Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැරදිලත් පරාජය බාරගන්න කැමති නැද්ද.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය දෛවයේ සරදමක් බදු විය.සිකුරාදා අලූයම් වේලාවේ අරලියගහ මන්දිරයේ සිදුවූ සාකච්ඡුා අවසානයේ කේන්ද්‍ර ගතවූයේ වරෙක ශී‍්‍රලංකා යුධහමුදාවේ නියමුවා වූද,එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂම ලෝකයේ විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙස හදුන්වාදුන්ද සරත් ෆොන්සේකා මහතා වටාය.ෆොන්සේකා මහතා තම නිල තල වලින් බැහැරව කි‍්‍රයාකර ඇතැයි නැගුනු චෝදනා වලින් ඔහුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ මහින්ද - ගෝඨා දෙපළ ඔවුන් වරක් ආරක්ෂා කළ වරක් ප්‍රශංසා කළ අනෙක් වර සියලූ තරු පටි ගලවා සිරගත කළ මිනිසාගෙන් ආරක්ෂවීමට උදවු ඉල්ලූහ.වික්‍රමසිංහ මහතා ඔවුන්ව අස්වැසූ අතර සරත් ෆොන්සේකා මහතා පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව කි‍්‍රයානොකරන්නෙකු බවට සහතිකයක්ද දුන්නේය.තවත් කරුණක් මෙහදි මතුකළ රනිල් වික්රමංසිහ මහතා හිටපු ජනපතිවරයා පාප් වහන්සේට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළ තැනැත්තා වන නිසාද,ජනපතිවරයාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය කතෝලිකයෙකු වන නිසාද පාප්වහන්සේ එළැඹෙන අගහරුවාදා ලංකාවට පැමිණි විට උන්වහන්සේ පිළිගැනීමේ ගෞරවය මහින්ද රාපක්ෂ මහතාම භාරගත යුතුව ඇතැයි කීය.

මෙම හමුව පැවැත්වුනේ අරලිය ගහ මන්දිරයට යාබදව තිබෙන සම්මන්ත්රණ ශාලාවේය.හමුව නිමවී පිටත්ව යෑමට වික්රමංසිහ මහතා තම මෝටර් රථයට නැගුණු විට ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි.මේ වන විට රාජපක්ෂ මහතාද සම්මන්ත්රණ ශාලාවෙන් පිටතට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා පිටත්ව යනු බලා සිට අරලිය ගහ මැදුරේ ප්‍රධාන ගොඩනැගිල්ල වෙත ඇතුල් වෙමින් සිටියේය.තම ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතා වහාම රාජපක්ෂ මහතාට අඩගැසීය.ඇමතුම ලැබී තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන්ය.වික්‍රමසිංහ මහතා තම දුරකථනය රාජපක්ෂ මහතාගේ අතට දුන්නේය.ඒ වන විට ඔක්ලන් හවුස් තම නිල නිවස ලෙස භාවිතා කිරීමට රාජපක්ෂ මහතා අවසරය ඉල්ලූ බව වික්‍රමසිංහ මහතා සිරිසේන මහතාට පවසා තිබුණි.රාජපක්ෂ මහතා හා යෙදුණු සංවාදයේදී නව ජනපතිවරයා එම අවසරය ලබා නොහැකි බවත් එම නිවස වෙනත් කටයුතු සදහා යෙදාගැනීමට සැළසුම් කර තිබෙන බවත් පැහැදිලි කර දුන්නේය.ඒ වෙනුවට කොළඹ අවටින් බංගලාවක් වෙන්කර දිය හැකි බව ඔහු කියා සිටියේය.

තම ඉල්ලීම් ලිඛිතව භාරදීමට රාජපක්ෂ මහතා තීරණය කළේය.ඉන් එකක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු නාවුක හමුදා රියදුරු භටයින් 11 දෙනාගේ සේවය තවදුරටත් ඔහුට ලබාදීමය.මෙම රියදුරන් සිකුරාදා උදැසනම බෞද්ධාලෝක මාවතේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණ සිටියහ.වෙබ් අඩවි වලින් හා පුවත් වලින් පැවසුණු පරිදි ගෝඨාභය මහතා රට හැරගොස් ඇතැයි ඔවුන් සිතා සිටියද ඔහු ඒ වන විටත් සිටියේ නිල නිවසේය.රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ආරක්ෂක ආමාත්‍යංශය වෙත යොමුකරනු ලැබිණ.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට නව ආරක්ෂක ලේකම්වරයෙකු නම් කෙරී නොතිබුණු නිසාවෙන් එම ලියමන නම් නොමැතිව අමාත්‍යංශය වෙත එවා තිබුණි.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරයට මේ වන විට බී.එම්.යූ.ඞී.බස්නායක මහතා පත්ව සිටී.ඔහු පරිසර හා පුනර්ජනනීය ශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාය.

ලිපියට අත්සන් තබා තිබුණේ කර්නල් ආර්.එම් රණසිංහය.රාජපක්ෂ මහතා තම ආරක්ෂාවට සපයා සිටි ජනාධිපති ආරක්ෂක අංශයට අයත් භටයින් කිහිපදෙනා තම ආරක්ෂාව වෙනුවෙන් රදවාගෙන සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද ඔහුට කොමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් ලබාදී තිබුණු භට කණ්ඩායමක් තබාගෙන සිටියේය.

සිකුරාදා දින පස්වරු 1.30 ට පමණ තම ගම් ප්‍රදේශය වන තංගල්ලට පිටත්ව යෑමට හෙලිකොප්ටර් 2 ක්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.වික්‍ර(මසිංහ මහතා වහාම ගුවන්හමුදාව අමතා රුසියාවේ නිශ්පාදිත එම්අයි 17 හෙලිකොප්ටර 2 ක් ඒ සදහා සූදානම් කළේය.

සිකුරාදා පෙරවරු 6.30 ට පමණ අරලියගහ මන්දිරයේ මෙතෙක් කල් තමන්ට සේවය කළ සේවක සේවිකාවන්ට සමුදුන් හිටපු ජනපතිවරයා ඔවුන්ගේ කදුලූ මධ්‍යයේ තමන්ට ලබාදී තිබූ වෙඩි නොවදින බී.එම්.ඩබ්ලියු වර්ගයේ රථයට නැගී කොටුවේ ජනාධිපති මන්දිරය වෙත පැමිණියේය.ඒ වන විටත් එහි පැමිණ සිටි ඔහුගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සේවකයින්ගේ උදවු ඇතිව සිහිවටන කිහිපයක් නිවසට රැගෙන යෑම සදහා සූදානම් කරමින් සිටියේය.

පෙර අවස්ථාවද තම පුතණුවන් ඔහු නාවුක හමුදාවේ දරමින් සිටි ලූතිනන් ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර රාජපක්ෂ මහතා ගෙන තිබුණි.බඩු ඇසිරිමේ නිරතව සිටි කාර්යමණ්ඩලය ඉදිරියේ වාඩිවී ඔවුන් දෙස බලාගෙන සිටි හිටපු ජනපතිවරයා හමුවන්න අමුත්තෝ කිහිපදෙනෙක්ම පැමිණියහ.බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප්‍රසන්න රණතුංග,ලක්ෂ්මන් හුලූගල්ල,ක්ෂෙනුකා සෙනෙවිරත්න,මජින්ත ජයසිංහ,ගාමිණී සෙනරත්,බන්දුල පද්මකුමාර,උඩුවේ ධම්මාලෝක හිමි ආදීහු ඔවුන් අතර විය.මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ කරුණාරත්න පරණවිතාන ඇතුලූ පිරිස තවදුරටත් තමන්ට ලේක්හවුසියේ සභාපති ධූරය දන්නට ඉඩ දෙන්නට කැමැත්ත පළ කර ඇති බව පද්මකුමාර මහතා මෙහිදී හෙළි කළේය.නමුත් ඔහු සිකුරාදා දිනයේදීම ඉල්ලා අස්විය.කරුණාරත්න පරණවිතාන ඔහුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය ලබාදීමේ කැමැත්තෙන් පසුවූ බවද වාර්තා වේ.මෙහිදී තමා බැලීමට ආ අමුත්තෙකුට මුස්ලිම් හා දෙමළ ඡුන්ද නිසා තමා පරාජය වූ බව රාජපක්ෂ මහතා කීවේය.මුස්ලිම් ජනතාවගෙන් බහුතරය තමන්ට එරෙහිවී තිබෙන බව ඔහු පැවසුවේය.

සාකච්ඡාව සිදුකෙරීගෙන යන අතරතුරදී ඔහු තවත් පැනයක් නැගීය.මොකද හිතන්නේ මම පාර්ලිමෙන්තුවට ආවනන්? ඒ ගෑණි නැත්තන් පක්ෂෙ අල්ල ගනී නේද?

ඔහු ඒ සදහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය

ගැනය.ඇය නැවත පැමිණ තම නායකත්වය යටතේ තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලාගනී යැයි ඔහු බියපත් විය.මෙයද දෛවයේ සරදමක් වැනිය.රාජපක්ෂ හා කුමාරතුංග අතර ඇති ගැටුම ඔහු ජනාධිපති බවට පත්වීමට පෙර සිටම ඇතිවූවකි.දෙපාර්ශවය අතර නොයෙක් වර වාද විවාද ඇති විය.බලයට පත්වූ පසු රාජපක්ෂ ජනපතිවරයාගේ ආධාරකරුවන් පළමුවෙන්ම කළේ රටේ නායකයා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුද වේ නම් ඔහු හෝ ඇය පක්ෂයේ නායකයාද වන බව සදහන් කෙටුම්පත‍්‍රයක් සම්මත කර ගැනීමය.මේ සමග එතෙක් නිදහස් පක්ෂයේ නායිකාව ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට තම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය.එම කෙටුම්පත‍්‍රයටම අනුව දැන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ නායකත්වය හිමිය.ඔහු එය ලබා නොගත්තද දැන් නිදහස් පාක්ෂිකයින් එක්වෙමින් සිටින්නේ චන්ද්‍රිකා - මෛතී‍්‍ර සුසංයෝගය වටාය.ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයේදී නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වීමට බලාසිටින අපේක්ෂකයින්ද මොවුන් දෙදෙන වටා එක්රැුස් වනු ඇත.මෙය රාජපක්ෂ මහතාට එල්ල වන බලවත් පහරකි.ජනාධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවූවා පමණක් නොව ඔහුගේම තීරණයක් මත සම්මත කරගත් කෙටුම්පත‍්‍රයක් නිසාවෙන්තම පක්ෂයෙන්ම කොන්වී යෑමට ඔහුට සිදුවන බවක් පෙනේ.රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑම අතිශයින් හැගුම්බර අවස්ථාවක් විය.හමුදා භටයින් ඔහු ඉදිරියට පැමිණ ආචාරය පුද කර සිටියේය.ඇතැමුන්ගේ කම්මුල් රූරා කදුලූ ගලායමින් තිබුණි.නුරුස්සනා ස්වභාවයකින් සිටි හිටපු ජනාධිපතිවරයා නැවත වරක් සිරිසේන මහතා ජයග්‍රහණය කළේ මුස්ලිම් ඡුන්ද නිසා බව අසල සිටියෙකු හා පැවසීය.කොළඹ ඇතුලූ වෙනත් ප්‍රදේශ වල මුස්ලිම් ජනතාව සියලූදෙනා ඔහුට පක්ෂව ඡුන්දය ප්‍රකාශ කර ඇති බව ලැබී තිබෙන ප්‍රතිඵල වලින් පැහැදිලි වන බව ඔහු නැවතත් කීවේය.එසේ කියා යටි තොල සපාගත් ඔහු මද වේලාවක් සිවිලිම දෙස බලා සිටි බව එතැන සිටියෙක් පවසන්නේය.පිටත්වීමට ප්‍රථමයෙන් ඔහු ජනාධිපති මන්දිරයේ තැන් තැන්හි ඇවදිමින් කාලය ගත කළ බවද,මන්දිරයේ තිබූ කුරුලූ කූඩුවක් ළග නැවතී එදෙස බලා සිටි බවද එම පුද්ගලයා කියන්නේය.කිසිවෙකුත් හිටපු ජනපතිවරයා කුමක් සිතන්නේදැයි දැන සිටියේ නැත.අවසානයේ තම බී.එම්.ඩබ්ලියු රථයට නැගුණු ඔහු පාර්ලිමෙන්තු ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ රජයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සහභාගීව සිටි හමුවක් බලා පිටත්ව

ගියේය.ජනාධිපති මන්දිරයට යාර කිහිපයක් ඔබ්බෙන් සේවකයින් ාලූමුවදොර පිටියේ පැවැත්වෙන පාප්වහන්සේගේ දේව මෙහෙය සදහා කටයුතු සූදානම් කිරීම අවසන් කරමින් සිටියේය.පෙබරවාරි 4 වැනිදා නිදහස් උළෙල සැමරීමට රාජපක්ෂ මහතා උපන් වීරකැටියෙකටයුතු සංවිධානය කෙරෙමින් පැවතුනේය.නිදහස් දින උත්සවය පැවැත්වෙන ස්ථානය වෙනස්වීමට දැන් බොහෝ දුරට ඉඩ ඇත.

නොසිතූ පරිදි අත්වූ පරාජයෙනුත්,ඔහුගේ දේශපාලන අනාගතයේ ඇති අස්ථීරභාවයත් හමුවේ ඔහු කම්පනයට පත්ව සිටිනු පාර්ලිමෙන්තු කණ්ඩායම හමුවේ රාජපක්ෂ මහතා කළ කතාවේදී හොදින්ම පෙනී ගියේය.එහිදී ඔහු ලියැවිල්ලක් සම්මත කරගෙන පාර්ලිමෙන්තු කණ්ඩායමේ සාමාජිකයෝ එක්ව සිටිය යුතු බවටත් ඉදිරි දේශපාලන කටයුතු වලදී නොසැළී කි‍්‍රයාකළ යුතුව ඇති බවටත් සහතික කරවා ගත්තේය.මෙම හමුවට සහභාගීව සිටි නම සදහන් කිරීමට අකමැතිවූ හිටපු ඇමතිවරයෙකු පවසා සිටියේ රාජපක්ෂ මහතාට පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ නියැළීමට අවශ්‍යවූ නිසා මෙසේ ලියැවිල්ලක් සම්මත කරගත් බවයි.පක්ෂයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මෙම හමුවට සහභාගීව නොසිටි අතර එසේවුවත් මැතිවරණ කාර්යාලයේදී පැවැති හමුවේදී ඔහු රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ඊට සහභාගී විය.හමුව අවසානයේ ඔහු නව නපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද හමුවී සාකච්ඡුා කළේය.දෙදෙන නැවත වරක් හමුවිය යුතුව ඇති බව මෙහිදී සදහන් විය.මේ කටයුතු අවසාන වෙද්දී ජනපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් රැගත් හෙලිකොප්ටර යානා 2 තංගල්ල බලා පියාසර කරමින් තිබුණේය.

කොළඹ සිරිසේන මහතාට ගැටලූවක් පැන නැගී තිබුණි.ඔහු රාජපක්ෂ රජයේ සිටි සියලූ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ඉල්ලා තිබුණි.ඒ අලූත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටය.අගමැති දී.මු ජයරත්න මහතා මුලින් තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමේ කැමැත්තෙන් සිටියද පසුව ඔහුගේ අදහස වෙනස් කර තිබුණි.ඔහු තම හිතවතුන්ට පවසා තිබුණේ සිරිසේනට අවශ්‍ය නම් ඔහුව අගමැති ධූරයෙන් නෙරපා හැරිය හැකි බවයි.සිරිසේන මහතා කළේද මෙයයි.නීති උපදෙස් ලබාගත් සිරිසෙන මහතා ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරී ඇති බලතල අනුව ජයරත්න මහතා අගමැති ධූරයෙන් පහකර ඇති බව සදහන් කර ලිපියක් යැවීය.මෙයත් සමග සිරිසේන මහතාට පොදු විපක්ෂයේ ඇතිවූ එකගතාවයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස පත්කිරීමට මාර්ගය පෑදීය.

මේ අතර වික්‍රමසිංහ මහතාගේ නීතිඥයෝ නව ජනපති ලෙස සිරිසේන මහතාගේ දිව්රුම් දීමේ කටයුතු සදහා විනිසුරු කේ.සිරිපවන්ට ආරාධනා කර තිබුණි.නිදහස් චතුරස්රයේ සංවිධානය කර තිබූ උත්සවය ආරම්භ වීමට නියමිතව තිබුණේ පස්වරු 6.21 ටය.ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයාට තම දිව්රුම්දීම ඔනෑම විනිසුරුවරයෙකු ඉදිරියේ කළ හැකිය.එම විනිසුරුවරයා අගවිනිසුරු වීම අත්‍යාවශ්‍ය නොවේ.

දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරවරයා ලෙස සිරිපවන් මහතාව හදුන්වාදී තිබුණි.වත්මන් අගවිනිසුරු වන මොහාන් පිරීස්මහතාට උත්සවයේ තැනක් නොතිබුණි.දිවයිනේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස රාජපක්ෂ රජයේ යටතේ පත්වුනු ඔහුට පෙර සිටි 43 වැනි ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරුවරිය අත්තනෝමතික ලෙස බලයෙන් පහ කෙරුණි.දිව්රුම් දීම අවසානයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා වහාම රනිල් වික්රමංසිහ මහතාව රටේ අගමැතිවරයා ලෙසද දිව්රුම් දුන්නේය.

දිව්රුම් දීම අවසානවූ වහාම සිරිසේන හා වික්‍රමසිංහ දෙපළ ප්රජානත්ත්රවාදී පෙරමුණේ අනෙකුත් නායකයින්ද සමග කැබිනට් මණ්ඩලයේ පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ඇරැඹිය.

කැබිනට් මණ්ඩලයේ කටයුතු එළැඹෙන සතියේදී ආරම්භ වීමට නියමිතය.අද (11) දිනයේදී දෙපළ මහනුවර බලා ගොස් දළදා මාළිගාව වැද පුදා ගනු ඇත.මහානායක ස්වාමිීන් වහන්සේලාද හමුව සාකච්ඡා පැවැත්විමෙන් පසු සිරිසේන මහතා ප්‍රථම වතාවට ජාතිය අමතනු ඇත.බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡුන්දය පැවැත්වීමට සතියකට ඉහතදී පාලන කටයුතු සදහා හමුදා මැදිහත්වීමක් සිදුවීමට යන බව පැවසුණු පුවත් පොදු විපක්ෂයේ නායකයින් කලබලයට පත්කිරීමට සමත්වූවක් විය.රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකවම හමුදාපති දයා රත්නායක මහතා අමතා එවැන්නක් සිදුනොවීමට පියවර ගන්නා ලෙස ඉල්ලීය.ඔහු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාද ඇමතීය.එන්.කේ ඉලංගකෝන් මහතා ඇතුලූ සමස්ථ පොලිසිය මේ ජනාධිපතිවරණයේදී ඉතාම ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළේය.නීතිය හා සාමය පිළිඹද අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ජනාධිපතිවරණ දිනයේදීම පත්කෙරුණු හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගෙන් එල්ලවූ පීඩනය මැද වුවද ඔහු සාධාරණව කටයුතු කළ ආකාරය පැසසුමට ලක්විය යුත්තකි.

ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම් ශියාමලා පෙරේරා මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපි පෙළක්ම යවමින් සදහන් කළේ විශ්‍රාම ගිය ආරක්ෂක අංශ නායකයින්ද හවුල් කරගෙන යාබද ඇති හමුදා කදවුරු වලින් භටයින්ද ගෙන්වාගෙන ඡන්ද විමසීමේ කටයුතු වලට බාධා එල්ල කිරීමේ වෑයමක් පවතින බවයි.ජනවාරි මස 7 වැනිදා යැවූ ලිපියකින් තොප්පූර්,කින්නියා,වෙරුගල්,හා මුතූර් වැනි ප්‍රදේශවල මෙවැනි තත්ත්වයක් උද්ගතවනු ඇති බව නිසැකවම තහවුරු කෙරෙන තොරතුරු ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙත ලැබී ඇතැයි ඇය එම ලිපිවල සදහන් කර තිබුණාය.

ජනවාරි මස 5 වැනිදා දින සටහන්ව තිබූ ලිපියක ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම්වරිය යාපනය අරධද්වීපයේ ඡුන්ද මධ්‍යස්ථාන 14 ක කටයුතු අඩපණ කිරීමේ උත්සාහයක් ඇති බව සනාථ කෙරෙන තොරතුරු තම පක්ෂය වෙත ලැබී ඇතැයි සදහන් කර තිබුණාය.මේ සම්බන්ධයෙන් පොලිස්පති දැනුම්වත්කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කටයුතු කළ අතර ඒ අනුව උතුරේ පොලිස් අධිකාරී රවී විද්‍යාලංකාර මහතාට එවැනි තත්ත්වයක් උද්ගතවුවහොත් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයා උපදෙස් දුනි.මේ හා සමානවම මුලතිව් හා කිළිනොච්චි දිස්ති‍්‍රක්ක වල බළධාරීන් දැනුම්වත් කිරීමද සිදුවිය.

නමුත් කලබලකාරී තත්ත්වයක් පැනනැගුනේ ඡන්ද විමසීම පැවැත්වෙන අතරතුරදීම ඒ ආසන්න ප්‍රදේශවලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමත් සමගය.සාමාන්‍යයෙන් ඡුන්ද විමසීම් අවසානයේ ඒ ආසන්න වීදි වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.එයද සිදුවන්නේ පොලිස්පතිවරයාගේ අනුදැනුම මත මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීම පරිදිය.

නමුත් අනිසි පරිදි බලතල භාවිතා කරමින් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ඒ ඒ දිස්ති‍්‍රක්ක වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමට ගෙන තිබූ තීරණය මැතිවරණ කොමසාරිස්වරයා මහත් උදහසට ලක් කෙරූවක් විය.ජනරාල් ජගත් ජයසූරියගේ අත්සනින් යුතුවූ එය පොලිස්පතිවරයාගේ අනුදැනුමකින් තොරන නිකුත් කළ බවක් කියැවුනි.මෙයින් බලාපොරාත්තු වූයේ ඡන්ද දායකයින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකිරීම බව පැහැදිලිය.නමුත් පසුව හමුදා ප්රකාශයකයේ මෙම තීරණය සාධාරණීකරණය කරමින් සදහන් කළේ ඇතැම් ප්‍රදේශ වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුනු බවයි.නමුත් ගැටලූව නැගෙන්නේ එසේ භටයින් අනුයුක්ත කිරීමක් සිදුවන්නේ ඡන්ද විමසීම සිදුවන දිනයේ හා ඊට පෙර දිනයේ වීම නිසාය.

මැතිවරණ කොමසාරිස් දේශපි‍්‍රය මහතා ඡන්ද විමසීම අවසාන වීමට මත්තෙන් ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම කිසිසේත් නොකළ යුතුව ඇතැයි අවධාරණය කළේය.එතැනින් නොනැවතුණු හෙතෙම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි පරිදි එම ස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාව සැළසීමට පියවරද ගත්තේය.දේශපි‍්‍රය මහතාගේ හා ඔහුගේ කණ්ඩායමේ හැසිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් බලකණු වල ඇහේ කටු අනින්නාක්ම වැනි විය.නමුත් දේශපි‍්‍රය මහතාගේ කාර්යභාරය අගය කළ පුද්ගලයෝද විය.ආරක්ෂක අංශයේ ඉහළ තනතුරු දැරූවන්ද ඔවුන් අතර විය.ඔවුන්ගේ සහයත්,දේශපි‍්‍රය මහතාගේ කෙලින් වැඩ කිරීමේ පිළිවෙතත් නිසා ඡුන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කර සිටි පොලිස් නිළධාරීහු තම රාජකාරිය අකුරටම ඉටු කළහ.නමුත් පොලිසියේද පක්ෂග්රාහී පුද්ගලයෝ සිටි බව සත්‍යය.නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයා පොලිසියට පැන පොලිසියේ රදවා සිටි තම සහචරයින් දෙදෙනෙකු බලහත්කාරයෙන් රැගෙන ගියේය.විපක්ෂයේ වේදිකාවක් ගිනි තැබීයැයි ඔවුනට චෝදනා නැගී තිබුණි.ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබියදී පවා ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.මෙලෙසම තවත් නියෝජ්‍ය අමාත්‍යවරෙයකු වන පේ‍්‍රමලාල් ජයසේකර කහවත්තේ විපක්ෂ දේශපාලන රැළියකට සහභාගීව සිටි පිරිසකට වෙඩි තැබීය.ඔහුව අත්අඩංගුවට ගැනීමද මගහරිමින් සිටි පොලිසිය අවසන පසුගියදා ඔහුව තම භාරයට ගත්තේය.

නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා තමන්ට අනිසි නියෝගයන් දුන් බව ඇතැම් පොලිස් නිළධාරීහු පවසන දෙයකි.

මේ අතර ජනපති ජනහමුව මැයෙන් සජීව දේශපාලන ප්‍රචාරණ වැඩසටහනක් ඡන්ද ප්‍රචාරණ කටයුතු අවසානවූ ජනවාරි මස 5 වැනිදා රාතී‍්‍ර 10 සිට විකාශය කිරීමට රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය කටයුතු සූදානම් කර තිබිණ.සෑම රූපවාහිනී නාළිකාවකම අදාළ ගුවන්වේලාව වෙන්කරගන්නට ඔවුන් කටයුතු කර තිබුණේ විපක්ෂයට කිසිදු ආකාරයට මැදිහත්වීමක් කිරීමට නොහැකි වන අයුරින්ය.ජනාධිපතිවරයා,රජයේ අමාත්‍යවරු,රජයේ නිළධාරීහු ජනතාව හා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක යෙදෙමින් ජනමතය වෙනස් කිරීම මෙම වැඩසටහනේ සැළසුම වී තිබුණි.2010 වසරේදීද මෙවැනිම වැඩසටහනක් රජය දියත් කළ අතර එවකදී විපක්ෂය සිටියේ කිසිවක්ම කරකියා ගත නොහැකි තත්ත්වයකය.

/articles/289128

[QUOTE="gpnuwan, post: 17727257, member: 240656"] [SIZE=5][COLOR=DarkGreen][COLOR=DarkRed]මෙය දෛවයේ සරදමක් බදු විය.සිකුරාදා අලූයම් වේලාවේ අරලියගහ මන්දිරයේ සිදුවූ සාකච්ඡුා අවසානයේ කේන්ද්‍ර ගතවූයේ වරෙක ශී‍්‍රලංකා යුධහමුදාවේ නියමුවා වූද,එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂම ලෝකයේ විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙස හදුන්වාදුන්ද සරත් ෆොන්සේකා මහතා වටාය.ෆොන්සේකා මහතා තම නිල තල වලින් බැහැරව කි‍්‍රයාකර ඇතැයි නැගුනු චෝදනා වලින් ඔහුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ මහින්ද - ගෝඨා දෙපළ ඔවුන් වරක් ආරක්ෂා කළ වරක් ප්‍රශංසා කළ අනෙක් වර සියලූ තරු පටි ගලවා සිරගත කළ මිනිසාගෙන් ආරක්ෂවීමට උදවු ඉල්ලූහ.වික්‍රමසිංහ මහතා ඔවුන්ව අස්වැසූ අතර සරත් ෆොන්සේකා මහතා පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව කි‍්‍රයානොකරන්නෙකු බවට සහතිකයක්ද දුන්නේය.තවත් කරුණක් මෙහදි මතුකළ රනිල් වික්රමංසිහ මහතා හිටපු ජනපතිවරයා පාප් වහන්සේට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළ තැනැත්තා වන නිසාද,ජනපතිවරයාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය කතෝලිකයෙකු වන නිසාද පාප්වහන්සේ එළැඹෙන අගහරුවාදා ලංකාවට පැමිණි විට උන්වහන්සේ පිළිගැනීමේ ගෞරවය මහින්ද රාපක්ෂ මහතාම භාරගත යුතුව ඇතැයි කීය.[/COLOR] මෙම හමුව පැවැත්වුනේ අරලිය ගහ මන්දිරයට යාබදව තිබෙන සම්මන්ත්රණ ශාලාවේය.හමුව නිමවී පිටත්ව යෑමට වික්රමංසිහ මහතා තම මෝටර් රථයට නැගුණු විට ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි.මේ වන විට රාජපක්ෂ මහතාද සම්මන්ත්රණ ශාලාවෙන් පිටතට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා පිටත්ව යනු බලා සිට අරලිය ගහ මැදුරේ ප්‍රධාන ගොඩනැගිල්ල වෙත ඇතුල් වෙමින් සිටියේය.තම ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතා වහාම රාජපක්ෂ මහතාට අඩගැසීය.ඇමතුම ලැබී තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන්ය.වික්‍රමසිංහ මහතා තම දුරකථනය රාජපක්ෂ මහතාගේ අතට දුන්නේය.ඒ වන විට ඔක්ලන් හවුස් තම නිල නිවස ලෙස භාවිතා කිරීමට රාජපක්ෂ මහතා අවසරය ඉල්ලූ බව වික්‍රමසිංහ මහතා සිරිසේන මහතාට පවසා තිබුණි.රාජපක්ෂ මහතා හා යෙදුණු සංවාදයේදී නව ජනපතිවරයා එම අවසරය ලබා නොහැකි බවත් එම නිවස වෙනත් කටයුතු සදහා යෙදාගැනීමට සැළසුම් කර තිබෙන බවත් පැහැදිලි කර දුන්නේය.ඒ වෙනුවට කොළඹ අවටින් බංගලාවක් වෙන්කර දිය හැකි බව ඔහු කියා සිටියේය. තම ඉල්ලීම් ලිඛිතව භාරදීමට රාජපක්ෂ මහතා තීරණය කළේය.ඉන් එකක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු නාවුක හමුදා රියදුරු භටයින් 11 දෙනාගේ සේවය තවදුරටත් ඔහුට ලබාදීමය.මෙම රියදුරන් සිකුරාදා උදැසනම බෞද්ධාලෝක මාවතේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණ සිටියහ.වෙබ් අඩවි වලින් හා පුවත් වලින් පැවසුණු පරිදි ගෝඨාභය මහතා රට හැරගොස් ඇතැයි ඔවුන් සිතා සිටියද ඔහු ඒ වන විටත් සිටියේ නිල නිවසේය.රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ආරක්ෂක ආමාත්‍යංශය වෙත යොමුකරනු ලැබිණ.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට නව ආරක්ෂක ලේකම්වරයෙකු නම් කෙරී නොතිබුණු නිසාවෙන් එම ලියමන නම් නොමැතිව අමාත්‍යංශය වෙත එවා තිබුණි. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරයට මේ වන විට බී.එම්.යූ.ඞී.බස්නායක මහතා පත්ව සිටී.ඔහු පරිසර හා පුනර්ජනනීය ශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාය. ලිපියට අත්සන් තබා තිබුණේ කර්නල් ආර්.එම් රණසිංහය.රාජපක්ෂ මහතා තම ආරක්ෂාවට සපයා සිටි ජනාධිපති ආරක්ෂක අංශයට අයත් භටයින් කිහිපදෙනා තම ආරක්ෂාව වෙනුවෙන් රදවාගෙන සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද ඔහුට කොමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් ලබාදී තිබුණු භට කණ්ඩායමක් තබාගෙන සිටියේය. සිකුරාදා දින පස්වරු 1.30 ට පමණ තම ගම් ප්‍රදේශය වන තංගල්ලට පිටත්ව යෑමට හෙලිකොප්ටර් 2 ක්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.වික්‍ර(මසිංහ මහතා වහාම ගුවන්හමුදාව අමතා රුසියාවේ නිශ්පාදිත එම්අයි 17 හෙලිකොප්ටර 2 ක් ඒ සදහා සූදානම් කළේය. සිකුරාදා පෙරවරු 6.30 ට පමණ අරලියගහ මන්දිරයේ මෙතෙක් කල් තමන්ට සේවය කළ සේවක සේවිකාවන්ට සමුදුන් හිටපු ජනපතිවරයා ඔවුන්ගේ කදුලූ මධ්‍යයේ තමන්ට ලබාදී තිබූ වෙඩි නොවදින බී.එම්.ඩබ්ලියු වර්ගයේ රථයට නැගී කොටුවේ ජනාධිපති මන්දිරය වෙත පැමිණියේය.ඒ වන විටත් එහි පැමිණ සිටි ඔහුගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සේවකයින්ගේ උදවු ඇතිව සිහිවටන කිහිපයක් නිවසට රැගෙන යෑම සදහා සූදානම් කරමින් සිටියේය. පෙර අවස්ථාවද තම පුතණුවන් ඔහු නාවුක හමුදාවේ දරමින් සිටි ලූතිනන් ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර රාජපක්ෂ මහතා ගෙන තිබුණි.බඩු ඇසිරිමේ නිරතව සිටි කාර්යමණ්ඩලය ඉදිරියේ වාඩිවී ඔවුන් දෙස බලාගෙන සිටි හිටපු ජනපතිවරයා හමුවන්න අමුත්තෝ කිහිපදෙනෙක්ම පැමිණියහ.බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප්‍රසන්න රණතුංග,ලක්ෂ්මන් හුලූගල්ල,ක්ෂෙනුකා සෙනෙවිරත්න,මජින්ත ජයසිංහ,ගාමිණී සෙනරත්,බන්දුල පද්මකුමාර,උඩුවේ ධම්මාලෝක හිමි ආදීහු ඔවුන් අතර විය.මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ කරුණාරත්න පරණවිතාන ඇතුලූ පිරිස තවදුරටත් තමන්ට ලේක්හවුසියේ සභාපති ධූරය දන්නට ඉඩ දෙන්නට කැමැත්ත පළ කර ඇති බව පද්මකුමාර මහතා මෙහිදී හෙළි කළේය.නමුත් ඔහු සිකුරාදා දිනයේදීම ඉල්ලා අස්විය.කරුණාරත්න පරණවිතාන ඔහුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය ලබාදීමේ කැමැත්තෙන් පසුවූ බවද වාර්තා වේ.මෙහිදී තමා බැලීමට ආ අමුත්තෙකුට මුස්ලිම් හා දෙමළ ඡුන්ද නිසා තමා පරාජය වූ බව රාජපක්ෂ මහතා කීවේය.මුස්ලිම් ජනතාවගෙන් බහුතරය තමන්ට එරෙහිවී තිබෙන බව ඔහු පැවසුවේය. සාකච්ඡාව සිදුකෙරීගෙන යන අතරතුරදී ඔහු තවත් පැනයක් නැගීය.මොකද හිතන්නේ මම පාර්ලිමෙන්තුවට ආවනන්? ඒ ගෑණි නැත්තන් පක්ෂෙ අල්ල ගනී නේද? ඔහු ඒ සදහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ගැනය.ඇය නැවත පැමිණ තම නායකත්වය යටතේ තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලාගනී යැයි ඔහු බියපත් විය.මෙයද දෛවයේ සරදමක් වැනිය.රාජපක්ෂ හා කුමාරතුංග අතර ඇති ගැටුම ඔහු ජනාධිපති බවට පත්වීමට පෙර සිටම ඇතිවූවකි.දෙපාර්ශවය අතර නොයෙක් වර වාද විවාද ඇති විය.බලයට පත්වූ පසු රාජපක්ෂ ජනපතිවරයාගේ ආධාරකරුවන් පළමුවෙන්ම කළේ රටේ නායකයා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුද වේ නම් ඔහු හෝ ඇය පක්ෂයේ නායකයාද වන බව සදහන් කෙටුම්පත‍්‍රයක් සම්මත කර ගැනීමය.මේ සමග එතෙක් නිදහස් පක්ෂයේ නායිකාව ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට තම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය.එම කෙටුම්පත‍්‍රයටම අනුව දැන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ නායකත්වය හිමිය.ඔහු එය ලබා නොගත්තද දැන් නිදහස් පාක්ෂිකයින් එක්වෙමින් සිටින්නේ චන්ද්‍රිකා - මෛතී‍්‍ර සුසංයෝගය වටාය.ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයේදී නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වීමට බලාසිටින අපේක්ෂකයින්ද මොවුන් දෙදෙන වටා එක්රැුස් වනු ඇත.මෙය රාජපක්ෂ මහතාට එල්ල වන බලවත් පහරකි.ජනාධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවූවා පමණක් නොව ඔහුගේම තීරණයක් මත සම්මත කරගත් කෙටුම්පත‍්‍රයක් නිසාවෙන්තම පක්ෂයෙන්ම කොන්වී යෑමට ඔහුට සිදුවන බවක් පෙනේ.රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑම අතිශයින් හැගුම්බර අවස්ථාවක් විය.හමුදා භටයින් ඔහු ඉදිරියට පැමිණ ආචාරය පුද කර සිටියේය.ඇතැමුන්ගේ කම්මුල් රූරා කදුලූ ගලායමින් තිබුණි.නුරුස්සනා ස්වභාවයකින් සිටි හිටපු ජනාධිපතිවරයා නැවත වරක් සිරිසේන මහතා ජයග්‍රහණය කළේ මුස්ලිම් ඡුන්ද නිසා බව අසල සිටියෙකු හා පැවසීය.කොළඹ ඇතුලූ වෙනත් ප්‍රදේශ වල මුස්ලිම් ජනතාව සියලූදෙනා ඔහුට පක්ෂව ඡුන්දය ප්‍රකාශ කර ඇති බව ලැබී තිබෙන ප්‍රතිඵල වලින් පැහැදිලි වන බව ඔහු නැවතත් කීවේය.එසේ කියා යටි තොල සපාගත් ඔහු මද වේලාවක් සිවිලිම දෙස බලා සිටි බව එතැන සිටියෙක් පවසන්නේය.පිටත්වීමට ප්‍රථමයෙන් ඔහු ජනාධිපති මන්දිරයේ තැන් තැන්හි ඇවදිමින් කාලය ගත කළ බවද,මන්දිරයේ තිබූ කුරුලූ කූඩුවක් ළග නැවතී එදෙස බලා සිටි බවද එම පුද්ගලයා කියන්නේය.කිසිවෙකුත් හිටපු ජනපතිවරයා කුමක් සිතන්නේදැයි දැන සිටියේ නැත.අවසානයේ තම බී.එම්.ඩබ්ලියු රථයට නැගුණු ඔහු පාර්ලිමෙන්තු ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ රජයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සහභාගීව සිටි හමුවක් බලා පිටත්ව ගියේය.ජනාධිපති මන්දිරයට යාර කිහිපයක් ඔබ්බෙන් සේවකයින් ාලූමුවදොර පිටියේ පැවැත්වෙන පාප්වහන්සේගේ දේව මෙහෙය සදහා කටයුතු සූදානම් කිරීම අවසන් කරමින් සිටියේය.පෙබරවාරි 4 වැනිදා නිදහස් උළෙල සැමරීමට රාජපක්ෂ මහතා උපන් වීරකැටියෙකටයුතු සංවිධානය කෙරෙමින් පැවතුනේය.නිදහස් දින උත්සවය පැවැත්වෙන ස්ථානය වෙනස්වීමට දැන් බොහෝ දුරට ඉඩ ඇත. නොසිතූ පරිදි අත්වූ පරාජයෙනුත්,ඔහුගේ දේශපාලන අනාගතයේ ඇති අස්ථීරභාවයත් හමුවේ ඔහු කම්පනයට පත්ව සිටිනු පාර්ලිමෙන්තු කණ්ඩායම හමුවේ රාජපක්ෂ මහතා කළ කතාවේදී හොදින්ම පෙනී ගියේය.එහිදී ඔහු ලියැවිල්ලක් සම්මත කරගෙන පාර්ලිමෙන්තු කණ්ඩායමේ සාමාජිකයෝ එක්ව සිටිය යුතු බවටත් ඉදිරි දේශපාලන කටයුතු වලදී නොසැළී කි‍්‍රයාකළ යුතුව ඇති බවටත් සහතික කරවා ගත්තේය.මෙම හමුවට සහභාගීව සිටි නම සදහන් කිරීමට අකමැතිවූ හිටපු ඇමතිවරයෙකු පවසා සිටියේ රාජපක්ෂ මහතාට පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ නියැළීමට අවශ්‍යවූ නිසා මෙසේ ලියැවිල්ලක් සම්මත කරගත් බවයි.පක්ෂයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මෙම හමුවට සහභාගීව නොසිටි අතර එසේවුවත් මැතිවරණ කාර්යාලයේදී පැවැති හමුවේදී ඔහු රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ඊට සහභාගී විය.හමුව අවසානයේ ඔහු නව නපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද හමුවී සාකච්ඡුා කළේය.දෙදෙන නැවත වරක් හමුවිය යුතුව ඇති බව මෙහිදී සදහන් විය.මේ කටයුතු අවසාන වෙද්දී ජනපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් රැගත් හෙලිකොප්ටර යානා 2 තංගල්ල බලා පියාසර කරමින් තිබුණේය. කොළඹ සිරිසේන මහතාට ගැටලූවක් පැන නැගී තිබුණි.ඔහු රාජපක්ෂ රජයේ සිටි සියලූ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ඉල්ලා තිබුණි.ඒ අලූත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටය.අගමැති දී.මු ජයරත්න මහතා මුලින් තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමේ කැමැත්තෙන් සිටියද පසුව ඔහුගේ අදහස වෙනස් කර තිබුණි.ඔහු තම හිතවතුන්ට පවසා තිබුණේ සිරිසේනට අවශ්‍ය නම් ඔහුව අගමැති ධූරයෙන් නෙරපා හැරිය හැකි බවයි.සිරිසේන මහතා කළේද මෙයයි.නීති උපදෙස් ලබාගත් සිරිසෙන මහතා ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරී ඇති බලතල අනුව ජයරත්න මහතා අගමැති ධූරයෙන් පහකර ඇති බව සදහන් කර ලිපියක් යැවීය.මෙයත් සමග සිරිසේන මහතාට පොදු විපක්ෂයේ ඇතිවූ එකගතාවයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස පත්කිරීමට මාර්ගය පෑදීය. මේ අතර වික්‍රමසිංහ මහතාගේ නීතිඥයෝ නව ජනපති ලෙස සිරිසේන මහතාගේ දිව්රුම් දීමේ කටයුතු සදහා විනිසුරු කේ.සිරිපවන්ට ආරාධනා කර තිබුණි.නිදහස් චතුරස්රයේ සංවිධානය කර තිබූ උත්සවය ආරම්භ වීමට නියමිතව තිබුණේ පස්වරු 6.21 ටය.ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයාට තම දිව්රුම්දීම ඔනෑම විනිසුරුවරයෙකු ඉදිරියේ කළ හැකිය.එම විනිසුරුවරයා අගවිනිසුරු වීම අත්‍යාවශ්‍ය නොවේ. දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරවරයා ලෙස සිරිපවන් මහතාව හදුන්වාදී තිබුණි.වත්මන් අගවිනිසුරු වන මොහාන් පිරීස්මහතාට උත්සවයේ තැනක් නොතිබුණි.දිවයිනේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස රාජපක්ෂ රජයේ යටතේ පත්වුනු ඔහුට පෙර සිටි 43 වැනි ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරුවරිය අත්තනෝමතික ලෙස බලයෙන් පහ කෙරුණි.දිව්රුම් දීම අවසානයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා වහාම රනිල් වික්රමංසිහ මහතාව රටේ අගමැතිවරයා ලෙසද දිව්රුම් දුන්නේය. දිව්රුම් දීම අවසානවූ වහාම සිරිසේන හා වික්‍රමසිංහ දෙපළ ප්රජානත්ත්රවාදී පෙරමුණේ අනෙකුත් නායකයින්ද සමග කැබිනට් මණ්ඩලයේ පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ඇරැඹිය. කැබිනට් මණ්ඩලයේ කටයුතු එළැඹෙන සතියේදී ආරම්භ වීමට නියමිතය.අද (11) දිනයේදී දෙපළ මහනුවර බලා ගොස් දළදා මාළිගාව වැද පුදා ගනු ඇත.මහානායක ස්වාමිීන් වහන්සේලාද හමුව සාකච්ඡා පැවැත්විමෙන් පසු සිරිසේන මහතා ප්‍රථම වතාවට ජාතිය අමතනු ඇත.බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡුන්දය පැවැත්වීමට සතියකට ඉහතදී පාලන කටයුතු සදහා හමුදා මැදිහත්වීමක් සිදුවීමට යන බව පැවසුණු පුවත් පොදු විපක්ෂයේ නායකයින් කලබලයට පත්කිරීමට සමත්වූවක් විය.රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකවම හමුදාපති දයා රත්නායක මහතා අමතා එවැන්නක් සිදුනොවීමට පියවර ගන්නා ලෙස ඉල්ලීය.ඔහු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාද ඇමතීය.එන්.කේ ඉලංගකෝන් මහතා ඇතුලූ සමස්ථ පොලිසිය මේ ජනාධිපතිවරණයේදී ඉතාම ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළේය.නීතිය හා සාමය පිළිඹද අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ජනාධිපතිවරණ දිනයේදීම පත්කෙරුණු හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගෙන් එල්ලවූ පීඩනය මැද වුවද ඔහු සාධාරණව කටයුතු කළ ආකාරය පැසසුමට ලක්විය යුත්තකි. ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම් ශියාමලා පෙරේරා මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපි පෙළක්ම යවමින් සදහන් කළේ විශ්‍රාම ගිය ආරක්ෂක අංශ නායකයින්ද හවුල් කරගෙන යාබද ඇති හමුදා කදවුරු වලින් භටයින්ද ගෙන්වාගෙන ඡන්ද විමසීමේ කටයුතු වලට බාධා එල්ල කිරීමේ වෑයමක් පවතින බවයි.ජනවාරි මස 7 වැනිදා යැවූ ලිපියකින් තොප්පූර්,කින්නියා,වෙරුගල්,හා මුතූර් වැනි ප්‍රදේශවල මෙවැනි තත්ත්වයක් උද්ගතවනු ඇති බව නිසැකවම තහවුරු කෙරෙන තොරතුරු ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙත ලැබී ඇතැයි ඇය එම ලිපිවල සදහන් කර තිබුණාය. ජනවාරි මස 5 වැනිදා දින සටහන්ව තිබූ ලිපියක ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම්වරිය යාපනය අරධද්වීපයේ ඡුන්ද මධ්‍යස්ථාන 14 ක කටයුතු අඩපණ කිරීමේ උත්සාහයක් ඇති බව සනාථ කෙරෙන තොරතුරු තම පක්ෂය වෙත ලැබී ඇතැයි සදහන් කර තිබුණාය.මේ සම්බන්ධයෙන් පොලිස්පති දැනුම්වත්කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කටයුතු කළ අතර ඒ අනුව උතුරේ පොලිස් අධිකාරී රවී විද්‍යාලංකාර මහතාට එවැනි තත්ත්වයක් උද්ගතවුවහොත් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයා උපදෙස් දුනි.මේ හා සමානවම මුලතිව් හා කිළිනොච්චි දිස්ති‍්‍රක්ක වල බළධාරීන් දැනුම්වත් කිරීමද සිදුවිය. නමුත් කලබලකාරී තත්ත්වයක් පැනනැගුනේ ඡන්ද විමසීම පැවැත්වෙන අතරතුරදීම ඒ ආසන්න ප්‍රදේශවලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමත් සමගය.සාමාන්‍යයෙන් ඡුන්ද විමසීම් අවසානයේ ඒ ආසන්න වීදි වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.එයද සිදුවන්නේ පොලිස්පතිවරයාගේ අනුදැනුම මත මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීම පරිදිය. නමුත් අනිසි පරිදි බලතල භාවිතා කරමින් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ඒ ඒ දිස්ති‍්‍රක්ක වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමට ගෙන තිබූ තීරණය මැතිවරණ කොමසාරිස්වරයා මහත් උදහසට ලක් කෙරූවක් විය.ජනරාල් ජගත් ජයසූරියගේ අත්සනින් යුතුවූ එය පොලිස්පතිවරයාගේ අනුදැනුමකින් තොරන නිකුත් කළ බවක් කියැවුනි.මෙයින් බලාපොරාත්තු වූයේ ඡන්ද දායකයින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකිරීම බව පැහැදිලිය.නමුත් පසුව හමුදා ප්රකාශයකයේ මෙම තීරණය සාධාරණීකරණය කරමින් සදහන් කළේ ඇතැම් ප්‍රදේශ වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුනු බවයි.නමුත් ගැටලූව නැගෙන්නේ එසේ භටයින් අනුයුක්ත කිරීමක් සිදුවන්නේ ඡන්ද විමසීම සිදුවන දිනයේ හා ඊට පෙර දිනයේ වීම නිසාය. මැතිවරණ කොමසාරිස් දේශපි‍්‍රය මහතා ඡන්ද විමසීම අවසාන වීමට මත්තෙන් ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම කිසිසේත් නොකළ යුතුව ඇතැයි අවධාරණය කළේය.එතැනින් නොනැවතුණු හෙතෙම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි පරිදි එම ස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාව සැළසීමට පියවරද ගත්තේය.දේශපි‍්‍රය මහතාගේ හා ඔහුගේ කණ්ඩායමේ හැසිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් බලකණු වල ඇහේ කටු අනින්නාක්ම වැනි විය.නමුත් දේශපි‍්‍රය මහතාගේ කාර්යභාරය අගය කළ පුද්ගලයෝද විය.ආරක්ෂක අංශයේ ඉහළ තනතුරු දැරූවන්ද ඔවුන් අතර විය.ඔවුන්ගේ සහයත්,දේශපි‍්‍රය මහතාගේ කෙලින් වැඩ කිරීමේ පිළිවෙතත් නිසා ඡුන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කර සිටි පොලිස් නිළධාරීහු තම රාජකාරිය අකුරටම ඉටු කළහ.නමුත් පොලිසියේද පක්ෂග්රාහී පුද්ගලයෝ සිටි බව සත්‍යය.නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයා පොලිසියට පැන පොලිසියේ රදවා සිටි තම සහචරයින් දෙදෙනෙකු බලහත්කාරයෙන් රැගෙන ගියේය.විපක්ෂයේ වේදිකාවක් ගිනි තැබීයැයි ඔවුනට චෝදනා නැගී තිබුණි.ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබියදී පවා ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.මෙලෙසම තවත් නියෝජ්‍ය අමාත්‍යවරෙයකු වන පේ‍්‍රමලාල් ජයසේකර කහවත්තේ විපක්ෂ දේශපාලන රැළියකට සහභාගීව සිටි පිරිසකට වෙඩි තැබීය.ඔහුව අත්අඩංගුවට ගැනීමද මගහරිමින් සිටි පොලිසිය අවසන පසුගියදා ඔහුව තම භාරයට ගත්තේය. නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා තමන්ට අනිසි නියෝගයන් දුන් බව ඇතැම් පොලිස් නිළධාරීහු පවසන දෙයකි. මේ අතර ජනපති ජනහමුව මැයෙන් සජීව දේශපාලන ප්‍රචාරණ වැඩසටහනක් ඡන්ද ප්‍රචාරණ කටයුතු අවසානවූ ජනවාරි මස 5 වැනිදා රාතී‍්‍ර 10 සිට විකාශය කිරීමට රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය කටයුතු සූදානම් කර තිබිණ.සෑම රූපවාහිනී නාළිකාවකම අදාළ ගුවන්වේලාව වෙන්කරගන්නට ඔවුන් කටයුතු කර තිබුණේ විපක්ෂයට කිසිදු ආකාරයට මැදිහත්වීමක් කිරීමට නොහැකි වන අයුරින්ය.ජනාධිපතිවරයා,රජයේ අමාත්‍යවරු,රජයේ නිළධාරීහු ජනතාව හා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක යෙදෙමින් ජනමතය වෙනස් කිරීම මෙම වැඩසටහනේ සැළසුම වී තිබුණි.2010 වසරේදීද මෙවැනිම වැඩසටහනක් රජය දියත් කළ අතර එවකදී විපක්ෂය සිටියේ කිසිවක්ම කරකියා ගත නොහැකි තත්ත්වයකය. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][SIZE=5][COLOR=DarkGreen]/articles/289128[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom