Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැරණි උපාය මාර්ග නව වටයකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැරණි උපාය මාර්ග නව වටයකින්

2005 ජනපතිවරණයේදී රනිල්ට විරුද්ධව රටපුරා යමින් ප්‍රසිද්ධ කළ එක් බොරුවක් විය. ඒ රනිල් ප්රභාකරන් සමග හොර ගිවිසුමකට අත්සන් කර ඇති බව ය. ජනපතිවරණය ඉවරවන විට තේරුම් ගියේ එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොරුවක් බව ය.

ඒ වෙනුවට එක්සත් ජනතා නිදහස් සංධානය ප්රභාකරන් සමග එකගතාවයකට ඇවිත් තිබුනේ ය. ඒ චන්දය වර්ජනය කිරීම සදහා ය. ඊට මුදලින් තෑගි දුන් බවක් ද කියැවිණි. සුනාමි ආධාර දීමේ මුවාවෙන් ඒ කරන ලද ගනුදෙනුව පිළිබද ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළේ පසුව සන්ධානයෙන් මාරුවූ මංගල සමරවීර ය.

ඒ ගැන වගේ වගක් විලිලජ්ජාවක් නැතිව දැන් ඒ පට්ට ගැසූ හොර ගිවිසුම නැවත අලුත් මුහුණුවරකින් කලඑලියට ගෙනැවිත් තිබේ.

ඒ සදහා මාධ්‍ය දායකත්වය සැපයුනේ ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ගෙනි.

සරත් ෆොන්සේකා සමග ගිවිසුමක් ගසා ඇතැයි සම්බන්ධන් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේයැයි වාර්ථා කරන ලෙස ඔහු විසින් ලංකාදීප මාධ්‍යවේදීනියකට උපදෙස් දී තිබේ. දැන් රටවටේ එක්සත් ජනතා සන්ධානය ගෙනයමින් සිට්න්නේ ඇටවූ ඒ බොරුව ය.

ප්රභාකරන් හා එල්ටීටිය නොමැති තත්වයක් තුළ දෙමළ ජනතාව සමග දකුණේ හොද හිත ඇති කර ගත යුතු අවස්ථාවක ඒ ගැන විචිකිච්ඡා ඇතිකරමින් මේ කරගෙන යන අවස්ථාවාදී දේශපාලනයට නම් හොදක් විය යුතු නැතැයි අපේ හැගීම ය.

රටේ වාර්ගික තුවාල සුව වෙනු දකින්නට කැමති බොහෝ දෙනාගේ බලාපොරොත්තුව ද එයම බවට අපට සැකයක් නැත.

[QUOTE="sitharaJAYA, post: 6360891, member: 1830"] [b]පැරණි උපාය මාර්ග නව වටයකින්[/b] [SIZE="6"][COLOR="DarkOliveGreen"][B] 2005 ජනපතිවරණයේදී රනිල්ට විරුද්ධව රටපුරා යමින් ප්‍රසිද්ධ කළ එක් බොරුවක් විය. ඒ රනිල් ප්රභාකරන් සමග හොර ගිවිසුමකට අත්සන් කර ඇති බව ය. ජනපතිවරණය ඉවරවන විට තේරුම් ගියේ එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොරුවක් බව ය. ඒ වෙනුවට එක්සත් ජනතා නිදහස් සංධානය ප්රභාකරන් සමග එකගතාවයකට ඇවිත් තිබුනේ ය. ඒ චන්දය වර්ජනය කිරීම සදහා ය. ඊට මුදලින් තෑගි දුන් බවක් ද කියැවිණි. සුනාමි ආධාර දීමේ මුවාවෙන් ඒ කරන ලද ගනුදෙනුව පිළිබද ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළේ පසුව සන්ධානයෙන් මාරුවූ මංගල සමරවීර ය. ඒ ගැන වගේ වගක් විලිලජ්ජාවක් නැතිව දැන් ඒ පට්ට ගැසූ හොර ගිවිසුම නැවත අලුත් මුහුණුවරකින් කලඑලියට ගෙනැවිත් තිබේ. ඒ සදහා මාධ්‍ය දායකත්වය සැපයුනේ ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ගෙනි. සරත් ෆොන්සේකා සමග ගිවිසුමක් ගසා ඇතැයි සම්බන්ධන් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේයැයි වාර්ථා කරන ලෙස ඔහු විසින් ලංකාදීප මාධ්‍යවේදීනියකට උපදෙස් දී තිබේ. දැන් රටවටේ එක්සත් ජනතා සන්ධානය ගෙනයමින් සිට්න්නේ ඇටවූ ඒ බොරුව ය. ප්රභාකරන් හා එල්ටීටිය නොමැති තත්වයක් තුළ දෙමළ ජනතාව සමග දකුණේ හොද හිත ඇති කර ගත යුතු අවස්ථාවක ඒ ගැන විචිකිච්ඡා ඇතිකරමින් මේ කරගෙන යන අවස්ථාවාදී දේශපාලනයට නම් හොදක් විය යුතු නැතැයි අපේ හැගීම ය. රටේ වාර්ගික තුවාල සුව වෙනු දකින්නට කැමති බොහෝ දෙනාගේ බලාපොරොත්තුව ද එයම බවට අපට සැකයක් නැත. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom