් 1%ද කොහද එකෙක් කියලා. මට දැනනෙ කිසිම වෙනකසක් නැහැ දවල් දවසෙ නිදිමතක් එන්නෙත් නැහැ. පස්සෙ තමයි සීන් එක තේරුනේ, මම කැම්පස් සහ මුල් ජොබ් කරපු කාලෙ එහෙම මගේ කෝඩින් ස්කිල්ස් එහෙම පට්ටම තැනක තිවුනා ඒ කාලෙ ජොබ් වල මාස දෙකෙන් වගේ පර්මනන්ට් කරේ. ඒ තරම් සිරාවට කෝඩි කරන්න ප්රෝගැමින් සීන් පට්ටම ක්රියේටිව් විදියට විසදන්න එහෙම ඒ කාලෙ ගේමක් නැහැ හැබැයි පහු වෙන්න පහු වෙන්න ඒ ගතිය මගෙන් අඩුවෙලා යන සීන් එකක් තේරුනා මම හිතුවෙ වයසත් එක්ක වෙන දෙයක් කියලා. මුල් කාලෙ මම පට්ටම විදියට පොත් කියෙවුවා පහු වෙන්න පහු වෙන්න එක දිගට කියවන්න කන්සනරේට් කරගන්න හෙනම අමාරු ගතියක් දැනුනා පොත් කියවන එක නැත්තටම නැති උනා. මම හිතුවෙ මේක වෙන්න ඔෆිස් එකේ ස්ට්රෙස් එක නිසා පස්සෙ දවසක අපේ සෙට් එකත් එක්ක කතා කරනකොට ඔය කතාවක් ඇදිලා ඇවිත් එකෙක් කිවුවා ඔය උඹ නිදා ගන්න එක අඩු නිසා පුලුවන් නම් පැය 7ක් 8ක් එක දිගට නිදාගනින්. එතකොට ඔය පොත් කියවද්දි කන්සනරේට් කරගන්න බැරි සීන් ෙක හරියනවා කියලා පස්සෙ මමත් නිකමට ඒක කරලා බැලුවා මුලදි මට එහෙම වෙනසක් තේරුනේ නැහැ. පොතක් ගත්තා කියවන්න කියලා ඒක කියවන වැඩේ හරි ගියෙත් නැහැ (ගනිපු පොතේ නම අගතා ක්රිස්ටිගෙ පොතක පරිවර්තනයක් ගුවනේ සිටි මාරයා කියලා). හැබැයි අර සතියක් විතර පැය 8ක් විතර නිදා ගනිපු නිසා මට කලින්ට වඩා වේලාසන නිදිමත වෙන්න ගත්තා. ඒක නිසා නොදැනීම වගේ මාස 2ක් විතර ටිකක් වැඩිපුර නිදාගත්තා. පස්සෙ මම නිකමට අර ගනිපු පොත කියවන්න ගත්තා ඒ සැරේ කිසි අවුලක් නැතිව දවස් එක හමාරෙන් වගේ එක දිගට පොත කියවලා ඉවර කරා දැන් ආපහු අර කෝඩින් ස්කිල් සීන් එක එහෙමත් මුල් තත්වෙට එන ගතියක් තියනවා. දැන් හරියටම පැය 7ක් නිදා ගන්නවා, මොන හේතුව තිවුනත් කියවන සීන් එකත් හරි, කින්ඩල් එකක් ගත්තා ෆ්රී ටයිම් හැම එකේම දැන් කරන්නෙ කියවන එකත තමයි ඕන්න ඕකයි සීන් එක [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom