Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
1 minute ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
පැරණි සටන් ශිල්ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Guys i added more details..

චීනඩි aka "කුපාඩි සෙල්ලම"

චීනඩි සටන්කලාව චීනයේන් පැමිණි බව සමහරුන් පැවසුවත් චීනඩි සඳහා අංගම්කලාවේ ශිල්පක්‍රමද මිශ්රවීමක් දක්නටඇත බොහෝ චීනඩි ගුරුවරුන් පවසන්නේ මෙය ඉන්දියානු මලයාළම් සටන්කලාවක් බවය මලයාළී භාෂාවට අනුව “චී” යනුවෙන් ශරීරයේ මර්මස්ථානයන්ද (නිල) “අඩි” යනුවෙන් පහරදීමද සඳහන්වේ ඒ අනුව චීනඩි යනු ශරීරයේ මර්මස්ථානයන් කරනා පහරදීම ලෙස අර්ථදැක්විය හැකිය මෙය භයානක සටන්ශාස්ත්රයකි එමෙන්ම එක පහරකින් හෝ දෙකකින් ප්‍රතිවාදියා බිමදැමීම මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක්වේ 1971 පසු පිස්තෝල චන්ඩි බිහිවීමට පෙර සිටි අතින්පයින් ගහගැනීමට හැකි face to face චන්ඩි බොහෝවිට චිනඩී කාරයෝ වූහ එමනිසා පැරණ්නන් විසින් කුපාඩීන් ගේ සෙල්ලම කුපාඩි සෙල්ලම ලෙසද මෙය හැඳින්වූහ

චීනඩි සටන්කලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය ඵනම් අඩි හා පුඩි වශයෙනි ඵනම් “පහරදීම් හා වැලකීම්" (offense and defense) අඩි වශයෙනුත් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්රහනයට ගැනීම,අඩපන කිරීම හෝ මරණයට පත්කිරීම (locks & grips) පුඩි වශයෙනුත්ය. තවද චීනඩි ශාස්ත්‍රය උගන්වන ගැරුවරුන් "වෛතියාර්" යන නමිනුත් චීනඩි ශාස්ත්‍රය පුහුණු වූ ස්ථානය "චීනඩි කොටුව" නමිනුත් හඳුන්වනු ලබයි

මෙම ශාස්ත්රයේ දක්ෂයන් තෝරා ගැනීමට කාලයෙන් කාලයට මෙම ශාස්ත්‍රය උගන්වන ගුරුවරුන් විසින් එක්තැනකට එකතුවී තමන් ගේ සහ තම ගෝලයන් ගේ දස්කම් දැක්වීම සිදුකරයි මෙය "ගෝදාවක් දැමීම" යනුවෙන් හඳුන්වයි මෙහිදී චීනඩි මෝලමේ තාලයට තමන් ගේ හරඹ දැක්වීම සිදුකලයුතුය. මෙහිදී අතින් පයින් සහ ආයුධ වලින් ගැටීමද සිදුවේ. අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල මියයාමට පෙර රත්මලාන කඳවල වලව්වේ සෑම වසරකට වරක්ම විශාල ගෝදාවක් පවත්වනු ලැබුනි.මෙහිදී දක්ෂයන් සඳහා වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග ලබාදුන් බව සඳහන්ය.

අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල හා රොබට් ගුණවර්ධන චීනඩි ශාස්ත්රයේ දකෂයන් ලෙස දැක්වේ එමෙන්ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාද තරුණ කාලයේ කෙසෙල්වත්තේ සයිමන් නැමැති චීනඩි ගුරුවරයාගෙන් මෙම ශාස්ත්‍රය හදාරා ඇත

වෙලාව ලැබෙන විදිහට තව විස්තර ටික ටික දාන්නම්

[QUOTE="chanaka001, post: 7607765, member: 4233"] [SIZE="4"]Guys i added more details..[/SIZE] [SIZE="5"]චීනඩි aka "කුපාඩි සෙල්ලම"[/SIZE] [SIZE="4"]චීනඩි සටන්කලාව චීනයේන් පැමිණි බව සමහරුන් පැවසුවත් චීනඩි සඳහා අංගම්කලාවේ ශිල්පක්‍රමද මිශ්රවීමක් දක්නටඇත බොහෝ චීනඩි ගුරුවරුන් පවසන්නේ මෙය ඉන්දියානු මලයාළම් සටන්කලාවක් බවය මලයාළී භාෂාවට අනුව “චී” යනුවෙන් ශරීරයේ මර්මස්ථානයන්ද (නිල) “අඩි” යනුවෙන් පහරදීමද සඳහන්වේ ඒ අනුව චීනඩි යනු ශරීරයේ මර්මස්ථානයන් කරනා පහරදීම ලෙස අර්ථදැක්විය හැකිය මෙය භයානක සටන්ශාස්ත්රයකි එමෙන්ම එක පහරකින් හෝ දෙකකින් ප්‍රතිවාදියා බිමදැමීම මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක්වේ 1971 පසු පිස්තෝල චන්ඩි බිහිවීමට පෙර සිටි අතින්පයින් ගහගැනීමට හැකි face to face චන්ඩි බොහෝවිට චිනඩී කාරයෝ වූහ එමනිසා පැරණ්නන් විසින් කුපාඩීන් ගේ සෙල්ලම කුපාඩි සෙල්ලම ලෙසද මෙය හැඳින්වූහ චීනඩි සටන්කලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය ඵනම් [B]අඩි හා පුඩි[/B] වශයෙනි ඵනම් “පහරදීම් හා වැලකීම්" (offense and defense) [B]අඩි [/B]වශයෙනුත් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්රහනයට ගැනීම,අඩපන කිරීම හෝ මරණයට පත්කිරීම (locks & grips) [B]පුඩි[/B] වශයෙනුත්ය. තවද චීනඩි ශාස්ත්‍රය උගන්වන ගැරුවරුන් [B]"වෛතියාර්"[/B] යන නමිනුත් චීනඩි ශාස්ත්‍රය පුහුණු වූ ස්ථානය [B]"චීනඩි කොටුව" [/B]නමිනුත් හඳුන්වනු ලබයි මෙම ශාස්ත්රයේ දක්ෂයන් තෝරා ගැනීමට කාලයෙන් කාලයට මෙම ශාස්ත්‍රය උගන්වන ගුරුවරුන් විසින් එක්තැනකට එකතුවී තමන් ගේ සහ තම ගෝලයන් ගේ දස්කම් දැක්වීම සිදුකරයි මෙය [B]"ගෝදාවක් දැමීම"[/B] යනුවෙන් හඳුන්වයි මෙහිදී චීනඩි මෝලමේ තාලයට තමන් ගේ හරඹ දැක්වීම සිදුකලයුතුය. මෙහිදී අතින් පයින් සහ ආයුධ වලින් ගැටීමද සිදුවේ. අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල මියයාමට පෙර රත්මලාන කඳවල වලව්වේ සෑම වසරකට වරක්ම විශාල ගෝදාවක් පවත්වනු ලැබුනි.මෙහිදී දක්ෂයන් සඳහා වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග ලබාදුන් බව සඳහන්ය. අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල හා රොබට් ගුණවර්ධන චීනඩි ශාස්ත්රයේ දකෂයන් ලෙස දැක්වේ එමෙන්ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාද තරුණ කාලයේ කෙසෙල්වත්තේ සයිමන් නැමැති චීනඩි ගුරුවරයාගෙන් මෙම ශාස්ත්‍රය හදාරා ඇත [/SIZE] [SIZE="3"]වෙලාව ලැබෙන විදිහට තව විස්තර ටික ටික දාන්නම්[/SIZE] :) :) :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom